2024 ලෝක චෙස් ශූරතාවලිය ලෝක චෙස් ශූරයා තීරණය කිරීම සඳහා වත්මන් ලෝක ශූර ඩිං ලිරන් සහ අභියෝගකරු වන ගුකේෂ් ඩී අතර චෙස් තරඟය කිහිපයක් පැවැත්වෙනු ඇත. තරගය 2024 නොවැම්බර් මස 20 සහ දෙසැම්බර් මස 15 අතර පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ස්ථානය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරීමට නියමිත ය. එය අවශ්‍ය නම් ටයිබ්රේක් සමඟින් වට 14ක් දක්වා ක්‍රීඩා කරනු ඇත.
වත්මන් ලෝක ශූරයා
ඩිං ලිරන් 2023 ශූරතා තරඟයේ දී ඉයන් නෙපොම්නියාචි පරාජය කිරීමෙන් පසු 2023 අප්‍රේල් මාසයේදී ලෝක චෙස් ශූරයා බවට පත්විය. එය ලබා ගැනීමෙන් පසු, ඩිං මාස ගණනාවක් වෘත්තීය තරඟාවලි සඳහා පෙනී සිටියේ නැත, එයට නොපැමිණීම අවිනිශ්චිත රෝගාබාධයක් හේතුවෙන් බව පසුව අනාවරණය විය. ඩිං 2023 ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු වී පසුව තරඟාවලි වලින් ඉවත් වූ අතර 2024 ග්‍රෑන්ඩ් චෙස් තරඟාවලියේ පළමු ඉසව් හතරට ද ඇතුළත් වූයේ නැත. ඔහු 2024 ජනවාරි මස පැවති 2024 ටාටා ස්ටීල් චෙස් තරඟාවලියේ දී දීර්ඝ කාලයක් ඇති චෙස් වෙත නැවත පැමිණි අතර ඔහු තවමත් ඔහුගේ ලෝක ශූරතාව ආරක්ෂා කිරීමට අදහස් කරන බවට පසුගිය දා නිවේදනය කළේ ය.
අපේක්ෂක තරඟාවලිය
කැනඩාවේ, ටොරොන්ටෝ හි පැවති ක්‍රීඩකයින් අට දෙනෙකුගෙන් යුත් ද්විත්ව වට රොබින් තරඟාවලිය වන අපේක්ෂක තරඟාවලිය 2024 ජයග්‍රහණය කිරීමෙන් තරඟකරු වන ගුකේෂ් ඩී සුදුසුකම් ලැබීය.
පෙර තරඟ වාර්තා
ඩිං දිනුම් | සම | ගුකේෂ් දිනම් | මුළු | ||
---|---|---|---|---|---|
දීර්ඝ කාලයක් ඇති චෙස් | ඩිං (සුදු) - ගුකේෂ් (කළු) | 0 | 0 | 0 | 0 |
ගුකේෂ් (සුදු) - ඩිං (කළු) | 2 | 0 | 0 | 2 | |
මුළු | 2 | 0 | 0 | 2 | |
Blitz / වේගවත් / ප්‍රදර්ශන | 0 | 1 | 1 | 2 | |
මුළු | 2 | 1 | 1 | 4 |
ස්ථානය
ලංසු මුලින් FIDE වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ 2024 මැයි මස 31 ට පසුව නොවේ ය. ආර්ජන්ටිනාව, ඉන්දියාව සහ සිංගප්පූරුව විසින් 2023 ජූනි මාසයේ දී තම රටෙහි පැවැත්වීමට උනන්දුව ප්‍රකාශ කරන ලදී.
2024 ජූනි මාසයේ දී, FIDE ප්‍රධාන විධායක නිලධාරී එමිල් සුතොව්ස්කි නිවේදනය කළේ FIDE හට ශූරතාවලියේ සත්කාරකත්වය සඳහා ලංසු තුනක් ලැබී ඇති බවත්, ඉන්දියාවෙන් දෙකක් (චෙන්නයි සහ නවදිල්ලිය) සහ එකක් සිංගප්පූරුවෙන් බව ය.
මූලාශ්‍ර
- "FIDE World Championship Cycle 2023-2024". . 30 August 2023 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 30 April 2023.
- Svensen (TarjeiJS), Tarjei J. (2023-11-04). "Ding Reveals Reason For Withdrawals, Expects Comeback In 2024". Chess.com (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-04-22.
- Tarjei J. Svensen. "2024 Tata Steel Chess: World Champion Ding Returns, Carlsen Missing". Chess.com.
- Sunaadh Sagar (April 22, 2024). "D Gukesh, aged 17, wins FIDE Candidates 2024; will play Ding Liren for World Champion title". . සම්ප්‍රවේශය April 22, 2024.
- "Indian teenager Gukesh to challenge China's Ding for world chess title". . 22 April 2024.
- "Gukesh vs. Ding". . සම්ප්‍රවේශය 22 April 2024.
- "FIDE World Championship Match 2024 - Call for bids". FIDE. 27 April 2024. සම්ප්‍රවේශය 2 June 2024.
- Tarjei J. Svensen (6 May 2023). "FIDE's Call For World Championship Bids Sparks Reactions". chess.com. සම්ප්‍රවේශය 2 June 2024.
