රාජාරාමක නිසැක ශ්‍රී සර්වඥ ධාතු වංශ කතාව.......
පුරා පන්සාලිස් වසරක් පුරාවට බොහෝ ජනයාගෙ හිත සුව පිණිස ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මස්කන්ධය දේශනා කොට වදාල ලෝකනාථවූ භාග්‍යවත් වූ අරහත් වූ චතුවේසාරජ්ජ විශාරද වූ ගෞතම නම් වූ ඒ සර්වඥ රාජෝත්මයන් වහන්සේ මීට වසර 2566 කට පෙර පිරිනිවන් වැඩි සේක.
එසේ පිරිනිවියා වූ අපගේ ශ්‍රී දේහය රන් දෙනක්තුල සතපා සදුන් තෙල් පොගවා,කපු පිලි,සේද රෙදි වලින් සක්විති රජෙකු මියගිය පසු ආදාහන කරන්නේ යම්සේද එලෙස සකස් කොට සදුන් දර,සුවද දර ,නොයෙක් වු සත් සුගන්ධයන් ගෙන් සරසා සකල ලොක වාසි සිව්වනක් පිරිස සත් දිනක් දෙව් බඹුන් සමග වන්දනා කොට,සත්වන දිනයේදි මකුට බන්ධ නම් ස්තානයේදි සක්දෙවිදුගේ විජයොත්පාය මෙන් සකස් කල සදුන් මණ්ඩපය තුල නොයෙකුත් සුවද විහිදුවා,මහා බ්රක්මයන් සේසත් ඔසවද්දි,මිහිගු බෙර ශෝකිව ගයද්දි සක් දෙවිදු සංඛ නාද කරද්දි ,දෙවිවරු මදාරා මල් ඉසිද්දි,අසුරයන් පරසතු මල් ඉසිද්දි,නාගයන් කඩුපුල් මල් ඉසිද්දි,නාග පිරිස ධජ පතාක දරද්දි,මනුලොව මිනිසුන් විසින් නේක පුද පුජා පවත්වද්දි, අනුරුද්ධ ,ආනන්ද හිමි ප්රමුඛ සියුපිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා සිය කර මතින් සුගත ශී දේහය වැඩම කොට සදුන් මණ්ඩප චිතකයේ තැන්පත් කල සේක.
ඒ උතුම් වු අපගේ භාගවතුන්වහන්සේගේ ශී දේහය තැන්පත් චිතකයට ගිනි ඇවිලිම පිණිස මල්ලව රජදරුවන් පේවි සුදු පිරුවට හැද සැරසුනද ඒ සෑම වරම පහන් සිල් නිවි ගියේය.
තෙලෙස් ධූතාංගධාරින් අතර අග්‍ර වු තෘතිය ශ්‍රාවක වූ අපට අනුබුදුවරයෙකු බඳු වූ අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිපඵලී ගුහාවේ සිට පාගමණින්ම පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ ආදාහන චිතකය තෙවතාවක් ප්රදක්ශිනාකොට උතුම් සිරිපතුල් වන්දනා කරන්නට සිතු මොහොතේ රන් දෙන විවරව එකසිය අටක් මගුල් ලකුණින් දහසක් නිම්වලල්ලෙන් යුතු සොදුරු සිරිපා කමල් උන් වහන්සේ සිඹ වන්දනා කිරිමෙන් පසුව ඉබේම රන් දෙන වැසි දේවතානුභාවයෙන් චිතකය දැල්වි බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වන්නට විය.
මහරහතන් වහන්සේලා සම්බුද්ධ ගුණ මෙනෙහි කරමින් දර්ම සංවේගයෙන් යුතුව වැඩ සිටි සේක.දෙව් බඹුන් ,නාගයන්,යක්ශ සෙන්පතියන් අහසේ වැඩ සිටි සේක .
රැයක් පුරා දැවුනු සුවඳ චිතකය තුල අපගේ භාගවතුන්වහන්සේගේ දෙතිසක් මහා පුරුෂ ලක්ශනයන්ගෙන් අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් සෝභමානව නිර්මිත වු ශ්‍රී දේහය බුද්ධ අධිෂ්ඨාන පරිදි සම් මස් නහර සියල්ල කිසිවක් ශේෂ නො වී කපුරු මෙන් දා ගියේ ය.
සදුන් දර සෑය දැවි අවසන් විමෙන් පසුව රන් දෙන විවර කරද්දි ආශ්චර්යකි.පළමුව එතු සේද සලුවත් අවසනුව එතු සේද සලුවත් ඉතිරි වී ඒ අතර සවණක් ඝන බුදු රැස් විහිදුවමින් දෝණ අටක් වූ උතුම් ධාතූන් වහන්සේලා සම්බුද්ධ අධිස්ඨානයන් අනුව බෙදි පැවතුන සේක.
1. සමත්ත බුද්ධකිච්චෝ සෝ
කුසිනාරාය නිබ්බුතෝ
ධාතුභේදමභේදංච
අධිට්ඨාය මහාදයෝ
සියලූ බුදුකිස නිමකොට කුසිනාරාවෙහිදි පිරිනිවී ගිය භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණාවෙන් යුතුව අධිෂ්ඨාන කළ පරිදි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඛෙදී පැවතුනි.
2. උණ්හීසං චතුරෝදාඨා
අක්ඛකාද්වේච සත්තිමා
අසම්භින්නාච තා සබ්බා
සේසා භින්නාච ධාතුයෝ
ළලාට ධාතුන් වහන්සේ ද, සතර දළදා වහන්සේලා ද, අකු ධාතුන් වහන්සේලා දෙනම ද වශයෙන් වූ ධාතූන් වහන්සේලා සත්නමක් අසම්භින්න ධාතුන් වහන්සේලා වෙති. ඒ අසම්භින්න ධාතුන් වහන්සේලා පමණක් නොබිඳී තිබුණාහුය. අනෙක් අවශේෂ ධාතූන් වහන්සේලා බිඳී ගියාහුය.
3. භින්නමුග්ගප්පමාණා ච
භින්නතණ්ඩුලසන්නිභා
මහන්තා මජ්ඣිමා චේව
ඛුද්දිකා සාසපූපමා
විශාල ( මහත් ) ප්‍රමාණයේ ධාතූත් වහන්සේලා, මධ්‍යම ප්‍රමාණයේ ධාතූන් වහන්සේලා , මුං පියළි තරම් ධාතුන් වහන්සේලා , කැඩුණු සහල් ( කඩ සහල් ) තරම් ධාතුන් වහන්සේලා ලෙසින් බිඳී ගියාහුය. කුඩා ධාතූන් වහන්සේලා අබ ඇට තරමටත් බිඳී ගියාහුය.
4. මහන්තා සුවණ්ණවණ්ණාච
මජ්ඣිමා මුත්තිකප්පභා
ඛුද්ධිකා කුන්දවණ්ණාච
සබ්බා වන්දාමි ධාතුයෝ
විශාල ( මහත් ) ධාතූන් වහන්සේලා රන්පැහැ ඇති සේක. මධ්‍යම ප්‍රමාණ ධාතූන් වහන්සේලා මුතු පැහැ ඇති සේක. කුඩා ධාතූන් වහන්සේලා කොඳ මල් පැහැ අති සේක. ඒ සියලූ ධාතූන් වහන්සේලා වන්දනා කරමි.
5. මහන්තා පඤ්ච නාළී ච
මජ්ඣිමා පඤ්ච නාළිච
ඡ නාළි ඛුද්දිකා චේව
සබ්බා වන්දාමි ධාතුයෝ
විශාල ( මහත් ) ප්‍රමාණයේ ධාතූන් වහන්සේලා නැළි පහකි. මධ්‍යම ප්‍රමාණයේ ධාතූන් වහන්සේලා ද නැළි පහකි. කුඩා ප්‍රමාණයේ ධාතූන් වහන්සේලා නැළි හයකි ( නැලි 2ක් ද්‍රෝණ එකකි.ද්‍රෝණ අටක් නැලි දහසයකි) . ඒ සියලූ ධාතූන් වහන්සේලා වන්දනා කරමි.
භාගවතුන්වහන්සේගේ ධාතූන් වහන්සේලා නම් මේ ප්‍රමාණ වලින් හා මේ පාටින් පමණක් යුක්ත විය යුතුමය.අන් පාට හා අනෙක්ත් හැඩ වර්ග නොවන්නේමය.
මේසේ පැවති ධාතුන් වහන්සේලා දෝණ බමුණාගේ මැදිහත් විමෙන් පහත පරිදි බෙදා දෙන ලදි .
1. අට්ඨදොණං චක්ඛුමතො සරීරං,
සත්තදොණං ජම්බුදීපෙ මහෙන්ති.
එකඤ්ච දොණං පුරිසවරුත්තමස්ස,
රාමගාමෙ නාගරාජා මහෙති.
පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු අට ද්‍රොණයක් වූහ. එයින් සත් ද්‍රොණයක් දඹදිව වාසීහු පුදත්. පුරුෂොත්තමවූ බුදුරජාණන් වහන්සේගේ එක් ධාතු ද්‍රොණයක් රාම ග්‍රාමයෙහි නා රජ පුදයි.
2. එකො අජාතසත්තුස්ස
එකො වෙසාලියාපුරෙ
එකො කපිලවත්ථුම්හි
එකො ච අල්ලකප්පකෙ.
එක් කොටසෙක් අජාතශත්‍රැගේ රාජධානියෙහි ද, එක් කොටසෙක් විසල්පුරයෙහි ද, එක් කොටසෙක් කිඹුල්වත්හි ද, එක් කොටසෙක් අල්ලකප්ප නම් රටෙහි ද–
3. එකො ච රාමගාමම්හි
එකො ව වෙඨදීපකෙ
එකො පාවෙය්යකෙ මල්ලෙ
එකො ච කොසිනාරකෙ.
එක් කොටසෙක් රාමගම්හි ද, එක් කොටසෙක් වෙඨද්වීපයෙහි ද, එක් කොටසෙක් පාවානුවරවැසි මල්යයන් කෙරෙහි ද, එක් කොටසෙක් කුසිනාරා නුවරවැසි මල්යයන් කෙරෙහි ද වී.
එසේ දඹදිව ශාරීරික ධාතු චෛත්‍ය අටක් ඇතු වූ පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනාගතයෙහි ඒ ධාතූන් වහන්සේලාට තීර්ථකයන්ගෙන් හා ඇති වන්නා වූ මහා යුද්ධයන්ගෙන් අනතුරු පැමිණිය හැකි බව දැක ඒ බව අජාසත් රජතුමාට දන්වා රාමග්‍රාමයේ තැන්පත් කරන ලද ධාතූන් වහන්සේලා දෝණය හැර ඉතිරි සත්තැන පිහිට වූ ධාතූන් වහන්සේලා දෝණ හත ගෙන ආරක්ෂිත ස්ථානයක එක් චෛත්‍යක් කොට තැන්පත් කොට තබන ලදි. පසු කාලීනව මහ රහතන් වහන්සේලාගේ උපකාරයෙන් එම ධාතු චෛත්‍ය සොයාගන්නා ධර්මාශෝක රජතුමා විසින් දඹදිව යොදුනෙන් යොදුන චෛත්‍යයෝ කරවන ලදහ.
පසුකාලිනව දේවානම්පියතිස්ස අගරජුන්ට මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාන්ගෙන් ප්‍රාත්‍රයක් පමණ ධාතුන් වහන්සේලා කොටසක් ලැබෙන අතර එම ධාතුන් වහන්සේලා බොහො වෙහර විහාරකොට තැන්පත කරන අතර තව ධාතුන් වහන්සේලා කොටසක් රාජ මාලිගෙයි තැන්පත් කොට රාජ පරම්පරාවෙන් පරම්පරාවට පවරාදෙමින් ආරක්ෂා කරන ලදි.
එසේ පැවතඑන විට වළගම්භා රජ දවස සර්වඥයන් වහන්සේගේ උතුම් පාත්‍රා ධාතුන් වහන්සේ සමඟින්ද වැඩ සිට විවිධ පුද පූජාවන්ට ලක්ව කීරිතී ශ්‍රී මේඝවර්ණාභය රජ දවස දවස ශ්‍රී ලංකාද්වීපයට වැඩම කලා වු අසූහාරදහසක් ශ්‍රී සද්ධර්මස්කන්ධය ස්පර්ශ කලා වූ ඒ සර්වඥය රාජෝත්මයන් වහන්සේගේ වාම ශ්‍රී රදනක දන්ත ධාතුන් වහන්සේ සමඟින්ද වැඩ සිටිමින් අනෙක විධ පුද පූජාවන් ලබමින්ද පිළිවෙළින් අනුරාධපුර ,පොළොන්නරුව ,දඹදෙණිය ,යාපහුව, කුරුණෑගල ,ගම්පොල ,කොට්ටේ ආදී සැම රාජධානි සමයකම ද අනේක පුද පූජාවන්ට ලක්ව සීතාවක මායාදුන්නේ නරපතිඳුන් ශිව ආගම වැලදගෙන භික්ෂූන් වහන්සේලාටත් ජින සාසනයත් නසල කල්හි විවිධ විහාරස්ථාන වලට වැඩමකොට ආරක්ෂාකොට අවසන මහනුවර රාජාධානියේ කුසුමාසන නම් වූ දේවියගේ රාජ්‍ය උරුමයෙන් රාජ්‍යත්වයට පත් වු පළමුවන විමලධර්මසූරිය රජු හට සියලු සර්වඥය ධාතුන් වහන්සේලා භාර දුන් අතර විමලධර්මසූරිය රජු විසින් දළදා වහන්සේ ප්‍රධාන මෙම සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා මහනුවර ශ්‍රී දළදා මාලිගාව කොට පූජා කරන ලදි.
පසු කාලිනව පෘතුගීසි ආක්‍රමණ හමුවේ විමලධර්මසූරිය රජු විසින් එම සර්වඥ ධාතුන් වහන්සේලා කොටස් තුනක් බවට පත්කර ශ්‍රී දළදා වහන්සේ සමඟින් ධාතුන් වහන්සේලා කොටසක් ආරක්ෂා සහිත ස්ථානයකටත් තවත් ධාතුන් වහන්සේලා කොටසක් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයටත් තවත් ධාතුන් වහන්සේලා කොටසක් විමලධර්මසූරිය රජුගෙ මව් පාර්ශවයේ ඥාතීන් වු රාජාරාමක බ්‍රාහ්මණ වලව්වටත් වැඩම කොට පෘතුගීසින්ගෙන් දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට පවරන ලදි
පසුකාලීනව දළදා වහන්සේ සමඟින් වැඩ සිටි ධාතුන් වහන්සේලා කොටස ශ්‍රී දළදා මාලිගාවට වැඩම කල අතර අනෙක් ධාතුන් වහන්සේලා කොටස් දෙක වැඩම කොට නොමැත.
පසුකාලිනව රාජාරාමක බ්‍රාහ්මණ වලව්වට ලැබුන ධාතුන් වහන්සේලා කොටස විමලධර්මසූරිය රජුගේ රන්සන්නද සමඟින් දේවානම් පියතිස්ස රජ දවස රුහුණුරට රජකම් කල මහානාග යුවරජු විසින් දෙතිස්ඵල මහාබෝධින් වහන්සේ රෝපණය කරමින් රුහුණුරටට අනුබුදු වූ මිත්තකාලක මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලාට පූජාකලා වූත්, මහා පරාක්‍රමබාහු නරපති දවස හාරදහසක් මහ රහතන් වහන්සේලා වැඩසිටියාවූත් මුල් කාලයේ කබුරුගල අරණ්‍ය සේනාසනය නම් වූ රුහුණු රට පළමුවන ආරණ්‍ය සේනාසනය වන හබුරුගල රජමහා වෙහෙරට වැඩම කරන ලදි .
එසේ වැඩම කරන ලද දසබලදාරී වූ භාග්‍යවතුන් වහන්සේගේ රාජාරාමක නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බොහො ජනයාගෙ හිතසුව පිණිස හබුරුගල ආරණ්‍ය සේනාසනයෙහි සිරි වාසව සුගන්ධ කුටියෙ තැන්පත් කොට අනේක විධ පුද පූජාවන් පවත්වනු ලබයි .
ලඞකායං රාජාධිරාජ ' මච්චා පරම්පරා වන්දිතං
රාජාරාමක නාම බ්රාහ්මණමහා සාලාභිනීතං සුභං
රාජන්තං සිරිගොතමාභිධානාරාමෙ'ධුනා සාධුකං
ස්වණ්ණ වණ්ණං ජිනධාතුමුත්තමමමිං වන්දාමි සද්ධාය'හං
කුන්ද වණ්ණං ජිනධාතුමුත්තමමමිං වන්දාමි සද්ධාය'හං
ශ්‍රී ලංකාද්වීපයෙහි රජ දවරුන් පරම්පරාවෙන් පරම්පරාවට වැදුම් පිදුම් කරන ලද රාජාරාමක නම් වූ බ්‍රාහ්මණයින් විසින් මහත් සේ සන්නිභවරව පුදන ලද ඒ මහා රාජ්‍යන් වහන්සේගේ කඹුරුග ග්‍රාමයෙහි ශ්‍රී ගෞතම සම්බුද්ධ මූලස්ථාන ආරණ්‍ය සේනාසන සුගන්ධ කුටියෙහි වැඩ වසන ස්වර්ණ වර්ණයෙන් හා කොද කැකුළු පැහැයෙන් යුක්ත වූ සර්වඥ ධාතුන් වහන්සේලාට හැම් කල්හිම වන්දනා කරමු.
දෙවින්දනාගින්දනරින්දපූජිතො ,
මනුස්සින්දසෙට්ඨෙහි තථෙව පූජිතො;
තං තං වන්දථ පඤ්ජලිකා ලභිත්වා,
බුද්ධො හවෙ කප්පසතෙහි දුල්ලභොති.
පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥ ශාරීරික ධාතූන් වහන්සේ මෙපරිද්දෙන්ම දෙවි රජුන්, මිනිස් රජුන් විසින් පුදන ලද්දේය. එසේම මනුෂ්‍ය උත්තමයන් විසින් පුදන ලද්දේය. ඇදිලි බැඳගෙන ඒ සර්වඥ ශාරීරික ධාතූන් වහන්සේලාට නමස්කාර කෙරෙත්වා. සර්වඥ වරොත්තමයාණන් වහන්සේ ඒකාන්තයෙන් කල්ප සියයකිනුදු දුර්ලභ වන්නෝය.
සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි !
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ජ ර මක න ස ක ශ ර සර වඥ ධ ත ව ශ කත ව ප ර පන ස ල ස වසරක ප ර වට බ හ ජනය ග හ ත ස ව ප ණ ස ල කය ක ර හ අන කම ප ව න න ර ය න ක ව ශ ර සද ධර මස කන ධය ද ශන ක ට වද ල ල කන ථව භ ග යවත ව අරහත ව චත ව ස රජ ජ ව ශ රද ව ග තම නම ව ඒ සර වඥ ර ජ ත මයන වහන ස ම ට වසර 2566 කට ප ර ප ර න වන ව ඩ ස ක එස ප ර න ව ය ව අපග ශ ර ද හය රන ද නක ත ල සතප සද න ත ල ප ගව කප ප ල ස ද ර ද වල න සක ව ත රජ ක ම යග ය පස ආද හන කරන න යම ස ද එල ස සකස ක ට සද න දර ස වද දර න ය ක ව සත ස ගන ධයන ග න සරස සකල ල ක ව ස ස ව වනක ප ර ස සත ද නක ද ව බඹ න සමග වන දන ක ට සත වන ද නය ද මක ට බන ධ නම ස ත නය ද සක ද ව ද ග ව ජය ත ප ය ම න සකස කල සද න මණ ඩපය ත ල න ය ක ත ස වද ව හ ද ව මහ බ රක මයන ස සත ඔසවද ද ම හ ග බ ර ශ ක ව ගයද ද සක ද ව ද ස ඛ න ද කරද ද ද ව වර මද ර මල ඉස ද ද අස රයන පරසත මල ඉස ද ද න ගයන කඩ ප ල මල ඉස ද ද න ග ප ර ස ධජ පත ක දරද ද මන ල ව ම න ස න ව ස න න ක ප ද ප ජ පවත වද ද අන ර ද ධ ආනන ද හ ම ප රම ඛ ස ය ප ල ස ඹ ය පත මහරහතන වහන ස ල ස ය කර මත න ස ගත ශ ද හය ව ඩම ක ට සද න මණ ඩප ච තකය ත න පත කල ස ක ඒ උත ම ව අපග භ ගවත න වහන ස ග ශ ද හය ත න පත ච තකයට ග න ඇව ල ම ප ණ ස මල ලව රජදර වන ප ව ස ද ප ර වට හ ද ස රස නද ඒ ස ම වරම පහන ස ල න ව ග ය ය ත ල ස ධ ත ගධ ර න අතර අග ර ව ත ත ය ශ ර වක ව අපට අන බ ද වරය ක බඳ ව අපග මහ ක ශ යප මහරහතන වහන ස ප පඵල ග හ ව ස ට ප ගමණ න ම ප ම ණ භ ග යවත න වහන ස ග ආද හන ච තකය ත වත වක ප රදක ශ න ක ට උත ම ස ර පත ල වන දන කරන නට ස ත ම හ ත රන ද න ව වරව එකස ය අටක මග ල ලක ණ න දහසක න ම වලල ල න ය ත ස ද ර ස ර ප කමල උන වහන ස ස ඹ වන දන ක ර ම න පස ව ඉබ ම රන ද න ව ස ද වත න භ වය න ච තකය ද ල ව බ ද රජ ණන වහන ස ග ශ ර ද හය ආද හනය වන නට ව ය මහරහතන වහන ස ල සම බ ද ධ ග ණ ම න හ කරම න දර ම ස ව ගය න ය ත ව ව ඩ ස ට ස ක ද ව බඹ න න ගයන යක ශ ස න පත යන අහස ව ඩ ස ට ස ක ර යක ප ර ද ව න ස වඳ ච තකය ත ල අපග භ ගවත න වහන ස ග ද ත සක මහ ප ර ෂ ලක ශනයන ග න අස වක අන ව ය ජන ලක ෂණයන ග න ස භම නව න ර ම ත ව ශ ර ද හය බ ද ධ අධ ෂ ඨ න පර ද සම මස නහර ස යල ල ක ස වක ශ ෂ න ව කප ර ම න ද ග ය ය සද න දර ස ය ද ව අවසන ව ම න පස ව රන ද න ව වර කරද ද ආශ චර යක පළම ව එත ස ද සල වත අවසන ව එත ස ද සල වත ඉත ර ව ඒ අතර සවණක ඝන බ ද ර ස ව හ ද වම න ද ණ අටක ව උත ම ධ ත න වහන ස ල සම බ ද ධ අධ ස ඨ නයන අන ව බ ද ප වත න ස ක 1 සමත ත බ ද ධක ච ච ස ක ස න ර ය න බ බ ත ධ ත භ දමභ ද ච අධ ට ඨ ය මහ දය ස යල බ ද ක ස න මක ට ක ස න ර ව හ ද ප ර න ව ග ය භ ග යවත න වහන ස මහ ක ර ණ ව න ය ත ව අධ ෂ ඨ න කළ පර ද ශ ර සර වඥ ධ ත න වහන ස ල ඛ ද ප වත න 2 උණ හ ස චත ර ද ඨ අක ඛක ද ව ච සත ත ම අසම භ න න ච ත සබ බ ස ස භ න න ච ධ ත ය ළල ට ධ ත න වහන ස ද සතර දළද වහන ස ල ද අක ධ ත න වහන ස ල ද නම ද වශය න ව ධ ත න වහන ස ල සත නමක අසම භ න න ධ ත න වහන ස ල ව ත ඒ අසම භ න න ධ ත න වහන ස ල පමණක න බ ඳ ත බ ණ හ ය අන ක අවශ ෂ ධ ත න වහන ස ල බ ඳ ග ය හ ය 3 භ න නම ග ගප පම ණ ච භ න නතණ ඩ ලසන න භ මහන ත මජ ඣ ම ච ව ඛ ද ද ක ස සප පම ව ශ ල මහත ප රම ණය ධ ත ත වහන ස ල මධ යම ප රම ණය ධ ත න වහන ස ල ම ප යළ තරම ධ ත න වහන ස ල ක ඩ ණ සහල කඩ සහල තරම ධ ත න වහන ස ල ල ස න බ ඳ ග ය හ ය ක ඩ ධ ත න වහන ස ල අබ ඇට තරමටත බ ඳ ග ය හ ය 4 මහන ත ස වණ ණවණ ණ ච මජ ඣ ම ම ත ත කප පභ ඛ ද ධ ක ක න දවණ ණ ච සබ බ වන ද ම ධ ත ය ව ශ ල මහත ධ ත න වහන ස ල රන ප හ ඇත ස ක මධ යම ප රම ණ ධ ත න වහන ස ල ම ත ප හ ඇත ස ක ක ඩ ධ ත න වහන ස ල ක ඳ මල ප හ අත ස ක ඒ ස යල ධ ත න වහන ස ල වන දන කරම 5 මහන ත පඤ ච න ළ ච මජ ඣ ම පඤ ච න ළ ච ඡ න ළ ඛ ද ද ක ච ව සබ බ වන ද ම ධ ත ය ව ශ ල මහත ප රම ණය ධ ත න වහන ස ල න ළ පහක මධ යම ප රම ණය ධ ත න වහන ස ල ද න ළ පහක ක ඩ ප රම ණය ධ ත න වහන ස ල න ළ හයක න ල 2ක ද ර ණ එකක ද ර ණ අටක න ල දහසයක ඒ ස යල ධ ත න වහන ස ල වන දන කරම භ ගවත න වහන ස ග ධ ත න වහන ස ල නම ම ප රම ණ වල න හ ම ප ට න පමණක ය ක ත ව ය ය ත මය අන ප ට හ අන ක ත හ ඩ වර ග න වන න මය ම ස ප වත ධ ත න වහන ස ල ද ණ බම ණ ග ම ද හත ව ම න පහත පර ද බ ද ද න ලද 1 අට ඨද ණ චක ඛ මත සර ර සත තද ණ ජම බ ද ප මහ න ත එකඤ ච ද ණ ප ර සවර ත තමස ස ර මග ම න ගර ජ මහ ත පස ස ඇත ත ව බ ද රජ ණන වහන ස ග ශ ර ර ක ධ ත අට ද ර ණයක ව හ එය න සත ද ර ණයක දඹද ව ව ස හ ප දත ප ර ෂ ත තමව බ ද රජ ණන වහන ස ග එක ධ ත ද ර ණයක ර ම ග ර මය හ න රජ ප දය 2 එක අජ තසත ත ස ස එක ව ස ල ය ප ර එක කප ලවත ථ ම හ එක ච අල ලකප පක එක ක ටස ක අජ තශත ර ග ර ජධ න ය හ ද එක ක ටස ක ව සල ප රය හ ද එක ක ටස ක ක ඹ ල වත හ ද එක ක ටස ක අල ලකප ප නම රට හ ද 3 එක ච ර මග මම හ එක ව ව ඨද පක එක ප ව ය යක මල ල එක ච ක ස න රක එක ක ටස ක ර මගම හ ද එක ක ටස ක ව ඨද ව පය හ ද එක ක ටස ක ප ව න වරව ස මල යයන ක ර හ ද එක ක ටස ක ක ස න ර න වරව ස මල යයන ක ර හ ද ව එස දඹද ව ශ ර ර ක ධ ත ච ත ය අටක ඇත ව පස මහ ක ශ යප මහරහතන වහන ස අන ගතය හ ඒ ධ ත න වහන ස ල ට ත ර ථකයන ග න හ ඇත වන න ව මහ ය ද ධයන ග න අනත ර ප ම ණ ය හ ක බව ද ක ඒ බව අජ සත රජත ම ට දන ව ර මග ර මය ත න පත කරන ලද ධ ත න වහන ස ල ද ණය හ ර ඉත ර සත ත න ප හ ට ව ධ ත න වහන ස ල ද ණ හත ග න ආරක ෂ ත ස ථ නයක එක ච ත යක ක ට ත න පත ක ට තබන ලද පස ක ල නව මහ රහතන වහන ස ල ග උපක රය න එම ධ ත ච ත ය ස ය ගන න ධර ම ශ ක රජත ම ව ස න දඹද ව ය ද න න ය ද න ච ත යය කරවන ලදහ පස ක ල නව ද ව නම ප යත ස ස අගරජ න ට ම ම ශ ර සර වඥ ධ ත න වහන ස ල න ග න ප ර ත රයක පමණ ධ ත න වහන ස ල ක ටසක ල බ න අතර එම ධ ත න වහන ස ල බ හ ව හර ව හ රක ට ත න පත කරන අතර තව ධ ත න වහන ස ල ක ටසක ර ජ ම ල ග ය ත න පත ක ට ර ජ පරම පර ව න පරම පර වට පවර ද ම න ආරක ෂ කරන ලද එස ප වතඑන ව ට වළගම භ රජ දවස සර වඥයන වහන ස ග උත ම ප ත ර ධ ත න වහන ස සමඟ න ද ව ඩ ස ට ව ව ධ ප ද ප ජ වන ට ලක ව ක ර ත ශ ර ම ඝවර ණ භය රජ දවස දවස ශ ර ල ක ද ව පයට ව ඩම කල ව අස හ රදහසක ශ ර සද ධර මස කන ධය ස පර ශ කල ව ඒ සර වඥය ර ජ ත මයන වහන ස ග ව ම ශ ර රදනක දන ත ධ ත න වහන ස සමඟ න ද ව ඩ ස ට ම න අන ක ව ධ ප ද ප ජ වන ලබම න ද ප ළ ව ළ න අන ර ධප ර ප ළ න නර ව දඹද ණ ය ය පහ ව ක ර ණ ගල ගම ප ල ක ට ට ආද ස ම ර ජධ න සමයකම ද අන ක ප ද ප ජ වන ට ලක ව ස ත වක ම ය ද න න නරපත ඳ න ශ ව ආගම ව ලදග න භ ක ෂ න වහන ස ල ටත ජ න ස සනයත නසල කල හ ව ව ධ ව හ රස ථ න වලට ව ඩමක ට ආරක ෂ ක ට අවසන මහන වර ර ජ ධ න ය ක ස ම සන නම ව ද ව යග ර ජ ය උර මය න ර ජ යත වයට පත ව පළම වන ව මලධර මස ර ය රජ හට ස යල සර වඥය ධ ත න වහන ස ල භ ර ද න අතර ව මලධර මස ර ය රජ ව ස න දළද වහන ස ප රධ න ම ම සර වඥ ධ ත න වහන ස ල උද ස මහන වර ශ ර දළද ම ල ග ව ක ට ප ජ කරන ලද පස ක ල නව ප ත ග ස ආක රමණ හම ව ව මලධර මස ර ය රජ ව ස න එම සර වඥ ධ ත න වහන ස ල ක ටස ත නක බවට පත කර ශ ර දළද වහන ස සමඟ න ධ ත න වහන ස ල ක ටසක ආරක ෂ සහ ත ස ථ නයකටත තවත ධ ත න වහන ස ල ක ටසක අස ග ර ග ඩ ග රජමහ ව හ රයටත තවත ධ ත න වහන ස ල ක ටසක ව මලධර මස ර ය රජ ග මව ප ර ශවය ඥ ත න ව ර ජ ර මක බ ර හ මණ වලව වටත ව ඩම ක ට ප ත ග ස න ග න ද ව හ ම ය න ආරක ෂ ක ර මට පවරන ලද පස ක ල නව දළද වහන ස සමඟ න ව ඩ ස ට ධ ත න වහන ස ල ක ටස ශ ර දළද ම ල ග වට ව ඩම කල අතර අන ක ධ ත න වහන ස ල ක ටස ද ක ව ඩම ක ට න ම ත පස ක ල නව ර ජ ර මක බ ර හ මණ වලව වට ල බ න ධ ත න වහන ස ල ක ටස ව මලධර මස ර ය රජ ග රන සන නද සමඟ න ද ව නම ප යත ස ස රජ දවස ර හ ණ රට රජකම කල මහ න ග ය වරජ ව ස න ද ත ස ඵල මහ බ ධ න වහන ස ර පණය කරම න ර හ ණ රටට අන බ ද ව ම ත තක ලක මහ රහතන වහන ස ප රධ න පන ස යයක මහ රහතන වහන ස ල ට ප ජ කල ව ත මහ පර ක රමබ හ නරපත දවස හ රදහසක මහ රහතන වහන ස ල ව ඩස ට ය ව ත ම ල ක ලය කබ ර ගල අරණ ය ස න සනය නම ව ර හ ණ රට පළම වන ආරණ ය ස න සනය වන හබ ර ගල රජමහ ව හ රට ව ඩම කරන ලද එස ව ඩම කරන ලද දසබලද ර ව භ ග යවත න වහන ස ග ර ජ ර මක න ස ක ශ ර සර වඥ ධ ත න වහන ස ල බ හ ජනය ග හ තස ව ප ණ ස හබ ර ගල ආරණ ය ස න සනය හ ස ර ව සව ස ගන ධ ක ට ය ත න පත ක ට අන ක ව ධ ප ද ප ජ වන පවත වන ලබය ලඞක ය ර ජ ධ ර ජ මච ච පරම පර වන ද ත ර ජ ර මක න ම බ ර හ මණමහ ස ල භ න ත ස භ ර ජන ත ස ර ග තම භ ධ න ර ම ධ න ස ධ ක ස වණ ණ වණ ණ ජ නධ ත ම ත තමමම වන ද ම සද ධ ය හ ක න ද වණ ණ ජ නධ ත ම ත තමමම වන ද ම සද ධ ය හ ශ ර ල ක ද ව පය හ රජ දවර න පරම පර ව න පරම පර වට ව ද ම ප ද ම කරන ලද ර ජ ර මක නම ව බ ර හ මණය න ව ස න මහත ස සන න භවරව ප දන ලද ඒ මහ ර ජ යන වහන ස ග කඹ ර ග ග ර මය හ ශ ර ග තම සම බ ද ධ ම ලස ථ න ආරණ ය ස න සන ස ගන ධ ක ට ය හ ව ඩ වසන ස වර ණ වර ණය න හ ක ද ක ක ළ ප හ ය න ය ක ත ව සර වඥ ධ ත න වහන ස ල ට හ ම කල හ ම වන දන කරම ද ව න දන ග න දනර න දප ජ ත මන ස ස න දස ට ඨ හ තථ ව ප ජ ත ත ත වන දථ පඤ ජල ක ලභ ත ව බ ද ධ හව කප පසත හ ද ල ලභ ත පස ස ඇත ත ව බ ද රජ ණන වහන ස ග ම සර වඥ ශ ර ර ක ධ ත න වහන ස ම පර ද ද න ම ද ව රජ න ම න ස රජ න ව ස න ප දන ලද ද ය එස ම මන ෂ ය උත තමයන ව ස න ප දන ලද ද ය ඇද ල බ ඳග න ඒ සර වඥ ශ ර ර ක ධ ත න වහන ස ල ට නමස ක ර ක ර ත ව සර වඥ වර ත තමය ණන වහන ස ඒක න තය න කල ප ස යයක න ද ද ර ලභ වන න ය ස ද ස ද ස ද ත ර වන සරණය