2014 ඔක්තෝම්බර් 29 වන දින ශ්‍රී ලංකාවේ බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සිදුවූ නායයාමෙන්, පුද්ගලයෝ 36 දෙනෙකු පමණ මරණයට පත්විය.
![]() Aftermath of the landslide | |
දිනය | 2014 ඔක්තෝබර් 29 |
---|---|
පිහිටුම | කොස්ලන්ද, , ශ්‍රී ලංකාව |
හේතුව | තද වැසි හේතුවෙන් |
මරණ | 16 (සනාථ කළ) |
අතුරුදන් වූ | 192 |
දේපල හානි | නිවාස 150 ක් විනාශ වීම |
සිදුවූ හානිය
ව්‍යසනය සිදුවීමෙන් වහාම නිකුත් වූ මුල් වාර්ථාවන්හී, නායයාම නිසා අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 300 ක් ලෙසත්, එදින මළ සිරුරු 6 ක් සොයා ගත් බවත් සඳහන් විය. කෙසේ නමුදු ඉන් පසු දිනයේදී, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිළදාරියෙකු වූ ප්‍රදීප් කොඩිප්පිලි මහතාට අනූව, නායයාම නිසා අතුරුදන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 300 සිට 192 දක්වා පහත දැමුණු අතර, සොයා ගැනීමට හැකිවූ මළ සිරුරු ප්‍රමාණයද තුන දක්වා අඩුවී තිබුණි.
30 වනදා සිට සිදුකරනු ලැබූ ගලවාගැනීමේ මෙහෙයුම් තුලදී හමුවූ මිය ගිය අයගේ සංඛ්‍යාව 16 ක් වූ අතර, අතුරුදන් වූවන් තවදුරටත් ජීවතුන් අතර සිටීමේ හැකියාවක නොමැති බවද පසුව නිළදාරීන් විසින් ප්‍රකාශ කරන ලදී.
මෙම නායයාම නිසා තිබූ නිවාස 150 ක් පමණ සම්පූර්ණයෙන් පස් වලට යටවී විනාශයට පත්වූ අතර, මාර්ග කිහිපයකටද හානි සිදුව තිබුණි.
ආශ්රිත
- "හෝප් ෆේඩ් ෆෝර් ශ්‍රී ලංකා මඩ්ස්ලයිඩ් සවයිවර්ස්". අල් ජසීරා. 30 ඔක්තෝම්බර් 2014. සම්ප්‍රවේශය 31 ඔක්තෝම්බර් 2014.
- Najar, Nida (30 ඔක්තෝම්බර් 2014). "ශ්‍රී ලංකා ලෑන්ඩ් ස්ලයිඩ්'ස් ටෝල් ඊස් ලෝවර් දෑන් ප්රිවියස්ලි තෝට්, ඔෆීෂියල්ස් සේ". නිව් යොර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය 30 ඔක්තෝම්බර් 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2014 ඔක ත ම බර 29 වන ද න ශ ර ල ක ව බද ල ල පර ප ලන ද ස ත ර ක කයට අයත ස ද ව න යය ම න ප ද ගලය 36 ද න ක පමණ මරණයට පත ව ය ම ර යබ ද ද න යය ම 2014Aftermath of the landslideද නය2014 ඔක ත බර 29ප හ ට මක ස ලන ද ශ ර ල ක වහ ත වතද ව ස හ ත ව න මරණ16 සන ථ කළ අත ර දන ව 192ද පල හ න න ව ස 150 ක ව න ශ ව මස ද ව හ න යව යසනය ස ද ව ම න වහ ම න ක ත ව ම ල ව ර ථ වන හ න යය ම න ස අත ර දන ව ප ද ගලයන ග ස ඛ ය ව 300 ක ල සත එද න මළ ස ර ර 6 ක ස ය ගත බවත සඳහන ව ය ක ස නම ද ඉන පස ද නය ද ආපද කළමණ කරණ මධ යස ථ නය න ළද ර ය ක ව ප රද ප ක ඩ ප ප ල මහත ට අන ව න යය ම න ස අත ර දන ව ප ද ගලය න ග ස ඛ ය ව 300 ස ට 192 දක ව පහත ද ම ණ අතර ස ය ග න මට හ ක ව මළ ස ර ර ප රම ණයද ත න දක ව අඩ ව ත බ ණ 30 වනද ස ට ස ද කරන ල බ ගලව ග න ම ම හ ය ම ත ලද හම ව ම ය ග ය අයග ස ඛ ය ව 16 ක ව අතර අත ර දන ව වන තවද රටත ජ වත න අතර ස ට ම හ ක ය වක න ම ත බවද පස ව න ළද ර න ව ස න ප රක ශ කරන ලද ම ම න යය ම න ස ත බ න ව ස 150 ක පමණ සම ප ර ණය න පස වලට යටව ව න ශයට පත ව අතර ම ර ග ක හ පයකටද හ න ස ද ව ත බ ණ ආශ ර ත හ ප ෆ ඩ ෆ ර ශ ර ල ක මඩ ස ලය ඩ සවය වර ස අල ජස ර 30 ඔක ත ම බර 2014 සම ප රව ශය 31 ඔක ත ම බර 2014 Najar Nida 30 ඔක ත ම බර 2014 ශ ර ල ක ල න ඩ ස ලය ඩ ස ට ල ඊස ල වර ද න ප ර ව යස ල ත ට ඔෆ ෂ යල ස ස න ව ය ර ක ටය ම ස සම ප රව ශය 30 ඔක ත ම බර 2014