විලියම් ලොයිඩ් බ්රි්ල් (William Lloyd Brill) , & (1916 මැයි 17-1984 ඔක්තොම්බර් 12) යනු (ඕ.ර.ගු.හ) ජෙය්ෂ්ට නිලදාරියෙක් හ බෝම්බ හෙලන ගුවන් නියමුවෙකි. උපත නිව් සව්ත් වේල්ස් හි පිහිටි (Riverina) ප්‍ර න්තයේය. ඔහු 1940 ගුවන් ශිෂය්භටයෙකු ලෙස ඕස්ට්රේ්ලියනු රාජකීය ගුවන් හමුදාවට සම්බන්ධවීමට පෙර ගොවියෙක් හා සාමජිකයෙකි. ඔහු ලැබීය. ඔහු 1941 දී සහභාගිවීම සදහා බ්රිරතාන්ය යට අනුයුක්ත කලේය. බිල් පලමු වරට සටන දුටුවේ සමජිකයෙකුව සිටියදීය. (Vickers Wellington) යානවෙන් මධය්ම ප්රඩමණයේ බෝම්බ හෙලමිනි. ඔහු (DFC) සම්මානයෙන් 1942 දී පිදුම් ලබුවේ, 1942 මැයි මස ගුවන් යානය දරුණු ලෙස ගින්නෙන් හනිවී තිබියදීද ඉලක්කයට පහරදීම නිසාය. ලෙස පවරන කටයුතු අනුගමනය කරමින්, 1944 ජනවාරි මස ලෙස, එව්රෝ ලන්කාස්ටර් (Avro Lancaster) යානය බෝම්බ දැමීම සදහා මෙහෙයවමින් බෝම්බ වියපාරය සදහා ආපසු ආවේය.
විලියම් ලොයිඩ් (බිල්) බ්‍රිල් | |
---|---|
පියාසැරි කොමදෝරු බිල් ග්‍රිල්, ජූලි1944 | |
උපත | 17 මැයි1916 , නිව් සවුත් වේල්ස් |
මරණය | 12 ඔක්තොම්බර් 1964 , ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමි ප්‍රදේශය | (වයස 48)
පක්ෂපාතිත්වය | ඕස්ට්‍රේලියාව |
සේවය/ඛණ්ඩය | |
සේවය කළ වසර | 1939–64 |
පදවිය | |
රෙජිමේන්තුව | (1939–40) (1942) (1944) |
අණදීම් | (1944) (1949–50) (1953–56) (1959) (1964) |
සටන්/යුද්ධ | දෙවන ලෝක යුද්ධය |
ප්‍රදාන | & |
Other work | ගොවිකම |
බිල්ගේ නායකත්වය හා අරමුණ ගුවන් යානයට හානිවී තිබියදීද මෙහෙයුම සම්පුර්න කිරීමයි. එක් අවස්තාවකදී තවත් ලන්කාස්ටර් ( Lancaster) යානයක ඉහල කොටස බෝම්බයකින් හානිවී තිබියදී ඔහු අරමුණ සම්පුර්ණ කිරීම නිසා ඔහු (DSO) ලබාගත්තේය.1944 මැයි මස ඔහු ගුවන් හමුදා අණදෙණ නිලධරියා ලෙස උසස්වීමක් ලැබීය.අංක 467 දරණ ගුවන් හමුදා කණ්ඩයේ හා කණ්ඩායම් නායකයා වන ජෝන් බැල්මර්(John Balmer) සටනේදී මරනයට පත්වීමෙන් පසු බිල් එම තනතුරට පත්විය. ජර්මානු තුනක් විනශ කිරීමෙන් දැක්වු දක්ශතාවය නිසා බිල් කීර්තිමත් හරහා පියාසර කිරීමේ (DFC) සම්මානයෙන් මගින් පිදුම් ලැබීය. ඔහු යුද්ධයෙන් පසුවත් ගුවන් හමුදා අණදෙණ නිලදාරියා ලෙස 1949-50 දක්වා රැදී සිටිමින් ඕස්ට්රේනලියවට ආපසු ආවේය. ඔහු 1950 දී හා 60 දී රත්මයිනස්(Rathmines), කැන්බෙරා( Canberra ) හා ටවුන්ස්විලේ( Townsville) ගුවන් හමුදා කදවුරු පාලනයට ගියේය. මෙම කාලයේදී ඔහුට ලෙස උසස්වීමක් ලබුණි. ඔහුගේ අවසාන පත්වීම කන්බෙරා(Canberra) හි පිහිටි ගුවන් හමුදා දෙපාර්තුමේන්තුවේය. ඔහු එහිදී 1964 ඔක්තොම්බර් මස හෘදයාබදයකින් මිය ගියේය.
පෙර ජීවිතය
බිල් උපත ලැබුවේ 1916 මැයි 17 නිව් සව්ත් වේල්ස් හි පිහිටි (Ganmain)හි (Riverina) ප්‍රන්තයේය නගරයේය. ඔහු වික්ටෝරියාවෙන් පැවතෙන එඩ්වඩ් බිල්(Edward Brill) හා ඔහුගේ බිරිද වන බර්තා(Bertha) ගේ දරුවන් හත් දෙනෙකුගෙන් යුත් පව්ලේ හතර වැන්නාය. බිල්ට ‘’ක්ලියර් වීව්(Clearview)” නමින් දේපලක් ඇති අතර ඔහු ප්‍රදේශීය පාසලට ගියේය.(Yanco) කෘෂිකාර්මික පාසලෙන් උසස් අධයාපනය සම්පූර්ණකල ඔහු, සහෝදරයන් තිරිගු වගාවට සම්බනධ වීමට පෙර අන්තර්මාධය සහතිකය ලබාගත්තේය. භෞතික වශයෙන් ශක්තිමත් ශරීරයකින් යුතු ඔහු ජර්මනිය(Ganmain)(Grong Grong) හා (Matong) සදහා ක්‍රීඩා කරන දක්ෂ ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩකයෙකි. 1939 ජනවාරි 5 වන දින බිල් නරන්දෙර(Narrandera) පිහිටි යුධ හමුදා ඒකකයේ ට බැදීය. ඔහු මැය් මස කෝප්රල් තනතුරට උසස්විය. පසුසිය මස ඔහු තාවකාලික ශිෂය භටයෙකුලෙස පරීක්ෂා කලේය. "නිහඩ ගමේ කොල්ලෙකු" හා "ගොඩක් වේගය අඩු" නමුත් "බුද්ධිමත්" පුද්ගලයෙකු ලෙස ඔහු හදුනා ගත්තේය.
1940 නොවැම්බර් 11 රටවැසි ගුවන් හමුදාව(CAF) ලෙස නම් කල ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ ක්‍රියාකරී සන්චිතයට මාරු කලේය. ඔහු අධිරාජ්‍ය ගුවන් පුහුණු උපක්‍රම යටතේ මූලික උපදෙස් පිලිපදිමින් ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ සඩ්නේ(Sydney)හි පිහිටි බ්රැඩ්ෆීල්ඩ් පාර්ක් (Bradfield Park )හි ඉදිරියය්ටම ගියේය. ගුවන් නියමුවෙකු ලෙස තේරී මූලික ගුවන්පුහුනුව ලබුවේ නරන්දෙර(Narrandera) පිහිටි ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ ද හැවිලන්ඩ් ටයිගර් මොත්ස් (De Havilland Tiger Moths) යානයෙනි. 1941 මාර්තු මස ඔහු කැල්ගරි(Calgary) හි අංක 3 සේවා පුහුණු පාසලේ ඇව්රො ඇන්සොන්ස්(Avro Ansons) යානයෙහි උසස් උපදේශකයෙකු ලෙස කනඩාවට පත්වීමක් ලැබුවේය. 1941 මාර්තු ඔහු ගුවන් හමුදා නිලධාරී තනතුර ලබා ඊලග මස බ්‍රිතාන්‍යට යාත්‍රා කලේය. ඔක්තොම්බර් ඔහු විකර්ස් වෙලින්ටන්(Vickers Wellington) යානයෙන් මධ්‍යම ප්‍රමාණ්යේ බෝම්බ හෙලීමට පටන්ගත්තේය. අංක 27 මෙහෙයුම් පුහුණු ඒකකයේ ලිච් ෆීල්ඩ්(Lichfield)හි ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ අංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයේ රැෆ් මොල්ස්වර්ත්(RAF Molesworth) ගුවන් යානයට පත්කලේය.
යුරෝපයේ ගුවන් යුද්ධය
ප්‍රථම මෙහෙයුම් සංචාරය
අංක 440 ගුවන් හමුදා ඒකකය X වන ගිවිසුමේ කොන්දේසි යටතේ ඇතිකල අතර නමෙන් ඕස්ට්‍රේලියානු නිරමානයක් වන අතර ජර්මනියට විරුද්ධ ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ ගුවන් යුධ මෙහෙයුමේ නියුතු බෝම්බ පාලන ගුවන් යුධ උපක්‍රම ව්‍යාපරයට අයත්ය. 1942 ජනවාරි මස මෙමෙ ඒකකය (Molesworth) සිට (Yorkshire) ප්‍රදේශයට චලනය විය. බිල් මාර්තු මස ජර්මානු (Emden) ගුවන් තොටුපොලට විරුද්ධව අංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයේ සම නියමුවා ලෙස යත්‍රා කලේය. උතුරු ප්‍රදේශයේ අරමුනු අක්රමනය කරමින් ඔහු ඉක්මනින්ම කණ්ඩයේ අණ්දෙන්නා බවට පත්විය. 1942 අප්‍රේල් 5 වන දින ඔහුගේ පලමු වැටලීම හොදින් ආරක්ෂාව සහිත නගරයක්වූ දරුණු සතුරු ත්‍රස්තවාදය සහිත (colong) නගරයට විරිද්ධව සිදුකලේය. ඔහු ආක්ක්රමනයට පෙර තිබූ බය මෙසේ සදහන් කලේය.
මැයි 29/30 රාත්‍රි බිල් (Gennevilliers) හි උපනගරයක් වු පැරිස්(Paris) හි පිහිටි කර්මන්ත්ශාලා වන (Rhône), (Thomson Houston)හා ගුඩ් රිච්(Goodrich) වලට ගුවන්යනා 27 කින් බෝම්බ දැමීම පාලනය කලේය. අරමුණ පැහැදිලි කරගැනීම,නිරව්ද්යtතාව තහවුරු කරගැනීම හා අමතර හානිය අවම කරගනීම සදහා හමුදාව අවශ්‍ය.විය. අයහපත් කාලගුණ තත්වය යටතේ බිල් මුහුදු මට්ටමේ සිට අඩි 4,000 ත් 8,000 ත් අතර (1,200 සහ 2,400මීටර්) ප්රංහශ වෙරල හරහා පියසර කලේය. වලාකුලු පැහැදිලිවීම ආරම්භ විය.ගුවන් යානා බල්බ අහස පිස දැමීය. මෙම නිසා ඇතිවිය. බෝම්බ හෙලන යානා 4000ක් පමණ බෝම්බ නිදහස් කලේය. කොහොම නමුත් අඩි1500(460ම්)දී පමණ ප්රවහාරයට පෙර බෝම්බ නිදහස් කලේය. බෝම්බ හෙලීමත් සමග දොරවල් විවෘතවූ,සතුරු යානාවල තුවක්කුවලට විනශවූ ද්රාවවිද්යා හා තුවක්කු කොත් කොටස සහිත යානයෙන් අනිත් අය බෝම්බ හෙලීමෙන් පසුව 1,000 ල්බ් (කි.ග්රැ.450) බර බෝම්බ හෙලමින් ඔහු නරක කාලගුණ තත්වය යටතේ හදිසි ගොඩබැසීම් භූමියට ලගාවිය. එවිට ඔහුගේ වෙලින්ටන්(Wellington) යානයෙන් දොරවල් විවෘතව හා රෝද තැලී තිබුනි. පසුව යානය සුන්බුන් තත්වයට පත්විය. යනා හතරක් අතුරෙන් අරමුණට සාර්තකව පහරදුන් අංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයේ එකම නියමුවා ඔහු විය. ඔහුගේ "ධෛර්ය්යව හා අධිෂ්ටානය" සදහා කීර්තිමත් හරහා පියසැරීමේ සම්මානයෙන් ජුනි 26 පිදුම් ලැබීය. ඔහුගේ ගුවන් හමුදා ඒකකයේ මෙම සම්මානය ලද පලමු ගුවන් නියමුවා ඔහු විය.
පසු මාස කීපය පුරා (Cologne),(Essen) හා (Bremen)නගර වලට විරුද්ධවඅංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයේ බෝම්බ හෙලීම් 1000කට පමණ සහභාගී විය. බිල් වැඩ බලන ගුවන් හමුදා ලුතිනන් ලෙස 1942 ජුලි උසස්වීමක් ලද අතර අගෝස්තු 11 ඔහුගේ පලමු ක්රිහයාන්විතය වැටලීම් 37කින් සමන්විතව අවසන් කලේය. ලිච් ෆීල්ඩ්(Lich feild) හි පිහිටි අංක 27 දරණ ක්රිභයාන්විත පුහුණු ඒකකයෙන් පැමිණීමෙන් 1942 නොවැම්බර් පසු ඔහු රාජකීය ගුවන් හමුදාවේ උපදේශක තනතුරට පත්විය. අගෝස්තු මස යහලුවා හා ඕස්ට්‍රේ ලියනු රාජකීය ගුවන් හමුදාවේ සහකාර ගුවන් නියමුවා වු ආතර් (Arthur Doubleday) ගේ විවාහයේ සහාය මිතුරා ලෙස සහභාගි විය. මෙම දෙදෙනා "පියඹන නිවුන්නු" ලෙස ඉතා ලගින් ඇසුරු කලේය. ඔවුන් දෙදෙනා ප්රාින්තය එකම වු අතර යුද කලීන චර්යාව හා ගුවන් හමුදාවට සම්බන්ධ වූ ඩිනය සමානවිය, 1941 අගෝස්තු එංගලන්තයට එකට පැමිනියේය, වෙලින්ටන්(Wellington) යානයෙන් එකට පියාසර කලේය, දෙවන සංචාරයට ස්වේචාවෙන් ඉදිරිපත් වු අතර නොයෙක් උසස්වීම් හා සම්මාන ලැබුවේය. දවස් දෙකක් නොමෙරී බේරුන අතර පසුව ගුවන් යානා නිශ්පාදනයේ ක්රිසයකරියෙකු විය.
දෙවන මෙහෙයුම් සංචාරය
ස්වකැමැත්තෙන් දෙවන සංචාරයට එක්වෙමින් 1943 අවසාන මාසය අගදී Handley Page හා Halifax Avro Lancaster යානාවලින් බර බෝම්බ හෙලීම දක්වා වරිවර්තනය විය. අලුත් අවුරුද්දේදී ඔහු ගුවන් හමුදා කමිෂන් ලෙස අංක 467 දරණ ගුවන් හමුදා කණ්ඩයේ (Avro Lancaster) යානය මෙහෙයවුයේය. හමුදා මූලස්ථානයේ සම්පත් අඩු ජීවිතයටද ඔහු ක්‍රියාකාරීව සහභාගී විය. ඔහුගේ බාල සහෝදරයා වූ වික්(vic) 1941 දී ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවට සම්බන්ධවිය. 1944 ජනවාරි බිල් බර්ලින්(berlin) සමග සටනේ මැදභාගයේ ආපසු ආවේය. 1944 ජනවාරි 20 පලමු වැටලීම "විශාල නගරය" විය. සංඛ්‍යාත්මකව කදවුරෙන් බැහැර පහර දීමේ සම්භාවිතාව සංචාරයේ මෙහෙයුම් 30ක් අතුරින් 50% කට වඩා වැඩිනොවේ. කෙසේ නමුත් බර්ලින් වල යුද්ධ සමයේ නැතිවූ ජීවිත ප්‍රමණය ඉහලය.
බිල් ජනවාරි 27 ඔහුගේ දෙවන මෙහෙයුම බර්ලින් වලට විරුද්ධව දියත් කලේය. යලිත් කදවුරෙන් බැහැර පියාසර කල ගුවන් යානයේ වියරු වැටුනු එන්ජිම ගුවනේදී බල රහිතවූ. නමුත් හොදින් භූගතවිය. පහර දීමේදී හිගවීමෙන් ඔහුගේ තුවක්කු කරුවෙකු මියගියේය. ඔහුගේ එක එන්ජිමක් බර්ලින් වලට ලගාවීමට පෙර අඩපන් වූ අතර එය සාමාන්‍ය තත්වයට වඩා වේගයෙන් යාමට බලකලේය.
1949 අප්‍රේල් ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ අංක 467 දරණ ගුවන් හමුදා කණ්ඩය ප්‍රංශයේ හා බෙල්ජියමේ ඉලක්ක සලකා බැලීමට පටන් ගත්තේය. උපක්‍රම ශීලී බෝම්බ හෙලීමේ සිට ගුවන්පත විනාශ කිරීම සහ සන්නිවේදන ජාලා අවුල් කිරීම දක්වා ආක්රමාණ ක්‍රම වෙනස් විය. මැයි 8 ඔහු බෝම්බ දැමිම මෙහෙය වූයේ ප්‍රංශයේ ගුවන් පත විනාශ කිරීමටයි. ඉදිරියට එක්සත් බලකාය ලගාවීමට, ඉලක්ක හොදින් පරීක්ෂා කිරීමට හා සමගාමීන්ට නිවරැදිව බෝම්බ හෙලීමට අනතුරු ඇගවීමට පාලනය අවශ්‍ය විය.
ජුලි 4/5 රාත්‍රි ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ අංක 463 හා 467 දරණ ගුවන් හමුදා කණ්ඩ සැපයුම් මූලස්ථානය පුපුරුවා හැරියේය. බිල්ගේ ගුවන් යානයට ජර්මානු පහර දුන්නේය. නමුත් ඔහු කුඩ උණ්ඩ ප්‍රමාණයක් යොදා ගනිමින් සතුරන් මගහරීමට හා පහරදීමට සමත් විය.ඔහුගේ ක්‍රියාකාරී සමයේ "යහපත් නායකත්වය හා ධෛය්ය" නිස බා සම්මනයෙන් පිදුම් ලැබීය. 1945 ජනවාරි 16 මෙම සම්මානය ලන්ඩනයේ ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කලේය. 1945 ජනවාරි 29 ගැන්මේන්(Ganmain) මෙතෝදිස්ත පල්ලියේදී ගුරුනරියකු වූ ඉල්මා කිටෝ(Ilma Kitto) විවාහ කරගත්තේය. යුද්ධයට පෙර ඔවුන් විවාහ ගිවිසගත්හ. ඔවුන්ට පුතුන් දෙදෙනෙක් හා දියණියක් ලැබුනේය.
යුද්ධයෙන් පසු ජීවිකව
යුද්දය අවසන් වන අවස්ථාව වන විටත් බිල් ගුවන් හමුදාවේ රැඳී සිටියේය . ඔහු 1946 පෙබරවාරි සිට 1949 අගෝස්තු දක්වා , අලුතෙන් පිහිටුවන ලද හා නැවත ඉක්මනින්ම විසුරුවා හරින ලද වික්ටෝරියා(Victoria)හි බරබෝම්බ හෙලන කණ්ඩායමේ ප්‍රථම අණදෙන නිලධාරියා ලෙස සේවය කරන ලදී. තවද ග්රීoෂ්ම මාසවල එව්රොඩ ලින්කොල්න්(Avro Lincoln )බෝම්බ කරුවන් ලැව් ගිනි වාර්තා වන ප්රදදේශ වල මුර සංචාරයේ යෙදී සිටියහ. 1947 වසරේ පමණක් ලැව් ගිනි 44 වාර්තා වී තිබුණි. 1948 බිල් CAF වල සිට ස්ථිර ගුවන් හමුදා සේවයට මාරු කර යවා තිබුණා. 1949 මාර්තු මස නැවත ප්රනතිස්ථාපනය කරන ලද (1945 දෙවන ලෝක යුද්ද කාලයෙන් පසු විසුරුවා හරින ලද) අංක 10 දරණ (General Reconaissance ) භට කණ්ඩායමේ ප්රකථම අණ දෙන නිලදාරිය වශයෙන් පත් වෙන ලදී. බිල් ගේ ප්රනධාන කාර්යභාරය වුයේ (Queensland) වල අතිරික්ත යුධ පහසුකම් නතර කර දැමීම හා ඒවා තමන් යටතට ගැනීමට සංවිදානය වීම, සෙවීම් හා දිවි බේරා ගැනීම් මෙහෙයුම් සඳහා යුද භටයන් සුදානම් කරවීමයි. ගුවන් හමුදාවේ උසස් තනතුරකට පත් කල බිල්, 1952 ගුවන් හමුදා මාණ්ඩලික නිලදාරියකු වශයෙන් පත්වීම ලැබෙන තුරු (point cook) , වික්ටෝරියා(Victoria ) පිහිටි ඕස්ට්රේෙලියනු රාජකීය ගුවන් හමුදාවේ සේවක පාසලේහි අධ්යදක්ෂක වශයෙන් සේවය කරන ලදී. 1953 දෙසම්බෙර් මස RAAF හි Officer Training School හි පාලකයා වශයෙන් පත් කරන ලදී. ඒ සමගම ඔහු එහි අණ දෙන නිලදාරිය වශයෙන්ද කටයුතු කරන ලදී. ඔහුගේ තනතුර 1960 දී .
කැන්බෙරා(Canberra) හි සහකාර බාල දක්ශ කොමසාරිස්ලෙස වෙනස් වූ අතර OTS එක අලුතෙන් පිහිටුවා RAAF school of Ground යටතට ගන්න ලදී. බිල් ජුලි මස දක්වා පාලනය කරන ලදී. ඔහුගේ විශිෂ්ට සේවය හේතුවෙන් ඔහු සේවක මණ්ඩල සේවා පිලිබඳ අධ්‍ය.ක්ෂක තනතුරට පත් කරන ලදී. අසරණ සරණ කටයුතු වල හා තරුණ සංගම් වල ක්‍රි යාකාරීව නිරත වීම හේතුවෙන් 1960 මුල් කාලයේ බාලදක්ෂ සහකාර කොමසාරිස් තනතුරට පත් කරන ලදී. 1964 ගුවන් දෙපාර්තමේන්තුවට බඳවා ගන්න ලදී. ඔක්තොම්බෙර් 2 දින හදිසියේ ඇති වූ Campbell හි පිහිටි ඔහුගේ නිවසේදී බ්‍රිසල්, ජිවිතක්ෂයට පත් විය. පවුලේ හිතවතුන් විසින් Canberra හි මිහිදන් කරන ලදී. Gowrie හි පිහිටි බිල් place හිදී ඔහු අනුස්මරණය කරනු ලබයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල යම ල ය ඩ බ ර ල William Lloyd Brill amp 1916 ම ය 17 1984 ඔක ත ම බර 12 යන ඕ ර ග හ ජ ය ෂ ට න ලද ර ය ක හ බ ම බ හ ලන ග වන න යම ව ක උපත න ව සව ත ව ල ස හ ප හ ට Riverina ප ර න තය ය ඔහ 1940 ග වන ශ ෂ ය භටය ක ල ස ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද වට සම බන ධව මට ප ර ග ව ය ක හ ස මජ කය ක ඔහ ල බ ය ඔහ 1941 ද සහභ ග ව ම සදහ බ ර රත න ය යට අන ය ක ත කල ය බ ල පලම වරට සටන ද ට ව සමජ කය ක ව ස ට යද ය Vickers Wellington ය නව න මධ ය ම ප රඩමණය බ ම බ හ ලම න ඔහ DFC සම ම නය න 1942 ද ප ද ම ලබ ව 1942 ම ය මස ග වන ය නය දර ණ ල ස ග න න න හන ව ත බ යද ද ඉලක කයට පහරද ම න ස ය ල ස පවරන කටය ත අන ගමනය කරම න 1944 ජනව ර මස ල ස එව ර ලන ක ස ටර Avro Lancaster ය නය බ ම බ ද ම ම සදහ ම හ යවම න බ ම බ ව යප රය සදහ ආපස ආව ය ව ල යම ල ය ඩ බ ල බ ර ල ප ය ස ර ක මද ර බ ල ග ර ල ජ ල 1944උපත17 ම ය 1916 න ව සව ත ව ල ස මරණය12 ඔක ත ම බර 1964 1964 10 12 වයස 48 ඕස ට ර ල ය න ප රධ න භ ම ප රද ශයපක ෂප ත ත වයඕස ට ර ල ය වස වය ඛණ ඩයස වය කළ වසර1939 64පදව යර ජ ම න ත ව 1939 40 1942 1944 අණද ම 1944 1949 50 1953 56 1959 1964 සටන ය ද ධද වන ල ක ය ද ධයප රද න amp Other workග ව කම බ ල ග න යකත වය හ අරම ණ ග වන ය නයට හ න ව ත බ යද ද ම හ ය ම සම ප ර න ක ර මය එක අවස ත වකද තවත ලන ක ස ටර Lancaster ය නයක ඉහල ක ටස බ ම බයක න හ න ව ත බ යද ඔහ අරම ණ සම ප ර ණ ක ර ම න ස ඔහ DSO ලබ ගත ත ය 1944 ම ය මස ඔහ ග වන හම ද අණද ණ න ලධර ය ල ස උසස ව මක ල බ ය අ ක 467 දරණ ග වන හම ද කණ ඩය හ කණ ඩ යම න යකය වන ජ න බ ල මර John Balmer සටන ද මරනයට පත ව ම න පස බ ල එම තනත රට පත ව ය ජර ම න ත නක ව නශ ක ර ම න ද ක ව දක ශත වය න ස බ ල ක ර ත මත හරහ ප ය සර ක ර ම DFC සම ම නය න මග න ප ද ම ල බ ය ඔහ ය ද ධය න පස වත ග වන හම ද අණද ණ න ලද ර ය ල ස 1949 50 දක ව ර ද ස ට ම න ඕස ට ර නල යවට ආපස ආව ය ඔහ 1950 ද හ 60 ද රත මය නස Rathmines ක න බ ර Canberra හ ටව න ස ව ල Townsville ග වන හම ද කදව ර ප ලනයට ග ය ය ම ම ක ලය ද ඔහ ට ල ස උසස ව මක ලබ ණ ඔහ ග අවස න පත ව ම කන බ ර Canberra හ ප හ ට ග වන හම ද ද ප ර ත ම න ත ව ය ඔහ එහ ද 1964 ඔක ත ම බර මස හ දය බදයක න ම ය ග ය ය ප ර ජ ව තයබ ල උපත ල බ ව 1916 ම ය 17 න ව සව ත ව ල ස හ ප හ ට Ganmain හ Riverina ප රන තය ය නගරය ය ඔහ ව ක ට ර ය ව න ප වත න එඩ වඩ බ ල Edward Brill හ ඔහ ග බ ර ද වන බර ත Bertha ග දර වන හත ද න ක ග න ය ත පව ල හතර ව න න ය බ ල ට ක ල යර ව ව Clearview නම න ද පලක ඇත අතර ඔහ ප රද ශ ය ප සලට ග ය ය Yanco ක ෂ ක ර ම ක ප සල න උසස අධ ය පනය සම ප ර ණකල ඔහ සහ දරයන ත ර ග වග වට සම බනධ ව මට ප ර අන තර ම ධ ය සහත කය ලබ ගත ත ය භ ත ක වශය න ශක ත මත ශර රයක න ය ත ඔහ ජර මන ය Ganmain Grong Grong හ Matong සදහ ක ර ඩ කරන දක ෂ ඕස ට ර ල ය න ප පන ද ක ර ඩකය ක 1939 ජනව ර 5 වන ද න බ ල නරන ද ර Narrandera ප හ ට ය ධ හම ද ඒකකය ට බ ද ය ඔහ ම ය මස ක ප රල තනත රට උසස ව ය පස ස ය මස ඔහ ත වක ල ක ශ ෂ ය භටය ක ල ස පර ක ෂ කල ය න හඩ ගම ක ල ල ක හ ග ඩක ව ගය අඩ නම ත බ ද ධ මත ප ද ගලය ක ල ස ඔහ හද න ගත ත ය 1940 න ව ම බර 11 රටව ස ග වන හම ද ව CAF ල ස නම කල ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව ක ර ය කර සන ච තයට ම ර කල ය ඔහ අධ ර ජ ය ග වන ප හ ණ උපක රම යටත ම ල ක උපද ස ප ල පද ම න ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව සඩ න Sydney හ ප හ ට බ ර ඩ ෆ ල ඩ ප ර ක Bradfield Park හ ඉද ර යය ටම ග ය ය ග වන න යම ව ක ල ස ත ර ම ල ක ග වන ප හ න ව ලබ ව නරන ද ර Narrandera ප හ ට ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව ද හ ව ලන ඩ ටය ගර ම ත ස De Havilland Tiger Moths ය නය න 1941 ම ර ත මස ඔහ ක ල ගර Calgary හ අ ක 3 ස ව ප හ ණ ප සල ඇව ර ඇන ස න ස Avro Ansons ය නය හ උසස උපද ශකය ක ල ස කනඩ වට පත ව මක ල බ ව ය 1941 ම ර ත ඔහ ග වන හම ද න ලධ ර තනත ර ලබ ඊලග මස බ ර ත න යට ය ත ර කල ය ඔක ත ම බර ඔහ ව කර ස ව ල න ටන Vickers Wellington ය නය න මධ යම ප රම ණ ය බ ම බ හ ල මට පටන ගත ත ය අ ක 27 ම හ ය ම ප හ ණ ඒකකය ල ච ෆ ල ඩ Lichfield හ ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව අ ක 460 දරණ ග වන හම ද කණ ඩය ර ෆ ම ල ස වර ත RAF Molesworth ග වන ය නයට පත කල ය ය ර පය ග වන ය ද ධයප රථම ම හ ය ම ස ච රය Pilot Officer Brill right with fellow No 460 Squadron RAAF pilot Arthur Doubleday at RAF Molesworth England c November 1941 අ ක 440 ග වන හම ද ඒකකය X වන ග ව ස ම ක න ද ස යටත ඇත කල අතර නම න ඕස ට ර ල ය න න රම නයක වන අතර ජර මන යට ව ර ද ධ ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව ග වන ය ධ ම හ ය ම න ය ත බ ම බ ප ලන ග වන ය ධ උපක රම ව ය පරයට අයත ය 1942 ජනව ර මස ම ම ඒකකය Molesworth ස ට Yorkshire ප රද ශයට චලනය ව ය බ ල ම ර ත මස ජර ම න Emden ග වන ත ට ප ලට ව ර ද ධව අ ක 460 දරණ ග වන හම ද කණ ඩය සම න යම ව ල ස යත ර කල ය උත ර ප රද ශය අරම න අක රමනය කරම න ඔහ ඉක මන න ම කණ ඩය අණ ද න න බවට පත ව ය 1942 අප ර ල 5 වන ද න ඔහ ග පලම ව ටල ම හ ද න ආරක ෂ ව සහ ත නගරයක ව දර ණ සත ර ත රස තව දය සහ ත colong නගරයට ව ර ද ධව ස ද කල ය ඔහ ආක ක රමනයට ප ර ත බ බය ම ස සදහන කල ය ම ය 29 30 ර ත ර බ ල Gennevilliers හ උපනගරයක ව ප ර ස Paris හ ප හ ට කර මන ත ශ ල වන Rhone Thomson Houston හ ග ඩ ර ච Goodrich වලට ග වන යන 27 ක න බ ම බ ද ම ම ප ලනය කල ය අරම ණ ප හ ද ල කරග න ම න රව ද යtත ව තහව ර කරග න ම හ අමතර හ න ය අවම කරගන ම සදහ හම ද ව අවශ ය ව ය අයහපත ක ලග ණ තත වය යටත බ ල ම හ ද මට ටම ස ට අඩ 4 000 ත 8 000 ත අතර 1 200 සහ 2 400ම ටර ප ර හශ ව රල හරහ ප යසර කල ය වල ක ල ප හ ද ල ව ම ආරම භ ව ය ග වන ය න බල බ අහස ප ස ද ම ය ම ම න ස ඇත ව ය බ ම බ හ ලන ය න 4000ක පමණ බ ම බ න දහස කල ය ක හ ම නම ත අඩ 1500 460ම ද පමණ ප රවහ රයට ප ර බ ම බ න දහස කල ය බ ම බ හ ල මත සමග ද රවල ව ව තව සත ර ය න වල ත වක ක වලට ව නශව ද ර වව ද ය හ ත වක ක ක ත ක ටස සහ ත ය නය න අන ත අය බ ම බ හ ල ම න පස ව 1 000 ල බ ක ග ර 450 බර බ ම බ හ ලම න ඔහ නරක ක ලග ණ තත වය යටත හද ස ග ඩබ ස ම භ ම යට ලග ව ය එව ට ඔහ ග ව ල න ටන Wellington ය නය න ද රවල ව ව තව හ ර ද ත ල ත බ න පස ව ය නය ස න බ න තත වයට පත ව ය යන හතරක අත ර න අරම ණට ස ර තකව පහරද න අ ක 460 දරණ ග වන හම ද කණ ඩය එකම න යම ව ඔහ ව ය ඔහ ග ධ ර ය යව හ අධ ෂ ට නය සදහ ක ර ත මත හරහ ප යස ර ම සම ම නය න ජ න 26 ප ද ම ල බ ය ඔහ ග ග වන හම ද ඒකකය ම ම සම ම නය ලද පලම ග වන න යම ව ඔහ ව ය පස ම ස ක පය ප ර Cologne Essen හ Bremen නගර වලට ව ර ද ධවඅ ක 460 දරණ ග වන හම ද කණ ඩය බ ම බ හ ල ම 1000කට පමණ සහභ ග ව ය බ ල ව ඩ බලන ග වන හම ද ල ත නන ල ස 1942 ජ ල උසස ව මක ලද අතර අග ස ත 11 ඔහ ග පලම ක ර හය න ව තය ව ටල ම 37ක න සමන ව තව අවසන කල ය ල ච ෆ ල ඩ Lich feild හ ප හ ට අ ක 27 දරණ ක ර භය න ව ත ප හ ණ ඒකකය න ප ම ණ ම න 1942 න ව ම බර පස ඔහ ර ජක ය ග වන හම ද ව උපද ශක තනත රට පත ව ය අග ස ත මස යහල ව හ ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව සහක ර ග වන න යම ව ව ආතර Arthur Doubleday ග ව ව හය සහ ය ම ත ර ල ස සහභ ග ව ය ම ම ද ද න ප යඹන න ව න න ල ස ඉත ලග න ඇස ර කල ය ඔව න ද ද න ප ර න තය එකම ව අතර ය ද කල න චර ය ව හ ග වන හම ද වට සම බන ධ ව ඩ නය සම නව ය 1941 අග ස ත එ ගලන තයට එකට ප ම න ය ය ව ල න ටන Wellington ය නය න එකට ප ය සර කල ය ද වන ස ච රයට ස ව ච ව න ඉද ර පත ව අතර න ය ක උසස ව ම හ සම ම න ල බ ව ය දවස ද කක න ම ර බ ර න අතර පස ව ග වන ය න න ශ ප දනය ක ර සයකර ය ක ව ය ද වන ම හ ය ම ස ච රය Wing Commander Brill as commanding officer of No 467 Squadron RAAF July 1944 ස වක ම ත ත න ද වන ස ච රයට එක ව ම න 1943 අවස න ම සය අගද Handley Page හ Halifax Avro Lancaster ය න වල න බර බ ම බ හ ල ම දක ව වර වර තනය ව ය අල ත අව ර ද ද ද ඔහ ග වන හම ද කම ෂන ල ස අ ක 467 දරණ ග වන හම ද කණ ඩය Avro Lancaster ය නය ම හ යව ය ය හම ද ම ලස ථ නය සම පත අඩ ජ ව තයටද ඔහ ක ර ය ක ර ව සහභ ග ව ය ඔහ ග බ ල සහ දරය ව ව ක vic 1941 ද ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද වට සම බන ධව ය 1944 ජනව ර බ ල බර ල න berlin සමග සටන ම දභ ගය ආපස ආව ය 1944 ජනව ර 20 පලම ව ටල ම ව ශ ල නගරය ව ය ස ඛ ය ත මකව කදව ර න බ හ ර පහර ද ම සම භ ව ත ව ස ච රය ම හ ය ම 30ක අත ර න 50 කට වඩ ව ඩ න ව ක ස නම ත බර ල න වල ය ද ධ සමය න ත ව ජ ව ත ප රමණය ඉහලය බ ල ජනව ර 27 ඔහ ග ද වන ම හ ය ම බර ල න වලට ව ර ද ධව ද යත කල ය යල ත කදව ර න බ හ ර ප ය සර කල ග වන ය නය ව යර ව ට න එන ජ ම ග වන ද බල රහ තව නම ත හ ද න භ ගතව ය පහර ද ම ද හ ගව ම න ඔහ ග ත වක ක කර ව ක ම යග ය ය ඔහ ග එක එන ජ මක බර ල න වලට ලග ව මට ප ර අඩපන ව අතර එය ස ම න ය තත වයට වඩ ව ගය න ය මට බලකල ය 1949 අප ර