රෆායල්
රෆායෙල්ලෝ සන්සියෝ | |
---|---|
රෆායෙල්ගේ ආලේඛ්‍ය චිත්‍රයක්, බොහෝවිට හි "මේ සිටින්නේ මොහු වෙතැයි බොහෝ දෙන එකඟ වූ මතයකට අනුව පසුකාලීන අනුවර්තනයක් විය හැක", එලෙසමැයි කියන්නේ වසාරි විසිනි | |
උපතේදී නම | රෆායෙල්ලෝ සන්සියෝ |
උපත | අප්‍රේල් 6, 1483 , ඉතාලිය |
ජාතිකත්වය | ඉතාලියානු |
ක්ෂේත්රය | , |
පුහුණුව | |
ව්‍යාපාරය | පුනරුදය |
කෘතීන් |
රැෆෙලෝ සෙන්සියෝ (සාමාන්‍යයෙන් ඔහුගේ මුල් නමෙන් පමණක් දන්නා) (1483 අප්‍රේල් 6 හෝ මාර්තු 28 – 1520 අප්‍රේල් 6) යනු උස් පුනරුදයේ ඉතාලියානු සිත්තෙරුකු ගෘහ නිර්මාණශිල්පියකු වන අතර ඔහුගේ සිතුවම් හා ඇඳීම්වල පරිපූර්ණත්වය හා විශිෂ්ටත්වය නිසා අදටත් ඔහුව සමරනු ලැබේ. මයිකල් ඇන්ජෙලෝ හා ලියනාඩෝ ඩාවින්චි හා එකතුව ඔහු එම සියවසේ සුපිරි නිර්මාණකරුවන්ගේ සාම්ප්‍රදායික ත්‍රිත්වය නිර්මාණය කරන ලදී.
රෆායෙල් වයස අවුරුදු 37 දී තම ජීවිතෙන් සමුගත්තත් ඔහු අතිශයින් ඵලදායී පුද්ගලයෙකු නිසා ඔහුගේ කාර්යයන්වලින් වැඩි ප්‍රමාණයක් අදටත් ඉතිරිව තිබේ. (විශේෂයෙන් වතිකානුවේ) ඔහු ඔහුගේ ජීවිත කාලය පුරාවට අතිශයින් බලසම්පන්න වූ නමුත් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ මයිකල් ඇන්ජෙලෝගේ බලපෑම 18 හා 19 සියවස තෙක් පුළුල්ව බිහිවිණි. එම කාලයේදී ඔහුගේ වඩාත් ශාන්ත සුමිහිරි ගුණයන් නැවතත් උසස්ම ආකෘති ලෙස සලකණු ලැබිණි.
ඔහුගේ වෘත්තීය ජීවිතය අදියර 3කට හා ශෛලීන් 3කට බෙදේ. ප්‍රථමව ජෝර්ජියෝ වසාරි විසින් විස්තර කරන පරිදි ඒවා නම් අම්බ්රියාහි ඔහුගේ මුල් අවුරුදු හා ෆ්ලොරන්හි කලාත්මක සම්ප්‍රදායන් උපුටා ගත් අවුරුදු 4ක කාලාන්තරය හා රෝමයේ පාප්වරු දෙදෙනෙකුට හා ඔවුන්ගේ හිතවතුන්ට සේවය කරමින් ගත කළ විජයග්‍රාහී වසර 12 වේ. තව දුරටත් වැඩි විස්තර ලබාගන්න. පහත ලින්ක් එකෙන් ඉංග්‍රීසි ලිපිය කියවන්න. https://en.wikipedia.org/wiki/Raphael?wprov=sfla1
References
http://en.wikipedia.org/wiki/Raphael
සටහන්
- ජෝන්ස් සහ පෙනි, පිටුව. 171
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රෆ යල රෆ ය ල ල සන ස ය රෆ ය ල ග ආල ඛ ය ච ත රයක බ හ ව ට හ ම ස ට න න ම හ ව ත ය බ හ ද න එකඟ ව මතයකට අන ව පස ක ල න අන වර තනයක ව ය හ ක එල සම ය ක යන න වස ර ව ස න උපත ද නමරෆ ය ල ල සන ස ය උපතඅප ර ල 6 1483 1483 04 06 ඉත ල යජ ත කත වයඉත ල ය න ක ෂ ත රය ප හ ණ වව ය ප රයප නර දයක ත න ර ෆ ල ස න ස ය ස ම න යය න ඔහ ග ම ල නම න පමණක දන න 1483 අප ර ල 6 හ ම ර ත 28 1520 අප ර ල 6 යන උස ප නර දය ඉත ල ය න ස ත ත ර ක ග හ න ර ම ණශ ල ප යක වන අතර ඔහ ග ස ත වම හ ඇඳ ම වල පර ප ර ණත වය හ ව ශ ෂ ටත වය න ස අදටත ඔහ ව සමරන ල බ මය කල ඇන ජ ල හ ල යන ඩ ඩ ව න ච හ එකත ව ඔහ එම ස යවස ස ප ර න ර ම ණකර වන ග ස ම ප රද ය ක ත ර ත වය න ර ම ණය කරන ලද රෆ ය ල වයස අව ර ද 37 ද තම ජ ව ත න සම ගත තත ඔහ අත ශය න ඵලද ය ප ද ගලය ක න ස ඔහ ග ක ර යයන වල න ව ඩ ප රම ණයක අදටත ඉත ර ව ත බ ව ශ ෂය න වත ක න ව ඔහ ඔහ ග ජ ව ත ක ලය ප ර වට අත ශය න බලසම පන න ව නම ත ඔහ ග මරණය න පස ඔහ ග ප රධ න ප රත ව ද ය ව මය කල ඇන ජ ල ග බලප ම 18 හ 19 ස යවස ත ක ප ළ ල ව බ හ ව ණ එම ක ලය ද ඔහ ග වඩ ත ශ න ත ස ම හ ර ග ණයන න වතත උසස ම ආක ත ල ස සලකණ ල බ ණ ඔහ ග ව ත ත ය ජ ව තය අද යර 3කට හ ශ ල න 3කට බ ද ප රථමව ජ ර ජ ය වස ර ව ස න ව ස තර කරන පර ද ඒව නම අම බ ර ය හ ඔහ ග ම ල අව ර ද හ ෆ ල රන හ කල ත මක සම ප රද යන උප ට ගත අව ර ද 4ක ක ල න තරය හ ර මය ප ප වර ද ද න ක ට හ ඔව න ග හ තවත න ට ස වය කරම න ගත කළ ව ජයග ර හ වසර 12 ව තව ද රටත ව ඩ ව ස තර ලබ ගන න පහත ල න ක එක න ඉ ග ර ස ල ප ය ක යවන න https en wikipedia org wiki Raphael wprov sfla1Referenceshttp en wikipedia org wiki Raphaelසටහන ජ න ස සහ ප න ප ට ව 171