හෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න (ඉංග්‍රීසි: Hettige Don Rumesh Lahiru Thirimanne, දෙමළ: லாகிரு திரிமன்னே) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වේ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා එම විද්‍යාලයේ 11න් පහල ක්‍රිකට් කණ්ඩායමට පළමු වරට තරඟ කරන ලදී. පසුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුලත්වී එහිදී වයස 13න් පහල, 15න් පහල, 17න් පහල සහ පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කරන ලදී. 2007 වර්ෂයේදී වයස 19න් පහල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමෙන් පසුව 2007/08 වයස 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමට තෝරාගන්නා ලදී. එම වසරේදීම රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වූ අතර 2009/10 බංගලාදේශයේ පැවති තුන්කොන් එක්දින ජ්‍යාත්‍යන්තර තරඟාවලියේදී ඔහුට මංගල එක්දින වරම් හිමිවිය.
පුද්ගලික තොරතුරු | |
---|---|
සම්පූර්ණ නම | හෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න |
උපත | සැප්තැම්බර් 8, 1989 මොරටුව |
පිතිකරන විලාසය | වමත් ආරම්භක පිතිකරු |
පන්දුයැවීම් විලාසය | දකුණත් මඳ වේග පන්දු යවන්නා |
අන්තර්ජාතික ක්‍රීඩා ජීවිතය
ටෙස්ට් ක්‍රිකට් තරඟ
# | තරඟය | ලකුණු | ප්‍රතිවාදීන් | ඉනිම | පිතිකරන ස්ථානය | ස්ථානය | දිනය | තරඟ ප්‍රතිඵලය |
---|---|---|---|---|---|---|---|---|
[1] | 10 | 155* | බංග්ලාදේශය | 1 | 4 | ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය, ගාල්ල | මාර්තු 8, 2013 | ජය පැරදුමෙන් තොර |
එක්දින ක්‍රිකට් තරඟ
# | තරඟය | ලකුණු | ප්‍රතිවාදීන් | ඉනිම | පිතිකරන ස්ථානය | ස්ථානය | දිනය | තරඟ ප්‍රතිඵලය |
---|---|---|---|---|---|---|---|---|
[1] | 33 | 102* | 1 | 3 | ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනය, ඇඩිලේඩ්, ඔස්ට්‍රේලියාව | ජනවාරි 13, 2013 | ජයග්‍රහණය | |
[2] | 58 | 102 | පාකිස්ථානය | 1 | 2 | ඛාන් සහේබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය,ෆතුල්ලා, බංගලාදේශය | පෙබරවාරි 25, 2014 | ජයග්‍රහණය |
[3] | 62 | 101 | පාකිස්ථානය | 2 | 2 | ශේර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මීර්පූර්, බංගලාදේශය | මාර්තු 8, 2014 | ජයග්‍රහණය |
මූලාශ්‍ර
- "19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන 2008, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම". සම්ප්‍රවේශය 2014-02-25.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ට ට ග ද න ර ම ෂ ලහ ර ත ර ම න න ඉ ග ර ස Hettige Don Rumesh Lahiru Thirimanne ද මළ ல க ர த ர மன ன ශ ර ල ක ජ ත ක ක ර කට කණ ඩ යම ස ට න ආරම භක වමත ප ත කර ව ක හ දක ණත මඳ ව ග පන ද යවන න ක ව බණ ඩ රව ල ශ න ත ත මස ව ද ය ලය න ම ල ක අධ ය පනය හද ර එම ව ද ය ලය 11න පහල ක ර කට කණ ඩ යමට පළම වරට තරඟ කරන ලද පස ව ම රට ව ව ල ස ක මර ව ද ය ලයට ඇත ලත ව එහ ද වයස 13න පහල 15න පහල 17න පහල සහ ප සල කණ ඩ යම ක ර ඩකය ක වශය න ක ර ඩ කරන ලද 2007 වර ෂය ද වයස 19න පහල ශ ර ල ක ජ ත ක ක ර කට කණ ඩ යමට ත ර ග න ම න පස ව 2007 08 වයස 19න පහල ක ර කට ල ක ක සල න කණ ඩ යමට ත ර ගන න ලද එම වසර ද ම ර ගම ක ර කට ක ර ඩ සම ජය ව න ව න පළම ප ළ ක ර කට තරඟ සඳහ සහභ ග ව අතර 2009 10 බ ගල ද ශය ප වත ත න ක න එක ද න ජ ය ත යන තර තරඟ වල ය ද ඔහ ට ම ගල එක ද න වරම හ ම ව ය ලහ ර ත ර ම න නප ද ගල ක ත රත ර සම ප ර ණ නමහ ට ට ග ද න ර ම ෂ ලහ ර ත ර ම න නඋපතස ප ත ම බර 8 1989 ම රට වප ත කරන ව ල සයවමත ආරම භක ප ත කර පන ද ය ව ම ව ල සයදක ණත මඳ ව ග පන ද යවන න අන තර ජ ත ක ක ර ඩ ජ ව තයට ස ට ක ර කට තරඟ තරඟය ලක ණ ප රත ව ද න ඉන ම ප ත කරන ස ථ නය ස ථ නය ද නය තරඟ ප රත ඵලය 1 10 155 බ ග ල ද ශය 1 4 ග ල ල අන තර ජ ත ක ක ර ඩ ගනය ග ල ල ම ර ත 8 2013 ජය ප රද ම න ත රඑක ද න ක ර කට තරඟ තරඟය ලක ණ ප රත ව ද න ඉන ම ප ත කරන ස ථ නය ස ථ නය ද නය තරඟ ප රත ඵලය 1 33 102 1 3 ඇඩ ල ඩ ඕවල ක ර ඩ ගනය ඇඩ ල ඩ ඔස ට ර ල ය ව ජනව ර 13 2013 ජයග රහණය 2 58 102 ප ක ස ථ නය 1 2 ඛ න සහ බ ඔස ම න අල ක ර ඩ ගනය ෆත ල ල බ ගල ද ශය ප බරව ර 25 2014 ජයග රහණය 3 62 101 ප ක ස ථ නය 2 2 ශ ර බ ගල ජ ත ක ක ර ඩ ගනය ම ර ප ර බ ගල ද ශය ම ර ත 8 2014 ජයග රහණයම ල ශ ර 19න පහල ක ර කට ල ක ක සල න 2008 ශ ර ල ක ක ර කට කණ ඩ යම සම ප රව ශය 2014 02 25