ල ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව අ ක 467 දරණ ග වන හම ද කණ ඩය ප ර ශය හ බ ල ජ යම ඉලක ක සලක බ ල මට පටන ගත ත ය උපක රම ශ ල බ ම බ හ ල ම ස ට ග වන පත ව න ශ ක ර ම සහ සන න ව දන ජ ල අව ල ක ර ම දක ව ආක රම ණ ක රම ව නස ව ය ම ය 8 ඔහ බ ම බ ද ම ම ම හ ය ව ය ප ර ශය ග වන පත ව න ශ ක ර මටය ඉද ර යට එක සත බලක ය ලග ව මට ඉලක ක හ ද න පර ක ෂ ක ර මට හ සමග ම න ට න වර ද ව බ ම බ හ ල මට අනත ර ඇගව මට ප ලනය අවශ ය ව ය ජ ල 4 5 ර ත ර ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව අ ක 463 හ 467 දරණ ග වන හම ද කණ ඩ ස පය ම ම ලස ථ නය ප ප ර ව හ ර ය ය බ ල ග ග වන ය නයට ජර ම න පහර ද න න ය නම ත ඔහ ක ඩ උණ ඩ ප රම ණයක ය ද ගන ම න සත රන මගහර මට හ පහරද මට සමත ව ය ඔහ ග ක ර ය ක ර සමය යහපත න යකත වය හ ධ ය ය න ස බ සම මනය න ප ද ම ල බ ය 1945 ජනව ර 16 ම ම සම ම නය ලන ඩනය ග සට පත රය ප රස ද ධ කල ය 1945 ජනව ර 29 ග න ම න Ganmain ම ත ද ස ත පල ල ය ද ග ර නර යක ව ඉල ම ක ට Ilma Kitto ව ව හ කරගත ත ය ය ද ධයට ප ර ඔව න ව ව හ ග ව සගත හ ඔව න ට ප ත න ද ද න ක හ ද යණ යක ල බ න ය ය ද ධය න පස ජ ව කවAustralian built Avro Lincoln c November 1946 ය ද දය අවසන වන අවස ථ ව වන ව ටත බ ල ග වන හම ද ව ර ඳ ස ට ය ය ඔහ 1946 ප බරව ර ස ට 1949 අග ස ත දක ව අල ත න ප හ ට වන ලද හ න වත ඉක මන න ම ව ස ර ව හර න ලද ව ක ට ර ය Victoria හ බරබ ම බ හ ලන කණ ඩ යම ප රථම අණද න න ලධ ර ය ල ස ස වය කරන ලද තවද ග ර oෂ ම ම සවල එව ර ඩ ල න ක ල න Avro Lincoln බ ම බ කර වන ල ව ග න ව ර ත වන ප රදද ශ වල ම ර ස ච රය ය ද ස ට යහ 1947 වසර පමණක ල ව ග න 44 ව ර ත ව ත බ ණ 1948 බ ල CAF වල ස ට ස ථ ර ග වන හම ද ස වයට ම ර කර යව ත බ ණ 1949 ම ර ත මස න වත ප රනත ස ථ පනය කරන ලද 1945 ද වන ල ක ය ද ද ක ලය න පස ව ස ර ව හර න ලද අ ක 10 දරණ General Reconaissance භට කණ ඩ යම ප රකථම අණ ද න න ලද ර ය වශය න පත ව න ලද බ ල ග ප රනධ න ක ර යභ රය ව ය Queensland වල අත ර ක ත ය ධ පහස කම නතර කර ද ම ම හ ඒව තමන යටතට ග න මට ස ව ද නය ව ම ස ව ම හ ද ව බ ර ග න ම ම හ ය ම සඳහ ය ද භටයන ස ද නම කරව මය ග වන හම ද ව උසස තනත රකට පත කල බ ල 1952 ග වන හම ද ම ණ ඩල ක න ලද ර යක වශය න පත ව ම ල බ න ත ර point cook ව ක ට ර ය Victoria ප හ ට ඕස ට ර ල යන ර ජක ය ග වන හම ද ව ස වක ප සල හ අධ යදක ෂක වශය න ස වය කරන ලද 1953 ද සම බ ර මස RAAF හ Officer Training School හ ප ලකය වශය න පත කරන ලද ඒ සමගම ඔහ එහ අණ ද න න ලද ර ය වශය න ද කටය ත කරන ලද ඔහ ග තනත ර 1960 ද ක න බ ර Canberra හ සහක ර බ ල දක ශ ක මස ර ස ල ස ව නස ව අතර OTS එක අල ත න ප හ ට ව RAAF school of Ground යටතට ගන න ලද බ ල ජ ල මස දක ව ප ලනය කරන ලද ඔහ ග ව ශ ෂ ට ස වය හ ත ව න ඔහ ස වක මණ ඩල ස ව ප ල බඳ අධ ය ක ෂක තනත රට පත කරන ලද අසරණ සරණ කටය ත වල හ තර ණ ස ගම වල ක ර ය ක ර ව න රත ව ම හ ත ව න 1960 ම ල ක ලය බ ලදක ෂ සහක ර ක මස ර ස තනත රට පත කරන ලද 1964 ග වන ද ප ර තම න ත වට බඳව ගන න ලද ඔක ත ම බ ර 2 ද න හද ස ය ඇත ව Campbell හ ප හ ට ඔහ ග න වස ද බ ර සල ජ ව තක ෂයට පත ව ය පව ල හ තවත න ව ස න Canberra හ ම හ දන කරන ලද Gowrie හ ප හ ට බ ල place හ ද ඔහ අන ස මරණය කරන ලබය