වටලප්පන් රසවත් සාම්ප්‍රදායික මැලේ අතුරුපස ආහාරයකි.
වටලප්පන් ලාංකික මැලේවරු සේම සිංහල ජනතාව ද එහි ගැබ්වී ඇති ප්‍රණීත රසය හේතුවෙන් ඉතා ආශාවෙන් අනුභව කරන ජනප්‍රිය අතුරුපසකි.
එය මැලේවරුන් විසින් අපට දායද කරන ලද ඔවුනට ආවේණික ප්‍රධාන අතුරුපසකි. 'සිර්කායා' යනුවෙන් මැලේ බසින් හැඳින්වෙන 'වටලප්පන්' යනුවෙන් අප දන්නා මෙම අතුරුපස වර්ගය
අවශ්‍ය ද්‍රව්‍ය
- හකුරු ග්‍රෑම් 250
- වතුර මේස හැඳි 2
- කරඳමුංගු කුඩු
- කුරුඳු කෑල්ලක්
- සීනි ග්‍රෑම් 15
- බිත්තර 5
- උකු පොල් කිරි කෝප්ප 1
- වැනිල තේ හැඳි 12
- සාදික්කා ස්වල්පයක්
සාදන ක්‍රමය
ගා ගත් හකුරු හොඳින් කැට හැර පොඩි කර ගන්න. එයට වතුර මේස් හැඳි 2 දමා දිය කර ගන්න. වෙනම බඳුනක් ලිප තබා කරඳමුංගු කුඩු, කුරුඳු කුඩු, සීනි එකතු කරන්න. එය හොඳින් මිශ්‍ර කරමින් සිරප් එකක් වන තුරු රත් කරන්න. එය ලිපෙන් බා හකුරු මිශ්‍රණයද බිත්තර සහ කිරිද එක් කොට හොඳින් මිශ්‍ර කරන්න. දැන් වැනිලා ස්වල්පයක් සහ සාදික්කා කුඩු එකතු කර තම්බා ගන්න.
මෙය විශේෂයෙන්ම ඉස්ලාම් භක්තිකයන් විසින් ඔවුන්ගේ ආගමික උත්සව අවස්ථාවන්හිදී අනිවාර්යයෙන්ම භාවිත කරන ප්‍රණීත ඉතා ජනප්‍රිය අතුරුපස වර්ගයකි. වාර්ෂික රාමසාන් උත්සව අවස්ථාවේදී ද මැලේවරුන්ගේ ආහාර මේස සරසන ප්‍රධාන අතුරුපස වූයේ 'සිර්කායා' හෙවත් වටලප්පන් ය.
වටලප්පන් ඉතිහාසය
මැලේ හෙවත් ජා ජාතිකයන් ඔවුන්ගේ භාෂාව සහ සංස්කෘතිය ලාංකීය ජන ජීවිතය වෙත කාන්දුවූ ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක්ද පෙර රජ දවස පටන් වත්මන දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ මැලේවරුන්ගේ පුරාවෘත්තියද එඩ්වඩ් චන්ද්‍රසිරි මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත්කර තිබේ. රබාන වැනි තූර්ය වාදන භාණ්ඩද, ඔරුව, පාරුව වැනි යත්‍රා නාමද රඹුටන්, දූරියන් වැනි පළතුරුද බාබත්, මනිපිට්ටු, වටලප්පන්, නාසිගෝරෙං, මැලේ පිකල් වැනි ආහාරද හම්බන්තොට, ජාවත්ත, ජාඇල වැනි ප්‍රදේශ නාමවලද පාරම්පරික උරුමක්කාරයෝ මැලේවරුන්ය. නිදසුනක් ලෙස නාසිගෝරෙං යන්නෙහි නාසි වචනයේ මැලේ අර්ථය බත්ය. ගෝරෙං යනු බදින ලද අර්ථයයි. ඒ අනුව නාසිගෝරෙං යන්නෙහි අර්ථය ‘ෆ්‍රයිඩ් රයිස්ය’. නාසිගුරාං ලෙස ජනවහරයේ පවතින්නේ එයට හදුන්වන සාවද්‍ය යෙදුමකි. මෙවැනි නිදසුන් රැසක් මෙහි දැක්වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වටලප පන රසවත ස ම ප රද ය ක ම ල අත ර පස ආහ රයක වටලප පන ල ක ක ම ල වර ස ම ස හල ජනත ව ද එහ ග බ ව ඇත ප රණ ත රසය හ ත ව න ඉත ආශ ව න අන භව කරන ජනප ර ය අත ර පසක එය ම ල වර න ව ස න අපට ද යද කරන ලද ඔව නට ආව ණ ක ප රධ න අත ර පසක ස ර ක ය යන ව න ම ල බස න හ ඳ න ව න වටලප පන යන ව න අප දන න ම ම අත ර පස වර ගයඅවශ ය ද රව යහක ර ග ර ම 250 වත ර ම ස හ ඳ 2 කරඳම ග ක ඩ ක ර ඳ ක ල ලක ස න ග ර ම 15 බ ත තර 5 උක ප ල ක ර ක ප ප 1 ව න ල ත හ ඳ 12 ස ද ක ක ස වල පයක ස දන ක රමයග ගත හක ර හ ඳ න ක ට හ ර ප ඩ කර ගන න එයට වත ර ම ස හ ඳ 2 දම ද ය කර ගන න ව නම බඳ නක ල ප තබ කරඳම ග ක ඩ ක ර ඳ ක ඩ ස න එකත කරන න එය හ ඳ න ම ශ ර කරම න ස රප එකක වන ත ර රත කරන න එය ල ප න බ හක ර ම ශ රණයද බ ත තර සහ ක ර ද එක ක ට හ ඳ න ම ශ ර කරන න ද න ව න ල ස වල පයක සහ ස ද ක ක ක ඩ එකත කර තම බ ගන න ම ය ව ශ ෂය න ම ඉස ල ම භක ත කයන ව ස න ඔව න ග ආගම ක උත සව අවස ථ වන හ ද අන ව ර යය න ම භ ව ත කරන ප රණ ත ඉත ජනප ර ය අත ර පස වර ගයක ව ර ෂ ක ර මස න උත සව අවස ථ ව ද ද ම ල වර න ග ආහ ර ම ස සරසන ප රධ න අත ර පස ව ය ස ර ක ය හ වත වටලප පන ය වටලප පන ඉත හ සය ම ල හ වත ජ ජ ත කයන ඔව න ග භ ෂ ව සහ ස ස ක ත ය ල ක ය ජන ජ ව තය ව ත ක න ද ව ආක රය ප ළ බඳව ප හ ද ල ව ස තරයක ද ප ර රජ දවස පටන වත මන දක ව ද ව න ශ ර ල ක ව ම ල වර න ග ප ර ව ත ත යද එඩ වඩ චන ද රස ර ම ම ග රන ථය න ඉද ර පත කර ත බ රබ න ව න ත ර ය ව දන භ ණ ඩද ඔර ව ප ර ව ව න යත ර න මද රඹ ටන ද ර යන ව න පළත ර ද බ බත මන ප ට ට වටලප පන න ස ග ර ම ල ප කල ව න ආහ රද හම බන ත ට ජ වත ත ජ ඇල ව න ප රද ශ න මවලද ප රම පර ක උර මක ක රය ම ල වර න ය න දස නක ල ස න ස ග ර යන න හ න ස වචනය ම ල අර ථය බත ය ග ර යන බද න ලද අර ථයය ඒ අන ව න ස ග ර යන න හ අර ථය ෆ රය ඩ රය ස ය න ස ග ර ල ස ජනවහරය පවත න න එයට හද න වන ස වද ය ය ද මක ම ව න න දස න ර සක ම හ ද ක ව