| ||||||||
මෙරිටාටන් ටැෂෙරිට් රූපාක්ෂර වලින් |
---|
මෙරිටාටන් ටැෂෙරිට් හෙවත් ලාබාල මෙරිටාටන් යනු 18වන රාජවංශයට අයත් පුරාතව ඊජිප්තු කුමරියකි. ඇය බොහෝදුරට අක්නාටන් පාරාවෝවරයාගේ වැඩිමහල් දියණිය වන මෙරිටාටන්ගේ දියණියක විය හැකි බැව් පෙනේ.
මෙම දරුවාගේ පියා සම්බන්ධයෙන් මතභේද රැසක් පවතියි. බොහෝදෙනකු යෝජනා කරන්නේ ඔහු මෙරිටාටන්ගේ පියා වූ අක්නාටන් හෝ ඇගේ සැමියා වූ ස්මෙන්ඛ්කරේ විය හැකි බවයි. මෙරිටාටන් ටැෂෙරිට් සහ තවත් කුමරියක වූ අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් යන දෙදෙනාගේ නාමය සඳහන් වන්නේ අක්නාටන්ගේ දෙවන බිසව වූ කියා පිළිබඳ වූ පාඨයක් මත හෙයින්, ඔවුන් දෙදෙනා අක්නාටන් සහ කියාගේ දරුවන් වන්නට පුළුවන. නැතහොත් එය ප්‍රබන්ධයක් වන්නට ද හැක. එතැන ඇතුළත්ව තිබූ කියාගේ දියණිය විය හැකි බෙකෙටාටන්ගේ නාමය ඉවත්කොට වෙනත් නාමයක් යොදන්නට ඇත. නමුත් බොහෝදෙනකු විශ්වාස කරන්නේ බෙකෙටාටන් යනු ටියේගේ දියණිය බවයි.
මෙම දරුවාට අත්වූ ඉරණම නොදනී. ඇගේ නමෙහි දෙවියන්ගේ නම ඇතුළත්ව තිබීම හේතුවෙන් ඇය අක්නාටන්ගේ දියණියක විය හැකි බැව් පෙනේ. අක්නාටන්ගේ අනුප්රාප්තිකයන් විසින් ඔහුගේ ආගමික ප්‍රතිසංස්කරණ අහෝසි කොට ඊජිප්තුවේ සම්ප්‍රදායික දේව වන්දනාව යළි ස්ථාපිත කළේ ය. මේ අතර මෙතල ආටන් යන නාමය ජනප්‍රිය භාවිතයෙන් අභාවයට ගියේ ය.
ආශ්‍රේයයන්
- , p.148
- Dr. Marc Gabolde: The End of the Amarna Period
- Eyma, Aayko ed., A Delta-Man in Yebu: Occasional Volume of the Egyptologists' Electronic Forum No. 1, Universal-Publishers.com 2003, p. 54
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ර ට ටන ට ෂ ර ට ර ප ක ෂර වල න ම ර ට ටන ට ෂ ර ට හ වත ල බ ල ම ර ට ටන යන 18වන ර ජව ශයට අයත ප ර තව ඊජ ප ත ක මර යක ඇය බ හ ද රට අක න ටන ප ර ව වරය ග ව ඩ මහල ද යණ ය වන ම ර ට ටන ග ද යණ යක ව ය හ ක බ ව ප න ම ම දර ව ග ප ය සම බන ධය න මතභ ද ර සක පවත ය බ හ ද නක ය ජන කරන න ඔහ ම ර ට ටන ග ප ය ව අක න ටන හ ඇග ස ම ය ව ස ම න ඛ කර ව ය හ ක බවය ම ර ට ටන ට ෂ ර ට සහ තවත ක මර යක ව අන ඛ ස න ප ටන ට ෂ ර ට යන ද ද න ග න මය සඳහන වන න අක න ටන ග ද වන බ සව ව ක ය ප ළ බඳ ව ප ඨයක මත හ ය න ඔව න ද ද න අක න ටන සහ ක ය ග දර වන වන නට ප ළ වන න තහ ත එය ප රබන ධයක වන නට ද හ ක එත න ඇත ළත ව ත බ ක ය ග ද යණ ය ව ය හ ක බ ක ට ටන ග න මය ඉවත ක ට ව නත න මයක ය දන නට ඇත නම ත බ හ ද නක ව ශ ව ස කරන න බ ක ට ටන යන ට ය ග ද යණ ය බවය ම ම දර ව ට අත ව ඉරණම න දන ඇග නම හ ද ව යන ග නම ඇත ළත ව ත බ ම හ ත ව න ඇය අක න ටන ග ද යණ යක ව ය හ ක බ ව ප න අක න ටන ග අන ප ර ප ත කයන ව ස න ඔහ ග ආගම ක ප රත ස ස කරණ අහ ස ක ට ඊජ ප ත ව සම ප රද ය ක ද ව වන දන ව යළ ස ථ ප ත කළ ය ම අතර ම තල ආටන යන න මය ජනප ර ය භ ව තය න අභ වයට ග ය ය ආශ ර යයන p 148 Dr Marc Gabolde The End of the Amarna Period Eyma Aayko ed A Delta Man in Yebu Occasional Volume of the Egyptologists Electronic Forum No 1 Universal Publishers com 2003 p 54