විද්‍යා ජෝති (ඉංග්‍රීසි: Vidya Jyothi) යනු පුද්ගලයෙකු විසින් හිමිකරගත් "ප්‍රශංසනීය විද්‍යා සහ තාක්ෂණ ජයග්‍රහණ" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික අභිධානයකි. මෙය තෝරගත් විෂය ක්ෂේත්රයක් යටතේ සමර්පිත ක්‍රියාවන් මගින් දේශය සංවර්ධනය කිරීමට දැක්වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම විද්‍යා ගෞරව අභිධානයයි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් විද්‍යා ජෝති යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. විද්‍යා ජෝති අභිධානය, වීර චූඩාමණී අභිධානයට පහළින් පිහිටි ඊළග ප්රමුඛ ගෞරව නාමයයි.
මූලාශ්‍ර
- ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද ය ජ ත ඉ ග ර ස Vidya Jyothi යන ප ද ගලය ක ව ස න හ ම කරගත ප රශ සන ය ව ද ය සහ ත ක ෂණ ජයග රහණ උද ස එම ප ද ගලය ව ත ප ර නමන ලබන ශ ර ල ක ක අභ ධ නයක ම ය ත රගත ව ෂය ක ෂ ත රයක යටත සමර ප ත ක ර ය වන මග න ද ශය ස වර ධනය ක ර මට ද ක ව ක ප ප න න ද යකත වය ව න ව න ප ර නමන ලබන ශ ර ල ක ව ඉහළම ව ද ය ග රව අභ ධ නයය ස ම ප රද ය කව අභ ධ නල භ ය ග න මය ඉද ර ය න ව ද ය ජ ත යන න පදව න මයක හ උපසර ග න මයක ල ස භ ව ත කරන ල බ ව ද ය ජ ත අභ ධ නය ව ර ච ඩ මණ අභ ධ නයට පහළ න ප හ ට ඊළග ප රම ඛ ග රව න මයය ම ල ශ රග ණවර ධන ච ල ස A 2005 එන සය ක ල ප ඩ ය ඔෆ ශ ර ල ක ස ටර ල න පබ ල ෂර ස ප රය වට ල ම ටඩ p 254 ශ ර ල ක ව හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve