වරදට දඬුවම් චිත්‍රපටිය දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්යක්ෂණ කල, විජය කුමාරණතුංග විසින් නිෂ්පාදනය කල 1989 තිරගත වූ සිංහල චිත්‍රපටයකි.
වරදට දඬුවම් | |
---|---|
අධ්‍යක්ෂණය | දිනේෂ් ප්‍රියසාද් |
රචනය | ටෙනිසන් කුරේ |
තිර රචනය | ටෙනිසන් කුරේ දිනේෂ් ප්‍රියසාද් |
කතාවස්තුව | ටෙනිසන් කුරේ |
නිශ්පාදනය | විජය කුමාරණතුංග(විමුක්ති චිත්‍රපට) |
සිනෙමාරූපණය | නිමලසිරි රෝසා |
සංස්කරණය | දිනේෂ් ප්‍රියසාද් |
සංගීතය | සෝමපාල රත්නායක |
Production company | විජය චිත්‍රාගාරය සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ගීතයන්
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, හියුගෝ ප්‍රනාන්දු වෙඩි පිපිරවීම – දිනේෂ් ප්‍රියසාද් (ප්‍රයෝග දර්ශන නිර්මාණයන්)
- අඳුර නිවන්නට පහන් දරාගෙන – එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
- ඉරණමට සැවොම ගැතිවේවි – එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
- තරුණයෝ ඉලන්දාරියෝ - එච්.ආර්. ජෝතිපාල, , ආනන්ද පෙරේරා
- මහ පොළවට බරක් නොවෙල්ලා - එච්.ආර්. ජෝතිපාල, රූකාන්ත ගුණතිලක, ආනන්ද පෙරේරා
- අනේ දවසන් බැටළු වෙස්ගත් – එච්.ආර්. ජෝතිපාල
- ස්පාඤ්ඤ ගීතය - ඩෙරික් ද සිල්වා
රංගනය
- විජය කුමාරණතුංග
- මාලිනී ෆොන්සේකා
- ජීවන් කුමාරතුංග
- සොමී රත්නායක
- නදීකා ගුණසේකර
- මර්වින් ජයතුංග
- විල්සන් කරුණාරත්න
- නිහාල් සිල්වා
- ටෙනිසන් කුරේ
- හියුගෝ ප්‍රනාන්දු
- කාන්ති ලංකා
- වින්සන්ට් වාස්
- සමන්ප්රිය මාරසිංහ
- ඩී. ආර්. නානායක්කාර
- ඇන්තනි සී. පෙරේරා
- දයානන්ද ජයවර්ධන
- ටෙඩී විද්‍යාලංකාර
- ටිරෝන් මයිකල්
- ගාමිණී කුමාර්
- ලාල් කුමාර
- මැණිකේ අත්තනායක
- අනෝමා කුමුදිනි
- ජයලත් ප්‍රනාන්දු
- මහේෂ් ජයසිංහ
- සිසිර කුමාරතුංග
- පියතිලක අතපත්තු
- ශක්තාර් චාන්
- පර්ල් වාසුදේවි
- ලාල් පීරිස්
නිෂ්පාදනය
- කැමරා උපකරණ – ඇලරික් ලයනල් ප්‍රනාන්දු(සමරසිංහ චිත්‍රපට)
- දළ සේයාපට ඡේදනය - සුනිල් උපාලි
- පිටපත් මුද්‍රණය - ජෙරඩ් බී. ජයවර්ධන (සරසවි චිත්‍රාගාරය)
- ධාවන කාලය – විනාඩි 157 – දිග අඩි 1413
- සහාය අධ්‍යක්ෂණය – ලාල් පීරිස්
- අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
- කලා අධ්‍යක්ෂණය – ප්‍රියලාල් මෙන්ඩිස්
- සටන් මෙහෙයවීම – ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් පුහුණුව - ඩෙරික් ද සිල්වා ඔප්ටිකල් ආරෝපණය
- දෙබස් පටිගත කිරීම, ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- සංස්කරණ සහාය - සරත් ගාමිණී
- නිෂ්පාදන කළමනාකරණය - පද්මසිරි කොඩිකාර
- නිෂ්පාදන විධායක – හර්මන් විරසූරිය
නාමාවලිය - සේනක නවරත්න, දිනේෂ් ප්‍රියසාද
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය