ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි, වර්ගීකරණාත්මක අනුස්ථිතියක් යනු ජීවින් සමූහයක් ( ) සඳහා වර්ගීකරණාත්මක සාපේක්ෂ මට්ටම වෙයි. වර්ගීකරණාත්මක අනුස්ථිතීන් සඳහා නිදසුන් වනුයේ , , කුලය, ගෝත්‍රය, වර්ගය, වංශය, රාජධානිය, වසම, ආදිය වෙයි.
ජීවී වර්ගයන් පිළිබඳ වඩාත් සුවිශේෂ විස්තර සපයන සහ එම නිසාම පුළුල් නොවන ප්රවර්ගයන් කිහිපයක් කිසියම් අනුස්ථිතියක් විසින් එය යටතෙහි පවත්වාගෙන යයි. ජීවින් පිළිබඳ වඩාත් පුළුල් විස්තර සපයන සහ පොදු පූර්වජයන්ගෙන් දිස්වෙන සුවිශිෂ්ට ගුණ හෝ හෝ වෙතින් එකිනෙකට සම්බන්ධිත ජීවීන් සමූහයන් අඩංගු අනුස්ථිතීන් යටතෙහි, එක් එක් අනුස්ථිතිය වර්ගීකෘත වන අතර ඒවා එම අනුස්ථිතියට ඉහළින් පවතියි. කිසියම් විශේෂයක අනුස්ථිතිය සහ එහි ගණය පිළිබඳ විස්තර සැපයීම මූලික වෙයි; මෙයින් ගම්‍ය වන්නේ, කිසියම් ජීවියෙකු හඳුනාගැනීම සඳහා, මෙම පළමුවන අනුස්ථිතින් දෙක හැර අනෙකුත් අනුස්ථිතීන් සඳහන් කිරීම සාමාන්‍යයෙන් ආවශ්‍යයික නොවන බවයි.
නිදසුනක් ලෙසින් කිසියම් විශේෂයක්, රතු හිවලා, වුල්පස් වුල්පස්, සලකමු: එයට ඉහළින් පවතින අනුස්ථිතිය වනුයේ, නමැති ගණය වන අතර, එයට අයත් වන්නේ සමස්ත "සැබෑ" හිවලුන් වෙති. උන්ගේ සමීපතම බන්ධුන් සිටිනුයේ සමීපයෙන් ඉහළ අනුස්ථිතිය වන, කුලය වෙත වන අතර, එයට අඩංගු වන්නේ සියළුම බල්ලන්, වෘකයන්, නරියන් සහ, හිවලුන් වෙති; එයට ඉහළ අනුස්ථිතිය වන්නේ, ගෝත්‍රය වන අතර, එයට (වලසුන්, සීල් මත්ස්‍යයන්, මුගටියන්, උරුලෑවන්, රැකූනාවන් සහ ඉහත සඳහන් කල සියළු සතුන්), සහ (බළලුන්, හයිනා නම් බලු දිවියන්, හෝතඹුවන්) අයත් වෙති. කානිවෝරාවන් යනු, ලොම් සහිත, උණුසුම් රුධිරය සහිත, පැටවුන්ට කිරි දෙන ජීවි සාමාජිකයන් අඩංගු නමැති වර්ගය යටතේ ගැනෙන එක් සමූහයක් වන අතර, පිට කොන්දක් සහිත සත්ත්වයන් අඩංගු වන වංශය යටතෙහි මෙම මමාලියාවන් වර්ගීකරණය වන අතර, සියළු සත්ත්වයන් අඩංගු වන රාජධානිය යටතෙහි මෙම කෝඩෙටා වංශිකයන් වර්ගීකරණය වෙති. අත්‍යන්තයෙහි, මෙම සියල්ලන්ගේම උසස්තම අනුස්ථිතිය වන්නේ සහිත අනෙකුත් සියළු ජීවීන් එක් සමූහයකට ගැනෙන නමැති වසමය.
විසින් අනුස්ථිතිය අර්ථදැක්වෙන්නේ මෙසේය: " වර්ගීකරණාත්මක ධූරාවලියකදී නාමකරණ කටයුතු සඳහා මට්ටම (නිද. සුපිරිකුලයක් සහ උපකුලයක් අතර පවතින සියළුම කුලයන් එකම අනුස්ථිතිය සඳහා නාමකරණ කටයුතු සඳහා භාවිතා වෙයි)."
ප්‍රධාන අනුස්ථිතීන්
වැනි ඔහුගේ සන්ධිස්ථාන ප්රකාශනයන්හී, විසින් පහත අනුස්ථිතීන්ට සීමාවූ පරිමාණයක් භාවිතා කළේය: රාජධානිය, වර්ගය, ගෝත්‍රය, ගණය, විශේෂය, සහ විශේෂයට පහළ එක් අනුස්ථිතියක්. වර්තමානයෙහි, නාමකරණය නියාමනය කරනුයේ වෙතිනි. ප්‍රධාන වර්ගීකරණ අනුස්ථිතීන් හතක් පවතියි: රාජධානිය, වංශය හෝ කාණ්ඩය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය. කිසිදු නාමකරණ කේතයක එය සඳහන් නොවුනද, වසම ( විසින් යෝජනා කරන ලද) යන්න මෙයට අමතරව මූලික අනුස්ථිතියක් ලෙසින් වර්තමානයෙහි පුළුල් ලෙසින් භාවිතා වන අතර, 1974 වසරෙහිදී මුවර් විසින් හඳුන්වා දෙන ලද විජිතය (ලතින්. ඩොමිනියුම්) යන්නට පර්යාය පදයක් වෙයි.
ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් | |
ලතින් | සිංහල |
වීටයි | ජීවය |
රෙගියෝ | වසම |
රෙග්නොම් | රාජධානිය |
ෆිලුම් | වංශය ( සත්ත්ව විද්‍යාවෙහි) |
ක්ලස්සිස් | වර්ගය |
ඕර්දෝ | ගෝත්‍රය |
ෆමීලියා | කුලය |
ගේනුස් | |
ස්පෙකියේස් |
තක්සෝනයකට අනුස්ථිතියක් පැවරෙන්නේ එයට එහි විධිමත් නාමය ලබා දීමත් හා සමගිනි. මූලික අනුස්ථිතීන් වන්නේ විශේෂය සහ ගණය වෙයි. ජීවියෙකුට විශේෂය නාමයක් ලබා දීම හා සමගින් එය ගණයක් යටතට පත්කෙරෙන අතර, ගණ නාමය විශේෂය නාමයෙහි කොටසක් වෙයි.
විශේෂයන්ගේ නාමය ලෙසින්ද හැඳින්වෙන අතර, එයින් අදහස් වන්නේ ලද දෙකකින් සමන්විත නාමයකි. නිදසුනක් වශයෙන්, මානව විශේෂය සඳහා සත්ත්ව විද්‍යාත්මක නාමය වන්නේ හෝමෝ සේපියන්ස් යන්න වෙයි. මුද්‍රණයෙහිදී මෙය සාමාන්‍යයෙන් ඇල අකුරෙන් දැක්වෙන අතර ඇල අකුරු නොමැති විටෙක යට ඉරි යොදා දක්වනු ලැබේ. මෙහිදී, හෝමෝ යන්න ගණ නාමය වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙහි ලොකු අකුරු වලින් ඇරඹෙයි; සේපියන්ස් යන්නෙන් විදහා දැක්වෙන්නේ විශේෂය වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙහි ලොකු අකුරෙන් ඇරඹීම සිදු නොකෙරෙයි.
සත්ත්ව විද්‍යාවෙහි අනුස්ථිතීන්
පහත වර්ගීකරණාත්මක අනුස්ථිතීන් සඳහා අර්ථදැක්වීම් තුල දක්වා ඇත: සුපිරිකුලය, කුලය, උපකුලය, වරිගය, උපවරිගය, ගණය, උපගණය, විශේෂය, උපවිශේෂය.
සත්ත්ව විද්‍යාත්මක නාමකරණය සඳහා වන ජාත්‍යන්තර කේතය විසින් "කුලය-සමූහ නාම", "ගණය-සමූහ නාම" සහ "විශේෂය-සමූහ නාම" ලෙසින් නාමයන් බෙදා නම් කර ඇත. කේතය විසින් මෙම ප්රවර්ගයන් සඳහා පහත අනුස්ථිතීන් නිශ්චිත ලෙසින් දක්වා ඇත:
- සුපිරිකුලය
ආශ්රිත
- "ඉන්ටර්නැෂනල් කෝඩ් ඔෆ් නොමන්ක්ලේචර් ෆො ඇල්ගී, ෆන්ජයි ඇන්ඩ් ප්ලාන්ට්ස් – මෙල්බර්න් කෝඩ්". IAPT-Taxon.org. 2012. Articles 2 and 3.
- ඉන්ටර්නැෂනල් කමිෂන් ඔන් සූලොජිකල් නොමෙන්ක්ලේචර් (1999), ඉන්ටර්නැෂනල් කෝඩ් ෆො සූලොජිකල් නොමෙන්ක්ලේචර්. සතරවන සංස්කරණය, ඉන්ටර්නැෂනල් ට්‍රස්ට් ෆො සූලොජිකල් නොමෙන්ක්ලේචර්
- මුවර්, ආර්. ටී. (1974). "ප්‍රොපෝසල් ෆො ද රෙකග්නිෂන් ඔෆ සුපර් රෑන්ක්ස්" (PDF). ටැක්සන්. 23 (4): 650–652. doi:10.2307/1218807. 1218807.
{{}}
: Invalid|ref=harv
() - ලුකේටා, එස්. (2012). "නිව් වීව්ස් ඔය් ද මෙගාක්ලැසිෆිකේෂන් ඔෆ් ලයිෆ්" (PDF). ප්රොටිස්ටොලොජි. 7 (4): 218–237.
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ව ව ද ය ත මක වර ග කරණය හ වර ග කරණ ත මක අන ස ථ ත යක යන ජ ව න සම හයක සඳහ වර ග කරණ ත මක ස ප ක ෂ මට ටම ව ය වර ග කරණ ත මක අන ස ථ ත න සඳහ න දස න වන ය ක ලය ග ත රය වර ගය ව ශය ර ජධ න ය වසම ආද ය ව ය ප රධ න අන ස ථ ත න රත හ වල ව ල පස ව ල පස ක ර හ ය ද ණ වසම ර ජධ න ය ව ශය වර ගය ග ත රය ක ලය ගණය සහ ව ශ ෂයජ ව ව ද ය ත මක වර ග කරණය හ ප රධ න වර ග කරණ ත මක අන ස ථ ත න අට අතරම ද ස ළ අන ස ථ ත න න ද ක ව ය ජ ව වර ගයන ප ළ බඳ වඩ ත ස ව ශ ෂ ව ස තර සපයන සහ එම න ස ම ප ළ ල න වන ප රවර ගයන ක හ පයක ක ස යම අන ස ථ ත යක ව ස න එය යටත හ පවත ව ග න යය ජ ව න ප ළ බඳ වඩ ත ප ළ ල ව ස තර සපයන සහ ප ද ප ර වජයන ග න ද ස ව න ස ව ශ ෂ ට ග ණ හ හ ව ත න එක න කට සම බන ධ ත ජ ව න සම හයන අඩ ග අන ස ථ ත න යටත හ එක එක අන ස ථ ත ය වර ග ක ත වන අතර ඒව එම අන ස ථ ත යට ඉහළ න පවත ය ක ස යම ව ශ ෂයක අන ස ථ ත ය සහ එහ ගණය ප ළ බඳ ව ස තර ස පය ම ම ල ක ව ය ම ය න ගම ය වන න ක ස යම ජ ව ය ක හඳ න ග න ම සඳහ ම ම පළම වන අන ස ථ ත න ද ක හ ර අන ක ත අන ස ථ ත න සඳහන ක ර ම ස ම න යය න ආවශ යය ක න වන බවය න දස නක ල ස න ක ස යම ව ශ ෂයක රත හ වල ව ල පස ව ල පස සලකම එයට ඉහළ න පවත න අන ස ථ ත ය වන ය නම ත ගණය වන අතර එයට අයත වන න සමස ත ස බ හ වල න ව ත උන ග සම පතම බන ධ න ස ට න ය සම පය න ඉහළ අන ස ථ ත ය වන ක ලය ව ත වන අතර එයට අඩ ග වන න ස යළ ම බල ලන ව කයන නර යන සහ හ වල න ව ත එයට ඉහළ අන ස ථ ත ය වන න ග ත රය වන අතර එයට වලස න ස ල මත ස යයන ම ගට යන උර ල වන ර ක න වන සහ ඉහත සඳහන කල ස යළ සත න සහ බළල න හය න නම බල ද ව යන හ තඹ වන අයත ව ත ක න ව ර වන යන ල ම සහ ත උණ ස ම ර ධ රය සහ ත ප ටව න ට ක ර ද න ජ ව ස ම ජ කයන අඩ ග නම ත වර ගය යටත ග න න එක සම හයක වන අතර ප ට ක න දක සහ ත සත ත වයන අඩ ග වන ව ශය යටත හ ම ම මම ල ය වන වර ග කරණය වන අතර ස යළ සත ත වයන අඩ ග වන ර ජධ න ය යටත හ ම ම ක ඩ ට ව ශ කයන වර ග කරණය ව ත අත යන තය හ ම ම ස යල ලන ග ම උසස තම අන ස ථ ත ය වන න සහ ත අන ක ත ස යළ ජ ව න එක සම හයකට ග න න නම ත වසමය ව ස න අන ස ථ ත ය අර ථද ක ව න න ම ස ය වර ග කරණ ත මක ධ ර වල යකද න මකරණ කටය ත සඳහ මට ටම න ද ස ප ර ක ලයක සහ උපක ලයක අතර පවත න ස යළ ම ක ලයන එකම අන ස ථ ත ය සඳහ න මකරණ කටය ත සඳහ භ ව ත ව ය ප රධ න අන ස ථ ත න ව න ඔහ ග සන ධ ස ථ න ප රක ශනයන හ ව ස න පහත අන ස ථ ත න ට ස ම ව පර ම ණයක භ ව ත කළ ය ර ජධ න ය වර ගය ග ත රය ගණය ව ශ ෂය සහ ව ශ ෂයට පහළ එක අන ස ථ ත යක වර තම නය හ න මකරණය න ය මනය කරන ය ව ත න ප රධ න වර ග කරණ අන ස ථ ත න හතක පවත ය ර ජධ න ය ව ශය හ ක ණ ඩය වර ගය ග ත රය ක ලය ගණය ව ශ ෂය ක ස ද න මකරණ ක තයක එය සඳහන න ව නද වසම ව ස න ය ජන කරන ලද යන න ම යට අමතරව ම ල ක අන ස ථ ත යක ල ස න වර තම නය හ ප ළ ල ල ස න භ ව ත වන අතර 1974 වසර හ ද ම වර ව ස න හඳ න ව ද න ලද ව ජ තය ලත න ඩ ම න ය ම යන නට පර ය ය පදයක ව ය ප රධ න වර ග කරණ ත මක අන ස ථ ත න ලත න ස හලව ටය ජ වයර ග ය වසමර ග න ම ර ජධ න යෆ ල ම ව ශය සත ත ව ව ද ය ව හ ක ලස ස ස වර ගයඕර ද ග ත රයෆම ල ය ක ලයග න ස ස ප ක ය ස තක ස නයකට අන ස ථ ත යක ප වර න න එය ට එහ ව ධ මත න මය ලබ ද මත හ සමග න ම ල ක අන ස ථ ත න වන න ව ශ ෂය සහ ගණය ව ය ජ ව ය ක ට ව ශ ෂය න මයක ලබ ද ම හ සමග න එය ගණයක යටතට පත ක ර න අතර ගණ න මය ව ශ ෂය න මය හ ක ටසක ව ය ව ශ ෂයන ග න මය ල ස න ද හ ඳ න ව න අතර එය න අදහස වන න ලද ද කක න සමන ව ත න මයක න දස නක වශය න ම නව ව ශ ෂය සඳහ සත ත ව ව ද ය ත මක න මය වන න හ ම ස ප යන ස යන න ව ය ම ද රණය හ ද ම ය ස ම න යය න ඇල අක ර න ද ක ව න අතර ඇල අක ර න ම ත ව ට ක යට ඉර ය ද දක වන ල බ ම හ ද හ ම යන න ගණ න මය වන අතර එය ඉ ග ර ස භ ෂ ව හ ල ක අක ර වල න ඇරඹ ය ස ප යන ස යන න න ව දහ ද ක ව න න ව ශ ෂය වන අතර එය ඉ ග ර ස භ ෂ ව හ ල ක අක ර න ඇරඹ ම ස ද න ක ර ය සත ත ව ව ද ය ව හ අන ස ථ ත න පහත වර ග කරණ ත මක අන ස ථ ත න සඳහ අර ථද ක ව ම ත ල දක ව ඇත ස ප ර ක ලය ක ලය උපක ලය වර ගය උපවර ගය ගණය උපගණය ව ශ ෂය උපව ශ ෂය සත ත ව ව ද ය ත මක න මකරණය සඳහ වන ජ ත යන තර ක තය ව ස න ක ලය සම හ න ම ගණය සම හ න ම සහ ව ශ ෂය සම හ න ම ල ස න න මයන බ ද නම කර ඇත ක තය ව ස න ම ම ප රවර ගයන සඳහ පහත අන ස ථ ත න න ශ ච ත ල ස න දක ව ඇත ස ප ර ක ලය ක ලයආශ ර ත ඉන ටර න ෂනල ක ඩ ඔෆ න මන ක ල චර ෆ ඇල ග ෆන ජය ඇන ඩ ප ල න ට ස ම ල බර න ක ඩ IAPT Taxon org 2012 Articles 2 and 3 ඉන ටර න ෂනල කම ෂන ඔන ස ල ජ කල න ම න ක ල චර 1999 ඉන ටර න ෂනල ක ඩ ෆ ස ල ජ කල න ම න ක ල චර සතරවන ස ස කරණය ඉන ටර න ෂනල ට රස ට ෆ ස ල ජ කල න ම න ක ල චර ම වර ආර ට 1974 ප ර ප සල ෆ ද ර කග න ෂන ඔෆ ස පර ර න ක ස PDF ට ක සන 23 4 650 652 doi 10 2307 1218807 1218807 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help ල ක ට එස 2012 න ව ව ව ස ඔය ද ම ග ක ල ස ෆ ක ෂන ඔෆ ලය ෆ PDF ප ර ට ස ට ල ජ 7 4 218 237 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help