ව්‍යායාම භෞතවේදය යනු ව්‍යායාම කිරීමේ දී මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය හා සැකැස්වීම වෙනස්වන අන්දම පිළිබදව සිදුකරන අධ්‍යයනයකි. මේ සදහා ව්‍යායාමයේ දී සිරුරේ ඇතිවන ප්‍රතිචාර පිළිබද ව පුළුල් දැනීමක් හා සැලකිය යුතු මට්ටමක අධ්‍යයනය කිරීමත් අත්‍යාවශ්‍ය වේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpZekwwMWhkSFJsYjFSdmMyRjBkRzh5TG1wd1p5OHpNREJ3ZUMxTllYUjBaVzlVYjNOaGRIUnZNaTVxY0djPS5qcGc=.jpg)
ව්‍යායාම භෞතවේදීන් ද අධ්‍යයනය කෙරෙනුයේ මිනිස් ශක්ති පරිවහනය , ශක්තිය වැයවීම , ශක්ති ජනනය කිරීමේ හැකියාව , ස්නායු පද්ධතිය , ශ්වසන පද්ධතිය , , අස්ථි හා මාංශ පේශී , , රෝග ඇතිවීම පාලනය කිරීම , පුහුණු විමේ ක්‍රම අවට පරිසරයේ බලපෑම සහ ශක්ති ජනක ක්‍රම ආදිය ගැනයි.
ව්‍යායාම භෞත වේදය විවිධ රසායනික ක්ෂේත්රවල විශේෂණය වී ඇත. ඒවා නම් හෘද පුනරුත්තා පනය , සමීක්ෂණ මත පදනම් වූ ව්‍යායාම භෞතවේදය (උදා - උණුසුම දරා ගැනීමේ ක්‍රියාකාරකම් , භූමියෙහි උස වෙනස්වීම අනුව ක්‍රියාකාරකම්වල වෙනස්වීම , , සෛල තුළ ලැක්ටේට් යාන්ත්‍රණය , චාලක ක්‍රියා , සහ පේශී තන්තුවල ඇදීමේ හැකියාව) සහ රෝග හා ආබාධ වළක්වා ගැනීම සදහා ශාරීරික සුවතාවය වර්ධනය කරගැනීමේ වැඩසටහන් ආදියයි.
ඕස්ට්‍රේලියාවේ ව්‍යායාම භෞතවේදය
ව්‍යායාම භෞතවේදියෙකු යනු ශාරීරික සුවතාවය පිළිබදව වූ ක්ෂේත්රයන්හි ව්‍යායාම , පුනරුත්ථා පන සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතාව පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයෙකි. ශාරීරික සුවතාවය හා පුනරුත්තාපනය පිළිබදව ඇති දැනුම් සම්භාරය ඉහළ යත්ම එහි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශේෂඥයින්ගේ නැගී ඒම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ව්‍යායාම භෞතවේදියෙකු මගින් වෘත්තිමය සේවාවන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සැපයේ. ඒවානම් චිකිත්සක් හා පුනරුත්ථා පන ක්‍රමයක් ලෙසට ව්‍යායාම යොදා ගැනීම , රෝග වළක්වා ගැනීම සහ ස්වාධීනව හොදින් ක්‍රියාකාරී වීම සදහා යන ක්ෂේත්‍ර ඔස්සේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය ය ම භ තව දය යන ව ය ය ම ක ර ම ද ම න ස ස ර ර ක ර ය ක ර ත වය හ ස ක ස ව ම ව නස වන අන දම ප ළ බදව ස ද කරන අධ යයනයක ම සදහ ව ය ය මය ද ස ර ර ඇත වන ප රත ච ර ප ළ බද ව ප ළ ල ද න මක හ ස ලක ය ය ත මට ටමක අධ යයනය ක ර මත අත ය වශ ය ව ව ය ය ම භ තව ද න ද අධ යයනය ක ර න ය ම න ස ශක ත පර වහනය ශක ත ය ව යව ම ශක ත ජනනය ක ර ම හ ක ය ව ස න ය පද ධත ය ශ වසන පද ධත ය අස ථ හ ම ශ ප ශ ර ග ඇත ව ම ප ලනය ක ර ම ප හ ණ ව ම ක රම අවට පර සරය බලප ම සහ ශක ත ජනක ක රම ආද ය ග නය ව ය ය ම භ ත ව දය ව ව ධ රස යන ක ක ෂ ත රවල ව ශ ෂණය ව ඇත ඒව නම හ ද ප නර ත ත පනය සම ක ෂණ මත පදනම ව ව ය ය ම භ තව දය උද උණ ස ම දර ග න ම ක ර ය ක රකම භ ම ය හ උස ව නස ව ම අන ව ක ර ය ක රකම වල ව නස ව ම ස ල ත ළ ල ක ට ට ය න ත රණය ච ලක ක ර ය සහ ප ශ තන ත වල ඇද ම හ ක ය ව සහ ර ග හ ආබ ධ වළක ව ග න ම සදහ ශ ර ර ක ස වත වය වර ධනය කරග න ම ව ඩසටහන ආද යය ඕස ට ර ල ය ව ව ය ය ම භ තව දයව ය ය ම භ තව ද ය ක යන ශ ර ර ක ස වත වය ප ළ බදව ව ක ෂ ත රයන හ ව ය ය ම ප නර ත ථ පන ස ඛ ය හ ශ ර ර ක ය ග යත ව ප ළ බදව ව ශ ෂඥ ද න මක ඇත ව ත ත කය ක ශ ර ර ක ස වත වය හ ප නර ත ත පනය ප ළ බදව ඇත ද න ම සම භ රය ඉහළ යත ම එහ ව ව ධ ක ෂ ත ර ඔස ස ව ශ ෂඥය න ග න ග ඒම ක ප ප න න ල ස ඉහළ ග ස ඇත ව ය ය ම භ තව ද ය ක මග න ව ත ත මය ස ව වන ව ව ධ ක ෂ ත ර ඔස ස ස පය ඒව නම ච ක ත සක හ ප නර ත ථ පන ක රමයක ල සට ව ය ය ම ය ද ග න ම ර ග වළක ව ග න ම සහ ස ව ධ නව හ ද න ක ර ය ක ර ව ම සදහ යන ක ෂ ත ර ඔස ස ය