උසින් මීටර් 126 ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි. එය නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ හැටන්හී පිහිටා ඇත.
ලක්ෂපාන ඇල්ල | |
---|---|
ලක්ෂපාන ඇල්ල | |
පිහිටීම | හැටන්, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°54′N 80°30′E / 6.9°N 80.50°Eඛණ්ඩාංක: 6°54′N 80°30′E / 6.9°N 80.50°E |
උන්නතාංශය | මීටර් 720 |
සමස්ථ උස | මීටර 126 |
පතන සංඛ්‍යාව | 1 |
ජල මූලාශ්‍රය | |
උස අනූව ලෝකයේ ස්ථානය | 625 |
ට සම්බන්ධවන ස්ථානයට ආසන්න ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබෙයි.
ජනශ්රැති
පැරණි ජනශ්රැතියකට අනූව බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කරන අතරතුරදී, මෙහි සිට ඉරුණු සිවුර පිරියම් කර ගත් බව පැවසෙයි.
මේවාද බලන්න
ආශ්රිත
- Senanayake 2004: 1
- "ලක්ෂපාන ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-12-25.
බාහිර සබැඳි
- (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දියඇලි (1st ed.). සූරිය ප්‍රකාශකයෝ. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උස න ම ටර 126 ක පමණ වන ලක ෂප න ඇල ල උස අන ව ශ ර ල ක ව 8ව න හ ල කය ම 625ව න ස ථ නය පස වන ද යඇල ල ව ය එය න වරඑළ ය පර ප ලන ද ස ත ර ක කය හ ටන හ ප හ ට ඇත ලක ෂප න ඇල ලලක ෂප න ඇල ලප හ ට මහ ටන ශ ර ල ක වඛණ ඩ ක6 54 N 80 30 E 6 9 N 80 50 E 6 9 80 50 ඛණ ඩ ක 6 54 N 80 30 E 6 9 N 80 50 E 6 9 80 50උන නත ශයම ටර 720සමස ථ උසම ටර 126පතන ස ඛ ය ව1ජල ම ල ශ රයඋස අන ව ල කය ස ථ නය625 ට සම බන ධවන ස ථ නයට ආසන න ලක ෂප න ද යඇල ල න ර ම ණය ව ත බ ය ජනශ ර ත ප රණ ජනශ ර ත යකට අන ව බ ද න වහන ස ශ ර ප දස ථ නයට ව ඩම කරන අතරත රද ම හ ස ට ඉර ණ ස ව ර ප ර යම කර ගත බව ප වස ය ම ව ද බලන නශ ර ල ක ව ද යඇල ආශ ර තSenanayake 2004 1 ලක ෂප න ෆ ල ස worldwaterfalldatabase com සම ප රව ශය 2008 12 25 බ හ ර සබ ඳ ස හල ස න න යක ච නක 2004 ශ ර ල ක ව ද යඇල 1st ed ස ර ය ප රක ශකය ISBN 955 8892 06 8