මිෂෙල් දිල්හාරා (උපත 1996 මැයි 1) නිළිය, කතුවරයා, සමාජ ක්‍රියාකාරිනිය, ගායිකාව, ජාත්‍යන්තර කරාතේ රන් පදක්කම්ලාභී සහ ආසියානු ඉන්ස්පිරේෂන් සහ ජාතික යෞවන අයිකන සම්මානය 2019 දිනා ගත්තාය.
මිෂෙල් දිල්හාරා | |
---|---|
![]() මිෂෙල් දිල්හාරා දකුණු ආසියානු තරුණ සමුළුවේ 2018 රැස්වීම අමතමින් | |
උපත | 1 මැයි 1996 රාගම, බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | Sri Lankan |
වෙනත් නම් | පොඩි පත්තරකාරී |
රැකියාව | නිළියක,කතුවරියක,සමාජ ක්‍රියාකාරිනියක,ගායිකාවක |
සක්‍රීය වසර | 2016 |
ප්‍රසිද්ධව ඇත්තේ | සල්සපුනා, සිදූ (මලී) |
ප්‍රධාන නිර්මාණ | Social Invisibility is not a Fiction it Exists |
උස | 5 ft 5 in (1.65m) |
දෙමව්පියන්(s) | එච්. ප්‍රේමවර්ධන, ඒ.ජී. ජීන් ස්ටෙලා ප්‍රනාන්දු |
සම්මාන |
|
සංගීත වෘත්තිය | |
සම්භවය | Sri Lanka |
ප්‍රභේද |
|
වාද්‍ය භාණ්ඩ | Vocals |
වෙබ් අඩවිය | michelledilhara.com |
පුද්ගලික ජීවිතය
ඇය 1996 මැයි 1 වන දින රාගමෙහි සහෝදර සහෝදරියන් තිදෙනෙකුගේ වැඩිමහල් දරුවා ලෙස උපත ලැබුවාය. ඇයට බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී: මිෂෙන් ප්‍රසාදිකා සහ රොෂෙල් ෆියෝනා.ඇගේ පියා හතරසිංගේ ප්‍රේමවර්ධන ව්‍යාපාරිකයෙකු වන අතර ඇගේ මව ඊ. ජීන් ස්ටෙලා ප්‍රනාන්දු ගෘහණියක්. ඇය සිය අධ්‍යාපනය මීගමුව දකුණු ජාත්‍යන්තර පාසලෙන් ආරම්භ කළ අතර පසුව G.C.E O / L සහ A / L සඳහා මීගමුවහි නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයට ගියාය.
පාසල් අවධියේදී, වයස අවුරුදු 11 දී දිල්හාරා සෙන්සෙයි රොහාන් පී. උදයකුමාර යටතේ සටන් කලාව සහ කරාතේ-දෝ-ෂිටෝකායි පුහුණුවීම් ආරම්භ කළේය.මේ අතර ඇය දේශීය හා ජාත්‍යන්තර කරාටේ ශූරතා කිහිපයකට සහභාගී වී පදක්කම් කිහිපයක් දිනා ගත්තාය. 2010 දී ඇය 2 වන ජාත්‍යන්තර ගොජෝ රයි කරාතේ විවෘත ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත්තාය.
දිල්හාර මේ වන විට තොරතුරු තාක්ෂණයේ බාහිර උපාධියක් සහ මනෝ විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව හදාරමින් සිටී.
රංගන වෘත්තිය
දිල්හාරා පාසලේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර ඇය අවස්ථා කිහිපයකදීම පාසල් වේදිකාවේ රඟපෑමට පටන් ගත්තාය.
උසස් පෙළ අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ප්‍රවීණ කලාකාරිණී යටතේ ප්‍රථම වරට රංගනය හැදෑරීම සිදු කල අතර පසුව මහත්මිය යටතේ මෙන්ම ඉන්දීය ජාතික චිත්‍රපට අධ්යක්ෂ වරයෙකු වන යටතේද සිය රංගන කෞශල්‍යය වැඩිදියුණු කර ගැනීමට කටයුතු කර ඇත.
රූපවාහිනිය
2016 දී දිල්හාරා ප්‍රථම වරට ටෙලිනාට්‍යයක පෙනී සිටියේ සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙදුන්නයි ආදරේ නැමැති නාට්‍යයෙනි.ඉන්පසු ඇය නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන සල්සපුනා හි රඟපෑ අතර සිරස රූපවාහිනියේ විකාශය වූ අතර එය රංගන දිවියේ කැපී පෙනෙන වෙනසක් ඇති කළේය.
චිත්‍රපටය
දිල්හාරා සිය සිනමා දිවියට පිවිසියේ 2018 ක්‍රීඩා චිත්‍රපටය වන උඩුමබරා සහායක චරිතයක් ලෙසය.
රංගනයෙන් ඔබ්බට
කර්තෘ වැඩ
- Social Invisibility is Not a Fiction, it Exists (සමාජ අශ්යමානතාවය මිථ්‍යාවක් නොව, එය පවතින්නකි)
වසර හතරක් තුල සිදුකල පරීක්සෂණයන් වල ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කරන ලද පර්යේශනාත්මක කෘතියකි. සමාජයේ හුදකලාව වෙසෙන පිරිස වෙනුවෙන් ඔවුන්ගේ අදිසි භාවය මතුකර පෙන්වීමට හා ඔව්න් නැවත සමාජය හා මුසු කරලීම පිළිඹඳ මූලිකව සවිස්තරාත්මක කෘතියකි.
පරිත්‍යාගශීලි
දෘශ්‍ය චලනයට නොපෙනෙන
පාරිසරික ක්‍රියාකාරිත්වය
විශ්ව විද්‍යාල සමඟ සහයෝගීතාව
ජාත්‍යන්තර සහයෝගීතා
දකුණු ආසියානු තරුණ සමුළුව
2018 නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ පැවති 2 වන දකුණු ආසියානු තරුණ සමුළුවේ නිල සත්කාරකයා වූයේ දිල්හාරා ය.සාර්ක් නිරීක්ෂක ජාතියේ සහ ආසියාවේ විවිධ පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාව අතරතුර, ඇය දකුණු ආසියානු පරිත්‍යාගශීලිත්වයට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2018 ආසියා ඉන්ස්පිරේෂන් සම්මානය දිනා ගත්තාය.
ලෝක තරුණ සමුළුව
2019 නොවැම්බරයේ ඇය ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ලෝක තරුණ සමුළුවට සත්කාරකත්වය ලබා දුන්නාය.
මිහිකත දින ජාලය
ජාත්‍යන්තර වැසි දිනය
චිත්‍රපටකරණය
තෝරාගත් රූපවාහිනී කතා මාලා
- බෝධි
- කැන්යූ හියර් මී (2020 රූපවාහිනී කතා මාලාව) |කැන්යූ හියර් මී
- Crime Scene
- දඩයාම් බම්බාරු
- දන්කුඩ බණ්ඩා
- දේදුන්නයි ආදරේ
- එමී
- හාරත හෙරා"
- කන්තොරු මෝරු
- කිසා
- පූරී
- සල්සපුනා
- සිදූ (රූපවාහිනි කතාමාලාව )
- සිහින සමාගම
- සුදු ඇඳගෙන කළු ඇවිදින්
- තුත්තිරි
- රේස් (Race)
සම්මාන
දිල්හාර ජාත්‍යන්තර හා දේශීය සම්මාන උළෙලවලදී සම්මාන කිහිපයක් දිනා ඇත.දකුණු ආසියානු තරුණ සමුළුව සහ ලෝක තරුණ සමුළුව.ඇයට මැලේසියාවේ තරුණ හා ක්‍රීඩා රජයේ අමාත්‍ය සයිඩ් සද්දික් මහතාගෙන් සම්මානයක් ද හිමි විය.
