- වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. වෙසක් දිනය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.දකුණු ආසියානු සහ සින්ගප්පුරුව, වියට්නාමය, තායිලන්තය, කාම්බොජය, මැලෙසියාව, ශ්රි ලංකාව, මියන්මාරය, ඉන්දුනිසියාව, පකිස්තානය සහ ඉන්දියාව වැනි අග්නිදිග ආසියානු රටවල් වාර්ශිකව සමරනු ලබන සංස්කෘතික නිවාඩු දිනයකි වෙසක්.
- වර්ෂ 2007 මැයි මාසයෙදී පුර පසළොස්වක පොහොය දින දෙකක් පිළිවෙලින් 01 වෙනිදා සහ 31 වෙනිද යෙදි තිබුණි. ශ්රි ලංකාව, කාම්බොජය සහ මලයාසියාව වැනි සමහර රටවල් වෙසක් පොහොය පළමු වැනිදා සමරනු ලබන අතර තායිලන්තය සහ තවත් රටවල් සමහරක් වෙසක් පොහොය 31 වනදා විවිධ චන්ද්ර දින දර්ශන අනුව සමරනු ලබයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව සක උත සවය බ ද ධයන ග ප රධ නතම උත සවයය ව සක මස පසල ස වක ද නය බ හ බ ද ධ ජ ත න ම ම උත සවය සමරන ද නයය ව සක ද නය බ ද න වහන ස ග ඉපද ම බ ද ධත වයට පත ව ම සහ ප ර න වන ප ම යන ක රණ ත නම ආවරණය කරය දක ණ ආස ය න සහ ස න ගප ප ර ව ව යට න මය ත ය ලන තය ක ම බ ජය ම ල ස ය ව ශ ර ල ක ව ම යන ම රය ඉන ද න ස ය ව පක ස ත නය සහ ඉන ද ය ව ව න අග න ද ග ආස ය න රටවල ව ර ශ කව සමරන ලබන ස ස ක ත ක න ව ඩ ද නයක ව සක වර ෂ 2007 ම ය ම සය ද ප ර පසළ ස වක ප හ ය ද න ද කක ප ළ ව ල න 01 ව න ද සහ 31 ව න ද ය ද ත බ ණ ශ ර ල ක ව ක ම බ ජය සහ මලය ස ය ව ව න සමහර රටවල ව සක ප හ ය පළම ව න ද සමරන ලබන අතර ත ය ලන තය සහ තවත රටවල සමහරක ව සක ප හ ය 31 වනද ව ව ධ චන ද ර ද න දර ශන අන ව සමරන ලබය