මෙම ලිපියෙහි නොමැත. |
යළි හමුවෙන්නයි | |
---|---|
අධ්‍යක්ෂණය | සේන සමරසිංහ |
රචනය | සෝමපාල ලීලානන්ද |
තිර රචනය | සෝමපාල ලීලානන්ද |
කතාවස්තුව | සෝමපාල ලීලානන්ද |
නිශ්පාදනය | චම්පිකා චිත්‍රපට(ඒ.ඩී.ප්‍රේමදාස) |
රංගන ශිල්පීන් | ගාමිණී ෆොන්සේකා |
සිනෙමාරූපණය | ඩැනී ඩබ්ලිව් පතිරණ |
සංස්කරණය | ස්ටැන්ලි ද අල්විස් |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
- ගාමිණී ෆොන්සේකා
- ශ්‍රියානි අමරසේන
- හරිස් ජයරත්න
- සබීතා පෙරේරා
- දමිත් ප්‍රනාන්දු (ළමා)
- ශිරාණි නුගේරා
- ශාන්ති ලේඛා
- හියුගෝ ප්‍රනාන්දු
- රිචඩ් වීරක්කොඩි
- නන්ද ජයමාන්න
- ටිරෝන් මයිකල්
- ටෙඩී විද්‍යාලංකාර
- සිසිර කුමාරතුංග
- ඊ. ඒ. වීරසිංහ
- මිල්ටන් මල්ලවආරච්චි
- චන්ද්‍රලේඛා පෙරේරා
ගීතයන්
Untitled |
---|
සියලු ගීත රචනය සහ නිර්මාණය සිදුකරන ලද්දේ කේ. ඩී. කේ. ධර්මවර්ධන, සෝමපාල ලීලානන්ද, ධර්මසිරි ගමගේ.
අංකය. | ගීතය | සංගීතය | ගායනයන් | කාලය |
---|---|---|---|---|
1. | "සඳු පායා ආකාසේ" | සරත් දසනායක | මිල්ටන් මල්ලවආරච්චි | |
2. | "ඔබයි මමයි මැවූ සිහින" | සරත් දසනායක | මිල්ටන් මල්ලවආරච්චි | |
3. | "ආදරයේ මන්දිරේ ඇරුනා වාගේ" | සරත් දසනායක | චන්ද්‍රලේඛා පෙරේරා | |
4. | "ආදරයේ මන්දිරේ වැසුනා වාගේ" | සරත් දසනායක | වික්ටර් රත්නායක, චන්ද්‍රලේඛා පෙරේරා | |
5. | "පාවී ඇදී යාදෝ කොහේ" | සරත් දසනායක | චන්ද්‍රලේඛා පෙරේරා | |
6. | "පොඩි පුතු ඔබ මගේ" | සරත් දසනායක | මිල්ටන් මල්ලවආරච්චි | |
7. | "පොඩි පුතු මා ඔබේ" | සරත් දසනායක | මිල්ටන් මල්ලවආරච්චි, ධම්මිකා වල්පොල |
නිෂ්පාදනය
- සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
- කැමරා සහාය – ජී. නන්දසේන
- සංස්කරණ සහාය – උපාලි අමරතුංග
- කාර්මික සහාය – ඇන්. සේනාරත්න, උපාලි අලවත්තේගම, ජී. ඇස්. පී. ගුණතිලක, අශෝක ශ්‍රීලාල්, එස්. බන්දුල, එස්. ප්‍රේමදාස, ප්රමිකි රුද්‍රිගෝ, ජනක විජේතුංග, ඩබ්ලිව්. සෙල්වරාජා
- කලා අධ්‍යක්ෂණය - සරත් රණවක
- නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ
- ඇඳුම් නිර්මාණය – ලීලා සමරසිංහ
- කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
- කාර්මික උපකරණ - සමරසිංහ
- චිත්‍රපට ශබ්ද පරිපාලනය – ඩිල් ෆිල්ම්ස්, ප්‍රසාද් චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
- නිෂ්පාදන කළමනාකරණය - සිරිල් අමරසිංහ
- නිෂ්පාදන අධිකාරී – නන්ද ජයමාන්න
ප්‍රදර්ශනය
ආරම්භක සිනමාශාලා - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඕඩියන් – ගල්කිස්ස, රත්නාවලී – ජාඇල, ඉම්පාලා - රාජගිරිය, නිව් මිනර්වා - කළුතර, නිව් සිනමා - කුරුණෑගල, එමෙස් - මොරටුව, නිව් සිනමා - මාතර, පබ්ලික් හෝල් - ගම්පහ, අනුර – අම්බලන්ගොඩ, වේල්ස් - මහනුවර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය