....
රත්නාවලී බිසව | |
---|---|
දක්ඛින දේශයේ රැජින | |
වල්ලභයා | |
දරුවන් | පළමුවන පරාක්රමබාහු රජ |
පියා | පළමුවන විජයබාහු රජ |
මව | තිලෝක සුන්දරී බිසව |
රත්නාවලී කුමරිය යනු පළමුවන පළමු වන විජයබාහු රජුගේ කාලිංග වංශික තිලෝක සුන්දරී බිසවගේ දියණියකි.ඇය පළමුවන වික්රමබාහු රජුගේ සහෝදරිය වන අතර සුගලා දේවියගේ අර්ධ සහෝදරියයි.
ඇය තම නැන්දණිය ගේ පුත්රයා වූ ද්ක්ඛිණදේශය පාලකයා වූ මානාභරණ කුමරු සමග විවාහ විය.පළමුවන පරාක්රමබාහු යනු ඔවුන් දෙදෙනාගේ පුත්රයාය.තවද ප්රභාවතී කුමරිය ලෙස දියණියක්ද ඔවුන්ට සිට ඇත.ඇය දෙවැනි මානාභරණ කුමරු ගේ බිසව විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රත න වල බ සවදක ඛ න ද ශය ර ජ නවල ලභය දර වන පළම වන පර ක රමබ හ රජප ය පළම වන ව ජයබ හ රජමවත ල ක ස න දර බ සව රත න වල ක මර ය යන පළම වන පළම වන ව ජයබ හ රජ ග ක ල ග ව ශ ක ත ල ක ස න දර බ සවග ද යණ යක ඇය පළම වන ව ක රමබ හ රජ ග සහ දර ය වන අතර ස ගල ද ව යග අර ධ සහ දර යය ඇය තම න න දණ ය ග ප ත රය ව ද ක ඛ ණද ශය ප ලකය ව ම න භරණ ක මර සමග ව ව හ ව ය පළම වන පර ක රමබ හ යන ඔව න ද ද න ග ප ත රය ය තවද ප රභ වත ක මර ය ල ස ද යණ යක ද ඔව න ට ස ට ඇත ඇය ද ව න ම න භරණ ක මර ග බ සව ව ය