ලයිරා බෙලාක්වා (), හෙවත් ලයිරා සිල්වර්ටන්ග්, යනුවෙන් හැඳින්වෙන්නේ ෆිලිප් පුල්මන්ගේ හිස් ඩාර්ක් මැටීරියල්ස් නවකථා ත්රිත්වයෙහි එන ප්‍රධාන වීරවරියයි. හිස් ඩාර්ක් මැටීරියල්ස් අනුව, ලයිරා නම් දැරිය අපගේ විශ්වයට සමාන්තර වෙනත් විශ්වයක වාසය කරයි. හැදීවැඩෙන ඇය, ලෙස හඳුන්වන දේවාත්මයක් සමඟ සිටින සහ ඔවුන්ගේ ප්රතිපාක්ෂික අතර වූ විශ්වීය යුද්ධයකට මැදි වෙයි. ලයිරා චරිතය නම් නවකථා ත්රිත්වයෙහි ද ප්රමුඛව දක්නට ලැබේ.
ලයිරා බෙලාක්වා / ලයිරා සිල්වර්ටන්ග් | |
---|---|
පළමු පෙනීසිටීම | |
අවසාන පෙනීසිටීම | |
තනන ලද්දේ | ෆිලිප් පුල්මන් |
නිරූපණය කරන ලද්දේ | (චිත්‍රපට) (රූපවාහිනී කතාමාලාව) (වේදිකා) (වේදිකා) |
හඬ) (ගුවන් විදුලි නාට්‍යය) (වීඩියෝ ක්‍රීඩා) | |
තොරතුරු | |
ස්ත්‍රී/පුරුෂ භාවය | ස්ත්‍රී |
පවුල | (පියා) (මව) |
වයස | 1ට අඩු () 12–13 (හිස් ඩාර්ක් මැටීරියල්ස්) 15 () 17–18 () 20 () |
ඩේමන් | පැන්ටලේමන් "පෑන්" |
විශේෂ හැකියා | ඇලීතියොමීටරය (විරළ සත්‍ය පවසන උපකරණය) කියවීමේ හැකියාව සහ ඒත්තු ගැනෙන ලෙස බොරු කීමේ හැකියාව |
ආශ්‍රේයයන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය