මුලතිවු බලකොටුව (ඉංග්‍රීසි: Mullaitivu fort) යනු ලන්දේසින් විසින් ශ්‍රී ලංකාවේ මුලතිව්හී ඉදිකරනු ලැබූ ආරක්ෂක බලකොටුවකි. 1715 වර්ෂයේදී ගොඩනංවන ලද මුල් බලකොටුව ගරාදි වැට සහ භූමිය යොදාගනිමින් සිදුකල කුඩා දැවමය ඉදිකිරීමක් විය. 1721දී ලන්දේසීන් විසින් එම භූමියෙහි චතුරස්රාකාර බලකොටුවක් ගොඩනංවන ලදී. මුල්සමයේ බලකොටුව ඉදිකරන ලද්දේ යන් සහ මහනුවර රාජධානිය අතර බලනොලත් වාණිජ කටයුතු පාලනය කිරීම වෙනුවෙනි.
මුලතිවු බලකොටුව | |
---|---|
පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි | |
, ශ්‍රී ලංකාව | |
![]() මුලතිවු කොටුවෙහි නටබුන් | |
![]() ![]() මුලතිවු හී පිහිටුම | |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි විස්තර | |
තැනීම | 1715 |
තනන ලද්දේ | ලන්දේසි |
සටන්/යුද්ධ | බොහෝ |
ලංකාව අත්පත් කොටගෙන සිටි සමය තුල 1795දී බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් නැවත ගොඩනංවන ලදී. 1803 වර්ෂයේදී අගෝස්තු 25වන දිනදී විසින් මෙහෙයවනු ලැබූ හමුදා විසින් බලකොටුව යටත් කොටගෙන විනාශ කොට දැමූ අතර බලකොටුවෙහි අණදෙන්නා වූ කපිතාන් වොන් ඩ්‍රයිබර්ග් සහ බලකොටුවෙහි යොදවා සිටි ඔහුගේ භට කණ්ඩායම් බෝට්ටු මගින් යාපනය දක්වා පලා යන ලදී. කෙසේනමුදු වන්නි බණ්ඩාර ඇතුළු ඔහුගේ භට කණ්ඩායම් එම වර්ෂයේම ඔක්තෝම්බර් 31 වන දිනදී කපිතාන් වොන් ඩ්‍රයිබර්ග් සහ ඔහුගේ හමුදාවන් විසින් කච්චිලමාඩු හීදී පරාජය කරන ලදී.
මූලාශ්‍ර
- "ඩච් ෆෝට් ඇට් මුලතිව්". අමේසිංලංකා. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2014.
- සෝමසුන්දරම්, දයා (2014). ස්කාර්ඩ් කමියුනිටීස්: සයිකොලොජිකල් ඉම්පාක්ට්ස් ඔෆ් මෑන්-මේඩ් ඇන්ඩ් නැචුරල් ඩිසාස්ටර්ස් ඔන් ශ්‍රී ලංකන් සොසයිටි. නව දිල්ලිය: SAGE. p. 52. ISBN . සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2014.
- "බණ්ඩාර වන්නියන් මෙමෝරියල් ප්ලේස් ඩෙස්ට්රෝයිඩ් ඉන් කචිලෙමාඩු". 23 අප්‍රේල් 2010. http://www.lankasrinews.com/view.php?2bIAQKe0d3lmA0ecLBY44a4554Ucd3cYB2dc2Amd3a434OX2e230Mm30. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2014.
- "ද කැන්ඩි වෝර් ඇන්ඩ් ද රෙප්රිසල්ස්". සන්ඩේ ටයිම්ස්. 31 අගෝස්තු 1997. http://www.sundaytimes.lk/970831/plus11.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ලත ව බලක ට ව ඉ ග ර ස Mullaitivu fort යන ලන ද ස න ව ස න ශ ර ල ක ව ම ලත ව හ ඉද කරන ල බ ආරක ෂක බලක ට වක 1715 වර ෂය ද ග ඩන වන ලද ම ල බලක ට ව ගර ද ව ට සහ භ ම ය ය ද ගන ම න ස ද කල ක ඩ ද වමය ඉද ක ර මක ව ය 1721ද ලන ද ස න ව ස න එම භ ම ය හ චත රස ර ක ර බලක ට වක ග ඩන වන ලද ම ල සමය බලක ට ව ඉද කරන ලද ද යන සහ මහන වර ර ජධ න ය අතර බලන ලත ව ණ ජ කටය ත ප ලනය ක ර ම ව න ව න ම ලත ව බලක ට වප ළ බඳ ල ප ම ල ව හ ක ටසක ශ ර ල ක වම ලත ව ක ට ව හ නටබ න ම ලත ව හ ප හ ට මවර ගයආරක ෂක බලක ට වඅඩව ව ස තරත න ම1715තනන ලද ද ලන ද ස සටන ය ද ධබ හ ල ක ව අත පත ක ටග න ස ට සමය ත ල 1795ද බලක ට ව බ ර ත න යයන ව ස න න වත ග ඩන වන ලද 1803 වර ෂය ද අග ස ත 25වන ද නද ව ස න ම හ යවන ල බ හම ද ව ස න බලක ට ව යටත ක ටග න ව න ශ ක ට ද ම අතර බලක ට ව හ අණද න න ව කප ත න ව න ඩ රය බර ග සහ බලක ට ව හ ය දව ස ට ඔහ ග භට කණ ඩ යම බ ට ට මග න ය පනය දක ව පල යන ලද ක ස නම ද වන න බණ ඩ ර ඇත ළ ඔහ ග භට කණ ඩ යම එම වර ෂය ම ඔක ත ම බර 31 වන ද නද කප ත න ව න ඩ රය බර ග සහ ඔහ ග හම ද වන ව ස න කච ච ලම ඩ හ ද පර ජය කරන ලද ම ල ශ ර ඩච ෆ ට ඇට ම ලත ව අම ස ල ක සම ප රව ශය 20 න ව ම බර 2014 ස මස න දරම දය 2014 ස ක ර ඩ කම ය න ට ස සය ක ල ජ කල ඉම ප ක ට ස ඔෆ ම න ම ඩ ඇන ඩ න ච රල ඩ ස ස ටර ස ඔන ශ ර ල කන ස සය ට නව ද ල ල ය SAGE p 52 ISBN 9788132111689 සම ප රව ශය 19 න ව ම බර 2014 බණ ඩ ර වන න යන ම ම ර යල ප ල ස ඩ ස ට ර ය ඩ ඉන කච ල ම ඩ 23 අප ර ල 2010 http www lankasrinews com view php 2bIAQKe0d3lmA0ecLBY44a4554Ucd3cYB2dc2Amd3a434OX2e230Mm30 සම ප රව ශය ක ර ණ ද නය 19 න ව ම බර 2014 ද ක න ඩ ව ර ඇන ඩ ද ර ප ර සල ස සන ඩ ටය ම ස 31 අග ස ත 1997 http www sundaytimes lk 970831 plus11 html සම ප රව ශය ක ර ණ ද නය 19 න ව ම බර 2014