රාකෙල් (හෙබ්‍රෙව්: רחל, (සම්මතය) Raḥel Rāḫēl, Rāḥēl රාහෙල් ; තේරුම "", භාෂා රීතියානුකූල: පාරිශුද්ධික තැනැත්තී []) වනාහී, විස්තර කෙරෙන ආකාරයට, අනාගතවක්තෘවරයෙක් සහ තිදෙනාගෙන් එක් අයෙකු වූ ජාකොබ්ගේ ප්‍රියතම ද , ජෝසප් සහ බෙන්ජමින් ගේ මවද වූවාය. ඇය දියණිය සහ ජාකොබ්ගේ පළමු භාර්යාව වූ බාල සොහොයුරියද වූවාය. ජාකොබ් ඇයගේ ඥාති සොහොයුරිය වූයේ, ජාකොබ්ගේ මව වූ ලාබන්ගේ සොහොයුරිය වූ නිසාවෙනි.
ශාන්ත රාකෙල් | |
---|---|
රාකෙල් සහ ජාකොබ් විසින් | |
ශුද්ධවූ මාතෘමූලික | |
උපත | 11 1553 |
මරණය | |
ගරු කරනු ලබනුයේ | ජුදා ආගම |
ප්‍රධාන සිද්ධස්ථාන | |
මංගල්‍යය දින | නොවැම්බර් 1 |
ජාකොබ් වෙත විවාහය
ශුද්ධවූ බයිබලයෙහි රාකෙල් පළමුවෙන්ම සඳහන් වන්නේ උප්පත්ති 29 හිදී වන අතර එහිදී ඇයගේ බැටළුවන්ට වතුර බොන්ට දෙමින් සිටින විට ජාකොබ් ඇය හමුවන්නේය. ඔහුගේ මවගේ සොහොයුරු ලාබන් හමුවනු පිණිස ඔහු මහත් දුරක් ගෙවා පැමිණ සිටියේය. ඔහුගේ කෝපාවිෂ්ට නිවුන් සොහායුරු ඒසව්ගෙන් පරිස්සම් කරනු පිණිස රෙබෙකා විසින් ඔහුව එහි යවනු ලැබුවාය.
ජාකොබ් එහි නැවැතී සිටි අතරතුර, රාකෙල්ට පෙම් බැඳ ඇය සරණ පාවා ගැනුමට හිලව් පිණිස ලාබන් හට අවුරුදු සතක් සෙවය කිරීමට එකඟ වූයේය. විවාහ දින රාත්‍රියෙහිදී, මනාලිය මුහුණු වැස්ම සහිතව රැගෙන ආ අතර, රාකෙල් වෙනුවට රාකෙල්ගේ වැඩිමහළු සොහොයුරිය ලෙයා ආදේශ කොට තුබූ බව ජාකොබ් විසින් නොදක්නා ලදි. “රාකෙල් රූමත් හා සුකොමල වූ” අතර, “ලෙයාගේ ඇස් සිවුමැලි” විය. පසුව ජාකොබ් විසින් ලාබන් හට මේ ගැන දොස් පැවරූ විට, ඔහුගේ පිළිතුර වූයේ, වැඩ්මලාට පළමුව බාලයා සරණ පාවාදීම සිරිත නොවන බවකි. ඔහුගේ මංගල සතිය සම්පූර්ණ කල පසුව රාකෙල්ද ඔහුගේ භාර්යාව ලෙස සරණ පාවා ගත හැකි බව ජාකොබ් වෙත පොරාන්දු වූ අතර, ඇය වෙනුවෙන් හිලව් පිණිස තවත් වසර සතක් සේවය කරනු ලැබිණි.
ලෙයා විසින් ඇයගේ පුතුන් සිව්දෙන බිහි කල පසුවද රාකෙල් ගැබ් ගැනීමට නොහැකිව පසු වූවාය. ඇය ලෙයා වෙත ඊර්ෂ්‍යාවෙන් පසුවූ අතර, ඇයගේ සේවිකාව වූ ජාකොබ්ට සරණ පාවා දී, ඇය වෙනුවට අන්වාදේශ මව වීමට සැලැසුවූවාය. බිල්හා විසින් පුතුන් දෙදෙනෙකු බිහි කලාය: දාන් සහ නප්තලී. ලෙයා නැවතත් ගැබ් ගැනුමෙන් අනතුරුව, රාකෙල් අවසානයේදී පුතකු ලැබුමට භාග්‍යවත් වූ අතර, ජෝසප් නම් වූ ඔහු, ජාකොබ්ගේ ප්‍රියතම දරුවා වූවේය.
මරණය හා භූමදානය
ජෝසප්ගේ උපතෙන් පසුව, දේශය වෙත තම පවුල සමග නැවත යෑමට ජාකොබ් තීරණය කලේය. ලාබන් විසින් මෙය වළක්වනු ඇතැයි බිය වුනු හෙතෙම, තම භාර්යාවන් දෙදෙන ලෙයා හා රාකෙල්, හා තම දරුවන් දොළොස් දෙන හා සමගින් පැන ගියේ තම මාමණ්ඩියට නොදන්වාය. ලාබන් විසින් ඇය ලුහුබැඳ ගොස් ඔහුගේ සොරාගත් බවට චෝදනා කලේය. ඇත්තවශයෙන්ම, රාකෙල් විසින් ඇයගේ පියාගේ කුල දේවතා රූප රැගෙන විත් තිබූ අතර, ඇයගේ ඔටුවාගේ ආසන මෙට්ටය තුල සඟවා තබා ඒ මත හිඳගෙන සිටියාය. කුල දේවතා රූප තම බිරිඳ සන්තකයෙහි තිබූ බව නොදැන සිටි ජාකොබ්, ඒවා තබා ගෙන සිටි ඕනෑම අයෙකු හට ශාප කලේය: "එහෙත් ඔබ සතු කුල දේවතා රූප යමෙකු ලඟ තිබී ඔබට සම්භ වේද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ" (උප්පත්ති 31:32). ලාබන් විසින් ජාකොබ්ගේ සහ ඔහුගේ බිරින්දෑවරුන්ගේ කූඩාරම් පරික්ෂා කිරීම ඇරඹූ අතර, රාකෙල් ගේ කූඩාරම වෙත පැමිණි කල, ඇය තම පියාට පවසමින්, "තාත්තා ඉදිරියේ මට නැගිට සිටීමට නොහැකි වීම ගැන, ඔබ අසතුටු නොවන්න. මන්ද, මාසික ඔසප් වීම මට ඇන් ඇතැ" යි කීවාය (උප්පත්ති 31:35). ලාබන් විසින් ඇය පරික්ෂා නොකල මුත්, ජාකොබ් විසින් කල ශාපය ඉන් ටික කලෙකින් පසු පළ දැරුවේය.
නම් ස්ථානයට පැමිණෙන්නට මඳ දුරක් තිබියදී, ඇයගේ දෙවන පුත්‍රයා බෙන්ජමින් ලැබීමට රාකෙල් හට දැඩි හටගත්තේය. වින්නඹු මාතාව ඇයට කතා කොට පැවසුවේ ඇයට ලැබෙන්නේ තවත් පුත්‍රයෙක් බවයි. ඇය මිය යෑමට පෙර, රාකෙල් විසින් ඇයගේ පුත්‍රයා බෙන් ඔනි ("මගේ වැලපීමේ පුත්‍රයා ") ලෙසින් නම් කල මුත්, ජාකොබ් ඔහු හැඳින්වූයේ බෙන් යාමින් (බෙන්ජමින්) ලෙසිනි. විසින් පැහැදිලි කර දෙන්නේ බෙන් යාමින් යන්නෙහි අර්ථය එක්කෝ, පඩ්ඩාන් ආරම් ට දකුණු දිශාවෙන් වූ කානන් හි උපන් ජාකොබ් ගේ එකම පුතු බෙන්ජමින් බැවින්, "දකුණෙහි පුත්‍රයා" (එනම්., "දකුණු දිශාවෙහි"); හෝ බෙන්ජමින් උපන්නේ ජාකොබ්ගේ මහළු වියෙහි නිසා එහි අරුත "මගේ අවසන් කාලයේ පුතු" බවයි.
නම් හෙබ්‍රෙව් මාසයෙහි එකොලොස්වන දිනයෙහිදී රාකෙල් මිය ගිය අතර,ට මදක් පිටතින් වූ වෙත යන මාර්ගයෙහි, ජාකොබ් විසින් ඇය භුමදාන කරන ලදි. වර්තමානයෙහිදී සැම වසරකම දහස් ගණනක් නරඹන්නන්, සහ අතර අසබඩ පිහිටි දැක ගැනුමට පැමිණෙති.
රාකෙල්ගේ දරුවන්
රාකෙල්ගේ පුතු, ජෝසප්, පිටුවහල් කිරීම හා ජාතියක් ලෙස සංවිධානය වීම අතරතුර ඊශ්‍රායෙල් ගෝත්රයන්හී නායකයා වීමට දෛවොපගත විය. බෙන්ජමින් නමැති දෙවන පුතෙකුද ඇයට වූ අතර ඔහු ප්‍රසූත කිරීමේ සංකූලතා හේතුවෙන් ඇය මිය ගියාය.
ආශ්රිත
- "රේෂල් ද මෙයිට්රියාක්". ස්ටාර් ක්වෙස්ට් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්. සම්ප්‍රවේශය 28 අප්‍රේල් 2011.
- කැම්ප්බල් , මයික් බිහයින්ඩ් ද නේම්
- රෙයිසෙන්බර්ගර්, අසිලා, "මෙඩිකල් හිස්ට්‍රි: බිබිලිකල් ටෙක්ස්ට්ස් රිවීල් කම්පෙලිං මිස්ට්රීස්" Newsroom and Publications at the University of Cape Town website
- Melamed, Zalman Baruch, "දි ඇනිවර්සරි ඔෆ් රේෂල්ස් ඩෙත්,"
- "Rachel" at http://jewishencyclopedia.com
- "කෙවර් රේෂල් ට්‍රිප් බ්‍රේක්ස් බැරියර්ස්" by Israel National News Staff at israelnationalnews.com, Published: 11/14/05
බාහිර සබැඳි
- Rachel's Tomb Website General Info., History, Pictures, Video, Visitor Info., Transportation
- The Committee for Rachel's Tomb
එක් එක් බිරියගෙන් ජාකොබ්ගේ දරුවන් උපතේ අනුපිළිවෙල අනුව (D = දියණිය) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාකෙල් | ජෝසප් (11) | බෙන්ජමින් (12) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ක ල හ බ ර ව רחל සම මතය Raḥel Raḫel Raḥel ර හ ල ත ර ම භ ෂ ර ත ය න ක ල ප ර ශ ද ධ ක ත න ත ත උපහරණ ඇව ස ය වන හ ව ස තර ක ර න ආක රයට අන ගතවක ත වරය ක සහ ත ද න ග න එක අය ක ව ජ ක බ ග ප ර යතම ද ජ සප සහ බ න ජම න ග මවද ව ව ය ඇය ද යණ ය සහ ජ ක බ ග පළම භ ර ය ව ව බ ල ස හ ය ර යද ව ව ය ජ ක බ ඇයග ඥ ත ස හ ය ර ය ව ය ජ ක බ ග මව ව ල බන ග ස හ ය ර ය ව න ස ව න ශ න ත ර ක ල ර ක ල සහ ජ ක බ ව ස න ශ ද ධව ම ත ම ල කඋපත11 1553මරණයගර කරන ලබන ය ජ ද ආගමප රධ න ස ද ධස ථ නම ගල යය ද නන ව ම බර 1ජ ක බ ව ත ව ව හයශ ද ධව බය බලය හ ර ක ල පළම ව න ම සඳහන වන න උප පත ත 29 හ ද වන අතර එහ ද ඇයග බ ටළ වන ට වත ර බ න ට ද ම න ස ට න ව ට ජ ක බ ඇය හම වන න ය ඔහ ග මවග ස හ ය ර ල බන හම වන ප ණ ස ඔහ මහත ද රක ග ව ප ම ණ ස ට ය ය ඔහ ග ක ප ව ෂ ට න ව න ස හ ය ර ඒසව ග න පර ස සම කරන ප ණ ස ර බ ක ව ස න ඔහ ව එහ යවන ල බ ව ය ජ ක බ එහ න ව ත ස ට අතරත ර ර ක ල ට ප ම බ ඳ ඇය සරණ ප ව ග න මට හ ලව ප ණ ස ල බන හට අව ර ද සතක ස වය ක ර මට එකඟ ව ය ය ව ව හ ද න ර ත ර ය හ ද මන ල ය ම හ ණ ව ස ම සහ තව ර ග න ආ අතර ර ක ල ව න වට ර ක ල ග ව ඩ මහළ ස හ ය ර ය ල ය ආද ශ ක ට ත බ බව ජ ක බ ව ස න න දක න ලද ර ක ල ර මත හ ස ක මල ව අතර ල ය ග ඇස ස ව ම ල ව ය පස ව ජ ක බ ව ස න ල බන හට ම ග න ද ස ප වර ව ට ඔහ ග ප ළ ත ර ව ය ව ඩ මල ට පළම ව බ ලය සරණ ප ව ද ම ස ර ත න වන බවක ඔහ ග ම ගල සත ය සම ප ර ණ කල පස ව ර ක ල ද ඔහ ග භ ර ය ව ල ස සරණ ප ව ගත හ ක බව ජ ක බ ව ත ප ර න ද ව අතර ඇය ව න ව න හ ලව ප ණ ස තවත වසර සතක ස වය කරන ල බ ණ ල ය ව ස න ඇයග ප ත න ස ව ද න බ හ කල පස වද ර ක ල ග බ ග න මට න හ ක ව පස ව ව ය ඇය ල ය ව ත ඊර ෂ ය ව න පස ව අතර ඇයග ස ව ක ව ව ජ ක බ ට සරණ ප ව ද ඇය ව න වට අන ව ද ශ මව ව මට ස ල ස ව ව ය බ ල හ ව ස න ප ත න ද ද න ක බ හ කල ය ද න සහ නප තල ල ය න වතත ග බ ග න ම න අනත ර ව ර ක ල අවස නය ද ප තක ල බ මට භ ග යවත ව අතර ජ සප නම ව ඔහ ජ ක බ ග ප ර යතම දර ව ව ව ය මරණය හ භ මද නයමත ර ක ල හ ඳ ස ට න අය ර ද ක ව න ව ස න න ර ම ත ජ සප ග උපත න පස ව ද ශය ව ත තම පව ල සමග න වත ය මට ජ ක බ ත රණය කල ය ල බන ව ස න ම ය වළක වන ඇත ය බ ය ව න හ ත ම තම භ ර ය වන ද ද න ල ය හ ර ක ල හ තම දර වන ද ළ ස ද න හ සමග න ප න ග ය තම ම මණ ඩ යට න දන ව ය ල බන ව ස න ඇය ල හ බ ඳ ග ස ඔහ ග ස ර ගත බවට ච දන කල ය ඇත තවශය න ම ර ක ල ව ස න ඇයග ප ය ග ක ල ද වත ර ප ර ග න ව ත ත බ අතර ඇයග ඔට ව ග ආසන ම ට ටය ත ල සඟව තබ ඒ මත හ ඳග න ස ට ය ය ක ල ද වත ර ප තම බ ර ඳ සන තකය හ ත බ බව න ද න ස ට ජ ක බ ඒව තබ ග න ස ට ඕන ම අය ක හට ශ ප කල ය එහ ත ඔබ සත ක ල ද වත ර ප යම ක ලඟ ත බ ඔබට සම භ ව ද ඒ ත න ත ත ජ වත න අතර න ස ට ය ව උප පත ත 31 32 ල බන ව ස න ජ ක බ ග සහ ඔහ ග බ ර න ද වර න ග ක ඩ රම පර ක ෂ ක ර ම ඇරඹ අතර ර ක ල ග ක ඩ රම ව ත ප ම ණ කල ඇය තම ප ය ට පවසම න ත ත ත ඉද ර ය මට න ග ට ස ට මට න හ ක ව ම ග න ඔබ අසත ට න වන න මන ද ම ස ක ඔසප ව ම මට ඇන ඇත ය ක ව ය උප පත ත 31 35 ල බන ව ස න ඇය පර ක ෂ න කල ම ත ජ ක බ ව ස න කල ශ පය ඉන ට ක කල ක න පස පළ ද ර ව ය නම ස ථ නයට ප ම ණ න නට මඳ ද රක ත බ යද ඇයග ද වන ප ත රය බ න ජම න ල බ මට ර ක ල හට ද ඩ හටගත ත ය ව න නඹ ම ත ව ඇයට කත ක ට ප වස ව ඇයට ල බ න න තවත ප ත රය ක බවය ඇය ම ය ය මට ප ර ර ක ල ව ස න ඇයග ප ත රය බ න ඔන මග ව ලප ම ප ත රය ල ස න නම කල ම ත ජ ක බ ඔහ හ ඳ න ව ය බ න ය ම න බ න ජම න ල ස න ව ස න ප හ ද ල කර ද න න බ න ය ම න යන න හ අර ථය එක ක පඩ ඩ න ආරම ට දක ණ ද ශ ව න ව ක නන හ උපන ජ ක බ ග එකම ප ත බ න ජම න බ ව න දක ණ හ ප ත රය එනම දක ණ ද ශ ව හ හ බ න ජම න උපන න ජ ක බ ග මහළ ව ය හ න ස එහ අර ත මග අවසන ක ලය ප ත බවය නම හ බ ර ව ම සය හ එක ල ස වන ද නය හ ද ර ක ල ම ය ග ය අතර ට මදක ප ටත න ව ව ත යන ම ර ගය හ ජ ක බ ව ස න ඇය භ මද න කරන ලද වර තම නය හ ද ස ම වසරකම දහස ගණනක නරඹන නන සහ අතර අසබඩ ප හ ට ද ක ග න මට ප ම ණ ත ග ර ක ල සහ ජ ක බ ර ක ල ග දර වන ර ක ල ග ප ත ජ සප ප ට වහල ක ර ම හ ජ ත යක ල ස ස ව ධ නය ව ම අතරත ර ඊශ ර ය ල ග ත රයන හ න යකය ව මට ද ව පගත ව ය බ න ජම න නම ත ද වන ප ත ක ද ඇයට ව අතර ඔහ ප රස ත ක ර ම ස ක ලත හ ත ව න ඇය ම ය ග ය ය ආශ ර ත ර ෂල ද ම ය ට ර ය ක ස ට ර ක ව ස ට ප ර ඩක ෂන න ට වර ක සම ප රව ශය 28 අප ර ල 2011 ක ම ප බල මය ක බ හය න ඩ ද න ම ර ය ස න බර ගර අස ල ම ඩ කල හ ස ට ර බ බ ල කල ට ක ස ට ස ර ව ල කම ප ල ම ස ට ර ස Newsroom and Publications at the University of Cape Town website Melamed Zalman Baruch ද ඇන වර සර ඔෆ ර ෂල ස ඩ ත Rachel at http jewishencyclopedia com ක වර ර ෂල ට ර ප බ ර ක ස බ ර යර ස by Israel National News Staff at israelnationalnews com Published 11 14 05බ හ ර සබ ඳ Rachel or רחל යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න Rachel s Tomb Website General Info History Pictures Video Visitor Info Transportation The Committee for Rachel s Tombඑක එක බ ර යග න ජ ක බ ග දර වන උපත අන ප ළ ව ල අන ව D ද යණ ය ර ක ල ජ සප 11 බ න ජම න 12