නීති භාෂිතයෙහි, මෝටූ ප්‍රෝප්‍රියෝ ( "තමන්ගේම අභිප්‍රාය පරිදී" සඳහා ලතින් වචනය) වෙතින් විස්තර කෙරෙන්නේ, වෙනත් වෙතින් ඉද්රිපත් වන විධිමත් ඉල්ලීමක් නොමැතිවම සිදුකෙරෙන නිල ක්‍රියාවකි. සමහරක් බල ක්ෂේත්රයන් විසින් මෙම සංකල්පය සඳහාම යන පදය භාවිතා කෙරෙයි.
, මෙයින් අදහස් වන්නේ, එතුමන්ගේ මුල් අදහස අනුවම සහ එතුමන් විසින් පුද්ගලික ලෙසින් අත්සන් තබා පාප්වහන්සේ විසින් නිකුත් කෙරෙන ලියැවිල්ලකි. මෙවැනි ලියැවිල්ලක් සම්පූර්ණ සභාවට හෝ, එහි කොටසකට හෝ, කිසියම් පුද්ගලයන්ට හෝ නිකුත් කීරීම සිදු විය හැක. එය නිකුත් කිරීමෙහිදී දෙනු ලබන හේතූන් සාවද්‍ය හෝ වංචනික හෝ වීම සාමාන්‍යයෙන් ලියවිල්ලක් නිර්බල කිරීමට හේතු විය හැකි වුවද, මෝටූ ප්‍රෝප්‍රියෝ ලෙසින් නිකුත් කල ලියවිල්ලක් එවැනි තත්ත්වයක් යටතේ වුවද බල රහිත නොවෙයි. එහි නීතික භාවය රඳා පවතින්නේ පාප්වහන්සේ විසින් එතුමන්ගේ තනි අභිප්‍රාය මත නිකුත් කිරීම මත පමණක් වන අතර දෙනු ලබන හේතූන් මත නොවෙයි.
1484 වසරෙහිදී පළමුවන මෝටූ ප්‍රෝප්‍රියෝ අටවන ඉනසන්ට් පාප්වහන්සේ විසිනි. විශේෂයෙන් ආයතන සංස්ථාපනය කිරීමෙහිදී, නීතිය හෝ විධිවිධානයන්හී සුළු වෙනස්කම් කිරීමෙහි සහ, පුද්ගලයින්ට හෝ ආයතනයන්ට අනුග්රහනයන් දැක්වීමෙහිදී සාමාන්‍ය ආකාරය ලෙසින් එය දිගටම භාවිතා වෙයි. එතුමන්ගේ සුදතුම් තනතුරෙහි පළමු වසර හත තුලදී, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් මෝටූ ප්‍රෝප්‍රියෝ ආඥාවන් 34 ක් නිකුත් කර ඇති අතර, එයින් බොහෝමයක් සභාවෙහි විධිවිධාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙයි.
- ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් ද ක්‍රිස්ටියන් චර්ච් (ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය 2005 ISBN ), s.v. motu proprio
- "කැතලික් එන්සයික්ලොෆීඩියා: මෝටූ ප්‍රෝප්‍රියෝ". newadvent.org.
- "මෝටු ප්රෝපියෝ | ෆ්රාන්සිස්". w2.vatican.va. සම්ප්‍රවේශය 2020-07-01.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ත භ ෂ තය හ ම ට ප ර ප ර ය තමන ග ම අභ ප ර ය පර ද සඳහ ලත න වචනය ව ත න ව ස තර ක ර න න ව නත ව ත න ඉද ර පත වන ව ධ මත ඉල ල මක න ම ත වම ස ද ක ර න න ල ක ර ය වක සමහරක බල ක ෂ ත රයන ව ස න ම ම ස කල පය සඳහ ම යන පදය භ ව ත ක ර ය ම ය න අදහස වන න එත මන ග ම ල අදහස අන වම සහ එත මන ව ස න ප ද ගල ක ල ස න අත සන තබ ප ප වහන ස ව ස න න ක ත ක ර න ල ය ව ල ලක ම ව න ල ය ව ල ලක සම ප ර ණ සභ වට හ එහ ක ටසකට හ ක ස යම ප ද ගලයන ට හ න ක ත ක ර ම ස ද ව ය හ ක එය න ක ත ක ර ම හ ද ද න ලබන හ ත න ස වද ය හ ව චන ක හ ව ම ස ම න යය න ල යව ල ලක න ර බල ක ර මට හ ත ව ය හ ක ව වද ම ට ප ර ප ර ය ල ස න න ක ත කල ල යව ල ලක එව න තත ත වයක යටත ව වද බල රහ ත න ව ය එහ න ත ක භ වය රඳ පවත න න ප ප වහන ස ව ස න එත මන ග තන අභ ප ර ය මත න ක ත ක ර ම මත පමණක වන අතර ද න ලබන හ ත න මත න ව ය 1484 වසර හ ද පළම වන ම ට ප ර ප ර ය අටවන ඉනසන ට ප ප වහන ස ව ස න ව ශ ෂය න ආයතන ස ස ථ පනය ක ර ම හ ද න ත ය හ ව ධ ව ධ නයන හ ස ළ ව නස කම ක ර ම හ සහ ප ද ගලය න ට හ ආයතනයන ට අන ග රහනයන ද ක ව ම හ ද ස ම න ය ආක රය ල ස න එය ද ගටම භ ව ත ව ය එත මන ග ස දත ම තනත ර හ පළම වසර හත ත ලද ෆ ර න ස ස ප ප වහන ස ව ස න ම ට ප ර ප ර ය ආඥ වන 34 ක න ක ත කර ඇත අතර එය න බ හ මයක සභ ව හ ව ධ ව ධ න ප රත ස ස කරණය ක ර ම සඳහ ව ය ඔක ස ෆර ඩ ඩ ක ෂනර ඔෆ ද ක ර ස ට යන චර ච ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය ය ම ද රණ ලය 2005 ISBN 978 0 19 280290 3 s v motu proprio ක තල ක එන සය ක ල ෆ ඩ ය ම ට ප ර ප ර ය newadvent org ම ට ප ර ප ය ෆ ර න ස ස w2 vatican va සම ප රව ශය 2020 07 01