රිදී විහාරය යනු, ශ්‍රී ලංකාවේ, රිදීගම ගම්මානයේ පිහිටි, ක්‍රිපූයු 2වන-සියවසෙහි ථේරවාද බෞද්ධ . කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම විහාරය පිහිටා ඇත. මහාවංශයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ "රජත ලෙන" යනුවෙනි. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජු රුවන්වැලි සෑය ඉදිකිරීමේදී රිදී ලැබුනේ මෙම ස්ථානයෙන් යැයි සඳහන් වේ. එබැවින් එය 'රිදී විහාරය' නම් විය.
රිදී විහාරය | |
---|---|
රිදී විහාරය සංකීර්ණයෙහි මහා විහාරය. රජත ලෙන පසුබිමෙහි දක්නට ලැබේ. | |
විස්තර | |
සංස්ථාපනය | ක්‍රිපූයු 2වන-සියවස |
පිහිටුවීම | |
නිර්මාතෘ | දුට්ඨගාමිණී රජ |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°33′N 80°29′E / 7.550°N 80.483°Eඛණ්ඩාංක: 7°33′N 80°29′E / 7.550°N 80.483°E |
දැනට මෙහි දක්නට ඇති විහාර ආදිය මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සාදා ඇත. මෙහි වටිනා සුවිශේෂ අංගයක් නැතහොත් නිමැවුමක් වන්නේ ඇත් දළින් සකස් කරන ලද උළුවස්සයි. එහි මුදුන "පන්චනාරිඝටය" නම් කැටයමින් අලංකාර කර ඇත. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව දොළොස් රියනක් උස වේ. එහි මැද මකර තොරණකි.
දුටුගැමුණු රජතුමාගේ කාලයේ අනුරාධපුරයේ සිට මලය රටට තිබුණු ප්‍රධාන මාර්ගය වැටි තිබුනේ මෙම ස්ථානය අසළිනි. ජනප්රවාදයේ මෙම විහාරයට "වරකා වැළඳු විහාරය" යනුවෙන් ව්‍යවහාර වේ. මේ පිලිබඳව ඓතිහාසික ග්‍රන්ථවල ද සඳහන් වේ. චෛත්‍යය පිහිටා ඇත්තේ ගල මතය. ගලට පහළින් මහා විහාරයයි. මේ විහාරයේ දොරටුවලට අල්ලා ඇති යතුරු සිංහල රජ දවස යොදන ලද ඒවාය. උඩ විහාරයේ බිතු සිතුවම් දැකිය හැකිය. මෙම චිත්රවල සත්සතිය දක්වා ඇත.
ආශ්රිත
- පවෙල්, මයික් (11 මාර්තු 2012). "ද ස්ටෝනි ටෙම්පල්ස් රිදී විහාර ඇන්ඩ් අලුවිහාර". ද සන්ඩේ ලීඩර්. සම්ප්‍රවේශය 20 ජූලි 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ද ව හ රය යන ශ ර ල ක ව ර ද ගම ගම ම නය ප හ ට ක ර ප ය 2වන ස යවස හ ථ රව ද බ ද ධ ක ර ණ ගල ද ස ත ර ක කය ම ම ව හ රය ප හ ට ඇත මහ ව ශය ම ම ස ථ නය හඳ න ව ඇත ත රජත ල න යන ව න ජනප රව දවලට අන ව ද ට ග ම ණ රජ ර වන ව ල ස ය ඉද ක ර ම ද ර ද ල බ න ම ම ස ථ නය න ය ය සඳහන ව එබ ව න එය ර ද ව හ රය නම ව ය ර ද ව හ රයර ද ව හ රය ස ක ර ණය හ මහ ව හ රය රජත ල න පස බ ම හ දක නට ල බ ව ස තරස ස ථ පනයක ර ප ය 2වන ස යවසප හ ට ව මන ර ම ත ද ට ඨග ම ණ රජප හ ට ම ත රත ර රටශ ර ල ක වඛණ ඩ ක7 33 N 80 29 E 7 550 N 80 483 E 7 550 80 483 ඛණ ඩ ක 7 33 N 80 29 E 7 550 N 80 483 E 7 550 80 483ද ව රය බ ද ධ ගම ද නට ම හ දක නට ඇත ව හ ර ආද ය මහන වර රජ කළ ක ර ත ශ ර ර ජස හ රජ ව ස න ස ද ඇත ම හ වට න ස ව ශ ෂ අ ගයක න තහ ත න ම ව මක වන න ඇත දළ න සකස කරන ලද උළ වස සය එහ ම ද න පන චන ර ඝටය නම ක ටයම න අල ක ර කර ඇත ම හ ඇත බ ද ධ ප රත ම ව ද ළ ස ර යනක උස ව එහ ම ද මකර ත රණක ද ට ග ම ණ රජත ම ග ක ලය අන ර ධප රය ස ට මලය රටට ත බ ණ ප රධ න ම ර ගය ව ට ත බ න ම ම ස ථ නය අසළ න ජනප රව දය ම ම ව හ රයට වරක ව ළඳ ව හ රය යන ව න ව යවහ ර ව ම ප ල බඳව ඓත හ ස ක ග රන ථවල ද සඳහන ව ච ත යය ප හ ට ඇත ත ගල මතය ගලට පහළ න මහ ව හ රයය ම ව හ රය ද රට වලට අල ල ඇත යත ර ස හල රජ දවස ය දන ලද ඒව ය උඩ ව හ රය බ ත ස ත වම ද ක ය හ ක ය ම ම ච ත රවල සත සත ය දක ව ඇත ආශ ර තපව ල මය ක 11 ම ර ත 2012 ද ස ට න ට ම පල ස ර ද ව හ ර ඇන ඩ අල ව හ ර ද සන ඩ ල ඩර සම ප රව ශය 20 ජ ල 2012