වික්ටෝරියාස් සීක්රට් යනු කාන්තා , ඇඟළුම්, සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිර්මාපක, නිමැවුම් සහ අළෙවි කරනු ලබන ඇමරිකානු සමාගමකි. 2012 වසරේ ඇ.ඩො. බිලියන 6.12 ක විකිණුම් සපිරි සමාගම, විශාලතම ඇමරිකානු කාන්තා කොමු පිළි වෙළඳ සමාගම වේ. වික්ටෝරියාස් සීක්රට් හී සම්පූර්ණ හිමිකම සතුය.
![]() | |
වික්ටෝරියා'ස් සීක්රට් වෙළඳසැල, 722 Lexington Ave, නිව්යෝර්ක් | |
ස්ථාපිතය | ජුනි 12, 1977 Stanford Shopping Center, සැන් ෆ්රැන්සිස්කෝ, කැලිෆෝනියා, එ.ජ. |
---|---|
ප්රාරම්භක | රෝයි රේමන්ඩ් |
පිහිටිස්ථානයන් ගණන | සමාගම-සතු වෙළඳසැල් 1,017 තනි වෙළඳසැල් 18 |
සේවා සරිය | එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, චිලී, චීනය, ඊජිප්තුව, ජෝර්දානය, ඊශ්‍රායෙලය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය, පෝලන්තය, සර්බියාව, තායිවානය, තායිලන්තය, ඔස්ට්‍රේලියාව, සහ සිංගප්පූරුව |
ඇඟළුම් | |
යට ඇඳුම්, කාන්තා ඇඟළුම්, කොමු පිළි, නානඇඳුම්, පාවහන්, සුවඳ විළවුන් සහ රූපලාවන්‍ය නිෂ්පාදන. | |
වෙබ්අඩවිය | VictoriasSecret.com |
මූලාශ්‍ර
- Melise R. Blakeslee (15 ජනවාරි 2010). ඉන්ටර්නෙට් ක්‍රයිම්ස්, ටෝර්ට්ස් ඇන්ඩ් ස්කෑම්ස්: ඉන්වෙස්ටිගේෂන් ඇන්ඩ් රෙම්ඩීස්. ඔක්ස්ෆර්ඩ් යුනිවසිටි ප්‍රෙස්. ISBN . සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2012.
- "අබවුට් ලිමිටඩ් බ්‍රෑන්ඩ්ස්". ලිමිටඩ් බ්‍රෑන්ඩ්ස්. 10 ඔක්තෝම්බර් 2012. සම්ප්‍රවේශය ඔක්තෝම්බර් 10, 2012.
- "වික්ටෝරියාස් සීක්රට්". ෆැෂන් මොඩ්ල් ඩිරෙක්ටරි. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2013.
- "සීක්රට් සක්සස්". ෆෝබ්ස්. 9 මැයි 1983.
- යැන්ග්, ජෙෆ් (17 සැප්තැම්බර් 2012). "වයි ද රයිස් ඔෆ් ඒෂියා ඉන් ෆැෂන් ඉස්න්'ට් ඈස් බියුටිෆුල් ඈස් ඉට් සීම්ස්" (ඉංග්‍රීසි බසින්). No. SpeakEasy. එක්සත් ජනපදය: වෝල් ස්ට්‍රීට් ජර්නල්. ඩොව් ජෝන්ස් ඇන්ඩ් කම්පණි ඉන්කෝපරේෂන්. සම්ප්‍රවේශය 29 ඔක්තෝම්බර් 2012.
- Menken, Dacid (24 මාර්තු 2003). "වික්ටෝරියාස් සීක්රට් ඩිසිෂන් ඉස් ගුඩ් ෆෝ ස්මෝල් බිස්නසස්". වීව්පොයින්ට්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය