විශේෂයෙන්ම ලබාගැනීම පිණිස පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු සිය ලෙස තබාගැනීම වහල් භාවය හෝ දාස භාවය ලෙස හැඳින්වේ. මෙසේ වහල් භාවයට පත් කෙරෙන පුද්ගලයා වහලෙකු හෝ දාසයෙකු යනුවෙන් හැඳින්වේ. වහල් හිමිකරුවා විසින් වහලා ජීවත්වන ස්ථානය සහ වැඩ කරන ස්ථානය තීරණය කෙරෙන අතර, වහලා ලවා බර වැඩ ඇතුලු නොයෙක් කාර්යයන් කරවා ගැනීම සාමාන්‍යයෙන් සිදුවේ.
නීතිය කඩ කෙරූවන්, ණයක් නැවත ගෙවීමට නොහැකි වූවන් සහ යුද්ධයකින් පරාජය වූවන් හට දඬුවම් කිරීමක් ලෙසද, අඩු මිලට හෝ නොමිලේ ශ්‍රමය සූරා ගැනීම පිණිස ද මිනිසුන් වහල් භාවයට පත් කෙරුනු අවස්ථාවන් ඉතිහාසය පුරාවටම දක්නට ලැබේ. මීට අමතරව ජනවර්ගය හෝ ලිංගිකත්වය මත පදනම්වද මිනිසුන් වහල් භාවයට පත් කිරීම සිදු විය. වහලුන් ඇතැම් විට ජීවිතාන්තය දක්වාම වහල් මෙහෙයෙහි යෙදෙන අතර, ඇතැම් විටක යම් නිශ්චිත කාලයකට පසු ලබාදෙනු ලැබේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වහල් භාවයට පත් වන්නේ අනිච්ඡානුගව වුවද, ඇතැම් විට අයෙකු ණයක් ගෙවීම සඳහා හෝ නිසා ඇතුලු වූ අවස්ථා ද තිබේ. වහල් භාවය පුරාවටම සෑම ශිෂ්ටාචාරයකම පාහේ දැකිය හැකි ලක්ෂණයකි. අතීතයේ සෑම සමාජයකම පාහේ වහල් භාවය නීත්‍යනුකූල වූ නමුත්, වර්තමානයේදී සෑම රටකම පාහේ (අපරාධයකට දඬුවමක් ලෙස මිස) වහල් භාවය වේ.
වහල් මෙහෙය නීතියෙන් තහනම් කළ අවසාන රට ලෙස මොරිටේනියාව 1981 දී වහල් මෙහෙය තහනම් කළ අතර, වහල් හිමිකරුවන්ට දඬුවම් කිරීම පිණිස නීති සම්පාදනය කිරීම 2007 දී සිදුවිය. වහල් මෙහෙය ලොව පුරා නිති විරෝධී වුවත්, 2019 වර්ෂය වන විට ආසන්න වශයෙන් මිනිසුන් මිලියන 40 ක් (එයින් 26% කුඩා දරුවන්) තවදුරටත් වහල් භාවයට ලක් ව සිටී. නූතන ලෝකයේ වහලුන්ගෙන් 50% කට වඩා ප්‍රමානයක් විශේෂයෙන්ම කර්මාන්තශාලා යනාදිය සඳහා ලබාදෙයි. කාර්මීකරණය වූ රටවල දක්නට හැකි වහල් ක්රමයෙහි එක් නූතන ප්‍රභේදයක් වන්නේ . ණය ගෙවීමක් වශයෙන් වහල් මෙහෙයෙහි යෙදීම, බලහත්කාරී , සහ ළමා සොල්දාදුවන් යනු කාර්මීකරණය නොවූ රටවල දක්නට හැකි වහල් භාවයෙහි ප්‍රභේදයි.
ආශ්රිත
- Allain, Jean (2012). "The Legal Definition of Slavery into the Twenty-First Century". In Allain, Jean (ed.). The Legal Understanding of Slavery: From the Historical to the Contemporary. Oxford: Oxford University Press. pp. 199–219. ISBN .
- Baker-Kimmons, Leslie C. (2008). "Slavery". In Schaefer, Richard T. (ed.). Encyclopedia of Race, Ethnicity, and Society. Vol. 3. . p. 1234. ISBN .
- Bales 2004, පිටු අංකය: 4.
- White, Shelley K.; White, Jonathan M.; Korgen, Kathleen Odell (2014). Sociologists in Action on Inequalities: Race, Class, Gender, and Sexuality. . p. 43. ISBN .
- Okeowo, Alexis (September 8, 2014). "Freedom Fighter: A slaving society and an abolitionist's crusade". . January 6, 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 16, 2014.
- Corrigan, Terence (September 6, 2007). "Mauritania: Country Made Slavery Illegal Last Month". The East African Standard. August 4, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 21, 2008.
- Hodal, Kate (May 31, 2016). "One in 200 people is a slave. Why?". The Guardian. April 30, 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ශ ෂය න ම ලබ ග න ම ප ණ ස ප ද ගලය ක ව ස න තවත ප ද ගලය ක ස ය ල ස තබ ග න ම වහල භ වය හ ද ස භ වය ල ස හ ඳ න ව ම ස වහල භ වයට පත ක ර න ප ද ගලය වහල ක හ ද සය ක යන ව න හ ඳ න ව වහල හ ම කර ව ව ස න වහල ජ වත වන ස ථ නය සහ ව ඩ කරන ස ථ නය ත රණය ක ර න අතර වහල ලව බර ව ඩ ඇත ල න ය ක ක ර යයන කරව ග න ම ස ම න යය න ස ද ව ග ඩන නම ත ප ර න තය හ වහල ක 1863 වර ෂය ද ඔහ ග ප ට හ ඇත ක ළ ල වහල හ ම ය ව ස න කසය න ත ල ම හ ප රත ඵලයක න ත ය කඩ ක ර වන ණයක න වත ග ව මට න හ ක ව වන සහ ය ද ධයක න පර ජය ව වන හට දඬ වම ක ර මක ල සද අඩ ම ලට හ න ම ල ශ රමය ස ර ග න ම ප ණ ස ද ම න ස න වහල භ වයට පත ක ර න අවස ථ වන ඉත හ සය ප ර වටම දක නට ල බ ම ට අමතරව ජනවර ගය හ ල ග කත වය මත පදනම වද ම න ස න වහල භ වයට පත ක ර ම ස ද ව ය වහල න ඇත ම ව ට ජ ව ත න තය දක ව ම වහල ම හ ය හ ය ද න අතර ඇත ම ව ටක යම න ශ ච ත ක ලයකට පස ලබ ද න ල බ ස ම න යය න ප ද ගලය ක වහල භ වයට පත වන න අන ච ඡ න ගව ව වද ඇත ම ව ට අය ක ණයක ග ව ම සඳහ හ න ස ඇත ල ව අවස ථ ද ත බ වහල භ වය ප ර වටම ස ම ශ ෂ ට ච රයකම ප හ ද ක ය හ ක ලක ෂණයක අත තය ස ම සම ජයකම ප හ වහල භ වය න ත යන ක ල ව නම ත වර තම නය ද ස ම රටකම ප හ අපර ධයකට දඬ වමක ල ස ම ස වහල භ වය ව වහල ම හ ය න ත ය න තහනම කළ අවස න රට ල ස ම ර ට න ය ව 1981 ද වහල ම හ ය තහනම කළ අතර වහල හ ම කර වන ට දඬ වම ක ර ම ප ණ ස න ත සම ප දනය ක ර ම 2007 ද ස ද ව ය වහල ම හ ය ල ව ප ර න ත ව ර ධ ව වත 2019 වර ෂය වන ව ට ආසන න වශය න ම න ස න ම ල යන 40 ක එය න 26 ක ඩ දර වන තවද රටත වහල භ වයට ලක ව ස ට න තන ල කය වහල න ග න 50 කට වඩ ප රම නයක ව ශ ෂය න ම කර ම න තශ ල යන ද ය සඳහ ලබ ද ය ක ර ම කරණය ව රටවල දක නට හ ක වහල ක රමය හ එක න තන ප රභ දයක වන න ණය ග ව මක වශය න වහල ම හ ය හ ය ද ම බලහත ක ර සහ ළම ස ල ද ද වන යන ක ර ම කරණය න ව රටවල දක නට හ ක වහල භ වය හ ප රභ දය ආශ ර තAllain Jean 2012 The Legal Definition of Slavery into the Twenty First Century In Allain Jean ed The Legal Understanding of Slavery From the Historical to the Contemporary Oxford Oxford University Press pp 199 219 ISBN 978 0 19 164535 8 Baker Kimmons Leslie C 2008 Slavery In Schaefer Richard T ed Encyclopedia of Race Ethnicity and Society Vol 3 p 1234 ISBN 9781412926942 Bales 2004 ප ට අ කය 4 White Shelley K White Jonathan M Korgen Kathleen Odell 2014 Sociologists in Action on Inequalities Race Class Gender and Sexuality p 43 ISBN 978 1 4833 1147 0 Okeowo Alexis September 8 2014 Freedom Fighter A slaving society and an abolitionist s crusade January 6 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය October 16 2014 Corrigan Terence September 6 2007 Mauritania Country Made Slavery Illegal Last Month The East African Standard August 4 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය January 21 2008 Hodal Kate May 31 2016 One in 200 people is a slave Why The Guardian April 30 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද