වීර හැන්නදිගෙ ප්රන්සිස්කු ප්රනාන්දු නම් බිලිදා උපත ලැබුවෙ ක්රි:ව 1812 නොවැම්බර් මස 07 ත් වෙනිදා ය. මොරටුවෙ උයන නම් ප්රදෙශයෙහි මෙම උපත සිදුවිය. පුරන් අප්පු අකුරු කරන ලද්දේ උයනේ වෙස්ලියන් පාඨශාලාවෙනි. ඔහු කුඩා කල සිටම ඉතාමත් හොඳින් නිර්භිත විය. මොරටුව ප්රදේශයේ ගම් මුලාදැනියෙකුට පහර දිමෙන් අනතුරුව ඔහු ගමින් පැන යන දහතුන් හැවිරිදිව සිටියේය.
මොරටුවෙ සිට රත්නපුරය,බදුල්ල හරහා මහනුවර වෙත පැමිණි ඔහු අධිරාජය්යවාදින්ගෙන් රටවැසියන්ට විදින්නට සිදු වි තිබු ගැහැට පිලිබදව කම්පාවට පත්විය.පුරන් අප්පු ලෙසට තම බටහිරට ගැති නාමය වෙනස් කරගත් ඔහු එතැන් සිට ජාතියෙ නිදහස වෙනුවෙන් කැපවූයේය.
එවක රජය විසින් ක්රියාත්මක කරන්නට යෙදුන මුඩුබිම් පනත නිසා ස්වදේශීය ජනයාට තම පාරම්පරික ඉඩකඩම් අහිමි වු යුගයක් විය. එයට අනතුරුව රජයෙ ආදායම් පිනිස තුවක්කු බද්ද,ඔරු බද්ද,බලු බද්ද, පාර බද්ද,ආදි නොයෙකුත් අසාධාරණ බදු පිලිවෙත් ද සුදු අධිරාජය්ය විසින් ක්රියාත්මක කරන ලදි. මෙවැනි දහසක් මර්දන අන පනත් හමුවෙ එකල ජනජිවිත ඉතාමත් දුෂ්කර හා පිඩාකාරී එකක් බවට පත්ව තිබුනෙය. මෙවන් සමයක පුරන් අප්පුගෙ නිර්භිත ක්රියා පිලිවෙත ඔහු අධිරාජය්ය විරෝධී සටනෙහි නායකත්වය කෙරෙහි යොමුකරවන්නට සමත් විය. මෙ අනුව සේනා සංවිධානය අධිරාජය්ය විරොධි සටන් කෙරෙහිත් ඔහුගෙ ඊලග ජිවිත කාලය වෙන් වුයෙය.
1848 දඹුලු විහාරයෙදි කුඩාපොල හිමියන් අතින් වලිසින්හ රජු නමින් රාජාභිෂෙක ලද පුරන් අප්පු වාර්තාගත 1848 නිදහස් සටන සදහා සෙනා මෙහෙයවිය. මාතලෙ නගරයෙදි මැක්ඩොවල් කොටුවට පහරදි ජය ලැබු පුරන් අප්පු ඉන් අනතුරුව මහනුවරට පැමිනියෙය. මෙහෙදි කන්ද උඩරට ජනතාව විසින් ඔහු තමන්ගෙ රජු ලෙස පිලිගනු ලැබිය. ඉංග්රිසි රාජය්යට විරුද්දව යුද්ද ප්රකාශ කල ඔහුට තම බලාපොරොත්තු වු සහය අන් නායකයන් සතු සේනාවන්ගෙන් නොලැබිණි . ඉතා නවින යුධ අවි හා පලපුරුදු ඉංග්රිසි හමුදාව ඉදිරියෙ පුරන් අප්පුගෙ හමුදා,මහනුවර සටනින් පරාජයට පත්විය. එ අනුව සිර භාරයට පත් පුරන් අප්පු නියම ජාතික විරයෙකු ලෙස අභිතව උන්ඩයට මුහුණ පැවෙය."මා වැනි තවත් තුන් දෙනෙකු වත් සිටියානම් කන්ද උඩරට එක සුද්දෙක්වත් ඉතුරු කරන්නෙ නෑ" යනු ඔහුගෙ මුවින් නික්මුණු අවසන් වැකිය වුයේය.!!!!!!! විපත 1848
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ර හ න නද ග ප රන ස ස ක ප රන න ද නම බ ල ද උපත ල බ ව ක ර ව 1812 න ව ම බර මස 07 ත ව න ද ය ම රට ව උයන නම ප රද ශය හ ම ම උපත ස ද ව ය ප රන අප ප අක ර කරන ලද ද උයන ව ස ල යන ප ඨශ ල ව න ඔහ ක ඩ කල ස ටම ඉත මත හ ඳ න න ර භ ත ව ය ම රට ව ප රද ශය ගම ම ල ද න ය ක ට පහර ද ම න අනත ර ව ඔහ ගම න ප න යන දහත න හ ව ර ද ව ස ට ය ය ම රට ව ස ට රත නප රය බද ල ල හරහ මහන වර ව ත ප ම ණ ඔහ අධ ර ජය යව ද න ග න රටව ස යන ට ව ද න නට ස ද ව ත බ ග හ ට ප ල බදව කම ප වට පත ව ය ප රන අප ප ල සට තම බටහ රට ග ත න මය ව නස කරගත ඔහ එත න ස ට ජ ත ය න දහස ව න ව න ක පව ය ය එවක රජය ව ස න ක ර ය ත මක කරන නට ය ද න ම ඩ බ ම පනත න ස ස වද ශ ය ජනය ට තම ප රම පර ක ඉඩකඩම අහ ම ව ය ගයක ව ය එයට අනත ර ව රජය ආද යම ප න ස ත වක ක බද ද ඔර බද ද බල බද ද ප ර බද ද ආද න ය ක ත අස ධ රණ බද ප ල ව ත ද ස ද අධ ර ජය ය ව ස න ක ර ය ත මක කරන ලද ම ව න දහසක මර දන අන පනත හම ව එකල ජනජ ව ත ඉත මත ද ෂ කර හ ප ඩ ක ර එකක බවට පත ව ත බ න ය ම වන සමයක ප රන අප ප ග න ර භ ත ක ර ය ප ල ව ත ඔහ අධ ර ජය ය ව ර ධ සටන හ න යකත වය ක ර හ ය ම කරවන නට සමත ව ය ම අන ව ස න ස ව ධ නය අධ ර ජය ය ව ර ධ සටන ක ර හ ත ඔහ ග ඊලග ජ ව ත ක ලය ව න ව ය ය 1848 දඹ ල ව හ රය ද ක ඩ ප ල හ ම යන අත න වල ස න හ රජ නම න ර ජ භ ෂ ක ලද ප රන අප ප ව ර ත ගත 1848 න දහස සටන සදහ ස න ම හ යව ය ම තල නගරය ද ම ක ඩ වල ක ට වට පහරද ජය ල බ ප රන අප ප ඉන අනත ර ව මහන වරට ප ම න ය ය ම හ ද කන ද උඩරට ජනත ව ව ස න ඔහ තමන ග රජ ල ස ප ල ගන ල බ ය ඉ ග ර ස ර ජය යට ව ර ද දව ය ද ද ප රක ශ කල ඔහ ට තම බල ප ර ත ත ව සහය අන න යකයන සත ස න වන ග න න ල බ ණ ඉත නව න ය ධ අව හ පලප ර ද ඉ ග ර ස හම ද ව ඉද ර ය ප රන අප ප ග හම ද මහන වර සටන න පර ජයට පත ව ය එ අන ව ස ර භ රයට පත ප රන අප ප න යම ජ ත ක ව රය ක ල ස අභ තව උන ඩයට ම හ ණ ප ව ය ම ව න තවත ත න ද න ක වත ස ට ය නම කන ද උඩරට එක ස ද ද ක වත ඉත ර කරන න න යන ඔහ ග ම ව න න ක ම ණ අවසන ව ක ය ව ය ය ව පත 1848