මේ චිත්‍රපටය තැනුණේ ද අමෙරිකාව, චීනය හා තායිවානය ඒකාබද්ධ වීමක් හැටියටය. දේශපාලනයේදී එළිපිට එකිනෙකාට ඔරවන ඔවුහු වෙළඳ්රමේදී පමණක් එක මල්ලේ ලුණු රස බලන අයුරු කදිමය.
ලස්ට්, කෝෂන් | |
---|---|
Theatrical release poster | |
色,戒 | |
色,戒 | |
Sè, Jiè | |
Directed by | |
Produced by | Ang Lee |
Screenplay by | Hui-Ling Wang James Schamus |
Starring | |
Music by | |
Cinematography | |
Editing by | |
Studio | Focus Features River Road Entertainment Haishang Films Sil-Metropole Organisation |
Distributed by | Haishang Films EDKO Film (DVD) |
Release date(s) |
|
Running time | 157 minutes |
Country | People's Republic of China Hong Kong Taiwan (Republic of China) United States |
Language | Mandarin Cantonese Shanghainese English Japanese |
Budget | $15 million |
Gross revenue | $67,091,915 |
ආංග් ලී නම් තායිවාන සිනමාකරුවා පිළිබඳ පූර්විකාවටත්, ඔහුගේ අලුත් චිත්‍රපටය වූ ලස්ට් කෝෂන් චිත්‍රපටය පිළිබඳවත් සටහනකට පිවිසිය යුත්තේ මේ කරුණු හොඳින් වටහා ගෙනය.
1954 ඔක්තෝබර් 23 වැනි දින තායිවානයේ ගොවි පවුලක උපත ලද ආංග් ලී ගේ මවුපියෝ චීනයෙන් පළා ආ පිරිසක් විය. 1992 දී ආංග් ලී ජාත්‍යන්තර අවධානය යොමු කර ගත්තේ සිය මුල්ම කෘතිය වූ පුෂිං හෑන්ඩ් සමඟය.
ද වෙඩිං බෑන්ක්වට් ඊට් ඩි්රන්ක් මෑන් ඇන්ඩ් වුමන් ඔහුගේ ඊළඟ චිත්‍රපටය විය.
බොහෝ සිනමාකරුවන්ගේ මහ ප්‍රාණ හීනය වූ හොලිවුඩ් සිනමාවට අවතීර්ණ වීමට ආංග් ලී ට හැකි වූයේ එකී චිත්‍රපට නිසාවෙනි. එහෙත් හොලිවුඩ් සිනමාව යනු සිනමාකරුවන්ගේ ප්‍රකාශන මාධ්‍ය බිහි කරන්නක් නොවේ.
එය ඔවුනට අවශ්‍ය සිහින චිත්‍රපට ලොව පුරා සිනමාකරුවන්ගේ නිර්මාණ ශාක්‍යතාව මත බිහි කරන පැක්ටේරියකි.
එහි කර්තව්‍ය ගොඩ නැගෙනුයේ සිනමාකරුවන්ගේ අනන්‍යතාවය රැකීම මත නොවේ. එබැවින් එහිදී බොහෝ සිනමාකරුවන් තනනුයේ හොලිවුඩයට අවශ්‍ය චිත්‍රපට පමණි.
හැත්තෑව දශකයේ ලොව පුරා තරුණයන් හට මහත් ආශ්වාදයක් ගෙන දුන් විම් වෙන්ඩර්ස්, වුල්ෆ් හැන්ග් පීටර්සන් පමණක් නොව ආසියානු සිනමාවේ මහා පෙරළියක් කළ චීනයේ චෙන් කයින් පවා එහිදී හොලිවුඩ් හැඩ රුවට අනුව ගොඩ නැඟªනාහ.
හොලිවුඩ් නගරය මත ගොඩ නැඟªණ සිනමාකරුවනට ද තම අනන්‍යතාවය සඳහා අරගලයක යෙදීමට සිදු විය.
එහෙත් මේ අතර ආංග් ලීට අයත් වනුයේ සුවිශේෂ ස්ථානයකි. ඔහු හොලිවුඩ් සිට තැනූ චිත්‍රපට සඳහා ද තම අනන්‍යතාවය තහවුරු කර ගත්තේය. සෙන්ස් ඇන්ඩ් සෙන් සිබිලිටි, දි අයිස් ස්ට්‍රෝම්, ක‍්‍රවුචිං ටයිගර් හිඩ්න් ඩ්‍රැගන්, බ්රෝක් බැක් මවුන්ටන් වැනි චිත්‍රපට එයට නිදසුන් වෙයි.
