මීයන් කාලීන ව්‍යාප්තිය: ආදි – වර්තමාන | |
---|---|
The common (Rattus norvegicus) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | කෝඩාටා |
වර්ගය: | |
ගෝත්‍රය: | |
උපරිකුලය: | |
කුලය: | |
උපකුලය: | |
ගණය: | ''රැටස්'' , 1803 |
| |
Stenomys Thomas, 1910 |
මීයන් යනු මධ්‍යම-ශරීර-ප්‍රමාණයෙන් යුතු හා දිගු-වලගැති උපරිකුලයට අයත් විවිධ වෙති . "සැබෑ මියන්" යනු රැටස් ගණයෙහි සාමාජීකයන් වන අතර, ඒ අතුරින් මානවයන්ට වඩාත් වැදගත් වන්නේ , රැටස් රැටස්, සහ , රැටස් නෝර්වෙජිකස් වෙති. අනෙකුත් කෘන්තක ගණයන් හා කුලයන්හී බොහෝ සාමාජීකයන්ද මීයන් ලෙස හැඳින්වෙන අතර, සැබෑ මීයන්ගේ බොහෝ ගුණාංග ඔවුහූද දරති.
මීයන් මූසිකයන්ගෙන් වෙන්කර හඳුනාගැනුම සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණයෙනි; මීයන් සාමාන්‍යයෙන් විශාල ශරීර ප්‍රමාණ සහිත කෘන්තකයන් වන අතර, මූසිකයන් සාමාන්‍යයෙන් කුඩා සිරුරු සහිත මුරොයිඩ් කෘන්තකයන් වෙති. මුරොයිඩ් කුලය අතිශයින් විශාල හා සංකීර්ණ එකක් වන අතර, මීයා සහ මූසිකයා යනු පොදු පද යෙදුම් වර්ගීකරණරූපීව විශේෂිත ලෙසින් නොයෙදෙති. සාමාන්‍යයෙන්, කිසිවකු විශාල මුරොයිඩයෙකු සොයා ගත් කල, උගේ සඳහා මීයා (රැට්) යන පදය අඩංගු කරවන අතර, ඌ කුඩා නම්, නම වෙත අඩංගු වන්නේ මූසිකයා (මවුස්) යන පදයයි. විද්‍යාත්මක වශයෙන්, මෙම පදයන් රැටස් සහ ගණයන්ට සීමාවී නොමැති අතර, එයට උදහරණ වශයෙන් (pack rat) සහ (cotton mouse) දැක්විය හැක.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම යන ක ල න ව ය ප ත ය ආද වර තම නThe common Rattus norvegicus ව ද ය ත මක වර ග කරණයර ජධ න ය අන ම ල ය ව ශය ක ඩ ට වර ගය ග ත රය උපර ක ලය ක ලය උපක ලය ගණය ර ටස 1803Stenomys Thomas 1910 ම යන යන මධ යම ශර ර ප රම ණය න ය ත හ ද ග වලග ත උපර ක ලයට අයත ව ව ධ ව ත ස බ ම යන යන ර ටස ගණය හ ස ම ජ කයන වන අතර ඒ අත ර න ම නවයන ට වඩ ත ව දගත වන න ර ටස ර ටස සහ ර ටස න ර ව ජ කස ව ත අන ක ත ක න තක ගණයන හ ක ලයන හ බ හ ස ම ජ කයන ද ම යන ල ස හ ඳ න ව න අතර ස බ ම යන ග බ හ ග ණ ග ඔව හ ද දරත ම යන ම ස කයන ග න ව න කර හඳ න ග න ම ස ම න යය න ස ද ක ර න ය ඔව න ග ශර ර ප රම ණය න ම යන ස ම න යය න ව ශ ල ශර ර ප රම ණ සහ ත ක න තකයන වන අතර ම ස කයන ස ම න යය න ක ඩ ස ර ර සහ ත ම ර ය ඩ ක න තකයන ව ත ම ර ය ඩ ක ලය අත ශය න ව ශ ල හ ස ක ර ණ එකක වන අතර ම ය සහ ම ස කය යන ප ද පද ය ද ම වර ග කරණර ප ව ව ශ ෂ ත ල ස න න ය ද ත ස ම න යය න ක ස වක ව ශ ල ම ර ය ඩය ක ස ය ගත කල උග සඳහ ම ය ර ට යන පදය අඩ ග කරවන අතර ඌ ක ඩ නම නම ව ත අඩ ග වන න ම ස කය මව ස යන පදයය ව ද ය ත මක වශය න ම ම පදයන ර ටස සහ ගණයන ට ස ම ව න ම ත අතර එයට උදහරණ වශය න pack rat සහ cotton mouse ද ක ව ය හ ක