රෝයල් - තෝමියන් යනු කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟා වලියයි. (රාජකීය විද්‍යාලය - කිසිදු ආගමකට අයත් නොවන රජයේ පාලනය යටතේ පවතින්නකි. සිසුන් ප්‍රමාණය 7000 ක් පමණ වේ. ශාන්ත තෝමස් විද්‍යාලය පෞද්ගලික ඇංග්ලිකන් ක්‍රිස්තියානි පාසලකි. 4500 ක් පමණ පිරිමි සිසුන් සිටිති.) මෙම තරඟාවලිය ලෝකයේ, මෙතෙක් නොකඩවා, බාධාවක් නොමැතිව කෙරෙන, දිගු කාළයක් පැවති ලෝකයේ දෙවැනි තරඟය ලෙස හැඳින්වෙන අතර 'අලු බඳුන' තරඟා වලියටද වඩා පැරණි, අවුරුදු 143 ක් එක දිගට පැවති තරඟයක් ලෙසද හැඳින්වේ. මුල්ම තරඟය 1879 දී ඇරඹුනේ කොළඹ ඇකඩමිය හා ශාන්ත තෝමස් කොලීජිය අතරයි. මෙයට ගුරුවරු මෙන්ම ශිෂ්‍යයෝද සහභාගී වී ඇත. 1880 සිට ඉදිරියට අවසර දෙන ලද්දේ පාසැල් සිසුන්ට පමණි. දින 3 කට වඩා පැවැත්වෙන එකම පාසැල් ක්‍රිකට් තරඟය මෙයයි.
Royal–Thomian (Battle of the Blues) | |
Sport | ක්‍රිකට් |
Timeline | 1879 – අද දක්වා |
Tournament format | Annual 3-day encounter |
Participants | රාජකීය විද්‍යාලය, කොළඹ |
Current champion | S. Thomas' College (2007) |
Most successful | Royal College 33 S. Thomas' College 34 Draw 64 |
- තරඟාවලියේ ස්වභාවය-වාර්ෂික ටෙස්ට් තරඟය
- සහභාගි වන්නේ-රාජකීය විද්‍යාලය - ශාන්ත තෝමස් විද්‍යාලය
ත්‍යාග
මෙම තරඟය පැවැත්වෙන්නේ 'ජාතියේ පියා' නම් විරුදා වලිය ලත් ඩි.ඇස්.සේනානායක අනුස්මරණ පළිහ සඳහාය. නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය වරයා වශයෙන් පත් වූ අතිගරු ඩි.ඇස්.සේනානායක අහම්බෙන් මෙන් 1901 දී සහ 1902 දී ශාන්ත තෝමස් තොප්පිය පැලැන්දේය. මෙම පලිහ පළමු වරට ප්රදානය කළේ 1928 දීය.
ඉතිහාසය
'නිල් මහ සටන' (Battle of the blues) නමින් වූ තරඟාවලිය උත්සවශ්‍රීයෙන් ඇළලෙයි. අලංකාර කුඩාරම්, කොඩි වලින්ද, බයිලා ගායන හා නැටුම් කණ්ඩායම් වලින්ද යුක්තය. මෙම කණ්ඩායම් නගරයේ විදී පුරාද, ක්‍රීඩාංගනයේද ක්‍රීඩාව පැවැත්වෙන දිනයේද ඊට පෙරාතුවද දැක ගත හැක. තරඟය බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පැවැත්වේ. සාම්ප්‍රදායිකව තරඟය පැවැත්වෙන දින වල පාසැල් වසනු ලැබේ. ඒ සිසුනට තරඟ සඳහා සහභාගී වීමට හැකි වනු පිණිසය, තරඟයට පළමු දිනයේ පාසැල් දෙකේම ළමයි නගරය පුරා පාපැදි වලින් සංචාරය කරති. ඊට සංගීත කණ්ඩායම් ද ඇතුලත්ය. මෙම පෙරහැර අලංකාර ලෙස සරසා ඇත. මේවා කරන්නේ තම තමන්ගේ කණ්ඩායමට සහයෝගය දැක්වීම පිණිසය. කැපී පෙනෙන දෙයක් වන්නේ රාජකීයයන්ගේ සිරිත අනුව ශාන්ත තෝමස් ධජයෙන් වැසුනු මිනී පෙට්ටියක් ඉහත කී පාපැදි පෙරහැරේ ගෙන යාමය. තරඟ පැවැත්වෙන දින වල ගීත ගායනා කරන කණ්ඩායම් මෝටර් රථවල පුරවා ගෙන වේගයෙන් වීථි සංචාරය කරනු දැකීම සුලභ දර්ශනයකි. තරමක් නිර්භීත අධාර කරුවෝ ශිෂ්‍යාවන්ගේ පාසැල් වලට පැන ගීත ගයති. රළු ලෙස හැසිරෙති. මෙවැනි ක්‍රියා පාසැලේ ප්‍රධානින්ගේ අප්‍රසාදයට හේතුවේ. සමහර විට ආරක්ෂාව සඳහා පොලීසියද කැඳවනු ලැබේ.
බාල මහලු, පිරිමි,ගැහැණු පමණක් නොව පාසැල් වලට සම්බන්ධයක් නැති අය පවා මෙම තරඟාවලිය එන තෙක් පුල පුලා බලා සිටිති. තරඟයෙන් ආශ්වාදයක් විඳිති. මෙය එක් සිද්ධියකට වඩා ආදී ශිෂ්‍යයින්ට සහ වර්ථමාන ශිෂ්‍යයින්ට එකතු වී විනෝද වීමට ලැබෙන අවස්ථාවකි. 70, 80 වයස් වල පසුවන ආදී ශිෂ්‍යයින්ද මෙම තරඟ වලට පැමිණ තමන්ගේ අතීතය සමරා පැරණි මිතුරන් හමු වී විනෝද වෙති. විදේශගත වූ බොහෝ දෙනාද ආපසු ශ්‍රී ලංකාවට පැමිණිමට මෙම කාලය තෝරා ගන්නේ "රෝයි - තෝ" තරඟය නැරඹීමටයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර යල ත ම යන යන ක ළඹ ර ජක ය ව ද ය ලය සහ ගල ක ස ස ශ න ත ත මස ව ද හල අතර ප ව ත ව න ව ර ෂ ක ක ර කට තරඟ වල යය ර ජක ය ව ද ය ලය ක ස ද ආගමකට අයත න වන රජය ප ලනය යටත පවත න නක ස ස න ප රම ණය 7000 ක පමණ ව ශ න ත ත මස ව ද ය ලය ප ද ගල ක ඇ ග ල කන ක ර ස ත ය න ප සලක 4500 ක පමණ ප ර ම ස ස න ස ට ත ම ම තරඟ වල ය ල කය ම ත ක න කඩව බ ධ වක න ම ත ව ක ර න ද ග ක ළයක ප වත ල කය ද ව න තරඟය ල ස හ ඳ න ව න අතර අල බඳ න තරඟ වල යටද වඩ ප රණ අව ර ද 143 ක එක ද ගට ප වත තරඟයක ල සද හ ඳ න ව ම ල ම තරඟය 1879 ද ඇරඹ න ක ළඹ ඇකඩම ය හ ශ න ත ත මස ක ල ජ ය අතරය ම යට ග ර වර ම න ම ශ ෂ යය ද සහභ ග ව ඇත 1880 ස ට ඉද ර යට අවසර ද න ලද ද ප ස ල ස ස න ට පමණ ද න 3 කට වඩ ප ව ත ව න එකම ප ස ල ක ර කට තරඟය ම යය Royal Thomian Battle of the Blues Sport ක ර කට Timeline 1879 අද දක ව Tournament format Annual 3 day encounterParticipants ර ජක ය ව ද ය ලය ක ළඹCurrent champion S Thomas College 2007 Most successful Royal College 33 S Thomas College 34 Draw 64 තරඟ වල ය ස වභ වය ව ර ෂ ක ට ස ට තරඟය සහභ ග වන න ර ජක ය ව ද ය ලය ශ න ත ත මස ව ද ය ලයත ය ගම ම තරඟය ප ව ත ව න න ජ ත ය ප ය නම ව ර ද වල ය ලත ඩ ඇස ස න න යක අන ස මරණ පළ හ සඳහ ය න දහස ල ක ව පළම අග ර ම ත ය වරය වශය න පත ව අත ගර ඩ ඇස ස න න යක අහම බ න ම න 1901 ද සහ 1902 ද ශ න ත ත මස ත ප ප ය ප ල න ද ය ම ම පල හ පළම වරට ප රද නය කළ 1928 ද ය ඉත හ සයත මස ධජය 129 ව න තරඟ වල ය ද න ල මහ සටන Battle of the blues නම න ව තරඟ වල ය උත සවශ ර ය න ඇළල ය අල ක ර ක ඩ රම ක ඩ වල න ද බය ල ග යන හ න ට ම කණ ඩ යම වල න ද ය ක තය ම ම කණ ඩ යම නගරය ව ද ප ර ද ක ර ඩ ගනය ද ක ර ඩ ව ප ව ත ව න ද නය ද ඊට ප ර ත වද ද ක ගත හ ක තරඟය බ රහස පත න ද ස ක ර ද සහ ස නස ර ද ද නවල ප ව ත ව ස ම ප රද ය කව තරඟය ප ව ත ව න ද න වල ප ස ල වසන ල බ ඒ ස ස නට තරඟ සඳහ සහභ ග ව මට හ ක වන ප ණ සය තරඟයට පළම ද නය ප ස ල ද ක ම ළමය නගරය ප ර ප ප ද වල න ස ච රය කරත ඊට ස ග ත කණ ඩ යම ද ඇත ලත ය ම ම ප රහ ර අල ක ර ල ස සරස ඇත ම ව කරන න තම තමන ග කණ ඩ යමට සහය ගය ද ක ව ම ප ණ සය ක ප ප න න ද යක වන න ර ජක යයන ග ස ර ත අන ව ශ න ත ත මස ධජය න ව ස න ම න ප ට ට යක ඉහත ක ප ප ද ප රහ ර ග න ය මය තරඟ ප ව ත ව න ද න වල ග ත ග යන කරන කණ ඩ යම ම ටර රථවල ප රව ග න ව ගය න ව ථ ස ච රය කරන ද ක ම ස ලභ දර ශනයක තරමක න ර භ ත අධ ර කර ව ශ ෂ ය වන ග ප ස ල වලට ප න ග ත ගයත රළ ල ස හ ස ර ත ම ව න ක ර ය ප ස ල ප රධ න න ග අප රස දයට හ ත ව සමහර ව ට ආරක ෂ ව සඳහ ප ල ස යද ක ඳවන ල බ බ ල මහල ප ර ම ග හ ණ පමණක න ව ප ස ල වලට සම බන ධයක න ත අය පව ම ම තරඟ වල ය එන ත ක ප ල ප ල බල ස ට ත තරඟය න ආශ ව දයක ව ඳ ත ම ය එක ස ද ධ යකට වඩ ආද ශ ෂ යය න ට සහ වර ථම න ශ ෂ යය න ට එකත ව ව න ද ව මට ල බ න අවස ථ වක 70 80 වයස වල පස වන ආද ශ ෂ යය න ද ම ම තරඟ වලට ප ම ණ තමන ග අත තය සමර ප රණ ම ත රන හම ව ව න ද ව ත ව ද ශගත ව බ හ ද න ද ආපස ශ ර ල ක වට ප ම ණ මට ම ම ක ලය ත ර ගන න ර ය ත තරඟය න රඹ මටය