විලියම් වර්ඩ්ස්වර්ත් (1770 අප්‍රේල් 7 – 1850 අප්‍රේල් 23) යනු ප්‍රධාන පෙලේ රොමැන්ටික් කවියෙකි. ඔහු තවත් එවැනි කවියෙකු වූ සැමුවෙල් ටේලර් කෝල්රිජ් සමග එක් වී ඉංග්‍රීසි සාහිත්‍යයේ රොමැන්ටික් යුගයක් නිර්මාණය කිරීමට කටයුතු කළහ. ‘ලිරිකල් බැලඩ්’ ඔවුන්ගේ ඒකාබද්ධ ප්රකාශනය විය. (Lyrical Ballads)
විලියම් වර්ඩ්ස්වර්ත් | |
---|---|
බෙන්ජමින් රොබර්ට් හේඩ්න් විසින් සිත්තමට නැංවුණු විලියම් වර්ඩ්ස්වර්ත්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් (). | |
උපත | 7 අප්‍රේල් 1770 , , මහා බ්‍රිතාන්‍ය රාජධානිය |
විපත | 23 April 1850 , එක්සත් රාජධානිය | (වයස 80)
වෘත්තිය | කවියා |
උගත් ශාස්ත්‍ර ශාලාව | කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය |
සාහිත්‍යමය සංවිධානය | රොමැන්ටික්වාදය |
සංගණ්‍ය කෘතිය(න්) | , පොයෙම්ස් ඉන් ටූ වොලියුම්ස්, , |
වර්ඩ්ස්වර්ත්ගේ අගනාම කෘතිය ලෙසින් සාමාන්‍යයෙන් සළකනු ලබන්නේ ද ප්රෙල්යුඩ් (The prelude) නම් ඔහුගේ ජීවිතයේ මුල් කාල පරිච්ඡේදය ගැන ස්වයං චරිතාපදපයක් වශයෙන් ලියැවුනු කාව්‍යයයි. මෙය කතෘවරයා විසින් කිහිප විටක් සංස්කරණය කරමින් තවත් කරුණු අඩංගු කළේය. මෙය මුලදි හඳුන්වන ලද්දේ ටු කොල්රිජ් (To Coleridge) යනුවෙනි. ඔහුගේ මරණයෙන් පසුව මාතෘකාවක් යොදා ප්‍රසිද්ධියට පත් කරන ලදී. වර්ඩ්ස්බර්ත් 1843 වර්ෂයේ සිට 1850 දි සිදු වූ ඔහුගේ මරණය දක්වා එංගලන්තයේ රාජ්‍ය සම්මාන ලද කවියා ලෙස සම්මානයට පාත්‍ර වුයේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල යම වර ඩ ස වර ත 1770 අප ර ල 7 1850 අප ර ල 23 යන ප රධ න ප ල ර ම න ට ක කව ය ක ඔහ තවත එව න කව ය ක ව ස ම ව ල ට ලර ක ල ර ජ සමග එක ව ඉ ග ර ස ස හ ත යය ර ම න ට ක ය ගයක න ර ම ණය ක ර මට කටය ත කළහ ල ර කල බ ලඩ ඔව න ග ඒක බද ධ ප රක ශනය ව ය Lyrical Ballads ව ල යම වර ඩ ස වර ත බ න ජම න ර බර ට හ ඩ න ව ස න ස ත තමට න ව ණ ව ල යම වර ඩ ස වර ත ග ආල ඛ ය ච ත රයක උපත7 අප ර ල 1770 1770 04 07 මහ බ ර ත න ය ර ජධ න යව පත23 April 1850 1850 04 23 වයස 80 එක සත ර ජධ න යව ත ත යකව ය උගත ශ ස ත ර ශ ල වක ම බ ර ජ ව ශ වව ද ය ලයස හ ත යමය ස ව ධ නයර ම න ට ක ව දයස ගණ ය ක ත ය න ප ය ම ස ඉන ට ව ල ය ම ස වර ඩ ස වර ත ග අගන ම ක ත ය ල ස න ස ම න යය න සළකන ලබන න ද ප ර ල ය ඩ The prelude නම ඔහ ග ජ ව තය ම ල ක ල පර ච ඡ දය ග න ස වය චර ත පදපයක වශය න ල ය ව න ක ව යයය ම ය කත වරය ව ස න ක හ ප ව ටක ස ස කරණය කරම න තවත කර ණ අඩ ග කළ ය ම ය ම ලද හඳ න වන ලද ද ට ක ල ර ජ To Coleridge යන ව න ඔහ ග මරණය න පස ව ම ත ක වක ය ද ප රස ද ධ යට පත කරන ලද වර ඩ ස බර ත 1843 වර ෂය ස ට 1850 ද ස ද ව ඔහ ග මරණය දක ව එ ගලන තය ර ජ ය සම ම න ලද කව ය ල ස සම ම නයට ප ත ර ව ය ය