රාජන් මෙහ්රා (1933 නොවැම්බර් 23 – 2010 ඔක්තෝබර් 4) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි. ඔහු 1986 සහ 1987 අතර ටෙස්ට් තරඟ දෙකකට සහ 1982 සහ 1987 අතර එදිජා තරඟ තුනකට සහභාගී විය. 1950 ගණන්වල දිල්ලි පිල වෙනුවෙන් පළමු පෙළ තරග 14ක්ද ක්‍රීඩා කළේය.
පුද්ගලික තොරතුරු | |
---|---|
උපත | 23 නොවැම්බර් 1933 |
මරණය | 4 ඔක්තොම්බර් 2010 , ඉන්දියාව | (වයස 76)
තොරතුරු | |
විනිශ්චය කල ටෙස්ට් තරග | 2 (1986–1987) |
විනිශ්චය කල එදිජා | 3 (1982–1987) |
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 12 |
යොමු කිරීම්
- "Rajan Mehra". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-12.
- CricketArchive: Rajan Mehra
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ජන ම හ ර 1933 න ව ම බර 23 2010 ඔක ත බර 4 යන ඉන ද ය න ක ර කට ව න ස ර ව ක ඔහ 1986 සහ 1987 අතර ට ස ට තරඟ ද කකට සහ 1982 සහ 1987 අතර එද ජ තරඟ ත නකට සහභ ග ව ය 1950 ගණන වල ද ල ල ප ල ව න ව න පළම ප ළ තරග 14ක ද ක ර ඩ කළ ය ර ජන ම හ ර ප ද ගල ක ත රත ර උපත23 න ව ම බර 1933 1933 11 23 මරණය4 ඔක ත ම බර 2010 2010 10 04 වයස 76 ඉන ද ය වත රත ර ව න ශ චය කල ට ස ට තරග2 1986 1987 ව න ශ චය කල එද ජ 3 1982 1987 ම ල ශ රය ක ර ක ඉන ෆ 2013 ජ ල 12ය ම ක ර ම Rajan Mehra ESPN Cricinfo සම ප රව ශය 2013 07 12 CricketArchive Rajan Mehra