- "India submit two bids for hosting World Chess Championship". The Indian Express. 1 June 2024. සම්ප්‍රවේශය 2 June 2024.
- "Singapore makes bid to host World Chess Championship". The Straits Times. 1 June 2024. සම්ප්‍රවේශය 2 June 2024.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2024 ල ක ච ස ශ රත වල ය ල ක ච ස ශ රය ත රණය ක ර ම සඳහ වත මන ල ක ශ ර ඩ ල රන සහ අභ ය ගකර වන ග ක ෂ ඩ අතර ච ස තරඟය ක හ පයක ප ව ත ව න ඇත තරගය 2024 න ව ම බර මස 20 සහ ද ස ම බර මස 15 අතර ප ව ත ව මට ස ලස ම කර ඇත අතර ස ථ නය ඉද ර ය ද ප රක ශයට පත කර මට න යම ත ය එය අවශ ය නම ටය බ ර ක සමඟ න වට 14ක දක ව ක ර ඩ කරන ඇත වත මන ල ක ශ රය ඩ ල රන ඩ ල රන 2023 ශ රත තරඟය ද ඉයන න ප ම න ය ච පර ජය ක ර ම න පස 2023 අප ර ල ම සය ද ල ක ච ස ශ රය බවට පත ව ය එය ලබ ග න ම න පස ඩ ම ස ගණන වක ව ත ත ය තරඟ වල සඳහ ප න ස ට ය න ත එයට න ප ම ණ ම අව න ශ ච ත ර ග බ ධයක හ ත ව න බව පස ව අන වරණය ව ය ඩ 2023 ආස ය න ක ර ඩ උළ ල ඇත ළ ව පස ව තරඟ වල වල න ඉවත ව අතර 2024 ග ර න ඩ ච ස තරඟ වල ය පළම ඉසව හතරට ද ඇත ළත ව ය න ත ඔහ 2024 ජනව ර මස ප වත 2024 ට ට ස ට ල ච ස තරඟ වල ය ද ද ර ඝ ක ලයක ඇත ච ස ව ත න වත ප ම ණ අතර ඔහ තවමත ඔහ ග ල ක ශ රත ව ආරක ෂ ක ර මට අදහස කරන බවට පස ග ය ද න ව දනය කළ ය අප ක ෂක තරඟ වල යග ක ෂ ඩ ක නඩ ව ට ර න ට හ ප වත ක ර ඩකය න අට ද න ක ග න ය ත ද ව ත ව වට ර බ න තරඟ වල ය වන අප ක ෂක තරඟ වල ය 2024 ජයග රහණය ක ර ම න තරඟකර වන ග ක ෂ ඩ ස ද ස කම ල බ ය ප ර තරඟ ව ර ත ප ර තරඟ ව ර ත ඩ ද න ම සම ග ක ෂ ද නම ම ළ ද ර ඝ ක ලයක ඇත ච ස ඩ ස ද ග ක ෂ කළ 0 0 0 0ග ක ෂ ස ද ඩ කළ 2 0 0 2ම ළ 2 0 0 2Blitz ව ගවත ප රදර ශන 0 1 1 2ම ළ 2 1 1 4ස ථ නයල ස ම ල න FIDE ව ත ඉද ර පත ක ර මට න යම තව ත බ ණ 2024 ම ය මස 31 ට පස ව න ව ය ආර ජන ට න ව ඉන ද ය ව සහ ස ගප ප ර ව ව ස න 2023 ජ න ම සය ද තම රට හ ප ව ත ව මට උනන ද ව ප රක ශ කරන ලද 2024 ජ න ම සය ද FIDE ප රධ න ව ධ යක න ලධ ර එම ල ස ත ව ස ක න ව දනය කළ FIDE හට ශ රත වල ය සත ක රකත වය සඳහ ල ස ත නක ල බ ඇත බවත ඉන ද ය ව න ද කක ච න නය සහ නවද ල ල ය සහ එකක ස ගප ප ර ව න බව ය ම ල ශ ර FIDE World Championship Cycle 2023 2024 30 August 2023 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 30 April 2023 Svensen TarjeiJS Tarjei J 2023 11 04 Ding Reveals Reason For Withdrawals Expects Comeback In 2024 Chess com ඇම ර ක න ඉ ග ර ස බස න සම ප රව ශය 2024 04 22 Tarjei J Svensen 2024 Tata Steel Chess World Champion Ding Returns Carlsen Missing Chess com Sunaadh Sagar April 22 2024 D Gukesh aged 17 wins FIDE Candidates 2024 will play Ding Liren for World Champion title සම ප රව ශය April 22 2024 Indian teenager Gukesh to challenge China s Ding for world chess title 22 April 2024 Gukesh vs Ding සම ප රව ශය 22 April 2024 FIDE World Championship Match 2024 Call for bids FIDE 27 April 2024 සම ප රව ශය 2 June 2024 Tarjei J Svensen 6 May 2023 FIDE s Call For World Championship Bids Sparks Reactions chess com සම ප රව ශය 2 June 2024 India submit two bids for hosting World Chess Championship The Indian Express 1 June 2024 සම ප රව ශය 2 June 2024 Singapore makes bid to host World Chess Championship The Straits Times 1 June 2024 සම ප රව ශය 2 June 2024