යසුෂි අකෂි (明石 康 Akashi Yasushi, උපත ජනවාරි 19, 1931 අකිතා ප්‍රාන්තයේ හිනයි නගරය) ජ්‍යෙෂ්ඨ ජපාන රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ එක්සත් ජාතීන්ගේ පරිපාලකයෙකි. හෙතෙම එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නිව්යෝක් නුවර මූලස්ථානය මගින් දේශපාලනිකව අන්තර්ජාතික සිවිල් සේවකයෙක් ලෙස පත් කරන ලදී. මහජන තොරතුරු පිළිබඳ උප-ලේකම්-ජනරාල්, නිරායුධකරණය තොරතුරු පිළිබඳ උප-ලේකම්-ජනරාල් සහ මානවවාදී කටයුතු හා හදිසි සහන පිළිබඳ උප-ලේකම්-ජනරාල් යන පදවි උසුලන ලදී.
නොයෙක් අන්‍ය අතිරේක නියමයන් අතර යුද්ධයට පෙර යුගෝස්ලෝවියාවේ ලේකම්-ජනරාල්වරයාගේ පෞද්ගලික නියෝජිත ලෙස කටයුතුකරන ලදී. එසේම ඔහු 1993 කාම්බෝජියානු මැතිවරණයටපසු සාම සාකච්ජා අධීක්ෂණය කරනලදී. එතැනදී ඔහුගේ සාර්ථකත්වය ගැන නොසලකා බෝල්කනයේ පසුකාලීන ක්‍රියාකලාපය පිලිබඳව ඔහුව තරයේ විවේචනය කරන ලදී. ප්‍රධාන වශයෙන් ඊට හේතු වූයේ සර්බිනියානු සමූලඝාතනය වැලැක්වීමට නොහැකි වීමයි.
ශ්‍රීලංකා රජය හා දෙමළ කොටි ත්රස්තවාදීන් අතර ගිවිසුමට පහසුකම් සැලසීම සඳහා 2006 සැප්තැම්බර් මස ශ්‍රීලංකාවට පැමිණියේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
යස ෂ අකෂ 明石 康 Akashi Yasushi උපත ජනව ර 19 1931 අක ත ප ර න තය හ නය නගරය ජ ය ෂ ඨ ජප න ර ජ යත න ත ර කය ක සහ එක සත ජ ත න ග පර ප ලකය ක හ ත ම එක සත ජ ත න ග මහල කම ක ර ය ලය න ව ය ක න වර ම ලස ථ නය මග න ද ශප ලන කව අන තර ජ ත ක ස ව ල ස වකය ක ල ස පත කරන ලද මහජන ත රත ර ප ළ බඳ උප ල කම ජනර ල න ර ය ධකරණය ත රත ර ප ළ බඳ උප ල කම ජනර ල සහ ම නවව ද කටය ත හ හද ස සහන ප ළ බඳ උප ල කම ජනර ල යන පදව උස ලන ලද ග න ව Yasushi akashi with president rajapaksha jpg2008 ජනව ර 14 ද න ශ ර ල ක ජන ධ පත මහ න ද ර ජපක ෂ මහත සමග න ය ක අන ය අත ර ක න යමයන අතර ය ද ධයට ප ර ය ග ස ල ව ය ව ල කම ජනර ල වරය ග ප ද ගල ක න ය ජ ත ල ස කටය ත කරන ලද එස ම ඔහ 1993 ක ම බ ජ ය න ම ත වරණයටපස ස ම ස කච ජ අධ ක ෂණය කරනලද එත නද ඔහ ග ස ර ථකත වය ග න න සලක බ ල කනය පස ක ල න ක ර ය කල පය ප ල බඳව ඔහ ව තරය ව ව චනය කරන ලද ප රධ න වශය න ඊට හ ත ව ය සර බ න ය න සම ලඝ තනය ව ල ක ව මට න හ ක ව මය ශ ර ල ක රජය හ ද මළ ක ට ත රස තව ද න අතර ග ව ස මට පහස කම ස ලස ම සඳහ 2006 ස ප ත ම බර මස ශ ර ල ක වට ප ම ණ ය ය https si wikipedia org w index php title යස ෂ අකෂ amp oldid 470633 ව ත න සම ප රව ශනය ක ර ණ