ක‍්‍රවුචිං ටයිගර් හිඩ්න් ඩ්‍රැගන් පවා හොලිවුඩයේ ඕනෑකමට තැනුණ ද ඉන් ගොඩ නැඟªණේ චීන සම්ප්රදායයි. ඉන් බැහැරව ඔහු අතින් තැනුනේ හල්ක් පමණි.
ඔහුගේ නවතම චිත්‍රපටය ලස්ට් කෝෂන් තැනෙනුයේ මේ සියල්ලට පසුවය. එයට, ප්‍රසිද්ධියේ එදිරිවාදකම් ප්‍රදර්ශනය කරන අමෙරිකාව, චීනය හා තායිවානයට එක් වූහ.
එපමණක් නොව චිත්‍රපටය තිරගතවීමේ දී චීනයේ තිරගත වූයේ අමෙරිකාවට වඩා මිනිත්තු 11 ක් අඩු පිටපතකි. ඒ එහි තිබූ ඉතාම උද්වේගකර රාගික දර්ශන පෙළක් අධ්යක්ෂවරයා විසින්ම ඉවත් කරන ලද හෙයිනි.
ලස්ට් කෝෂන් චිත්‍රපටයට චීන බසින් යොදා තිබූ නමෙහි අරුත රන් වළල්ලයි. මේ චිත්‍රපටයට පසුබිම් වනුයේ 1938 සිට 1942 දක්වා කාල පරිච්ඡේදයයි.
මේ අවධියේ චීනයේ පැවැතියේ ජපානයට හිතවත් රූකඩ පාලනයකි. චිත්‍රපටය ඇරැඹෙනුයේ 1942 වසරේ හොංකොං නගරයෙනි. එහි ඉහළ පෙළේ කාන්තාවන් පිරිසක් සූදු කී‍්‍රඩාවක යෙදෙති.
ඔවුහු මේ රූකඩ ආණ්ඩුවේ ඉහළ ධනවතුන්ගේ බිරින්දෑවරුන්ය. මේ අය අතරින් එකියක යී මහත්මියයි. ඇගේ සැමියා ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන්නෙකි. වෑංග් මේ පිරිස සමඟ සිටින තවත් කාන්තාවකි.
එහෙත් මේ පුවත ඇරැඹෙනුයේ ෂැංහයි නගරයෙනි. ඒ 1938 වසෙර්ය. දේශානුරාගයෙන් මඬනා ලද අදහස් පිරි විශ්ව විද්‍යාල තරුණ පිරිසක් නාට්‍ය කණ්ඩායමක් බිහි කරනුයේ මේ අතරතුරය.
ඔවුනගේ වෑයම රූකඩ ආණ්ඩුවට එරෙහිවීමය. ඔවුනගේ ප්‍රධාන නිළිය වනුයේ වෙයි ටෑංය. නාට්‍ය කණ්ඩායමේ නායකයා ක්වෑං නම් තරුණ සිසුවාය. ඔවුනගේ දේශපාලන කි‍්‍රයාදාමයේ ඊළඟ ඉලක්කය ‘දේශ ද්‍රෝහියෙකු’ වූ යී මරා දැමීමය. මේ සඳහා ඔවුන් උපයෝගී කොට ගන්නේ සුරූපී වෙයි ටෑංය.
ලස්ට් කෝෂන් චිත්‍රපටය ඉතා විශිෂ්ට චිත්‍රපටයක් වනුයේ මිනිස් සිතුවිලි තුළට බසිමින් ඒ සමඟ ගොඩ නඟන දේශපාලන ප්‍රකාශයක් හේතුවෙනි.
මේ චිත්‍රපටයේ එන ලිංගික දර්ශන රූ ගත කිරීමට පෙරාතුව යී ගේ චරිතය රඟපෑ ටෝනි ලෙවුං චියු චායිට චිත්‍රපට තුනක් නරඹන ලෙස අධ්යක්ෂ ආංග් ඉල්ලා සිටියේය.
ඒ මාලන් බ්රැන්ඩෝ රඟ පෑ ලාස්ට් ටැංගෝ ඉන් පැරිස්, හම්ප්‍රි බෙගාට් රඟපෑ ඉන් අ ලෝන්ලි ප්ලේස් සහ රිචඩ් බර්ටන් රඟපෑ ඉක්විස්ය.
