විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා, මෙම ලිපිය . එක් කිරීම, හෝ ලිපියේ එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
රාවණ(IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි. රාවණ රජු යනු ලංකාපුර(ශ්‍රී ලංකාව නොවේ) අධිරාජ්‍ය පාලනය කෙරු ශිව සහ ශක්ති බැතිමතෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස රාම සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ.
රාවණ රජ | |
---|---|
මහ රජ | |
බ්‍රිතාන්‍යය කෞතුකාගාරය තුල පවතින 18 වන සියවසට අයත් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය ලද රාවණ ප්‍රතිමාව | |
ලංකාපුර රජ | |
රාජ්‍ය සමය | ත්‍රේතා යුග |
අනුප්‍රාප්තිකයා | විභීෂණ |
වල්ලභයා | මන්දෝදරී, |
පියා | විශ්‍රාවාස මුණි |
මව | කෛකේෂි දේවි |
රාමායණය
රාමායණ ග්රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ. රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි. ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි. රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.
උපත
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවිය දේවියට දාව භාරතයේ උත්තර ප්‍රදේශයේ බිස්‍රක් ග්‍රාමයේ උපත ලබා ඇත. රාවණගේ ජන්මයෙන් පසුව එම ග්‍රාමය විශ්රව යන නාමයෙන් හඳුන්වා ඇත. නමුත් හෙළ ජනප්‍රවාදයන්ට අනුව ඔහු ශ්‍රී ලාංකිකයකු බව විශ්වාස කරයි.
රාවණ රජුගේ පිය පාර්ශ්වයේ සීයා ලෙස හැඳින්වෙන්නේ බ්‍රහ්ම දෙවියන්ගේ මානස පුත්‍රයන් දස දෙනාගෙන් එක් අයෙකු මෙන්ම සප්ත ඍෂි වරුන්ගේද එක් අයෙකු වන පුලස්ති මුණිවරයායි. මව් පාර්ශවයෙන් සීයා වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර, විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.
ශිව බැතිමතෙක් ලෙස
රාවණ රජු හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ විශිෂ්ටතම බැතිමතා ලෙසයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගයනා කොට ශිව දෙවියන්ගෙන් චන්ද්‍රහාස් අසිපත ලබා ගත් බව ජනප්‍රවාදයන් වල දැක්වේ. මූර්තියෙන් සංකේතවත් වන්නේ රාවණ රජු කෛලාෂ පර්වතයට ගොස් ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරන අකාරයයි.
දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙස
ඉතාමත් පැරණි මූලාශ්‍ර තුළ දැක්වෙන පරිදි රාවණ රජු බ්‍රහස්පති මුණි හට තුළ එන චණ්ඩි මන්ත්‍ර ජප කරන්නට අණ දෙනු ලබනවා. කෘත්තිවාස ලියවිලි වලට අනුව රාවණ රජු චණ්ඩි හෝමයක් පවත්වන අතර එයට බ්‍රහස්පති මුණිටද ආරාධනා කරනු ලබනවා. එමෙන්ම දේවි පුරාණය තුළ එන රාමායණය වෘතාන්තයට අනුව රාවණ රජු තම සියලු ශක්තීන් ලබා ගනු ලැබුවේ ලංකේශ්වරි දේවිය දේවිය උදෙසා සාධනා කොටයි. වාල්මිකි රාමායණයට අනුව ලංකාපුරයේ කුළ දෙවඟන ලෙසද ඇයව සඳහන් කොට ඇත.
සංස්කෘතික බලපෑම
එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.
පෙලපත
- මවගේ පියා - සුමාලි රජ
- මව - කෛකේෂි දේවි
- පියාගේ පියා - සෘශිවරයා
- පියා - වෛශ්‍රව (විශ්රවස්) ඉසිවරයා (ඇතැම් රාමායණ තුළ පුලස්ථි සෘශිවරයා පියා ලෙස දක්වා ඇත)
- බිරිඳ - මන්දෝදරී කුමරිය
- පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත් කුමරා
- දුව - ශෝහිලි කුමරිය (සීතා - ජෛන රාමායණයට අනුව)
- සොයුරන් - කුම්භකර්ණ , විභීෂණ,
- සොයුරිය - සුපර්ණකා
- මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා
- බිරිදගෙ පියා - මය
රචිත බවට විශ්වාස කෙරෙන ග්රන්ථ
- ශිවාලිඛිතය
- අග්නිත්රාන්ත
මේවා සියල්ල සංස්කෘත භාෂාවෙන් රචනා කළ කෘති වන අතර සත්‍ය වශයෙන්ම රාවණ රජු විසින් රචනා කරණ ලදැයි කීමට පැහැදිල ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැත. එහෙත් හින්දුන් විසින් එය රාවණ රජුට ආදේශ කර තිබේ.
මූලාශ්‍ර
- https://annamarcella.wordpress.com/2014/03/03/ravana-the-10-headed-demon/
- https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/
- https://en.wikipedia.org/wiki/Maya_Sita/
- සංරක්ෂිත පිටපත, https://valmikiramayan.net/, ප්‍රතිෂ්ඨාපනය 2020-04-17
- DelhiOctober 10, Prabhash K. Dutta New; October 10, 2016UPDATED:; Ist, 2016 18:29. "Did you know? Ravana was born in Greater Noida West". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-07-02.
{{}}
:|first3=
has numeric name ()CS1 maint: extra punctuation () CS1 maint: numeric names: authors list () - Rajarajan, R.K.K. (2018). "Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa". Romanian Journal of Indian Studies. 2: 9–45.
- Genesis and Evolution of the Rāma Kathā in Indian Art, Thought, Literature, and Culture: From the Earliest Period to the Modern Times, Volume 2 By Shanti Lal Nagar
- සංරක්ෂිත පිටපත, http://www.eblindology.com/book_detail.php?bookid=550, ප්‍රතිෂ්ඨාපනය 2020-04-30
- https://en.wikipedia.org/wiki/Vijayadashami/
තවද බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ම ම ල ප ය ව ක ෆය කළ ය ත ය අද ළ අභ යන තර සබ ඳ එක ක ර ම හ ල ප ය layout එක ව ඩ ද ය ණ ක ර ම න සහ ය ව මට ක ර ණ ක වන න Click show on right for more details No reason has been cited for the Wikify tag on this article Please replace with wiki markup where appropriate Add wikilinks Where appropriate make links to other articles by putting and on either side of relevant words see for more information and check that your links work as expected Please do not link terms that most readers are familiar with such as common occupations well known geographical terms and everyday items Format the lead Create or improve the Arrange section headers as described at Wikipedia Guide to layout Add an if it is appropriate for the article Remove this tag ර වණ IAST Ravaṇa ˈrɑːvene ස ස ක ත ද र वण යන ර ම යණ නම හ න ද ව ර ක ව යය සදහන වන චර තයක ර වණ රජ යන ල ක ප ර ශ ර ල ක ව න ව අධ ර ජ ය ප ලනය ක ර ශ ව සහ ශක ත බ ත මත ක ර ම යණයට අන ව ස ය අස ර ස ය ර යකට කළ න ගර වකට පළ ගන මක ල ස ර ම ස ය බ ර ද වන ස ත ද ව ය ප හ රග න එන ර වණ මහ ව ර රජ ව ර ම ව ස න මහ ව නර ස න වක සහ ද ව වර න දග ද හ ර වනග ස ය රක වන ව භ ෂණග සහයත ලබ ගන ම න සටන කර පස පස ස ට තබන ලද හ පහරක න මර දමන ල බ ර වණ රජමහ රජබ ර ත න යය ක ත ක ග රය ත ල පවත න 18 වන ස යවසට අයත දක ණ ඉන ද ය ව න ග න ග ය ලද ර වණ ප රත ම වල ක ප ර රජර ජ ය සමයත ර ත ය ගඅන ප ර ප ත කය ව භ ෂණවල ලභය මන ද දර ප ය ව ශ ර ව ස ම ණ මවක ක ෂ ද ව ර ම යණයර ම යණ ග රන ථ 300කට අධ ක ප රම ණයක ඇත එය න ම ඛ ය ග රන ථය වන ව ල ම ක ර ම යණයට අන ව ර වණ රජ යන හ ස දහයක සහ අත ව ස සක ඇත බලසම පන න රජ ක න ක ර වණ ඇත ල ල ක ව ස ර ක ෂසයන ම න ස න බ ද න ග ප ත ශක ත සහ ත අමන ෂ ය ක ට ඨ ශයක වශය න එහ න ර පණය කර ඇත එම න ම ග ප ත හ ක ය වන සහ ත ව ත ශ ව බ රහ ම ව න ද ව වර න සමග ග ට ණ සහ හ ර සද පව ම හ යව ය හ ක අයක ල ස න ර පණය කර ත බ ර ම යණයට අන ව ර ම ක මර ස ය බ ර ද වන ස ත සහ ස හ ය ර වන ලක ෂ මණ සමග වනගත ව ස ට න අතරක ස ර පණක නම ර වණග න ගණ ය ස ත ට ද ව යට හ ර හ ර කරය එව ට ලක ෂ මණ ඇයග කන න ස සහ ප යය ර අස පත න කප දමය ස ර පණක ර වණ හම වට ග ස තම ට ස ද කළ ද ය ග න පවසය එහ ද ඇය ස ත ක මර ය ග න කරන ව ස තරය අසන ර වණ රජ ඇග ස න දරත වය න වශ ව ඇය ස ය ම හ ස යක කරග න ම අදහස න ස ය දඩ ම ණරය න යන ඔහ ර ම සහ ලක ෂ මණ උපක රමය න බ හ රට යව තව ස ව සක න ස ත හම වට ප ම ණ ස ය දඩ ම ණරයට න ව ග න එය එනම ත ව මන සහ බ රහ ම ව වර ත ප ර ණයට අන ක ලව ස ත ක මර ය අග න ද ව යන ට කන නලව කර එම ශක ත ය න තම ව න ප රත ර පයක න ර ම ණය කර එම ස ථ නය න අත ර දහන ව ය ඡ ය ස ත ව ර ග න ල ක ප රයට ප ම ණ ර වණ රජ ඇයව අශ ක වනය ස ර කර තබය ස ත ද ව ය ග නග ය මග ස ය ගන න ර ම ක මර න ස රග ර ව නම ව නර න යකය ග සහ ය න හන මන ත ඇත ල ව නර ස න වක ර ග න ව ත ර වණ සමග සටන වද ර වණ සමග ග ට මක ඇත කරගන න ඔහ ග ස හ ය රක වන ව භ ෂණ ර ජ යයට හත ර ව ර ම සමග එක ව ය ඊට කලග ණ ස ලක මක වශය න ර ම ර වණග මරණ න පස ඔහ ව ල ක ව රජ ල ස පත කරය ර ම යණය ප ර ව ව ත න තයට අන ව ස ත ක මර යව ප ව ගන ප ණ ස ස ප ර ය අභ ය ගයක වශය න ඇග ප ය සත ශ ව ව ස න ද න ල බ ඉත බර ද න නක බ ද ද ම ය ය ත ව අභ ය ගය භ රග න මට ප ම ණ න රජවර අතර ර වණ හ ර ම ක මර ද ද ව ත ක ස ද ම න ස ක එය ස ලව මටවත අසමත වන අතර ර වණ එසව මට සමත ව වත බ ද ද ම මට අසමත ව ර ම ක මර න එය පහස ව න ම බ ද දමය ඒ අන ව ස ත ක මර ය ඔහ ට හ ම ව උපතත ර ත ය ගය මහ ම ණ ව ශ ර ව ස සහ එත ම ග බ ර ඳ වන ක ක ෂ ද ව ය ද ව යට ද ව භ රතය උත තර ප රද ශය බ ස රක ග ර මය උපත ලබ ඇත ර වණග ජන මය න පස ව එම ග ර මය ව ශ රව යන න මය න හඳ න ව ඇත නම ත හ ළ ජනප රව දයන ට අන ව ඔහ ශ ර ල ක කයක බව ව ශ ව ස කරය ර වණ රජ ග ප ය ප ර ශ වය ස ය ල ස හ ඳ න ව න න බ රහ ම ද ව යන ග ම නස ප ත රයන දස ද න ග න එක අය ක ම න ම සප ත ඍෂ වර න ග ද එක අය ක වන ප ලස ත ම ණ වරය ය මව ප ර ශවය න ස ය වන න ස ම ල රජ ය ඔහ ට ද යණ යන ස ව ද න ක ස ට අතර ඔහ ට අවශ ය ව ය ක ක ෂ ද ව ය ඉත බලවත ප ද ගලය ක සමඟ ව ව හ වනව ද ක මටය මන ද එව ට බලවත ප ත රයක ට ජන මය ලබ ද ය හ ක බ ව න ඒ අන ව ඔහ ස යල රජවර න ග න ප ම ණ ය ජන ප රත ක ෂ ප කළ අතර ව ශ ර ව ස ම ණ වරය ත ර ගත ත ය ශ ව බ ත මත ක ල සර වණ රජ ක ල ෂ පර වතය එසව මට ය ම ද ශ ව සහ ප ර වත ද ව ය එය නවත වන අක රය ර වණ රජ හ ඳ න ව න න ශ ව ද ව ඳ න ග ව ශ ෂ ටතම බ ත මත ල සය ශ ව ත ණ ඩව ස ත ත රය ගයන ක ට ශ ව ද ව යන ග න චන ද රහ ස අස පත ලබ ගත බව ජනප රව දයන වල ද ක ව ම ර ත ය න ස ක තවත වන න ර වණ රජ ක ල ෂ පර වතයට ග ස ශ ව ත ණ ඩව ස ත ත රය ග යන කරන අක රයය ද ර ග ම ත වග බ ත මත ක ල සඉත මත ප රණ ම ල ශ ර ත ළ ද ක ව න පර ද ර වණ රජ බ රහස පත ම ණ හට ත ළ එන චණ ඩ මන ත ර ජප කරන නට අණ ද න ලබනව ක ත ත ව ස ල යව ල වලට අන ව ර වණ රජ චණ ඩ හ මයක පවත වන අතර එයට බ රහස පත ම ණ ටද ආර ධන කරන ලබනව එම න ම ද ව ප ර ණය ත ළ එන ර ම යණය ව ත න තයට අන ව ර වණ රජ තම ස යල ශක ත න ලබ ගන ල බ ව ල ක ශ වර ද ව ය ද ව ය උද ස ස ධන ක ටය ව ල ම ක ර ම යණයට අන ව ල ක ප රය ක ළ ද වඟන ල සද ඇයව සඳහන ක ට ඇත ස ස ක ත ක බලප මඑස ම ඉන ද ය ව ප රද ශ ක පයක ම න ම බ ල ද පත වල වර තම න ඉන ද න ස ය ව ද ර වණ රජ ඇදහ ම ස ද ව ඉන ද ය ව නම න ර වණ සමඟ ප වත ය ද ධය ර ම ග ජයග රහණය ස මර මට කටය ත කරන ලබය බ ල ද පත ආශ ර තව ර වණ උද ස ප ද ප ජ පවත වන ල බ ප ලපතමවග ප ය ස ම ල රජ මව ක ක ෂ ද ව ප ය ග ප ය ස ශ වරය ප ය ව ශ රව ව ශ රවස ඉස වරය ඇත ම ර ම යණ ත ළ ප ලස ථ ස ශ වරය ප ය ල ස දක ව ඇත බ ර ඳ මන ද දර ක මර ය ප ත ම ඝන ද හ වත ඉන ද රජ ත ක මර ද ව ශ හ ල ක මර ය ස ත ජ න ර ම යණයට අන ව ස ය රන ක ම භකර ණ ව භ ෂණ ස ය ර ය ස පර ණක ම මණ ඩ ය ක ළන ම ඉස වරය බ ර දග ප ය මයරච ත බවට ව ශ ව ස ක ර න ග රන ථශ ව ල ඛ තය අග න ත ර න ත ම ව ස යල ල ස ස ක ත භ ෂ ව න රචන කළ ක ත වන අතර සත ය වශය න ම ර වණ රජ ව ස න රචන කරණ ලද ය ක මට ප හ ද ල ඓත හ ස ක හ ප ර ව ද ය ත මක ස ක ෂ යක න ම ත එහ ත හ න ද න ව ස න එය ර වණ රජ ට ආද ශ කර ත බ ම ල ශ රhttps annamarcella wordpress com 2014 03 03 ravana the 10 headed demon https www speakingtree in allslides shocking facts about ravana no one knows https en wikipedia org wiki Maya Sita ස රක ෂ ත ප ටපත https valmikiramayan net ප රත ෂ ඨ පනය 2020 04 17 DelhiOctober 10 Prabhash K Dutta New October 10 2016UPDATED Ist 2016 18 29 Did you know Ravana was born in Greater Noida West India Today ඉ ග ර ස බස න සම ප රව ශය 2020 07 02 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first3 has numeric name help CS1 maint extra punctuation link CS1 maint numeric names authors list link Rajarajan R K K 2018 Woven Threads of the Ramayaṇa The Early Aḻvars on Brahma and Ravaṇa Romanian Journal of Indian Studies 2 9 45 Genesis and Evolution of the Rama Katha in Indian Art Thought Literature and Culture From the Earliest Period to the Modern Times Volume 2 By Shanti Lal Nagar ස රක ෂ ත ප ටපත http www eblindology com book detail php bookid 550 ප රත ෂ ඨ පනය 2020 04 30 https en wikipedia org wiki Vijayadashami තවද බලන නස හල ර ජ වල ය ර වණහත ත දඬ ම ණරය අර ස න අහ බ ද ල ක ප ර ස ව හ ල ස ත බ සව ල ක ශ වර ද ව ය ර වණ ට ල න ට යය