යෞවන සමුළු සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2018 | contribution towards | Asia Inspiration Award | දිනාගති |
2019 | Philanthropy | දිනාගති |
අබ්දුල් කලාම් අනුස්මරණ විශිෂ්ටතා සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2019 | Philanthropy | Youth Peace Ambassador | දිනාගති |
රයිගම් ටෙලීස්
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2020 | සුදු ඇන්දගෙන කළු ඇවිදින් | හොඳම නැගී එන නිළිය | දිනාගති |
2020 | සුදු ඇන්දගෙන කළු ඇවිදින් | රයිගම් ටෙලීස් වඩාත් ජනප්‍රිය නිළිය සම්මානය | වඩාත්ම ජනප්‍රිය නිළිය || style="background: #FDD; color: black; vertical-align: middle; text-align: center; " class="no table-no2"|නිර්දේශිත |
මෙයද බලන්න
ආශ්රිත
- "Actress Michelle dilhara". Sarasaviya (Sinhala බසින්). 25 April 2019. සම්ප්‍රවේශය 6 December 2019.
{{}}
: CS1 maint: unrecognized language () - . . 9 December 2018. 9 December 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 December 2018.
- "Michelle Dilhara wins Asia Inspiration Award 2018". Sunday Observer (Sri Lanka). 9 December 2018. සම්ප්‍රවේශය 9 December 2018.
{{}}
: Text "Sunday Observer" ignored () - "Beautiful Michelle The philanthropist receives an International Award". . 7 December 2018. සම්ප්‍රවේශය 6 December 2019.
- "Actress Michelle Dilhara receives an International Award at the South Asian Youth Summit". Citizen. 5 December 2018. සම්ප්‍රවේශය 5 December 2018.
- "Actor Michelle appointed as IYC Deputy Ambassador to Sri Lanka". IYC headquarters New Delhi. 15 October 2018. සම්ප්‍රවේශය 22 December 2018.
- Fernando, Susitha R. (27 August 2017). "An actress in search of recognition instead of popularity". . සම්ප්‍රවේශය 27 November 2017.
- "Michelle Dilhara: Acting on, moving on". Fragmentes. 10 January 2019. සම්ප්‍රවේශය 10 January 2019.
- "Be the difference". . 10 October 2017. සම්ප්‍රවේශය 27 November 2017.
- "Michelle has been changed" (Sinhala බසින්). . 30 March 2019. සම්ප්‍රවේශය 30 March 2019.
{{}}
: CS1 maint: unrecognized language () - . . 19 April 2019. 19 April 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 April 2019.
- "2nd South Asian Youth Summit in Sri Lanka". . 18 September 2017. සම්ප්‍රවේශය 18 September 2018.
- "2nd South Asian Youth Summit in Sri Lanka". . 10 January 2019. සම්ප්‍රවේශය 10 January 2019.
- . . 29 December 2018. 2 January 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 December 2018.
- "Young generation can change the world". . 24 December 2018. සම්ප්‍රවේශය 24 December 2018.
- "Appreciation for what have done". (Sinhala බසින්). 20 December 2016. සම්ප්‍රවේශය 20 December 2016.
{{}}
: CS1 maint: unrecognized language () - "Shining star Michel receives an international award for philanthropy" (Sinhala බසින්). . 12 December 2018. සම්ප්‍රවේශය 12 December 2018.
{{}}
: CS1 maint: unrecognized language () - "Mesmerising Michelle". . 16 December 2018. සම්ප්‍රවේශය 16 December 2018.
- . . 9 December 2018. 9 December 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 December 2018.
- "South Asian Youth Summit to be held in Colombo". . 18 September 2018. සම්ප්‍රවේශය 18 September 2018.
- "Sri Lanka to host South Asian Youth Summit 2018". Colombopage. 23 September 2018. සම්ප්‍රවේශය 23 September 2018.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Alternative123
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ceylontoday11
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Raigam Tele'es award nominees". Sarasaviya. 5 March 2020. සම්ප්‍රවේශය 5 March 2020.
- "Nomination List Raigam Tele'es 2019". . 5 March 2020. සම්ප්‍රවේශය 5 March 2020.
බාහිර සබැඳි
සම්මුඛ සාකච්ඡා
- Nugasewana Rasawindana 2018-09-07
- Nugasewana Pilisadara 2020-01-17
- Wanitha Waruna: Social Invisibility
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ෂ ල ද ල හ ර උපත 1996 ම ය 1 න ළ ය කත වරය සම ජ ක ර ය ක ර න ය ග ය ක ව ජ ත යන තර කර ත රන පදක කම ල භ සහ ආස ය න ඉන ස ප ර ෂන සහ ජ ත ක ය වන අය කන සම ම නය 2019 ද න ගත ත ය ම ෂ ල ද ල හ ර ම ෂ ල ද ල හ ර දක ණ ආස ය න තර ණ සම ළ ව 2018 ර ස ව ම අමතම න උපත1 ම ය 1996 1996 05 01 වයස 28 ර ගම බස න හ ර පළ ත ශ ර ල ක වජ ත කත වයSri Lankanව නත නම ප ඩ පත තරක ර ර ක ය වන ළ යක කත වර යක සම ජ ක ර ය ක ර න යක ග ය ක වකසක ර ය වසර2016ප රස ද ධව ඇත ත සල සප න ස ද මල ප රධ න න ර ම ණSocial Invisibility is not a Fiction it Existsඋස5 ft 5 in 1 65m ද මව ප යන s එච ප ර මවර ධන ඒ ජ ජ න ස ට ල ප රන න ද සම ම නආස ය ඉන ස ප ර ෂන සම ම නය 2018 ජ ත ක ය වන අය කන සම ම නය 2019 2019 වසර ස ම ත න පත ස ග ත ව ත ත යසම භවයSri Lankaප රභ දpopව ද ය භ ණ ඩVocalsව බ අඩව යmichelledilhara comප ද ගල ක ජ ව තයඇය 1996 ම ය 1 වන ද න ර ගම හ සහ දර සහ දර යන ත ද න ක ග ව ඩ මහල දර ව ල ස උපත ල බ ව ය ඇයට බ ල සහ දර යන ද ද න ක ස ට ම ෂ න ප රස ද ක සහ ර ෂ ල ෆ ය න ඇග ප ය හතරස ග ප ර මවර ධන ව ය ප ර කය ක වන අතර ඇග මව ඊ ජ න ස ට ල ප රන න ද ග හණ යක ඇය ස ය අධ ය පනය ම ගම ව දක ණ ජ ත යන තර ප සල න ආරම භ කළ අතර පස ව G C E O L සහ A L සඳහ ම ගම වහ න ව ස ටඩ බ ල ක ව ද ය ලයට ග ය ය ප සල අවධ ය ද වයස අව ර ද 11 ද ද ල හ ර ස න ස ය ර හ න ප උදයක ම ර යටත සටන කල ව සහ කර ත ද ෂ ට ක ය ප හ ණ ව ම ආරම භ කළ ය ම අතර ඇය ද ශ ය හ ජ ත යන තර කර ට ශ රත ක හ පයකට සහභ ග ව පදක කම ක හ පයක ද න ගත ත ය 2010 ද ඇය 2 වන ජ ත යන තර ග ජ රය කර ත ව ව ත ශ රත වල ය රන පදක කම ද න ගත ත ය ද ල හ ර ම වන ව ට ත රත ර ත ක ෂණය බ හ ර උප ධ යක සහ මන ව ද ය ව ප ළ බඳ උසස ජ ත ක ඩ ප ල ම ව හද රම න ස ට ර ගන ව ත ත යද ල හ ර ප සල න ට ය කණ ඩ යම ස ම ජ ක වක ව අතර ඇය අවස ථ ක හ පයකද ම ප සල ව ද ක ව රඟප මට පටන ගත ත ය උසස ප ළ අධ ය පනය න ම ක ර ම න පස ප රව ණ කල ක ර ණ යටත ප රථම වරට ර ගනය හ ද ර ම ස ද කල අතර පස ව මහත ම ය යටත ම න ම ඉන ද ය ජ ත ක ච ත රපට අධ යක ෂ වරය ක වන යටත ද ස ය ර ගන ක ශල යය ව ඩ ද ය ණ කර ග න මට කටය ත කර ඇත ර පව හ න ය 2016 ද ද ල හ ර ප රථම වරට ට ල න ට යයක ප න ස ට ය ස ර ග ම න ඩ ස ව ස න අධ යක ෂණය කරන ලද ද ද න නය ආදර න ම ත න ට යය න ඉන පස ඇය න ලන ම න ඩ ස ව ස න අධ යක ෂණය කරන ලද ජනප ර ය ර පව හ න කත ම ල වක වන සල සප න හ රඟප අතර ස රස ර පව හ න ය ව ක ශය ව අතර එය ර ගන ද ව ය ක ප ප න න ව නසක ඇත කළ ය ච ත රපටය ද ල හ ර ස ය ස නම ද ව යට ප ව ස ය 2018 ක ර ඩ ච ත රපටය වන උඩ මබර සහ යක චර තයක ල සය ර ගනය න ඔබ බටකර ත ව ඩ Social Invisibility is Not a Fiction it Exists සම ජ අශ යම නත වය ම ථ ය වක න ව එය පවත න නක වසර හතරක ත ල ස ද කල පර ක සෂණයන වල ප රත ඵලයක වශය න න ක ත කරන ලද පර ය ශන ත මක ක ත යක සම ජය හ දකල ව ව ස න ප ර ස ව න ව න ඔව න ග අද ස භ වය මත කර ප න ව මට හ ඔව න න වත සම ජය හ ම ස කරල ම ප ළ ඹඳ ම ල කව සව ස තර ත මක ක ත යක පර ත ය ගශ ල ද ශ ය චලනයට න ප න න ප ර සර ක ක ර ය ක ර ත වය ව ශ ව ව ද ය ල සමඟ සහය ග ත වජ ත යන තර සහය ග ත දක ණ ආස ය න තර ණ සම ළ ව 2018 න ව ම බරය ද ශ ර ල ක ව ප වත 2 වන දක ණ ආස ය න තර ණ සම ළ ව න ල සත ක රකය ව ය ද ල හ ර ය ස ර ක න ර ක ෂක ජ ත ය සහ ආස ය ව ව ව ධ ප ද ගලය න ග සහභ ග ත වය න ම ම උත සවය ප ව ත ව ණ ම ම අවස ථ ව අතරත ර ඇය දක ණ ආස ය න පර ත ය ගශ ල ත වයට ද ක ව ද යකත වය ව න ව න 2018 ආස ය ඉන ස ප ර ෂන සම ම නය ද න ගත ත ය ල ක තර ණ සම ළ ව 2019 න ව ම බරය ඇය ඉන ද ය ව නවද ල ල න වර ප වත ල ක තර ණ සම ළ වට සත ක රකත වය ලබ ද න න ය ම හ කත ද න ජ ලය ජ ත යන තර ව ස ද නයච ත රපටකරණයත ර ගත ර පව හ න කත ම ල බ ධ ක න ය හ යර ම 2020 ර පව හ න කත ම ල ව ක න ය හ යර ම Crime Scene දඩය ම බම බ ර දන ක ඩ බණ ඩ ද ද න නය ආදර එම හ රත හ ර කන ත ර ම ර ක ස ප ර සල සප න ස ද ර පව හ න කත ම ල ව ස හ න සම ගම ස ද ඇඳග න කළ ඇව ද න ත ත ත ර ර ස Race සම ම නද ල හ ර ජ ත යන තර හ ද ශ ය සම ම න උළ ලවලද සම ම න ක හ පයක ද න ඇත දක ණ ආස ය න තර ණ සම ළ ව සහ ල ක තර ණ සම ළ ව ඇයට ම ල ස ය ව තර ණ හ ක ර ඩ රජය අම ත ය සය ඩ සද ද ක මහත ග න සම ම නයක ද හ ම ව ය ය වන සම ළ සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2018 contribution towards Asia Inspiration Award ද න ගත 2019 Philanthropy ද න ගත අබ ද ල කල ම අන ස මරණ ව ශ ෂ ටත සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2019 Philanthropy Youth Peace Ambassador ද න ගත රය ගම ට ල ස වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2020 ස ද ඇන දග න කළ ඇව ද න හ ඳම න ග එන න ළ ය ද න ගත 2020 ස ද ඇන දග න කළ ඇව ද න රය ගම ට ල ස වඩ ත ජනප ර ය න ළ ය සම ම නය වඩ ත ම ජනප ර ය න ළ ය style background FDD color black vertical align middle text align center class no table no2 න ර ද ශ තම යද බලන නආශ ර ත Actress Michelle dilhara Sarasaviya Sinhala බස න 25 April 2019 සම ප රව ශය 6 December 2019 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link 9 December 2018 9 December 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 December 2018 Michelle Dilhara wins Asia Inspiration Award 2018 Sunday Observer Sri Lanka 9 December 2018 සම ප රව ශය 9 December 2018 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Text Sunday Observer ignored help Beautiful Michelle The philanthropist receives an International Award 7 December 2018 සම ප රව ශය 6 December 2019 Actress Michelle Dilhara receives an International Award at the South Asian Youth Summit Citizen 5 December 2018 සම ප රව ශය 5 December 2018 Actor Michelle appointed as IYC Deputy Ambassador to Sri Lanka IYC headquarters New Delhi 15 October 2018 සම ප රව ශය 22 December 2018 Fernando Susitha R 27 August 2017 An actress in search of recognition instead of popularity සම ප රව ශය 27 November 2017 Michelle Dilhara Acting on moving on Fragmentes 10 January 2019 සම ප රව ශය 10 January 2019 Be the difference 10 October 2017 සම ප රව ශය 27 November 2017 Michelle has been changed Sinhala බස න 30 March 2019 සම ප රව ශය 30 March 2019 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link 19 April 2019 19 April 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 April 2019 2nd South Asian Youth Summit in Sri Lanka 18 September 2017 සම ප රව ශය 18 September 2018 2nd South Asian Youth Summit in Sri Lanka 10 January 2019 සම ප රව ශය 10 January 2019 29 December 2018 2 January 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 29 December 2018 Young generation can change the world 24 December 2018 සම ප රව ශය 24 December 2018 Appreciation for what have done Sinhala බස න 20 December 2016 සම ප රව ශය 20 December 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Shining star Michel receives an international award for philanthropy Sinhala බස න 12 December 2018 සම ප රව ශය 12 December 2018 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Mesmerising Michelle 16 December 2018 සම ප රව ශය 16 December 2018 9 December 2018 9 December 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 December 2018 South Asian Youth Summit to be held in Colombo 18 September 2018 සම ප රව ශය 18 September 2018 Sri Lanka to host South Asian Youth Summit 2018 Colombopage 23 September 2018 සම ප රව ශය 23 September 2018 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Alternative123 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය ceylontoday11 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Raigam Tele es award nominees Sarasaviya 5 March 2020 සම ප රව ශය 5 March 2020 Nomination List Raigam Tele es 2019 5 March 2020 සම ප රව ශය 5 March 2020 බ හ ර සබ ඳ සම ම ඛ ස කච ඡ Nugasewana Rasawindana 2018 09 07 Nugasewana Pilisadara 2020 01 17 Wanitha Waruna Social Invisibility