මෙම ලිංගික ජවනිකා රූගත කිරීම පුරා දින 11 ක් සිදු කළ අතර ඒ සඳහා සහභාගි කර ගත්තේ කැමරා ශිල්පියාත්, ශබ්ද පටිගත කරන ශිල්පියාත් පමණි.
ආංග් ලී මේ චිත්‍රපටය සඳහා තෝරා ගත්තේ චීන ලේඛක එයිලින් චෑන්ග් ගේ කෙටි කතාවකි. 1953 දී චෑන්ග් මුල් වරට ලියන ලද මෙම කෙටි කතාව එළි දුටුවේ 1979 වසරේදීය.
එකී කාලය පුරා ඔහු විසින් මෙම කෙටි කතාව පෝෂණය කරන ලදී. එහෙත් මේ චිත්‍රපටය දුටු වර්තමානයේ ලොස් ඇන්ජලිස් හි වෙසෙන මහලු කාන්තාවක වන ෂෙංග් ටිනාරු මෙම චිත්‍රපටය මගින් තම වැඩිමහල් සොහොයුරියට අපහාස වී ඇති වග පැවසුවාය.
ඇගේ වැඩිමහල් සොහොයුරිය මේ ආකාරයටම චීනයේ සිදුවීමක කොටස් කාරියකව සිටියාය. එහෙත් මේ චෝදනාව වැඩි දුර දිග ගිය කාරණාවක් නොවීය.
ලස්ට් කෝෂන් චිත්‍රපටය වෙයි ටෑං ගේ දේශපාලන කලා ජීවිතය පමණක් නොව හොර රහසේ මිනිස් සිතුවිලි ද අප්‍රමාණ විශිෂ්ට ලෙස කේන්ද්‍ර කොට ගනී. එක් මොහොතක ගැහැනියක සිය ජීවිතය පුරා සෙවූ ඉලක්කය වෙනස් කරනුයේ ඇයි?
එහි ඇත්තේ හුදෙක් රාගය පමණක්ම නොවේ. එය වඩා ගැඹුරු ලෙස විග්රහ කරන්නට ආංග් ලී සමත් වෙයි. එහි ප්‍රතිඵලය වූයේ පසුගිය වැනිස් සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටයට පිරිනැමෙන ස්වර්ණ සිනමා සම්මානයෙන් ලස්ට් කෝෂන් පිදුම් ලැබීමය.
එමෙන්ම එවර එම උළෙලේ හොඳම කැමරා ශිල්පපියා වූයේ එහි කැමරා අධ්‍යක්ෂණය කළ රොඩ්රිගෝ ප්රින්වෝය. වීරයන් බිහි වීම කොයි සැටි වෙතත් එක් නිමේෂයක එක් සිතුවිල්ලකින් ජීවිතය පමණක් නොව ඉතිහාසය පවා වෙනස් වෙයි.
මේ අපූර්ව සිනමා නිර්මාණය වඩා බලසම්පන්න ලෙස අපට කියාපාන කරුණ එයයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න ම ච ත රපටය ත න ණ ද අම ර ක ව ච නය හ ත ය ව නය ඒක බද ධ ව මක හ ට යටය ද ශප ලනය ද එළ ප ට එක න ක ට ඔරවන ඔව හ ව ළඳ රම ද පමණක එක මල ල ල ණ රස බලන අය ර කද මය ලස ට ක ෂන Theatrical release poster色 戒色 戒Se JieDirected byProduced byAng LeeScreenplay byHui Ling Wang James SchamusStarringMusic byCinematographyEditing byStudioFocus Features River Road Entertainment Haishang Films Sil Metropole OrganisationDistributed byHaishang Films EDKO Film DVD Release date s අග ස ත 30 2007 2007 08 30 ස ප ත ම බර 24 2007 2007 09 24 Taiwan ස ප ත ම බර 26 2007 2007 09 26 Hong Kong ස ප ත ම බර 28 2007 2007 09 28 United States න ව ම බර 1 2007 2007 11 01 China Running time157 minutesCountryPeople s Republic of China Hong Kong Taiwan Republic of China United StatesLanguageMandarin Cantonese Shanghainese English JapaneseBudget 15 millionGross revenue 67 091 915 ආ ග ල නම ත ය ව න ස නම කර ව ප ළ බඳ ප ර ව ක වටත ඔහ ග අල ත ච ත රපටය ව ලස ට ක ෂන ච ත රපටය ප ළ බඳවත සටහනකට ප ව ස ය ය ත ත ම කර ණ හ ඳ න වටහ ග නය 1954 ඔක ත බර 23 ව න ද න ත ය ව නය ග ව පව ලක උපත ලද ආ ග ල ග මව ප ය ච නය න පළ ආ ප ර සක ව ය 1992 ද ආ ග ල ජ ත යන තර අවධ නය ය ම කර ගත ත ස ය ම ල ම ක ත ය ව ප ෂ හ න ඩ සමඟය ද ව ඩ බ න ක වට ඊට ඩ රන ක ම න ඇන ඩ ව මන ඔහ ග ඊළඟ ච ත රපටය ව ය බ හ ස නම කර වන ග මහ ප ර ණ හ නය ව හ ල ව ඩ ස නම වට අවත ර ණ ව මට ආ ග ල ට හ ක ව ය එක ච ත රපට න ස ව න එහ ත හ ල ව ඩ ස නම ව යන ස නම කර වන ග ප රක ශන ම ධ ය බ හ කරන නක න ව එය ඔව නට අවශ ය ස හ න ච ත රපට ල ව ප ර ස නම කර වන ග න ර ම ණ ශ ක යත ව මත බ හ කරන ප ක ට ර යක එහ කර තව ය ග ඩ න ග න ය ස නම කර වන ග අනන යත වය ර ක ම මත න ව එබ ව න එහ ද බ හ ස නම කර වන තනන ය හ ල ව ඩයට අවශ ය ච ත රපට පමණ හ ත ත ව දශකය ල ව ප ර තර ණයන හට මහත ආශ ව දයක ග න ද න ව ම ව න ඩර ස ව ල ෆ හ න ග ප ටර සන පමණක න ව ආස ය න ස නම ව මහ ප රළ යක කළ ච නය ච න කය න පව එහ ද හ ල ව ඩ හ ඩ ර වට අන ව ග ඩ න ඟªන හ හ ල ව ඩ නගරය මත ග ඩ න ඟªණ ස නම කර වනට ද තම අනන යත වය සඳහ අරගලයක ය ද මට ස ද ව ය එහ ත ම අතර ආ ග ල ට අයත වන ය ස ව ශ ෂ ස ථ නයක ඔහ හ ල ව ඩ ස ට ත න ච ත රපට සඳහ ද තම අනන යත වය තහව ර කර ගත ත ය ස න ස ඇන ඩ ස න ස බ ල ට ද අය ස ස ට ර ම ක රව ච ටය ගර හ ඩ න ඩ ර ගන බ ර ක බ ක මව න ටන ව න ච ත රපට එයට න දස න ව ය ක රව ච ටය ගර හ ඩ න ඩ ර ගන පව හ ල ව ඩය ඕන කමට ත න ණ ද ඉන ග ඩ න ඟªණ ච න සම ප රද යය ඉන බ හ රව ඔහ අත න ත න න හල ක පමණ ඔහ ග නවතම ච ත රපටය ලස ට ක ෂන ත න න ය ම ස යල ලට පස වය එයට ප රස ද ධ ය එද ර ව දකම ප රදර ශනය කරන අම ර ක ව ච නය හ ත ය ව නයට එක ව හ එපමණක න ව ච ත රපටය ත රගතව ම ද ච නය ත රගත ව ය අම ර ක වට වඩ ම න ත ත 11 ක අඩ ප ටපතක ඒ එහ ත බ ඉත ම උද ව ගකර ර ග ක දර ශන ප ළක අධ යක ෂවරය ව ස න ම ඉවත කරන ලද හ ය න ලස ට ක ෂන ච ත රපටයට ච න බස න ය ද ත බ නම හ අර ත රන වළල ලය ම ච ත රපටයට පස බ ම වන ය 1938 ස ට 1942 දක ව ක ල පර ච ඡ දයය ම අවධ ය ච නය ප ව ත ය ජප නයට හ තවත ර කඩ ප ලනයක ච ත රපටය ඇර ඹ න ය 1942 වසර හ ක නගරය න එහ ඉහළ ප ළ ක න ත වන ප ර සක ස ද ක රඩ වක ය ද ත ඔව හ ම ර කඩ ආණ ඩ ව ඉහළ ධනවත න ග බ ර න ද වර න ය ම අය අතර න එක යක ය මහත ම යය ඇග ස ම ය ආණ ඩ ව ඉහළ තනත රක දරන න ක ව ග ම ප ර ස සමඟ ස ට න තවත ක න ත වක එහ ත ම ප වත ඇර ඹ න ය ෂ හය නගරය න ඒ 1938 වස ර ය ද ශ න ර ගය න මඬන ලද අදහස ප ර ව ශ ව ව ද ය ල තර ණ ප ර සක න ට ය කණ ඩ යමක බ හ කරන ය ම අතරත රය ඔව නග ව යම ර කඩ ආණ ඩ වට එර හ ව මය ඔව නග ප රධ න න ළ ය වන ය ව ය ට ය න ට ය කණ ඩ යම න යකය ක ව නම තර ණ ස ස ව ය ඔව නග ද ශප ලන ක රය ද මය ඊළඟ ඉලක කය ද ශ ද ර හ ය ක ව ය මර ද ම මය ම සඳහ ඔව න උපය ග ක ට ගන න ස ර ප ව ය ට ය ලස ට ක ෂන ච ත රපටය ඉත ව ශ ෂ ට ච ත රපටයක වන ය ම න ස ස ත ව ල ත ළට බස ම න ඒ සමඟ ග ඩ නඟන ද ශප ලන ප රක ශයක හ ත ව න ම ච ත රපටය එන ල ග ක දර ශන ර ගත ක ර මට ප ර ත ව ය ග චර තය රඟප ට න ල ව ච ය ච ය ට ච ත රපට ත නක නරඹන ල ස අධ යක ෂ ආ ග ඉල ල ස ට ය ය ඒ ම ලන බ ර න ඩ රඟ ප ල ස ට ට ග ඉන ප ර ස හම ප ර බ ග ට රඟප ඉන අ ල න ල ප ල ස සහ ර චඩ බර ටන රඟප ඉක ව ස ය ම ම ල ග ක ජවන ක ර ගත ක ර ම ප ර ද න 11 ක ස ද කළ අතර ඒ සඳහ සහභ ග කර ගත ත ක මර ශ ල ප ය ත ශබ ද පට ගත කරන ශ ල ප ය ත පමණ ආ ග ල ම ච ත රපටය සඳහ ත ර ගත ත ච න ල ඛක එය ල න ච න ග ග ක ට කත වක 1953 ද ච න ග ම ල වරට ල යන ලද ම ම ක ට කත ව එළ ද ට ව 1979 වසර ද ය එක ක ලය ප ර ඔහ ව ස න ම ම ක ට කත ව ප ෂණය කරන ලද එහ ත ම ච ත රපටය ද ට වර තම නය ල ස ඇන ජල ස හ ව ස න මහල ක න ත වක වන ෂ ග ට න ර ම ම ච ත රපටය මග න තම ව ඩ මහල ස හ ය ර යට අපහ ස ව ඇත වග ප වස ව ය ඇග ව ඩ මහල ස හ ය ර ය ම ආක රයටම ච නය ස ද ව මක ක ටස ක ර යකව ස ට ය ය එහ ත ම ච දන ව ව ඩ ද ර ද ග ග ය ක රණ වක න ව ය ලස ට ක ෂන ච ත රපටය ව ය ට ග ද ශප ලන කල ජ ව තය පමණක න ව හ ර රහස ම න ස ස ත ව ල ද අප රම ණ ව ශ ෂ ට ල ස ක න ද ර ක ට ගන එක ම හ තක ග හ න යක ස ය ජ ව තය ප ර ස ව ඉලක කය ව නස කරන ය ඇය එහ ඇත ත හ ද ක ර ගය පමණක ම න ව එය වඩ ග ඹ ර ල ස ව ග රහ කරන නට ආ ග ල සමත ව ය එහ ප රත ඵලය ව ය පස ග ය ව න ස ස නම උළ ල ද හ ඳම ච ත රපටයට ප ර න ම න ස වර ණ ස නම සම ම නය න ලස ට ක ෂන ප ද ම ල බ මය එම න ම එවර එම උළ ල හ ඳම ක මර ශ ල පප ය ව ය එහ ක මර අධ යක ෂණය කළ ර ඩ ර ග ප ර න ව ය ව රයන බ හ ව ම ක ය ස ට ව තත එක න ම ෂයක එක ස ත ව ල ලක න ජ ව තය පමණක න ව ඉත හ සය පව ව නස ව ය ම අප ර ව ස නම න ර ම ණය වඩ බලසම පන න ල ස අපට ක ය ප න කර ණ එයය