(ක්‍රි.ව.1026-1042) විසින් පිහිටුවන ලද වේවැල්කැටිය සෙල් ලිපිය මෙරට පැරණි නීති පද්ධතිය ක්‍රියාත්මක වූ ආකාරය විමසන විට වැදගත් වේ. මෙම ශිලා ලේඛනය අඩි 06ක් උස අඩි 01.06 ½ක් පළල ශිලාමය පුවරුවක පේළි 45ක් වන සේ කොටා ඇත. සෙල් ලිපියට අනූව මනුෂ්‍ය ඝාතනය හා මීමුන්, එළුවන්, හරක් ආදී සතුන් ඝාතනය කිරීමද, පුද්ගලයෙකු මරණ දණ්ඩනයට ලක් කළ හැකි වරදක් බව සඳහන් කොට තිබේ.මිනී මැරීමට දඬුවම එල්ලා මැරීම බව මෙහි දක්වා ඇත.තවද අන්සතු හරක් හොරකම් කොට අසුවුවහොත් සොරාගත් සතුන් සොයා අයිතිකරුවන්ට බාර දී හරකුන්ගේ ශරීර වල තබා තිබෙන මුද්‍රාව රත් කොට සොරකම් කළ අයගේ නළලේ තැබිය යුතු බව ද දක්වා ඇත.
පෙළ
1.ශ්‍රී සිරිබර් කැත් කුළ කොත් ඔකාවස් රජ පරපුරෙ
2.න් බට් කැත් උසබ් නට් අග් මෙහෙසුන් වුලක්දිව් පොළො
3.යෝන පරපුරෙන් හිම් වූ සිරිසඟ්බෝ අභයි මහ රජ්හු සන්ලැඟු නව ව
4.න හවුරුදුයෙහි උන්ද්වප් සන්ද් පෙරෙ අව මාස් හිදස
මූලාශ්‍ර
- "පැරැණි ලක්දිව අධිකරණ සම්ප්රදාය". දිවයින. 9 අගෝස්තු 2009. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ව 1026 1042 ව ස න ප හ ට වන ලද ව ව ල ක ට ය ස ල ල ප ය ම රට ප රණ න ත පද ධත ය ක ර ය ත මක ව ආක රය ව මසන ව ට ව දගත ව ම ම ශ ල ල ඛනය අඩ 06ක උස අඩ 01 06 ක පළල ශ ල මය ප වර වක ප ළ 45ක වන ස ක ට ඇත ස ල ල ප යට අන ව මන ෂ ය ඝ තනය හ ම ම න එළ වන හරක ආද සත න ඝ තනය ක ර මද ප ද ගලය ක මරණ දණ ඩනයට ලක කළ හ ක වරදක බව සඳහන ක ට ත බ ම න ම ර මට දඬ වම එල ල ම ර ම බව ම හ දක ව ඇත තවද අන සත හරක හ රකම ක ට අස ව වහ ත ස ර ගත සත න ස ය අය ත කර වන ට බ ර ද හරක න ග ශර ර වල තබ ත බ න ම ද ර ව රත ක ට ස රකම කළ අයග නළල ත බ ය ය ත බව ද දක ව ඇත ප ළ1 ශ ර ස ර බර ක ත ක ළ ක ත ඔක වස රජ පරප ර 2 න බට ක ත උසබ නට අග ම හ ස න ව ලක ද ව ප ළ 3 ය න පරප ර න හ ම ව ස ර සඟ බ අභය මහ රජ හ සන ල ඟ නව ව 4 න හව ර ද ය හ උන ද වප සන ද ප ර අව ම ස හ දසම ල ශ ර ප ර ණ ලක ද ව අධ කරණ සම ප රද ය ද වය න 9 අග ස ත 2009 සම ප රව ශය 29 ද ස ම බර 2015