රජත් ටෝකස් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වූයේ රූපවාහිනී සඳහා ඔහු දැක්වූ රංගන දායකත්වය හේතුවෙනි. පළමුව ඔහු රූපවාහිනී කතාමාලාවේ ගේ චරිතය නිරූපණය කළේ ය. අනතුරුව ජෝධා අක්බර් කතාමාලාවේ ගේ චරිතය නිරූපණය කළේ ය. වඩාත් මෑතක දී ඔහු විසින් චන්ද්‍ර නන්දිනී රූපවාහිනී කතාමාලාවේ චන්ද්‍රගුප්ත මෞර්ය චරිතය නිරූපණය කොට තිබේ.
රජත් ටෝකස් | |
---|---|
![]() | |
උපත | රජත් ටෝකස් |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
පුරවැසිබව | ඉන්දියාව |
රැකියාව | |
සක්‍රීය වසර | 2006 - වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | |
උපන් නගරය | , නව දිල්ලි, ඉන්දියාව |
කලත්‍රයා(යන්) | ශ්‍රීස්ති නායියර් |
දෙමව්පියන්(s) | රාම්වීර් ටෝකස්, ප්‍රමිලා ටෝකස් |
මුල්කාලීන දිවිය
රජත් ටෝකස් දිල්ලියේ හි හෝප් හෝල් පදනමේ පාසලෙහි අධ්‍යාපනය හදාරා ඇත.
2015 ජනවාරි මස, රජත් වේදිකා රංගන ශිල්පිනියක වන ශ්‍රීස්ති නායියර් සමග විවාහ විය.
වෘත්තිය
රජත් සිය රූපවාහිනී රංගන වෘත්තිය ආරම්භ කළේ ඩීඩී නැෂනල් නාළිකාවේ බොංගෝ නම් වැඩසටහනෙනි. ඔහු විසින් එහි දී අශූ නැමැති චරිතය නිරූපණය කරන ලදී. මීට අමතරව ඔහු විසින් ලයිට්හවුස් ෆෝ චිල්ඩ්රන්, ජාදුයි චිරාග්, තරංග්, යේ හවායාන් වැනි වැඩසටහන් ගණනාවකට රංගන දායකත්වය සපයා ඇත. අනතුරුව 2005දී සිය පියා සමග මුම්බායි වෙත පැමිණි ටෝකස් හට ඔහුගේ පළමු චරිතය හිමි විය. මෙහි දී ඔහු විසින් රූපවාහිනී කතාමාලවේ සායි බාබාගේ සොහොයුරා වූ තන්ත්යාගේ චරිතය නිරූපණය කරන ලදී.
2006දී ආයතනය විසින් ඔහුව රූපවාහිනී කතාමාලාවේ ලාබාල ගේ චරිතය සඳහා තෝරාගන්නා ලදී. මෙය රජත්ගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය විය. මෙම චරිතය නිරූපණය වෙනුවෙන් ඔහු සම්මාන කිහිපයක් හිමි කරග්තතේ ය. එහි දී 2007 ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූ අතර, ඔහුට සහ මුග්ධා චපේකාර්හට 2007 ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ දී හොඳම යෝග්‍ය ජෝඩි සම්මානය හිමි විය. මුලින් ඔහුගේ චරිතය කථාංග 3-5 දක්වා පමණක් යොදා ගැනීමට තීරණය වී තිබුණත්, ඔහුගේ රංගන ප්‍රතිභාව සහ ලද ජනප්‍රියත්වය හේතුවෙන් කථාංග 200ක පමණ චරිත නිරූපණයට ඔහුට සිදු විය.
2008දී ඔහු තවත් දැවැන්ත නිර්මාණයක් වූ සමග සම්බන්ධ විය. මෙහි දී ඔහු වීර් නම් චරිතය නිරූපණය කළේ ය. මෙම කතාමාලාවේ ද ඔහුගේ රංගනය ජනාදරයට පාත්‍ර විය.
2010දී, ඒක්තා කපූර් විසින් ඇගේ කතාමාලාවේ සමාන්තර ප්‍රධාන චරිතයක් සඳහා ටෝකස්ව තෝරාගන්නා ලදී. මෙහි දී ඔහු රොබින්දෝ ගංගුලි නම් චරිතය නිරූපණය කළේ ය. පසුව ඔහු සහ යන කතාමාලාවල කථාංගික චරිත නිරූපණය කළේ ය.
