රඹකැන් ඔය ජලාශය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා තිබේ. සැලසුම් නිර්මාණය හා ඉදිකිරීම මහවැලි අධිකාරිය මගින් සිදුකොට තිබෙන අතර වර්ථමානයේ එහි කළමණාකරන කටයුතු වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය මගින් සිදුකරයි. මුන්දෙනි ඔය හරස් කොට මීටර 1225 ක පමණ දිගකින් යුත් පස් පුරවන ලද බැම්මක් නිර්මාණය මගින් මෙම ජලාශය ඉදිකොට තිබේ.
රඹකැන් ඔය ජලාශය | |
---|---|
රඹකැන් ඔය ජලාශය ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | මහඔය |
අරමුණ | වාරි හා ගෘහස්ථ ජල පරිභෝජන අවශ්‍යතා සඳහා |
තත්වය | Operational |
ඉදිකිරීම ඇරඹුවේ | 12 පෙබරවාරි 2007 |
විවෘතය | 20 ජූලි 2013 |
Owner(s) | |
වේල්ල සහ වාන් දොරටු | |
පස් පුරවන ලද බැම්ම | |
උස | 24.7 m (81 ft) |
දිග | 1,225 m (4,019 ft) |
පළල (crest) | 7 m (23 ft) |
2 | |
වාන් දොරටු වර්ගය | අරීය දොරටුව |
වාන් දොරටු ධාරිතාවය | 554.75 m3/s (19,591 cu ft/s) |
ජලාශය | |
නම | රඹකැන් ඔය ජලාශය |
ධාරිතාවය (Total) | 56,000,000 m3 (2.0×109 cu ft) |
129.5 km2 (50.0 sq mi) |
බහුකාර්ය වාරිමාර්ග ව්‍යාපෘතියක් සේ සැළකෙන රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සැපිරීමට හා වගා කටයුතු වෙනුවෙන් වුවමනා ජල ගැටළු විසදීම සඳහා දියත් කරන ලද්දක් වේ.මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ 10 කලාපයට අයත් වන ජලාශය බදුල්ල, මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වලට මායිම්ව පිහිටයි.
ඉතිහාසය
ඈත අතීතය
රඹකැන් ඔය ජලාශයේ මුල්ම ඉදිකිරීම් ආරම්භ කල සමය සම්බන්ධව විවිධ මත පවතී. ගිරිඅභය නම් කුමරු මෙම ප්‍රදේශය පාලනය කල ක්‍රි.පූ. 3 වන සියවස් සමයේ මෙම ජලාශයේ ඉදිකිරීම් ආරම්භ වූ බව එක් මතයකින් පැවසේ. තවත් මතයකට අනූව මෙම ප්‍රදේශය පසුකාලීනව පාලනය කල සද්ධාතිස්ස කුමරු (ක්‍රි.පූ. 137-119) විසින් ජලාශය ඉදිකිරීම ආරම්භ කොට තිබේ. කෙසේ නමුදු පුරාවිද්‍යා සාධක වලට අනූව ඈත අතීත සමයේ මෙහි ජලාශයක් ඉදිකිරීමට යෙදුණු සාධක වර්ථමානයේදීද දැකගත හැකිවේ.
නටඹුන්
ජලාශයේ නව වේල්ල අසලම පැරණි වැව් බැම්මක නටඹුන් දැකගත හැකිවේ. ගොරිකනකන්ද හා ගල්කන්ද යා කරමින් සැතපුමක් පමණ දිගැති වැව් බැම්මක් මනා ලෙස ඉදිකල රළපනාවක් සමගම අතීතයේ මෙහි තිබෙන්නට ඇතැයි සාධක අනූව විශ්වාස කල හැකිය. කෙසේ වූවද පවතින පුරාවිද්‍යා සාධක වලට අනූව මෙම පැරණි ජලාශය කිසිවිටෙක ජලය පුරවාලීම දක්වා සංවර්ධනය කර නොමැති බව ප්‍රකාශ වේ.
පැරණි සෙරොව්ව ආසන්නයේම ක්‍රි.ව. 12-13 සියවස් වලට අයත් ශිලාමය ලේඛනයක් දැකගත හැකි අතර, එය රඹකැන් ඔය පුවරු ලිපිය ලෙස හඳුන්වනු ලැබේ. ඊට අනූව පැරණි ශිලා සොරොව් ඇළ, ගල් වැට ප්‍රදේශයේ විසූ ලියන නායකන් හා කනත්කන් වහන්සේ විසින් ඉදිකෙරූ බවට දක්වා ඇත.
මෑත කාලීන ව්‍යාපෘතිය
මෑතකාලීන රඹකැන් ඔය සංවර්ධන ව්‍යාපෘතිය 2007 පෙබරවාරි 12 වනදා දියත් කරනු ලැබූ අතර, වැඩ නිමකල ජලාශය විවෘත කිරීම 2013 වර්ෂයේ ජූලි 20 වන දිනදී එවක ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "රඹකැන් ඔය රිසවයර්". development.lk. 22 ජූලි 2013. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
- "රඹකැන් ඔය". වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
- "රඹකැන් ඔය රිසර්වයර් බිල්ට් විත් ලෝකල් එක්ස්පර්ටිස්, කොමිෂන්ඩ්". asiansun.lk. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
- "රඹකැන් ඔය ප්‍රොජෙක්ට්". news.lk. 6 ඔක්තෝම්බර් 2011. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
- "රඹකැන්ඔය ටෑන්ක්-රඹකැන්ශය ඕල්ඩ් කන්ස්ට්‍රක්ෂන්". ශ්රීලංකාට්රැවල්නෝට්. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
- "රඹකැන් ශය රුයින්ස් ඔෆ් ඒන්ෂියන්ට් ග්‍රැනයිට් කැනල් – අම්පාර රඹකැන් ඔය ගල් ඇල". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
- Naalir Jamaldeen (21 ජූලි 2013). "රඹකැන් ඔය ඉරිගේෂන් ප්‍රොජෙක්ට් කොමිෂන්ඩ්". සන්ඩේ ඔබ්සවර්. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
- "රඹකැන්ශය මල්ටි පපෝස් ඉරිගේෂන් ප්‍රොජෙක්ට්:'ලෑන්ඩ්මාර්ක් ඉන් කන්ට්‍රි'ස් ඉරිගේෂන් හිස්ට්‍රි'". ඩේලි නිව්ස්. 2 ජූලි 2013. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
බාහිර සබැඳි
- "රඹකැන් ඔය ටෑන්ක්". geoview.info. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
- "ප්‍රොජෙක්ට්ස්-රඹකැන් ඔය". වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රඹක න ඔය ජල ශය ශ ර ල ක ව අම ප ර ද ස ත ර ක කය මහඔය ප හ ට ත බ ස ලස ම න ර ම ණය හ ඉද ක ර ම මහව ල අධ ක ර ය මග න ස ද ක ට ත බ න අතර වර ථම නය එහ කළමණ කරන කටය ත ව ර ම ර ග හ ජල සම පත කළමන කරණ අම ත ය ශය මග න ස ද කරය ම න ද න ඔය හරස ක ට ම ටර 1225 ක පමණ ද ගක න ය ත පස ප රවන ලද බ ම මක න ර ම ණය මග න ම ම ජල ශය ඉද ක ට ත බ රඹක න ඔය ජල ශයරඹක න ඔය ජල ශය ශ ර ල ක ව ත ල ප හ ට මරටශ ර ල ක වස ථ නයමහඔයඅරම ණව ර හ ග හස ථ ජල පර භ ජන අවශ යත සඳහ තත වයOperationalඉද ක ර ම ඇරඹ ව 12 ප බරව ර 2007ව ව තය20 ජ ල 2013Owner s ව ල ල සහ ව න ද රට පස ප රවන ලද බ ම මඋස24 7 m 81 ft ද ග1 225 m 4 019 ft පළල crest 7 m 23 ft 2ව න ද රට වර ගයඅර ය ද රට වව න ද රට ධ ර ත වය554 75 m3 s 19 591 cu ft s ජල ශයනමරඹක න ඔය ජල ශයධ ර ත වය Total 56 000 000 m3 2 0 109 cu ft 129 5 km2 50 0 sq mi බහ ක ර ය ව ර ම ර ග ව ය ප ත යක ස ස ළක න රඹක න ඔය ජල ශ ව ය ප ත ය ප රද ශය ප න ය ජල අවශ යත ස ප ර මට හ වග කටය ත ව න ව න ව වමන ජල ග ටළ ව සද ම සඳහ ද යත කරන ලද දක ව මහව ල ස වර ධන ව ය ප ත ය 10 කල පයට අයත වන ජල ශය බද ල ල ම ණර ගල හ අම ප ර ද ස ත ර ක ක වලට ම ය ම ව ප හ ටය ඉත හ සයඈත අත තය රඹක න ඔය ජල ශය ම ල ම ඉද ක ර ම ආරම භ කල සමය සම බන ධව ව ව ධ මත පවත ග ර අභය නම ක මර ම ම ප රද ශය ප ලනය කල ක ර ප 3 වන ස යවස සමය ම ම ජල ශය ඉද ක ර ම ආරම භ ව බව එක මතයක න ප වස තවත මතයකට අන ව ම ම ප රද ශය පස ක ල නව ප ලනය කල සද ධ ත ස ස ක මර ක ර ප 137 119 ව ස න ජල ශය ඉද ක ර ම ආරම භ ක ට ත බ ක ස නම ද ප ර ව ද ය ස ධක වලට අන ව ඈත අත ත සමය ම හ ජල ශයක ඉද ක ර මට ය ද ණ ස ධක වර ථම නය ද ද ද කගත හ ක ව නටඹ න ජල ශය ආසන නය ප හ ට ඇත ම ම ශ ල මය න ම ව ම අත තය ඉද කරන නට ය ද න ජල ශය සඳහ භ ව තයට ගන නට අප ක ෂ කරන නට ඇත ය ව ශ ව ස ක ර ජල ශය නව ව ල ල අසලම ප රණ ව ව බ ම මක නටඹ න ද කගත හ ක ව ග ර කනකන ද හ ගල කන ද ය කරම න ස තප මක පමණ ද ග ත ව ව බ ම මක මන ල ස ඉද කල රළපන වක සමගම අත තය ම හ ත බ න නට ඇත ය ස ධක අන ව ව ශ ව ස කල හ ක ය ක ස ව වද පවත න ප ර ව ද ය ස ධක වලට අන ව ම ම ප රණ ජල ශය ක ස ව ට ක ජලය ප රව ල ම දක ව ස වර ධනය කර න ම ත බව ප රක ශ ව ප රණ ස ර ව ව ආසන නය ම ක ර ව 12 13 ස යවස වලට අයත ශ ල මය ල ඛනයක ද කගත හ ක අතර එය රඹක න ඔය ප වර ල ප ය ල ස හඳ න වන ල බ ඊට අන ව ප රණ ශ ල ස ර ව ඇළ ගල ව ට ප රද ශය ව ස ල යන න යකන හ කනත කන වහන ස ව ස න ඉද ක ර බවට දක ව ඇත ම ත ක ල න ව ය ප ත ය ම තක ල න රඹක න ඔය ස වර ධන ව ය ප ත ය 2007 ප බරව ර 12 වනද ද යත කරන ල බ අතර ව ඩ න මකල ජල ශය ව ව ත ක ර ම 2013 වර ෂය ජ ල 20 වන ද නද එවක ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත ග සහභ ග ත වය න ස ද කරන ලද ම ව ද බලන නශ ර ල ක ව ජල ව ල ල ය ස ත වම ල ශ ර රඹක න ඔය ර සවයර development lk 22 ජ ල 2013 සම ප රව ශය 10 න ව ම බර 2015 රඹක න ඔය ව ර ම ර ග ද ප ර තම න ත ව සම ප රව ශය 10 න ව ම බර 2015 රඹක න ඔය ර සර වයර බ ල ට ව ත ල කල එක ස පර ට ස ක ම ෂන ඩ asiansun lk සම ප රව ශය 10 න ව ම බර 2015 රඹක න ඔය ප ර ජ ක ට news lk 6 ඔක ත ම බර 2011 සම ප රව ශය 10 න ව ම බර 2015 රඹක න ඔය ට න ක රඹක න ශය ඕල ඩ කන ස ට රක ෂන ශ ර ල ක ට ර වල න ට සම ප රව ශය 10 න ව ම බර 2015 රඹක න ශය ර ය න ස ඔෆ ඒන ෂ යන ට ග ර නය ට ක නල අම ප ර රඹක න ඔය ගල ඇල අම ස න ල ක සම ප රව ශය 10 න ව ම බර 2015 Naalir Jamaldeen 21 ජ ල 2013 රඹක න ඔය ඉර ග ෂන ප ර ජ ක ට ක ම ෂන ඩ සන ඩ ඔබ සවර සම ප රව ශය 10 න ව ම බර 2015 රඹක න ශය මල ට පප ස ඉර ග ෂන ප ර ජ ක ට ල න ඩ ම ර ක ඉන කන ට ර ස ඉර ග ෂන හ ස ට ර ඩ ල න ව ස 2 ජ ල 2013 සම ප රව ශය 10 න ව ම බර 2015 බ හ ර සබ ඳ රඹක න ඔය ට න ක geoview info සම ප රව ශය 10 න ව ම බර 2015 ප ර ජ ක ට ස රඹක න ඔය ව ර ම ර ග ද ප ර තම න ත ව ශ ර ල ක ව සම ප රව ශය 10 න ව ම බර 2015