රක්ෂා බන්ධන, (ආරක්ෂා බැඳීම) හෝ රක්ෂී යනු, ප්‍රාථමික වශයෙන් ඉන්දියාව, මුරුසිය සහ නේපාලය(මදේශීවරුන් පමණි) යන රටවල විසින් පිළිපදනු ලැබෙන, වන අතර, එහිදී සැමරෙන්නේ සෙහොයුරන්, ඥාති සොහොයුරන් සහ සොහොයුරියන් අතර සම්බන්ධතාවයයි. ඉන්දියාවේ බොහෝ තැන්හී එය රක්ෂී පූර්නිමා ලෙසින්ද හැඳින්වෙයි. පකිස්තානයේ සමහර කොටස්වලදීද එය සැමරෙයි. මෙම උත්සවය පවත්වනු ලබන්නේ හින්දුවරු, ජෛනවරු සහ සමහරක් ෂීක්වරු විසිනි.
(රක්ෂා බන්ධන) | |
---|---|
රක්ෂි නිදසුන්. | |
Official name | රක්ෂා බන්ධන |
Also called | රක්ෂි |
Observed by | , , |
Date | මාසයෙහි (පුර පසලොස්වක) |
Related to |
මෙම උත්සවයේ ප්‍රධාන අංගය වනුයේ ආරක්ෂාව ලබා ගැනීම වස් සොහොයුරියක විසින් රාකි නමින් හඳුන්වන ශුද්ධ වූ නූල් පටක් සොහොයුරකුගේ අතෙහි ගැට ගැසීමකි. මීට ප්‍රතිචාර වශයෙන් සොහොයුරා විසින් සොහොයුරියට ත්‍යාගයක් දී ඇගේ ආරක්ෂාව සලසන බවට කැප වෙයි. සොයුරු සොයුරියන් විසින් ඔවුනොවුන්ට රස කැවිලි කැවිමද මේ උත්සවයේ විශේෂ ලක්ෂණයකි. මෙම ආරක්ෂාව සැලසීම හුදෙක් එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පමණක්ම සිදුවිම අවශ්‍ය නොවේ . මේ සඳහා මස්සිනා, නෑනාවරු හෝ මිතුරු මිතුරියන් ඉදිරිපත් විමද සිදුවේ. මිනෝර්හි රාණි, කරුණාවති යන ස්ත්‍රියක් ඇයට බන්දුර් ෂා නැමැත්තෙකුගෙන් තර්ජන එල්ල වූ අවස්ථාවක සිය ආරක්ෂාව පිණිස නූල් පටක් මෝගල් අධිරාජ්‍යයකු වූ හුමායන් වෙත යැව් බව සඳහන් වේ. මෙහිදි හුමායන් ඔහු නිරතව සිටි යුධ මෙහෙයුම නවතා ඇගේ ආරක්ෂාව සඳහා ආ බවත් සඳහන් වේ.
මෙම රාකි චාරිත්‍රය අනෙකුත් අවස්ථාවලදී ද භක්තීත්වය ප්‍රකාශ කිරිම සඳහා යොදා ගැනේ. (පවුලෙන් පිටස්තර අය සමඟ වුවද චාරිත්‍රය සිදුකල බව සඳහන් ව ඇත).
ආශ්රිත
- කේ. මෝටි ගෝකුල්සිං, විමල් දිසානායක (2009-02-04), පොපියුලර් කල්චර් ඉන් ග්ලෝබලයිස්ඩ් ඉන්ඩියා, ටේලර් & ෆ්‍රැන්සිස්, 2009, ISBN , සම්ප්‍රවේශය 2011-08-16,
... Raksha Bandhan: A popular festival of Indian Sub-continent where sister ties a thread on brother's wrist, seeking protection ...
- සිල්වි ලැංලෝඩ් (2007), ද රයිට් ඔෆ් ද චයිල්ඩ් ටු රිලිජස් ෆ්‍රීඩම් ඉන් ඉන්ටර්නැෂනල් ලෝ, මාටිනස් නිජ්හොෆ් ප්‍රකාශකයෝ, 2007, ISBN , සම්ප්‍රවේශය 2011-08-16,
... certain festivals which many Sikhs share with Hindus (namely Divali and Rakhri) ...
- "රාකි ෆෙස්ටිවල් සෙලිබ්‍රේටඩ් ඉන් ටක්ෂිලා". Dawn.Com. 2011-08-12. සම්ප්‍රවේශය 2012-07-27.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රක ෂ බන ධන ආරක ෂ බ ඳ ම හ රක ෂ යන ප ර ථම ක වශය න ඉන ද ය ව ම ර ස ය සහ න ප ලය මද ශ වර න පමණ යන රටවල ව ස න ප ළ පදන ල බ න වන අතර එහ ද ස මර න න ස හ ය රන ඥ ත ස හ ය රන සහ ස හ ය ර යන අතර සම බන ධත වයය ඉන ද ය ව බ හ ත න හ එය රක ෂ ප ර න ම ල ස න ද හ ඳ න ව ය පක ස ත නය සමහර ක ටස වලද ද එය ස මර ය ම ම උත සවය පවත වන ලබන න හ න ද වර ජ නවර සහ සමහරක ෂ ක වර ව ස න රක ෂ බන ධන රක ෂ න දස න Official nameරක ෂ බන ධනAlso calledරක ෂ Observed by Dateම සය හ ප ර පසල ස වක Related to ම ම උත සවය ප රධ න අ ගය වන ය ආරක ෂ ව ලබ ග න ම වස ස හ ය ර යක ව ස න ර ක නම න හඳ න වන ශ ද ධ ව න ල පටක ස හ ය රක ග අත හ ග ට ග ස මක ම ට ප රත ච ර වශය න ස හ ය ර ව ස න ස හ ය ර යට ත ය ගයක ද ඇග ආරක ෂ ව සලසන බවට ක ප ව ය ස ය ර ස ය ර යන ව ස න ඔව න ව න ට රස ක ව ල ක ව මද ම උත සවය ව ශ ෂ ලක ෂණයක ම ම ආරක ෂ ව ස ලස ම හ ද ක එකම පව ල සහ දර සහ දර යන අතර පමණක ම ස ද ව ම අවශ ය න ව ම සඳහ මස ස න න න වර හ ම ත ර ම ත ර යන ඉද ර පත ව මද ස ද ව ම න ර හ ර ණ කර ණ වත යන ස ත ර යක ඇයට බන ද ර ෂ න ම ත ත ක ග න තර ජන එල ල ව අවස ථ වක ස ය ආරක ෂ ව ප ණ ස න ල පටක ම ගල අධ ර ජ යයක ව හ ම යන ව ත ය ව බව සඳහන ව ම හ ද හ ම යන ඔහ න රතව ස ට ය ධ ම හ ය ම නවත ඇග ආරක ෂ ව සඳහ ආ බවත සඳහන ව ම ම ර ක ච ර ත රය අන ක ත අවස ථ වලද ද භක ත ත වය ප රක ශ ක ර ම සඳහ ය ද ග න පව ල න ප ටස තර අය සමඟ ව වද ච ර ත රය ස ද කල බව සඳහන ව ඇත ආශ ර තක ම ට ග ක ල ස ව මල ද ස න යක 2009 02 04 ප ප ය ලර කල චර ඉන ග ල බලය ස ඩ ඉන ඩ ය ට ලර amp ෆ ර න ස ස 2009 ISBN 978 0 415 47667 6 සම ප රව ශය 2011 08 16 Raksha Bandhan A popular festival of Indian Sub continent where sister ties a thread on brother s wrist seeking protection ස ල ව ල ල ඩ 2007 ද රය ට ඔෆ ද චය ල ඩ ට ර ල ජස ෆ ර ඩම ඉන ඉන ටර න ෂනල ල ම ට නස න ජ හ ෆ ප රක ශකය 2007 ISBN 978 90 04 16266 2 සම ප රව ශය 2011 08 16 certain festivals which many Sikhs share with Hindus namely Divali and Rakhri ර ක ෆ ස ට වල ස ල බ ර ටඩ ඉන ටක ෂ ල Dawn Com 2011 08 12 සම ප රව ශය 2012 07 27