වෙස්සගිරිය, (හෝ ඉස්සරසමනාරාමය) ශ්රී ලංකාවේ ඉසුරුමුණි විහාරය ආසන්නයේ පිහිටා ඇති අක්කර 20ක පමණ වපසරියකින් සමන්විත ඉපැරණි බෞද්ධ නටඹුන් සහිත ප්රදේශයක් වේ. දෙවන පෑතිස් රජ සමයේ (ක්රි.පූ 250 - 210) ඇරඹි යැයි විශ්වාස කෙරෙන මෙම විහාරය සමයේදී (ක්රි.ව. 473 - 491) තවදුරටත් පුළුල් කොට තිබේ.
වෙස්සගිරියෙහි වූ ගල්ගුහා | |
ශ්රී ලංකාව තුළ පිහිටීම | |
පිහිටීම | අනුරාධපුරය, ශ්රී ලංකාව |
---|---|
ඛණ්ඩාංක | 8°21′N 80°23′E / 8.350°N 80.383°Eඛණ්ඩාංක: 8°21′N 80°23′E / 8.350°N 80.383°E |
මෙම ස්ථානයෙන් හමුවූ ශිලා ලේඛන අනූව, ඉස්සරසමණ, ඉස්සරසමණාරාමය, ඉසුරුමුණි බෝ රද්මහා වෙහෙර ආදී නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ආරාමයක් අතීත අනුරාධපුර සමයේ මෙහි තිබූ බවට විශ්වාස කෙරේ. මෙහි දැකගත හැකි පළමුවන සියවසේ සිට තුන්වන සියවසට අයත් ලෙන් ලිපි වලට අනූව මෙම ස්ථානය ඉසිරමන විහර යනුවෙන් හැඳින්වේ. වර්ථමානයේ මෙම ස්ථානය මහාවංශයේ සඳහන් වන වෙස්සගිරි විහාරය වශයෙන් හඳුන්වනු ලබන මුත් එහි වූ ශිලා ලේඛනවලින් එම අදහස තහවුරු නොකරයි.
වෙස්සගිරියේ ඇති සෙල්ලිපියක
, වැව්වලින් ගොවිතැන් කරන කුඹුරුවල සිහිනැටි වී මිස මුං වැපිරීම නොකළ යුතු බව සදහන් වේ.එය iv වන මහින්ද රජතුමාගේ කාලයට අයත් වේ.
මූලාශ්ර
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
ආශ්රිත
- වෙස්සගිරියේ ඇති සෙල්ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ස සග ර ය හ ඉස සරසමන ර මය ශ ර ල ක ව ඉස ර ම ණ ව හ රය ආසන නය ප හ ට ඇත අක කර 20ක පමණ වපසර යක න සමන ව ත ඉප රණ බ ද ධ නටඹ න සහ ත ප රද ශයක ව ද වන ප ත ස රජ සමය ක ර ප 250 210 ඇරඹ ය ය ව ශ ව ස ක ර න ම ම ව හ රය සමය ද ක ර ව 473 491 තවද රටත ප ළ ල ක ට ත බ ව ස සග ර යව ස සග ර ය හ ව ගල ග හ ශ ර ල ක ව ත ළ ප හ ට මප හ ට මඅන ර ධප රය ශ ර ල ක වඛණ ඩ ක8 21 N 80 23 E 8 350 N 80 383 E 8 350 80 383 ඛණ ඩ ක 8 21 N 80 23 E 8 350 N 80 383 E 8 350 80 383ව ස සග ර ය හ ව ගල ග හ කට රම සහ බ ර හ ම අක ෂර සහ ත ල න ව ස සග ර ය හ ගලක ඇත ව ද ම ලක ණ ම ම ස ථ නය න හම ව ශ ල ල ඛන අන ව ඉස සරසමණ ඉස සරසමණ ර මය ඉස ර ම ණ බ රද මහ ව හ ර ආද න මයන ග න හඳ න වන ල බ ආර මයක අත ත අන ර ධප ර සමය ම හ ත බ බවට ව ශ ව ස ක ර ම හ ද කගත හ ක පළම වන ස යවස ස ට ත න වන ස යවසට අයත ල න ල ප වලට අන ව ම ම ස ථ නය ඉස රමන ව හර යන ව න හ ඳ න ව වර ථම නය ම ම ස ථ නය මහ ව ශය සඳහන වන ව ස සග ර ව හ රය වශය න හඳ න වන ලබන ම ත එහ ව ශ ල ල ඛනවල න එම අදහස තහව ර න කරය ව ස සග ර ය ඇත ස ල ල ප යක ව ව වල න ග ව ත න කරන ක ඹ ර වල ස හ න ට ව ම ස ම ව ප ර ම න කළ ය ත බව සදහන ව එය iv වන මහ න ද රජත ම ග ක ලයට අයත ව ම ල ශ රLua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia ආශ ර තව ස සග ර ය ඇත ස ල ල ප ව ස සග ර ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත