රන්දෙණිගල වේල්ල ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි විශාල ජල වේල්ලකි. වේල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 නොවැම්බර් මස ආරම්භ වු අතර එය සම්පුර්ණ විමට ආසන්න වශයෙන් අවුරුදු 4 ක් ගත විය. වේල්ල හා බලාගාරය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් 1986 දි උත්සවාකාරයෙන් විවෘත විය.
රන්දෙණිගල වේල්ල Randenigala Dam | |
---|---|
රන්දෙණිගල වේල්ල දකුණු ඉවුරේ සිට දිස්වන අකාරය. විදුලි බලාගාරය පසෙකින් දිස්වේ. | |
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | , මධ්‍යම පළාත |
ඛණ්ඩාංක | 07°12′00″N 80°55′30″E / 7.20000°N 80.92500°Eඛණ්ඩාංක: 07°12′00″N 80°55′30″E / 7.20000°N 80.92500°E |
අරමුණ | |
තත්වය | Operational |
ඉදිකිරීම ඇරඹුවේ | නොවැම්බර් 1982 |
විවෘතය | 1986 |
Construction cost | 4.898 බිලියන (1986) |
Owner(s) | මහවැලි අධිකාරිය |
වේල්ල සහ වාන් දොරටු | |
හරස් කර ඇත්තේ | මහවැලි ගඟ |
උස (foundation) | 94 m (308 ft) |
දිග | 485 m (1,591 ft) |
Elevation at crest | 239 m (784 ft) |
පළල (crest) | 10 m (33 ft) |
පළල (පාදම) | 303 m (994 ft) |
3 | |
වාන් දොරටු වර්ගය | , |
වාන් දොරටු ධාරිතාවය | 8,100 m3/s (290,000 cu ft/s) |
ජලාශය | |
නම | රන්දෙණිගල ජලාශය |
ධාරිතාවය (Total) | 861,000,000 m3 (3.04×1010 cu ft) |
ක්‍රියාකාරී ධාරිතාවය | 558,000,000 m3 (1.97×1010 cu ft) |
2,330 km2 (900 sq mi) | |
මතුපිට ක්ෂේත්රඵලය | 1,350 ha (13.5 km2) |
Operator(s) | ලංවිම |
2 × 63 | |
126 | |
428 | |
http://www.mahawelicomplex.lk/randdam.htm |
වේල්ල ඉදිකිරිමේ පිරිවැය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4,898(1986) වු අතර අරමුදලෙන් 24.6% (රුපියල් බිලියන 1,207) දේශීය රජයත් ඉතිරි බහුතරය ජර්මනිය විසින්ද සපයන ලදී.
වේල්ල
රන්දෙණිගල වේල්ල පිහිටා ඇත්තේ කි.මි.19 ක් (සැතපුම් 11.8) වික්ටෝරියා වේල්ලට පහළින් හා කිලෝමීටර් 2.8 (සැතපුම් 1.7) ක් රන්ටැඹේ වේල්ලට ඉහළින්ය. එය උසන් මීටර් 94 (අඩි 308) ද, දිගන් මීටර් 485(අඩි 1,591)ක්ද , ශිර්ෂ හා පාදම පිළිවෙළින් මීටර් 10 (අඩි 33)ක් සහ මීටර් 303 (අඩි 994) ක පළලකින් ද යුක්තය. මෙම වේල්ල බහුලව පාෂාණ වලින් සාදා ඇති අතර හරය මැටියෙන් සමන්විත වේ.
ඒකාබද්ධ විසර්ජන පරිමාව 8,100 m3/s (290,000 cu ft/s) වු වාන් දොරටු 3 ක් වේල්ලේ දකුණු කෙළවරේ ඉදිකර ඇත.එහි දිග 270 m (886 ft) හා ඒකාබද්ධ පළල 48 m (157 ft) වේ.
ජලාශය
වේල්ල රන්දෙනිගල ජලාශය නිර්මාණය කරයි. කිලෝමීටර් 2,330 (සැතපුම් 1450) පෝෂක ප්‍රදේශයක් සහ 861.000.000 m3 මුළු ගබඩා ධාරිතාවක් සහිත රන්දෙණිගල ජලාශය මෙරට විශාලතම ජලාශ වලින් එකකි.
ජලාශයේ වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රමාණය ආසන්න වශයෙන් 1,250–3,000 mm (49.21–118.11 in)කි. මීට අමතරව, ජලාශයට ජලය වික්ටෝරියා ජලාශයෙන් හා මහවැලි ගඟෙන් ද ලැබේ.
බලාගාරය
මෙම විදුලි බලාගාරය වේල්ල පහළ වම් ඉවුරේ පිහිටා ඇත. ජලාශයෙන් ජලය පිළිවෙලින් මීටර් 270 (අඩි 886) සහ මීටර් 6.2 (අඩි 20.3) ක දිගක් හා විශ්කම්භයක් සහිත තනි වානේ උමග හරහා විදුලිබලාගාරයට බෙදාහැරේ.
ඩොලී ටර්බයින දෙකක් විසින් බලය සපයන මෙගාවොට් 63 ක ධාරිතාවකින් යුත් විදුලි ජනක යන්ත්‍ර දෙකකින් බලාගාරය සමන්විත වේ. මෙය පිළිවෙළින් 1986 අගෝස්තු සහ සැප්තැම්බර් වලදී විවෘත කරන ලදී. මෙගාවොට් (MW) 126 ක ඒකාබද්ධ ධාරිතාවකින් යුතු බලාගාරය වාර්ෂිකව ගිගාවොට් පැය(GWh) 428 ජනනය කරයි.
මේවාද බලන්න
ආශ්රිත
බාහිර සබැඳි
- රන්දෙණිගල වේල්ල ඉදිකිරීම යූ ටියුබ් වෙත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රන ද ණ ගල ව ල ල ශ ර ල ක ව මධ යම පළ ත ප හ ට ව ශ ල ජල ව ල ලක ව ල ල ඉද ක ර ම කටය ත 1982 න ව ම බර මස ආරම භ ව අතර එය සම ප ර ණ ව මට ආසන න වශය න අව ර ද 4 ක ගත ව ය ව ල ල හ බල ග රය ජන ධ පත ජ ආර ජයවර ධන මහත අත න 1986 ද උත සව ක රය න ව ව ත ව ය රන ද ණ ගල ව ල ල Randenigala Damරන ද ණ ගල ව ල ල දක ණ ඉව ර ස ට ද ස වන අක රය ව ද ල බල ග රය පස ක න ද ස ව රටශ ර ල ක වස ථ නය මධ යම පළ තඛණ ඩ ක07 12 00 N 80 55 30 E 7 20000 N 80 92500 E 7 20000 80 92500 ඛණ ඩ ක 07 12 00 N 80 55 30 E 7 20000 N 80 92500 E 7 20000 80 92500අරම ණතත වයOperationalඉද ක ර ම ඇරඹ ව න ව ම බර 1982 1982 11 ව ව තය1986 1986 Construction cost4 898 බ ල යන 1986 Owner s මහව ල අධ ක ර යව ල ල සහ ව න ද රට හරස කර ඇත ත මහව ල ගඟඋස foundation 94 m 308 ft ද ග485 m 1 591 ft Elevation at crest239 m 784 ft පළල crest 10 m 33 ft පළල ප දම 303 m 994 ft 3ව න ද රට වර ගය ව න ද රට ධ ර ත වය8 100 m3 s 290 000 cu ft s ජල ශයනමරන ද ණ ගල ජල ශයධ ර ත වය Total 861 000 000 m3 3 04 1010 cu ft ක ර ය ක ර ධ ර ත වය558 000 000 m3 1 97 1010 cu ft 2 330 km2 900 sq mi මත ප ට ක ෂ ත රඵලය1 350 ha 13 5 km2 Operator s ල ව ම2 63126428http www mahawelicomplex lk randdam htm ව ල ල ඉද ක ර ම ප ර ව ය ආසන න වශය න ර ප යල බ ල යන 4 898 1986 ව අතර අරම දල න 24 6 ර ප යල බ ල යන 1 207 ද ශ ය රජයත ඉත ර බහ තරය ජර මන ය ව ස න ද සපයන ලද ව ල ලව ල ල ව ශ ල ව න ද රට ත නක රන ද ණ ගල ව ල ල ප හ ට ඇත ත ක ම 19 ක ස තප ම 11 8 ව ක ට ර ය ව ල ලට පහළ න හ ක ල ම ටර 2 8 ස තප ම 1 7 ක රන ට ඹ ව ල ලට ඉහළ න ය එය උසන ම ටර 94 අඩ 308 ද ද ගන ම ටර 485 අඩ 1 591 ක ද ශ ර ෂ හ ප දම ප ළ ව ළ න ම ටර 10 අඩ 33 ක සහ ම ටර 303 අඩ 994 ක පළලක න ද ය ක තය ම ම ව ල ල බහ ලව ප ෂ ණ වල න ස ද ඇත අතර හරය ම ට ය න සමන ව ත ව ඒක බද ධ ව සර ජන පර ම ව 8 100 m3 s 290 000 cu ft s ව ව න ද රට 3 ක ව ල ල දක ණ ක ළවර ඉද කර ඇත එහ ද ග 270 m 886 ft හ ඒක බද ධ පළල 48 m 157 ft ව ජල ශයහරස බ ද ද න ඉවතට 13km ස ට දක න ජල ශය ව ල ල රන ද න ගල ජල ශය න ර ම ණය කරය ක ල ම ටර 2 330 ස තප ම 1450 ප ෂක ප රද ශයක සහ 861 000 000 m3 ම ළ ගබඩ ධ ර ත වක සහ ත රන ද ණ ගල ජල ශය ම රට ව ශ ලතම ජල ශ වල න එකක ජල ශය ව ර ෂ ක වර ෂ පතනය ප රම ණය ආසන න වශය න 1 250 3 000 mm 49 21 118 11 in ක ම ට අමතරව ජල ශයට ජලය ව ක ට ර ය ජල ශය න හ මහව ල ගඟ න ද ල බ බල ග රයරන ද ණ ගල බල ග රය ව ද ල බල ග රය ම ම ව ද ල බල ග රය ව ල ල පහළ වම ඉව ර ප හ ට ඇත ජල ශය න ජලය ප ළ ව ල න ම ටර 270 අඩ 886 සහ ම ටර 6 2 අඩ 20 3 ක ද ගක හ ව ශ කම භයක සහ ත තන ව න උමග හරහ ව ද ල බල ග රයට බ ද හ ර ඩ ල ටර බය න ද කක ව ස න බලය සපයන ම ග ව ට 63 ක ධ ර ත වක න ය ත ව ද ල ජනක යන ත ර ද කක න බල ග රය සමන ව ත ව ම ය ප ළ ව ළ න 1986 අග ස ත සහ ස ප ත ම බර වලද ව ව ත කරන ලද ම ග ව ට MW 126 ක ඒක බද ධ ධ ර ත වක න ය ත බල ග රය ව ර ෂ කව ග ග ව ට ප ය GWh 428 ජනනය කරය ම ව ද බලන නශ ර ල ක ව ජල ව ල ල ය ස ත ව ශ ර ල ක ව බල ග ර ල ය ස ත වආශ ර තබ හ ර සබ ඳ රන ද ණ ගල ව ල ල ඉද ක ර ම ය ට ය බ ව ත