විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන් (ජර්මානු: (Wilhelm Conrad Röntgen|විල්හෙල්ම් ර්හ්යෝන්ට්ගන්) ; 27 මාර්තු 1845 – 10 පෙබරවාරි 1923) යනු, 1895 නොවැම්බර් 8 දිනදී, හෝ රොන්ට්ජන් කිරණ ලෙස හැඳින්වුනු තරංග ආයාම පරාසයක විද්‍යුත් චුම්බක විකිරණයන් නිෂ්පාදනය කොට ඒවායේ පැවැත්ම නිර්ණය කල, ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයෙක්, වන අතර, මෙම සාධනය නිසා 1901දී ඔහුට, භෞතික විද්‍යාව සඳහා පළමු පිරිනැමිණි.
විල්හෙල්ම් රොන්ට්ජන් | |
---|---|
![]() | |
උපත | විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන් 27 මාර්තු 1845 ලෙන්නෙප්, රයින් පළාත, ජර්මනිය |
මියගිය දිනය | February 10, 1923 මුනිච්, ජර්මනිය | (වයස 77)
ජාතිකත්වය | ජර්මන් |
උගත් ශාස්ත්‍රාලය |
|
ප්‍රසිද්ධව ඇත්තේ | එක්ස් කිරණ |
සම්මාන | රම්ෆර්ඩ් පදක්කම (1896) එලියට් රෙස්සොන් පදක්කම (1897) බර්නාඞ් පදක්කම (1900) (1901) |
Scientific career | |
ක්ෂේත්රය | භෞතික විද්‍යාව එක්ස් කිරණ |
ආයතන | ස්ට්රැස්බර්ග් විශ්ව විද්‍යාලය ඔහෙන්හේම් විශ්ව විද්‍යාලය ගීස්සෙන් විශ්ව විද්‍යාලය වුර්ස්බුර්ග් විශ්ව විද්‍යාලය මියුනිච් විශ්ව විද්‍යාලය |
ඔගස්ට් කුන්ඩට් | |
ආචාර්ය සිසුන් | හර්මන් මාර්ච් ආබ්‍රම් ලොෆී අර්නස්ට් වැග්නර් රුඩොල්ෆ් ලැඩෙන්බර්ග් |
අත්සන | |
![]() |
රොන්ට්ජන් ඉගෙනුමට දස්කම් දැක්වූ පුද්ගලයකු විය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධිය පළමුවෙන් ලබා ගත් ඔහු ඉන්පසු D.S.C උපාධිය ලබා ගත්තේය. උපාධිය ලබාගත් පසු ඔහු “ස්ට්රැස්බර්ග්” සහ “ගීසන්”යන සරසවිවල මහාචාර්්‍යවරයා ලෙස කටයුතු කළේය.
ගීසන් සරසවියේ සේවය කරන විට ඔහු විවාහ වූයේය. ඉන්පසු භෞතික විද්‍යාව පිළිබද මහාචාර්්‍යවරයා වශයෙන් “මියුනිව්” හා “වුග්බර්ග්” යන සරසවිවල තනතුරැ දැරීය. වුග්බර්ග් සරසවියේ සිටින කළ ඔහු දිගින් දිගටම නොයෙකුත් පර්යේෂණවල නිරත විය. 1895 නොවෙම්බර් 08 වන දින ඔහු වැකියුම් නලයක් තුලින් විදුලිය යවමින් පර්යේෂණයක් කරමින් සිටියේය. හදිසියේම නලය තුලින් ගමන් කල විදුලිය කාමරයේ බිත්ති මත දීප්තිමත් ආලෝකයක් ඇති කලේය. ඔහු නම අත්ල එම ආලෝක ධාරාවට මැදි කල විට බිත්තිය මත පතිත වූයේ අත්ලේ ඇටසැකිල්ල පමණකි. මෙම අසාමාන්‍ය කිරණ විශේෂය “X කිරණ” යනුවෙන් නම් කල රොන්ට්ජන් ඒ පිළිබද තවත් පර්යේෂණ කොට 1895 දෙසැම්බර් 28 දින තම සොයා ගැනීම පිළිබද වාර්තාවක් භෞතවේද හා වෛද්‍ය සංගමයේ සභාපති වෙත ඉදිරිපත් කළේය.
රොන්ට්ජන්ගේ මෙම අනගිතම සොයා ගැනීම වෙනුවෙන් 1896 දී වුග්බර්ග් සරසවිය මගින් ඔහුට M.D උපාධිය පිරිනැමූ අතර තවත් සම්මාන කිහිපයකින්ම ඔහුට ගෞරව පුද කෙරිණි. මිනිස් පරපුර වෙනුවෙන් රොන්ට්ජන්ගෙන් සිදුවූ මෙහෙය නිසා 1910 නොබෙල් ත්‍යාගයෙන් පුදනු ලැබු ඔහු 1923 පෙබරවාරි 10 දින මෙලොවින් සමු ගත්තේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල හ ල ම ක න රඩ ර න ට ජන ජර ම න Wilhelm Conrad Rontgen ව ල හ ල ම ර හ ය න ට ගන 27 ම ර ත 1845 10 ප බරව ර 1923 යන 1895 න ව ම බර 8 ද නද හ ර න ට ජන ක රණ ල ස හ ඳ න ව න තර ග ආය ම පර සයක ව ද ය ත ච ම බක ව ක රණයන න ෂ ප දනය ක ට ඒව ය ප ව ත ම න ර ණය කල ජර ම න ජ ත ක භ ත ක ව ද ය ඥය ක වන අතර ම ම ස ධනය න ස 1901ද ඔහ ට භ ත ක ව ද ය ව සඳහ පළම ප ර න ම ණ ව ල හ ල ම ර න ට ජන උපතව ල හ ල ම ක න රඩ ර න ට ජන 27 ම ර ත 1845 1845 03 27 ල න න ප රය න පළ ත ජර මන යම යග ය ද නයFebruary 10 1923 1923 02 10 වයස 77 ම න ච ජර මන යජ ත කත වයජර මන උගත ශ ස ත ර ලයETH ස ර ච ස ර ච ව ශ ව ව ද ය ලයප රස ද ධව ඇත ත එක ස ක රණසම ම නරම ෆර ඩ පදක කම 1896 එල යට ර ස ස න පදක කම 1897 බර න ඞ පදක කම 1900 1901 Scientific careerක ෂ ත රයභ ත ක ව ද ය ව එක ස ක රණආයතනස ට ර ස බර ග ව ශ ව ව ද ය ලය ඔහ න හ ම ව ශ ව ව ද ය ලය ග ස ස න ව ශ ව ව ද ය ලය ව ර ස බ ර ග ව ශ ව ව ද ය ලය ම ය න ච ව ශ ව ව ද ය ලයඔගස ට ක න ඩට ආච ර ය ස ස න හර මන ම ර ච ආබ රම ල ෆ අර නස ට ව ග නර ර ඩ ල ෆ ල ඩ න බර ග අත සන ර න ට ජන ඉග න මට දස කම ද ක ව ප ද ගලයක ව ය ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව ප ළ බද උප ධ ය පළම ව න ලබ ගත ඔහ ඉන පස D S C උප ධ ය ලබ ගත ත ය උප ධ ය ලබ ගත පස ඔහ ස ට ර ස බර ග සහ ග සන යන සරසව වල මහ ච ර යවරය ල ස කටය ත කළ ය ග සන සරසව ය ස වය කරන ව ට ඔහ ව ව හ ව ය ය ඉන පස භ ත ක ව ද ය ව ප ළ බද මහ ච ර යවරය වශය න ම ය න ව හ ව ග බර ග යන සරසව වල තනත ර ද ර ය ව ග බර ග සරසව ය ස ට න කළ ඔහ ද ග න ද ගටම න ය ක ත පර ය ෂණවල න රත ව ය 1895 න ව ම බර 08 වන ද න ඔහ ව ක ය ම නලයක ත ල න ව ද ල ය යවම න පර ය ෂණයක කරම න ස ට ය ය හද ස ය ම නලය ත ල න ගමන කල ව ද ල ය ක මරය බ ත ත මත ද ප ත මත ආල කයක ඇත කල ය ඔහ නම අත ල එම ආල ක ධ ර වට ම ද කල ව ට බ ත ත ය මත පත ත ව ය අත ල ඇටස ක ල ල පමණක ම ම අස ම න ය ක රණ ව ශ ෂය X ක රණ යන ව න නම කල ර න ට ජන ඒ ප ළ බද තවත පර ය ෂණ ක ට 1895 ද ස ම බර 28 ද න තම ස ය ග න ම ප ළ බද ව ර ත වක භ තව ද හ ව ද ය ස ගමය සභ පත ව ත ඉද ර පත කළ ය ර න ට ජන ග ම ම අනග තම ස ය ග න ම ව න ව න 1896 ද ව ග බර ග සරසව ය මග න ඔහ ට M D උප ධ ය ප ර න ම අතර තවත සම ම න ක හ පයක න ම ඔහ ට ග රව ප ද ක ර ණ ම න ස පරප ර ව න ව න ර න ට ජන ග න ස ද ව ම හ ය න ස 1910 න බ ල ත ය ගය න ප දන ල බ ඔහ 1923 ප බරව ර 10 ද න ම ල ව න සම ගත ත ය