මුදවාපු මීකිරි, ශ්‍රි ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. මෙම කිරි ආහාරය පෝෂ්‍ය පදාර්ථ රැසකින් යුක්ත වූවකි.
නිපදවීම
මුදවාපු කිරි නිෂ්පාදනයද, (යෝගට් නිෂ්පාදන) ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.
මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්‍රණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ බැක්ටීරියා දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම දව ප ම ක ර ශ ර ල ක ව දක ණ පළ ත ආශ ර තව බහ ලව ද ක ය හ ක ක ර න ෂ ප දනයක ම ම ක ර ආහ රය ප ෂ ය පද ර ථ ර සක න ය ක ත ව වක ම දව ප ම ක ර ප ණ ද ම ම ක ර අත ර පසක ල සන පදව මම දව ප ක ර න ෂ ප දනයද ය ගට න ෂ ප දන ක ර ය වල යට සම න ක ර ය වල යක න ය ක ත ව ය ම සඳහ ම ගවය න ග ක ර ය ද ගන න න ස ම ව ම ක ර ල ස හ ඳ න ව ය ම ගවය න ග න ද ව ගත ක ර ප ර උණ ක ට ඊට ම න ප ර න පදවන ලද ම දව ප ක ර ම ශ රණයක ම හ ම ල ස ය දන ල බ එම ම හ ම ත ල ල ක ට ක අම ල ප ස ම ස ද කරන ව ව ධ බ ක ට ර ය දර ශක පවත ය එමග න ක ර ක ට ග ස ම ස ද වන අතර න ස ක ර වල ඇඹ ල රසයක ද ඇත ව ය ආශ ර තම ක ර