තම ගුවන් කාලය තුළ විකාශය කෙරෙන ජනප්‍රිය රූපවාහිනී දැන්වීම් ප්‍රක්ශේපනය කරන ආකාරයට ඒවා අද වන විට වඩාත් ඵලදායි වෙලදපොළ දැන්වීම් මාධ්‍යක් බවට පතව තිබේ. ඇ.එ.ජ. වාර්ෂික සුපර් බෝල්, පාපන්දු තරගය අතර පල කෙරෙන දැන්වීම් ඉතා ඉහල ඉල්ලුමක් ඇති ගුවන් කාලයකට අදාල වේ. එහි තත්පර තිහක රූපවාහිනී දැන්වීමක් සදහා අය කරන මුදලේ සාමාන්‍ය ඇ.ඩො. මිලියන 2.7 කි.(2007).
බොහෝ වෙලද දැන්වීම් අදාල වන්නේ අලෙවි කරන නිශ්පාදනයට අදාල ගීත ඛණ්ඩයකින් හෝ කිංකිණියකිනි.(ජින්ගල්).(ගීතමය වෙලද දැන්වීම්). අතත්‍ය වෙළද දැන්වීම් ක්‍රමය, පරිඝණක චිත්රාණ හරහා සාමාන්‍ය රූපවාහිනී වැඩ සටහන් වලට ඇතුල් කර තිබේ. එසේත් නැතිනම් ඒවා හිස් පසුතලයක් සහිත දැන්වීම් පුවරු හෝ දුරස්ථ විකාශන ප්‍රේක්ෂකයන්ට අදාල නොවන එළිමහන් දැන්වීම් පුවරු ප්‍රයෝජනයට ගනිමින් ප්රතිශ්ඨාපනය කර තිබේ. වඩා විවාදාත්මක තත්වය වන්නේ, අත්ත්‍ය දැන්වීම් පුවරු සැබෑ ජීවිතයේ දක්නට නොලැබෙන පසුතලයන් උපයෝගීකරගෙන ප්‍රචාරණය කිරීමයි.
ප්රවෘත්ති මාධය සහ වෙළද දැන්වීම් එළඹුම
ඇතැම් මාධ්‍යන් උදාහරණයක් ලෙස TiVo ක්‍රමිකව රූපවාහිනියට තිබූ තැන අත්පත් කර ගනිමින් සිටියි.ඒ පාරිභෝගික රිචිය හා භාවිතය වැඩි වශයෙන් ඒවා වෙත මාරු වී තිබීම නිසාවෙනි. මේ පිළිබදව නවතම සංසිද්ධිය වන්නේ වෙබ් අඩවි තුළ සිදු කෙරෙන දැන්වීම් ප්රචාරණයියි.මෙම දැන්වීම් වල මිල තීරණය වන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතයේ ඇති අඩංගුතාවයේ ගුණාඅත්මක භාවය සහ එම වෙබ් පිටුවට ඇති ඉල්ලුම ආදිය සැලකිල්ලට ගනිමිනුයි.විද්‍යුත් තැපෑල හරහා සිදුකෙරෙන දැන්වීම් කරණයද තවත් නව්‍ය සංසිද්ධියකි. මෙසේ ඉල්ලීමකින් තොරව ලැබෙන විද්‍යුත් ලිපි තොගSpamලෙස හදුන්වයි.ඇතැම් සමාගම් තම පණිවුඩ සහ ලාංජන,"වර්ධක රොකට්ටු" සහ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කිරීමටද යෝජනා කර සිටියි.
මතවාදී තත්වය පවතින්නේ මනෝ මූලික දැන්වීම් කරණය සහ දැන්වීම් වල පැතිරීම සම්බන්දවයි.නොගෙවුම් දැන්වීම් කරණය(කට වචනයෙන් කෙරෙන දැන්වීම් කරණය )ද අඩු මුදලට වැඩි ප්‍රගතියක් ලබා ගත හැකි ක්රමයකි. එසේම පෞද්ගලික තහවුරු කිරීම් සහ වෙළද නාමය පොදු නාමයක් සමග සමගාමීව ගැළපීම(ඇ.එ.ජ X'erox=ජායාපිටපත් යන්ත්‍ර,Keenex=ටිෂු කඩදාසි , Vaseline=පෙට්ට්‍රොලියම් ජෙලි ,Hoover=රික්තක පිරිසිදුකරන [Vacum clearners]). නමුත් ඇතැම් සමාගම් යම් භාණ්ඩයක් හැදින්වීම සදහා තම වෙළද නාමය භාවිතා කිරීමට විරුද්ධ වේ. මන්ද යත් තම වෙළ්ද නාමය පොදු නාමයක් වශයෙන් භාවිතා වන විට ඊට ඇති නීතිමය ආරක්ෂාව නැති වී යාමයි.
යුරෝපයේ සහ ඇ.එ.ජ. ද කෙටි පණිවුඩ වලින් කෙරෙන වෙළද දැන්වීම් කරණය ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබේ. තම්න් කුමන ස්ථානයක සිට්යද කෙටි පණිවිඩ ලැබීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නිසා මෙම ක්‍රමය වාසි රැසක් අත් කරගෙන තිබේ. කාලයෙන් කාලයට ඉදිරිපත්කෙරෙන content wrap ක්රමයද ජනප්‍රිය දැන්වීම් කරණ ක්රමයකි. එනම් සමස්ථ වෙළද විරාමය තුළම එකම සමාගමක නිශ්පාදනයන්ගේ දැන්වීම් ඉදිරිපත්කිරීමයි.මෙහි ප්රමුඛයෙකු ලෙස සී.ඩ්බ්. සමාගම සිටින අතර, ඊට සහභාගී වූ සමාගම් අතර Crest,Guitar Hero,Cover Girl සහ මෑතකදී එක් වූ Toyota සමාගමද අයත් වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තම ග වන ක ලය ත ළ ව ක ශය ක ර න ජනප ර ය ර පව හ න ද න ව ම ප රක ශ පනය කරන ආක රයට ඒව අද වන ව ට වඩ ත ඵලද ය ව ලදප ළ ද න ව ම ම ධ යක බවට පතව ත බ ඇ එ ජ ව ර ෂ ක ස පර බ ල ප පන ද තරගය අතර පල ක ර න ද න ව ම ඉත ඉහල ඉල ල මක ඇත ග වන ක ලයකට අද ල ව එහ තත පර ත හක ර පව හ න ද න ව මක සදහ අය කරන ම දල ස ම න ය ඇ ඩ ම ල යන 2 7 ක 2007 බ හ ව ලද ද න ව ම අද ල වන න අල ව කරන න ශ ප දනයට අද ල ග ත ඛණ ඩයක න හ ක ක ණ යක න ජ න ගල ග තමය ව ලද ද න ව ම අතත ය ව ළද ද න ව ම ක රමය පර ඝණක ච ත ර ණ හරහ ස ම න ය ර පව හ න ව ඩ සටහන වලට ඇත ල කර ත බ එස ත න ත නම ඒව හ ස පස තලයක සහ ත ද න ව ම ප වර හ ද රස ථ ව ක ශන ප ර ක ෂකයන ට අද ල න වන එළ මහන ද න ව ම ප වර ප රය ජනයට ගන ම න ප රත ශ ඨ පනය කර ත බ වඩ ව ව ද ත මක තත වය වන න අත ත ය ද න ව ම ප වර ස බ ජ ව තය දක නට න ල බ න පස තලයන උපය ග කරග න ප රච රණය ක ර මය ප රව ත ත ම ධය සහ ව ළද ද න ව ම එළඹ මඇත ම ම ධ යන උද හරණයක ල ස TiVo ක රම කව ර පව හ න යට ත බ ත න අත පත කර ගන ම න ස ට ය ඒ ප ර භ ග ක ර ච ය හ භ ව තය ව ඩ වශය න ඒව ව ත ම ර ව ත බ ම න ස ව න ම ප ළ බදව නවතම ස ස ද ධ ය වන න ව බ අඩව ත ළ ස ද ක ර න ද න ව ම ප රච රණය ය ම ම ද න ව ම වල ම ල ත රණය වන න ව බ ප ට ව අන තර ගතය ඇත අඩ ග ත වය ග ණ අත මක භ වය සහ එම ව බ ප ට වට ඇත ඉල ල ම ආද ය ස ලක ල ලට ගන ම න ය ව ද ය ත ත ප ල හරහ ස ද ක ර න ද න ව ම කරණයද තවත නව ය ස ස ද ධ යක ම ස ඉල ල මක න ත රව ල බ න ව ද ය ත ල ප ත ගSpamල ස හද න වය ඇත ම සම ගම තම පණ ව ඩ සහ ල ජන වර ධක ර කට ට සහ අන තර ජ ත ක අභ යවක ශ මධ යස ථ නය ප රදර ශනය ක ර මටද ය ජන කර ස ට ය මතව ද තත වය පවත න න මන ම ල ක ද න ව ම කරණය සහ ද න ව ම වල ප ත ර ම සම බන දවය න ග ව ම ද න ව ම කරණය කට වචනය න ක ර න ද න ව ම කරණය ද අඩ ම දලට ව ඩ ප රගත යක ලබ ගත හ ක ක රමයක එස ම ප ද ගල ක තහව ර ක ර ම සහ ව ළද න මය ප ද න මයක සමග සමග ම ව ග ළප ම ඇ එ ජ X erox ජ ය ප ටපත යන ත ර Keenex ට ෂ කඩද ස Vaseline ප ට ට ර ල යම ජ ල Hoover ර ක තක ප ර ස ද කරන Vacum clearners නම ත ඇත ම සම ගම යම භ ණ ඩයක හ ද න ව ම සදහ තම ව ළද න මය භ ව ත ක ර මට ව ර ද ධ ව මන ද යත තම ව ළ ද න මය ප ද න මයක වශය න භ ව ත වන ව ට ඊට ඇත න ත මය ආරක ෂ ව න ත ව ය මය ය ර පය සහ ඇ එ ජ ද ක ට පණ ව ඩ වල න ක ර න ව ළද ද න ව ම කරණය ජනප ර ය අ ගයක බවට පත ව ත බ තම න ක මන ස ථ නයක ස ට යද ක ට පණ ව ඩ ල බ ම සහ ඊට ප රත ච ර ද ක ව ම හ ක ය ව න ස ම ම ක රමය ව ස ර සක අත කරග න ත බ ක ලය න ක ලයට ඉද ර පත ක ර න content wrap ක රමයද ජනප ර ය ද න ව ම කරණ ක රමයක එනම සමස ථ ව ළද ව ර මය ත ළම එකම සම ගමක න ශ ප දනයන ග ද න ව ම ඉද ර පත ක ර මය ම හ ප රම ඛය ක ල ස ස ඩ බ සම ගම ස ට න අතර ඊට සහභ ග ව සම ගම අතර Crest Guitar Hero Cover Girl සහ ම තකද එක ව Toyota සම ගමද අයත ව