ලලිතගිරි (: ଲଳିତଗିରି) (හෙවත් නාල්තීගිරි) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන බෞද්ධ විහාර සංකීර්ණයකි. මහා ස්තූප, බුද්ධ ප්‍රතිමා, සහ ආරාමවලින් සමන්විත වන මෙය, ප්‍රදේශයේ පවත්නා පැරණිතම ස්ථානයකි. මෙම විහාරස්ථානයෙහි බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් කොට ඇතැයි පැවසේ. මෙහි තන්ත්‍රික බෞද්ධ පිළිවෙත් පැවතී ඇත.
ලලිතගිරි | |
---|---|
ලලිතගිරි මහා ස්තූපය | |
ඉන්දියාව තුල පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඉන්දියාව |
භූගෝලීය ඛණ්ඩාංක | 20°35′22″N 86°15′02″E / 20.5894°N 86.2506°Eඛණ්ඩාංක: 20°35′22″N 86°15′02″E / 20.5894°N 86.2506°E |
බුද්ධාගම | |
ජනපදය | ඔඩිෂා |
කලාපය | වෙරළබඩ |
තත්ත්වය | සංරක්ෂිත |
මෙය සහ ඒ ආසන්නයෙහි ඇති රත්නගිරි සහ උදයගිරි යන බෞද්ධ විහාරස්ථාන එක්ව ගත්කල "වජ්රමය ත්‍රිකෝණය" ලෙස සැළකේ. අතීතයේ විශ්වාස කෙරුණේ මෙය පුරාතන වාර්තාවන්හි එන පුෂ්පගිරි විහාරයට අයත් බවයි. නමුත් වර්තමානයේ මෙය වෙනමම ස්ථානයක් ලෙස සැලකේ.
ආශ්‍රේයයන්
- Hoiberg & Ramchandani 2000, පිටු අංක: 175–176.
- . Archaeological Survey of India. 26 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 April 2015.
- Goldberg Decary2012, පිටු අංකය: 387.
- Biswas 2014, පිටු අංකය: 58.
- . Government of Odisha: Department of Tourism. 2015-09-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Kumar, Arjun (22 March 2012). "Sounds of silence at Buddhist sites in Odisha, Ratnagiri-Udayagiri-Lalitgiri". Economic times.
ග්‍රන්ථාවලිය
- Biswas, Subhash C (29 September 2014). India the Land of Gods. PartridgeIndia. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Goldberg, Kory; Decary, Michelle (26 June 2012). Along the Path: The Meditator's Companion to the Buddha's Land. Pariyatti. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Hoiberg, Dale; Ramchandani, Indu (2000). Students' Britannica India. Popular Prakashan. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Session, Indian Art History Congress (2000). Proceedings of Indian Art History Congress. Indian Art History Congress.
{{}}
: Invalid|ref=harv
() - Sinha, Chitta Ranjan Prasad; Das, Harish Chandra (1996). Proceedings of the Indian Art History Congress, 4th Session, Patna – 1996. Indian Art History Congress.
{{}}
: Invalid|ref=harv
()
වැඩිදුර කියවීමට
- Donaldson, Thomas Eugene, Iconography of the Buddhist Sculpture of Odisha, 2001, Abhinav Publications, ISBN , Volume 1 is the text, given page references, and 2 the plates, given figure numbers.
බාහිර සබැඳි
- Photos of Lalitgiri
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ලල තග ර ଲଳ ତଗ ର හ වත න ල ත ග ර යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ඔඩ ෂ ප ර න තය ප හ ට ප රධ න බ ද ධ ව හ ර ස ක ර ණයක මහ ස ත ප බ ද ධ ප රත ම සහ ආර මවල න සමන ව ත වන ම ය ප රද ශය පවත න ප රණ තම ස ථ නයක ම ම ව හ රස ථ නය හ බ ද න වහන ස ග ධ ත න ත න පත ක ට ඇත ය ප වස ම හ තන ත ර ක බ ද ධ ප ළ ව ත ප වත ඇත ලල තග ර ලල තග ර මහ ස ත පයඉන ද ය ව ත ල ප හ ට මම ල ක ත රත ර ප හ ට මඉන ද ය වභ ග ල ය ඛණ ඩ ක20 35 22 N 86 15 02 E 20 5894 N 86 2506 E 20 5894 86 2506 ඛණ ඩ ක 20 35 22 N 86 15 02 E 20 5894 N 86 2506 E 20 5894 86 2506බ ද ධ ගමජනපදයඔඩ ෂ කල පයව රළබඩතත ත වයස රක ෂ ත ම ය සහ ඒ ආසන නය හ ඇත රත නග ර සහ උදයග ර යන බ ද ධ ව හ රස ථ න එක ව ගත කල වජ රමය ත ර ක ණය ල ස ස ළක අත තය ව ශ ව ස ක ර ණ ම ය ප ර තන ව ර ත වන හ එන ප ෂ පග ර ව හ රයට අයත බවය නම ත වර තම නය ම ය ව නමම ස ථ නයක ල ස ස ලක ආශ ර යයන Hoiberg amp Ramchandani 2000 ප ට අ ක 175 176 Archaeological Survey of India 26 September 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 April 2015 Goldberg Decary2012 ප ට අ කය 387 Biswas 2014 ප ට අ කය 58 Government of Odisha Department of Tourism 2015 09 24 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Kumar Arjun 22 March 2012 Sounds of silence at Buddhist sites in Odisha Ratnagiri Udayagiri Lalitgiri Economic times ග රන ථ වල යBiswas Subhash C 29 September 2014 India the Land of Gods PartridgeIndia ISBN 978 1 4828 3655 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Goldberg Kory Decary Michelle 26 June 2012 Along the Path The Meditator s Companion to the Buddha s Land Pariyatti ISBN 978 1 928706 56 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Hoiberg Dale Ramchandani Indu 2000 Students Britannica India Popular Prakashan ISBN 978 0 85229 760 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Session Indian Art History Congress 2000 Proceedings of Indian Art History Congress Indian Art History Congress a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Sinha Chitta Ranjan Prasad Das Harish Chandra 1996 Proceedings of the Indian Art History Congress 4th Session Patna 1996 Indian Art History Congress a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help ව ඩ ද ර ක යව මටDonaldson Thomas Eugene Iconography of the Buddhist Sculpture of Odisha 2001 Abhinav Publications ISBN 81 7017 375 2 Volume 1 is the text given page references and 2 the plates given figure numbers බ හ ර සබ ඳ ලල තග ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Photos of Lalitgiri ද ව ර Religion India