චූල වංශයෙහි සඳහන් පරිදි මොනසීහ වරු රාජ්‍ය පාලනයට සම්බන්ධව සිටි ප්රභුවරුන්ය. ඔවුන්ගේ ආගමනය කිනම් අවදියක සිදුවූයේ දැයි පැහැදිලි නැති නමුත් දඹදෙණියේ සතරවන විජයබාහු රාජසභාවේ පුබලයන්ව සිටි බව සඳහන් වේ. ඔවුහු සහෝදරයන් නව දෙනෙකුගෙන් සමන්විත විය. මිත්ත සෙනෙවියා විසින් රජු මරවා රාජ්‍ය බලය පැහැර ගන්නා විට මේ මොනසිහ ප්‍රභූවරුන්ගෙන් උදව් ලබා ගෙන තිබේ.පසුකාලයේ දී මෙම මොනසිහ නාමය මුණසිංහ බවට පත් වී ඇත.ඔවුහු ගම්පළ රාජ සභාවේද සේවය කරමින් සිට විජය ඈපා නිරිඳුන් සමග රයිගම ට පැමිණියහ.එසේම මහනුවර නරේන්ද්‍රසිංහ රජු කාලයේ දී සිදු වූ පට්ටිටය බණ්ඩාර කැරැල්ලෙන් පසු පහතරට පයියගල ප්‍රදේශයට විත් නවාතැන් ගත් බව සඳහන්ය. පයියගල පට්ටිය වත්තෙන් බෝපිටියටත් පසුව මතුගමටත් සංක්‍රමණය වූ මොවුහු ඕලන්ද රජයෙන් තාන්නමාන්න ලැබ රාජකාරි ඉඩම් ලැබ වැජඹුණහ. මතුගම ගමට ලියවුණු මුණසිංහ තෝම්බුවේ සඳහන් වන්නේ මෙම මුණසිංහ පරපුරට ලබා දුන් ඉඩකඩම් පිළිබඳ විස්තරයක්ය.මුණසිංහ පරපුරේ ශාඛාවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ද මාතර දිස්ත්‍රික්කයේ ද වාසය කරති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ල ව ශය හ සඳහන පර ද ම නස හ වර ර ජ ය ප ලනයට සම බන ධව ස ට ප රභ වර න ය ඔව න ග ආගමනය ක නම අවද යක ස ද ව ය ද ය ප හ ද ල න ත නම ත දඹද ණ ය සතරවන ව ජයබ හ ර ජසභ ව ප බලයන ව ස ට බව සඳහන ව ඔව හ සහ දරයන නව ද න ක ග න සමන ව ත ව ය ම ත ත ස න ව ය ව ස න රජ මරව ර ජ ය බලය ප හ ර ගන න ව ට ම ම නස හ ප රභ වර න ග න උදව ලබ ග න ත බ පස ක ලය ද ම ම ම නස හ න මය ම ණස හ බවට පත ව ඇත ඔව හ ගම පළ ර ජ සභ ව ද ස වය කරම න ස ට ව ජය ඈප න ර ඳ න සමග රය ගම ට ප ම ණ යහ එස ම මහන වර නර න ද රස හ රජ ක ලය ද ස ද ව පට ට ටය බණ ඩ ර ක ර ල ල න පස පහතරට පය යගල ප රද ශයට ව ත නව ත න ගත බව සඳහන ය පය යගල පට ට ය වත ත න බ ප ට යටත පස ව මත ගමටත ස ක රමණය ව ම ව හ ඕලන ද රජය න ත න නම න න ල බ ර ජක ර ඉඩම ල බ ව ජඹ ණහ මත ගම ගමට ල යව ණ ම ණස හ ත ම බ ව සඳහන වන න ම ම ම ණස හ පරප රට ලබ ද න ඉඩකඩම ප ළ බඳ ව ස තරයක ය ම ණස හ පරප ර ශ ඛ වන ගම පහ ද ස ත ර ක කය ද ම තර ද ස ත ර ක කය ද ව සය කරත