2012දී, කපුර් විසින් නැවත වරක් ටෝකස්ව ඇගේ ජෝධා අක්බර් සෝප් ඔපෙරාවේ ගේ චරිතය නිරූපණයට යොදාගන්නා ලදී. fමෙම චරිතය නිරූපණය වෙනුවෙන් ඔහු හිමි සම්මානයත්,,, සහ යන සම්මාන හිමි කරගන්නට සමත් විය. මෑතක දී ඔහු විසින් කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ නාගින්ට කතාමාලාවේ කබීර් (ඉච්ඡාධාරී මුගටියා) නම් චරිතය නිරූපණය කරන ලදී.
නිර්මාණ දායකත්වය
වර්ෂය | වැඩසටහන | චරිතය |
---|---|---|
2005 | තන්ත්යා | |
2006-2007 | ලාබාල | |
2008 | වීර් | |
2010 | ලාබාල කේෂව්, මාධව් ශාස්ත්‍රි | |
2010-2011 | රොබින්දෝ ගංගුලි | |
2011 | ක්‍රිෂ්ණා (කථාංග 2ක) | |
2012 | අංකුශ් (කථාංග 1ක) | |
2013–2015 | ජෝධා අක්බර් | ජලාලුද්දීන් මොහම්මද් අක්බර්/ |
2016 | නාගින් | කබීර්/ෂබ්බීර් ඔබරෝයි (නේව්ලා) |
2016 | චන්ද්‍ර නන්දිනි | චන්ද්‍රගුප්ත මෞර්ය |
සම්මාන
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2007 | 7වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | ප්‍රධාන චරිතයක හොඳම නළුවා (ජනප්‍රිය) | දිනාගති | |
දිනාගති | ||||
ප්‍රියතම චෝටා බච්චා | දිනාගති | |||
ප්‍රියතම යෝග්‍ය ජෝඩි | දිනාගති | |||
2013 | ජෝධා අක්බර් | දිනාගති | ||
වඩාත් ජනප්‍රිය මුහුණ පිරිමි | දිනාගති | |||
දිනාගති | ||||
2014 | ප්‍රධාන චරිතයක හොඳම නළුවා (විචාරක) | දිනාගති | ||
දිනාගති | ||||
දිනාගති | ||||
දිනාගති |
ආශ්‍රේයයන්
- Jodha Akbar not an adaptation of Hrithik's film: Rajat Tokas
- . The Hindu. 18 January 2008. 24 March 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2017.
- Television's Akbar, Rajat Tokas marries girlfriend in Udaipur
- Rajat Tokas marries girlfriend Shrishti Nayyar in Udaipur
- . The Hindu. 24 October 2007. 27 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2017.
- In daily soaps male leads are just onlookers: Rajat Tokas
- Rajat Tokas is Ekta's Akbar
- Rajat Tokas to play Emperor Akbar in Ekta Kapoor's Jodha Akbar, http://articles.timesofindia.indiatimes.com/2013-03-19/tv/37815609_1_jodha-akbar-paridhi-sharma-rajat-tokas, ප්‍රතිෂ්ඨාපනය 2017-11-10
- Nominations of Big Star Entertainment Awards 2013
- Rajat Tokas wins Best Actor in Drama Series at Star Guild Awards, 2014
- Winners List: Boroplus Gold Awards, 2014
- Winners List:13th Indian Telly Awards, http://tellyawards.indiantelevision.com/tellyawards/nominees/winners, ප්‍රතිෂ්ඨාපනය 2017-11-10
- Winners & Nominees of Indian Television Academy Awards, 2007, http://www.indiantelevisionacademy.com/site/awards_hhita_details_new.php?year=2007, ප්‍රතිෂ්ඨාපනය 2017-11-10
- Winners List: 7th Indian Telly Awards, http://tellyawards.indiantelevision.com/y2k7/winners-list.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-10
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Star Parivaar Awards
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Star Paarivar Awards
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Zee Rishtey Awards
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය