ලංකාවේ රාජාණ්ඩුව (ලාංකීය රාජාණ්ඩුව) වනාහී 1948 සිට 1972 දක්වා ආවේණික රජෙකු ලංකා ඩොමීනියන් රාජ්‍යයේ (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) මහරජ ලෙසින් රජ කල ආණ්ඩුක්රමයකි. ගණනාවක් හා සමග මෙම මහරජගේ ආධිපත්‍යය හවුලේ භුක්ති විඳීමට ලංකාවට සිදු විය. රජුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය භූමිකාවේ බොහෝ ලෙසින් ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා වෙත පවරා තිබුණි. ඉංග්‍රීසි විසින් නියම කරනු ලැබුණු ක්‍රම වේදයක් පරිදී රාජකීය උරුමක්‍රමය ක්‍රියාත්මක විය .
1972 මැයි 22 දිනදී රාජාණ්ඩුව අහෝසි කරන ලද්දේ, ලංකාව බවට පත්වී එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කිරීමත් සමගය.
අභිධානය
ලංකාව අරභයා, රැජිණගේ නිල අභිධානය වූයේ: දෙවන එලිසබෙත්, ලංකාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව.
ලංකාවේ රජවරු
නම | ආල්ඛ්යය | රාජ්‍ය කාලය ඇරඹුම | රාජ්‍ය කාලය අවසානය | රජුගේ සම්පූර්ණ අභිධානය | |
---|---|---|---|---|---|
1 | (1895–1952) | 4 පෙබරවාරි 1948 | 6 පෙබරවාරි 1952 | "මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රජ, ඇදහිල්ලේ ආරක්ෂක, ඉන්දියාවේ අධිරාජ්‍යයා"; 1948 ජූනි 22 දින නිකුත්කෙරුණු පූර්වකාරී ප්රකාශනය මගින් හා 1947 අගෝස්තු 15 දින සිට බලපැවැත්වෙන පරිදී "ඉන්දියාවේ අධිරාජ්‍යයා" යන්න අත්හරින ලදි. | |
2 | (1926-) | 6 පෙබරවාරි 1952 | 22 මාර්තු 1971 | 6 පෙබරවාරි 1952 - 29 මැයි 1953: "මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රෑජින, ඇදහිල්ලේ ආරක්ෂක"; 29 මැයි 1953 - 22 මැයි 1972: "ලංකාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව". |
මෙයද බලන්න
ආශ්රිත
- ශ්‍රී ලංකා, බ්‍රිටැනිකා ඔන්ලයින් එන්සයික්ලොෆීඩියා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක ව ර ජ ණ ඩ ව ල ක ය ර ජ ණ ඩ ව වන හ 1948 ස ට 1972 දක ව ආව ණ ක රජ ක ල ක ඩ ම න යන ර ජ යය වර තම නය හ ශ ර ල ක ව මහරජ ල ස න රජ කල ආණ ඩ ක රමයක ගණන වක හ සමග ම ම මහරජග ආධ පත යය හව ල භ ක ත ව ඳ මට ල ක වට ස ද ව ය රජ ග ආණ ඩ ක රම ව යවස ථ මය භ ම ක ව බ හ ල ස න ල ක ව අග ර ණ ඩ ක රවරය ව ත පවර ත බ ණ ඉ ග ර ස ව ස න න යම කරන ල බ ණ ක රම ව දයක පර ද ර ජක ය උර මක රමය ක ර ය ත මක ව ය 1972 ම ය 22 ද නද ර ජ ණ ඩ ව අහ ස කරන ලද ද ල ක ව බවට පත ව එහ නම ශ ර ල ක ව බවට ව නස ක ර මත සමගය අභ ධ නයල ක ව අරභය ර ජ ණග න ල අභ ධ නය ව ය ද වන එල සබ ත ල ක ව සහ ඕත මන ග අන ක ත ර ජ යයන හ භ ම ප රද ශයන හ ර ජණ ය ප ද ර ජ ය මණ ඩලය හ න ය ක ව ල ක ව රජවර නම ආල ඛ යය ර ජ ය ක ලය ඇරඹ ම ර ජ ය ක ලය අවස නය රජ ග සම ප ර ණ අභ ධ නය1 1895 1952 4 ප බරව ර 1948 6 ප බරව ර 1952 මහ බ ර ත න යය අයර ලන තය ම හ ද න එත ර බ ර ත න ය ඩ ම න යන ර ජ යයන හ ද ව හහ ත තමය ණන ග වරප රස දය න රජ ඇදහ ල ල ආරක ෂක ඉන ද ය ව අධ ර ජ යය 1948 ජ න 22 ද න න ක ත ක ර ණ ප ර වක ර ප රක ශනය මග න හ 1947 අග ස ත 15 ද න ස ට බලප ව ත ව න පර ද ඉන ද ය ව අධ ර ජ යය යන න අත හර න ලද 2 1926 6 ප බරව ර 1952 22 ම ර ත 1971 6 ප බරව ර 1952 29 ම ය 1953 මහ බ ර ත න යය අයර ලන තය ම හ ද න එත ර බ ර ත න ය ඩ ම න යන ර ජ යයන හ ද ව හහ ත තමය ණන ග වරප රස දය න ර ජ න ඇදහ ල ල ආරක ෂක 29 ම ය 1953 22 ම ය 1972 ල ක ව සහ ඕත මන ග අන ක ත ර ජ යයන හ භ ම ප රද ශයන හ ර ජණ ය ප ද ර ජ ය මණ ඩලය හ න ය ක ව ම යද බලන නස හල ර ජ වල ය ල ක ව අග ර ණ ඩ ක රවරය ශ ර ල ක ව ජන ධ පත වරය ආශ ර තශ ර ල ක බ ර ට න ක ඔන ලය න එන සය ක ල ෆ ඩ ය