යමන් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
රාග විවරණ
යමන් රාගය | රාග විවරණ |
---|---|
ථාටය (මේලය) | කළ්‍යාණ |
ආරෝහණ | ස, රි, ග, ම', ප, ධ, නි, ස |
අවරෝහණ | ස, නි, ධ, ප, ම', ග, රි, ස |
ජාතිය | සම්පූර්ණ සම්පූර්ණ |
වාදී ස්වරය | ග |
සංවාදී ස්වරය | නි |
මුඛ්‍යාංගය | නිරිග රිස පම' ගරිස |
ගායන සමය | රාත්‍රී ප්‍රථම ප්‍රහරය |
රස | ශාන්ත, වීර |
සර්ගම් ගීතය
යමන් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
ලක්ෂණ ගීතය යමන් රාගය
යමන් රාගය සඳහා වූ එක් ලක්ෂණ ගීතයක් පහතින් දැක්වේ.
වාදි {ග}
සංවාද { නි}
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
යමන ර ගය හ න ද ස ථ න ස ග තයට අයත ර ගයක ම ය 2007 වසර ස ට ශ ර ල ක ප රජ තන ත රව ද සම ජව ද ජනරජය අ ප ස ස ප සඳහ ව නව ව ෂය න ර ද ශය යටත ස ස නට න ර ද ශ ත ය අන ර ග ස ම ම ට ද සර ගම ලක ෂණ හ මධ යලය ග ත ඇත ලත ව ර ග ව වරණයමන ර ගය ර ග ව වරණථ ටය ම ලය කළ ය ණආර හණ ස ර ග ම ප ධ න සඅවර හණ ස න ධ ප ම ග ර සජ ත ය සම ප ර ණ සම ප ර ණව ද ස වරය ගස ව ද ස වරය න ම ඛ ය ගය න ර ග ර ස පම ගර සග යන සමය ර ත ර ප රථම ප රහරයරස ශ න ත ව රසර ගම ග තයයමන ර ගය සඳහ ව එක සර ගම ග තයක පහත න ද ක ව ලක ෂණ ග තය යමන ර ගයයමන ර ගය සඳහ ව එක ලක ෂණ ග තයක පහත න ද ක ව ව ද ග ස ව ද න