ශ්‍රී ලංකාවේ අනුරාධපුර මිහින්තලා පුදබිමෙහි ඉදිකොට ඇති චෙෙත්‍යයන් අතුරින් විශාලතම චෙෙත්‍යය මහාසෑය වේ. මෙම චෙෙත්‍යය මහාථූපය, මහාචේතිය නම් වලින්ද හඳුන්වනු ලබයි. පූජාවලියෙහි සහ සිව්වන මිහිදු රජුගේ මෙම දාගැබ අම්බුලු දාගැබ ලෙස හඳුන්වා තිබේ.
මේ වනවිට සංරක්ෂණය කොට තිබෙන මහා සෑයේ උස අඩි 153 ක් පමණ වේ. මිහින්තලය මහා සෑය 1941 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
ඉදිකිරීම
මහාදාඨික මහානාග රජු (ක්‍රිස්තු වර්ෂ 7-19) විසින් මෙම දාගැබ ඉදිකරවා තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව මෙහි නිදන් කොට ඇති බව විශ්වාස කෙරේ.
ප්‍රථිසංස්කරණ
1893 වර්ෂයේදී තායිලන්ත කුමරෙකුගේ සහය ඇතිව මහා සෑය සංරක්ෂණයට පියවර ගත් මුත් එය අසාර්ථක වූ බව පැවසෙයි. පසුව 1950 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී.
1965 වර්ෂයේදීද පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙහි සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී.
ආශ්රිත
- "කරුණා සිසිලස පතුරන මිහින්තලා සෑ රදුන්". දිනමිණ. සම්ප්‍රවේශය 2014 ජුනි 12.
{{}}
: Check date values in:|accessdate=
() - "බෞද්ධ ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය අම්බස්තලය". දිවයින.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව අන ර ධප ර ම හ න තල ප දබ ම හ ඉද ක ට ඇත ච ත යයන අත ර න ව ශ ලතම ච ත යය මහ ස ය ව ම ම ච ත යය මහ ථ පය මහ ච ත ය නම වල න ද හඳ න වන ලබය ප ජ වල ය හ සහ ස ව වන ම හ ද රජ ග ම ම ද ග බ අම බ ල ද ග බ ල ස හඳ න ව ත බ ම හ න තලය මහ ස ය ම වනව ට ස රක ෂණය ක ට ත බ න මහ ස ය උස අඩ 153 ක පමණ ව ම හ න තලය මහ ස ය 1941 වර ෂය ද ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස ප රක ශයට පත කරන ලද ඉද ක ර මමහ ද ඨ ක මහ න ග රජ ක ර ස ත වර ෂ 7 19 ව ස න ම ම ද ග බ ඉද කරව ත බ බ ද රජ ණන වහන ස ග ඌර ණ ර ම ධ ත ව ම හ න දන ක ට ඇත බව ව ශ ව ස ක ර ප රථ ස ස කරණ1893 වර ෂය ද ත ය ලන ත ක මර ක ග සහය ඇත ව මහ ස ය ස රක ෂණයට ප යවර ගත ම ත එය අස ර ථක ව බව ප වස ය පස ව 1950 වර ෂය ද ප ර ව ද ය ද ප ර ථම න ත ව මග න ම හ ස රක ෂණ කටය ත ආරම භ කරන ලද 1965 වර ෂය ද ද ප ර ව ද ය ද ප ර ථම න ත ව අධ ක ෂණය යටත ර ජ ය ඉ ජ න ර ස ස ථ ව මග න ම හ ස රක ෂණ කටය ත ස ද කරන ලද ආශ ර ත කර ණ ස ස ලස පත රන ම හ න තල ස රද න ද නම ණ සම ප රව ශය 2014 ජ න 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help බ ද ධ ශ ෂ ට ච රය ත ඹ ර ග ය අම බස තලය ද වය න