මිත්තකාලක මහ රහතන් වහන්සේ / රුහුණු රට අනුබුද්ධයාණෝ......
◾ ධර්ම දූතයෝ නව රටට වඩිති.
එකල බුද්ධ වර්ෂයෙන් වසර සියයක් ගත වූ කාලයයි. වජ්ජිරට වාසය කල වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා විසින් අකැප වස්තුන් දහයක් කැපයයි පිලිගැනීම හේතුවෙන් කාකණ්ඩ බ්‍රාහ්මණ පුත්‍ර යස මහ රහතන් වහන්සේ මූලික වී විශාලා මහනුවර වාලුකාරාමයට දොළොස් දහසක් මහා සංඝයා එක්කාසුකොට සාළහ මහ රහතන් වහන්සේ , සුමන මහ රහතන් වහන්සේ , ඛුජ්ජසොභිත මහ රහතන් වහන්සේ ,සාණ සම්භූත මහ රහතන් වහන්සේ ,වාසභගාමී මහ රහතන් වහන්සේ ඇතුළුව සිව්පිළිසියාපත් සත්සියයක් මහ රහතන් වහන්සේලාද එකල සංඝරාජ මහෝත්තමයෙන් වහන්සේ වූ සබ්බකාමි මහ රහතන් වහන්සේ ද , මහා රේවත මහ රහතන් වහන්සේ ද මූලාසනාරූඪව රැස්ව දස වස්තුව විනිශ්චය කොට විනය ප්‍රකාරව විසඳා ධර්ම විනය සංගායනා කරන ලදි.
ඉන් පසු ඒ අෂ්ඨ මහා තෙරුන් වහන්සේලා දිවැසින් අනාගතය බලනා කල්හි නැවත වසර සියයකින් මෙවැනිම ධර්ම සංගායනාවක් වන්නට හේතු සම්පාදනය වනු දැක එම ගැටලුව විසදන්නට සමර්ථ තැනෙත්තෙකු දෙව්ලොවවත් මනුලොවවත් නැති බව දැන බඹලොව වාසය කල තිස්ස මහා බ්‍රහ්මයාට මනුලොව වඩින්නට ආරාධනා කොට සිග්ගව සහ චණ්ඩවජ්ජි මහ රහතන් වහන්සේලාට මනුලොව උපදිනා තිස්ස බඹුහට නිසි මගපෙන්වීම් කරන්නට භාර දී සසුන් කෘත්‍ය නිමවා උතුම් නිර්වාණ සුවයෙන් සුඛිතතර වූහ.
කාලය ගත වි සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙවන ශතකය ගතවන සමයේ මෞර්ය වංශයේ චන්ද්‍රගුප්ත රජුගේ පුත් බින්දුසාර රජුගේ එකසිය එකක් පුතුන් අතරේ ප්‍රධාන වූ පියදාස කුමරුන් තම සහෝදරයන් අනුනවයක් මරා අශෝක නමින් රජකම ගෙන දික්විජය ප්‍රතිපත්තිය ආරම්භ කිරීම නිසාවෙන් දඹදිව කාලිංග යුද්ධය ඇති විය. කාලිංග දේශය තම යටටත ගත්තද එ නිසාවෙන් ඇතිවුන පසුතැවීමෙන් මහත් වූ චිත්ත පීඩාවකින් සිට චණ්ඩාශෝක අධිරාජ්‍යයා අරහන්තක නිගෝධ සාමණේරයන් වහන්සේ නිසාවෙන් උතුම් වූ තිසරණයේ පිහිටන ලදි.
තිසරණයේ පිහිටි අධිරාජ්‍යයාගෙන් බුදු සසුනට ලැබෙන ප්රතිලාභ හමුවේ ලාභ සත්කාර වෙනුවෙන් පැවදි වූ පැවිද්දන් නිසාවෙන් දෙවන සංගීති සංගිතිකාරක මහා සංඝයා විසින් දුටු පරිදිම තෙවන ධර්ම සංගායනාවට හේතුන් සකස්විය එම සංගිතිකාරක සංඝයාගේ ආරාධනාවෙන් මනුලොව වැඩ මනා ගුරු ඇසුරේ ධර්ම විනයෙන් සුපෝෂිතව සිටි මොග්ගලිපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැළලුප් නුවර අශෝකාරාමයේදී තෙවන ධර්ම සංගායනාව සිදුකොට පරවාද පන්සියයක් නසා සකවාද පන්සියයජ් උද්දීපනය කොට කථාවත්ථූපකරණය සකස් කිරීමෙන් අභිධර්ම පිටකයද සම්පුර්ණ වූ කල්හි ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් රටවල් නවයක් සඳහා පහත පරිදි ධර්ම දූතයන් පිටත් කර යැවීමට කටයුතු සම්පාදනය විය.
1. කාශ්මීර ,ගන්ධාර - මජ්ඣන්තික මහ රහතන් වහන්සේ
2. මහිස මණ්ඩලය - මහාදේව මහ රහතන් වහන්සේ
3. වනවාසදේශය - රක්ඛිත මහ රහතන් වහන්සේ
4. අපරන්තදේශය - යෝනක ධම්මරක්ඛිත මහ රහතන් වහන්සේ
5. මහාරට්ඨ - මහා ධම්මරක්ඛිත මහ රහතන් වහන්සේ
6. යෝනක දේශය - මහා රක්ඛිත මහ රහතන් වහන්සේ
7. ස්වණ්ණ දේශය - සෝණ හා උත්තර මහ රහතන් වහන්සේලා
8. හිමවන්ත ප්‍රදේශය- මජ්ඣිම මහ රහතන් වහන්සේ
8. තම්බපණ්ණී - මහා මහින්ද මහ රහතන් වහන්සේ
◾ ලක්දිව දම් සිසිලෙන් නැහැවෙයි
මහත් වූ සේවාවන් සම්බුදු සසුනට කලද සම්බුදු සසුනේ නෑයෙක් වීමට නම් තම දරුවෙකු සසුනට පිදිය යුතුබව ඇසූ ධර්මාශෝක රජු සසුනේද නැයෙක් වනු කැමැත්තෙන් රජවීමට වඩා පැවිද්දේ උතුම් සැපය දැක පැවදි වීමට ප්‍රියව සිටි තම එකම පුතු වූ මහින්ද කුමරුවා මොග්ගලිපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපාද්යායිත්වයෙන් මහාදේව මහ රහතන් වහන්සේගේ ආචාර්ය්යකොට පැවදි කරවන ලදි. මජ්ඣන්තික මහ රහතන් වහන්සේ ආචාර්ය්යකොට උපසම්පදා කරවන්නට යෙදුන මහින්ද තෙරුන් උපසම්පදා මණ්ඩපයේදී තචපඤ්චක කර්මස්ථානයෙන්ම සිව්පිළිසියා සහිතව අරහත්වය සාක්ෂාත් කල සේක.
වැඩිකල් නොයවාම ධර්ම විනයෙහි නිපුණත්වයට පත් වූ මහින්ද මහ රහතන් වහන්සේ නව රටට ධර්ම දූතයන් යවනා කල්හි ඉට්ඨිය , උත්තිය ,සම්බල , භද්දසාල , සුමන මහ රහතන් වහන්සේලා ද අනාගාමි භණ්ඩුක උපාසකද සමඟින් ලක්දිව ධර්මදූත මෙහෙවර සඳහා පිටත් කර එවන ලදි. ඍද්ධි බලැති ඒ තෙරුන් වහන්සේලා ප්‍රධාන ධර්මදූත පිරිස මිහින්තලා පර්වත මස්ථකයට වැඩමකල සේක.
ඒ බුද්ධ වර්ෂයෙන් වර්ෂ 236 ක් වූ පොසොන් මස පුර පසලොස්වක පොහොදිනයයි. තම පිරිවර සමඟින් එකල ලක්දිව නරේන්ද්රයාන් වූ දෙවනපැතිස් රජු දඩයම් ක්‍රීඩාවේ නිරත වීමට මිස්සක පවිව ආශිත වන ලැබැවට බට කල්හි " තිස්ස " යන නාමයෙන් තමන් අමතන හඩක් ඇසී විමතියෙන් යුක්තව ඊට කන් යොමුකරවීය. මිස්සක පව්ව්ව්හි වැඩ සිටිනා සංඝ පිරිස දුටු රජු තමන් වහන්සේලා කවුරුන් දැයි විමසූ කල්හි
සමණා මයං මහාරාජ, ධම්මරාජස්ස සාවකා;
තවෙව අනුකම්පාය, ජම්බුදීපා ඉධාගතා
මහරජ! ධර්මරාජන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයෝ වම්හ, ඔබටම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආම්හ’යි වදාළ සේක.
එසේ රජුහා පිළිසදර කතාවෙහි නිරත වූ මහා මහින්ද මහ රහතන් වහන්සේ අඹ පැන , ඥාති පැන ආදියෙන් දෙවනපැතිස් රජුගේ නුවණ පිරික්සා චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කරන ලදි. දේශනාව අවසානයේ රජු ඇතුළු හතලිස් දහසක් පිරිවර උතුම් තිසරණයේ පිහිටා වදාල සේක.
අග්‍ර වූ ධර්ම රසයෙන් මුසපත් වූ රජාණෝ මෙම අමෘත සංඛ්‍යාත ධර්ම රසය තමන්ගේ මාලිගෙයි වැස්සනටද දෙස්සනට පසුදින දානය සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝ රත්නයට ආරාධනා කල සිටියහ.
◾ මිත්තකාලක නම් වෙළෙන්දා
රජරට සහ රුහුණු රට අතර වෙළදාමෙහි නිරත වූ මිත්තකාලක නම් තරුණයෙක් වෙළද කටයුතු අවසන් කොට නැවත තමන්ගේ මව් භූමිය වූ රුහුණු රටට පිටත් වීමට සූදානම්විය. ඒ අතර වාරයෙහි ජනයා අතර වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්රමණයන් වහන්සේලාගේ පැමිණීමත් තිසරණය පිළිබදවත් කතාබහ සවනට වැටුණ මිත්තකාලක තරුණයාගේ සසරෙහි පෙර පින් මතුවන්නට විය. අකුණු හඩින් ගැබ් ගන්නා ලිහිණියෙකු අකුණු හඩින්ම බිඦුලන්නේ යම් සේද පෙර සසරෙහි සම්බුදු සාසනයන්හි මිත්තකාලක තරුණයා කල කුසල් විපාක දීමට ඉදිරිපත් විය.
එදින මිස්සක පව්ව ජනයාට ආශ්චර්යමත් භූමියක් විය අවි ඇතැතිව ගියැත්තො අවි රහිතව මිස්සක පව්වෙන් ආවෝය. නොදැමුන සිතින් මිස්සක පව්ව්ට ගියැත්තො දැමුන සිතින් ආපසු ආවෝය. නොසන්සුන්ව දඩයමේ ගියැත්තො සංසුන්ව නැවත පැමිණියොය. මේ ආශ්චර්ය රට පුරා කනින් කන පැතිරගියේ ලැව් ගින්නක් සේය.
එසේ තුන්ලොවෙහිම අසම සම වූ මාණික්‍ය ත්‍රිත්වය ගැන ඇසූ පමණින් උපන් චිත්ත ප්‍රසාදයෙන් යුක්තව ජනයාගෙන් ඇසූ තොරතුරු ඔස්සේ මිස්සක පවුවට යන මිත්තකාලක තරුණයා ඒ ඛීණාසව මුණිවරයන් වහන්සේලා දකින්නට උත්සහ කලද රාජ අණ ඊට හරස් විය. පසුදින මහා සංඝයා රජ මැදුරට වඩිනා බව අසන්නට ලැබුන මිත්තකාලක තරුණයා නැවත මව් රට බලා යන්නට සැරසුන ගමනකල් දැමූවේ කෙසේ හෝ ඒ ශාක්‍යපුත්‍ර ශ්‍රමනයන් වහන්සේලා දැකීම උදෙසාමය.
රජ ගෙදර ධර්ම දේශනාවෙන් අනතුරුව රජ මැදුර ඉදිරිපසට ජනයා ශ්රමණයන් වහන්සේලා දැකුමට එක් රැස්වන කල්හි මිත්තකාලක තරුණයාද එහි රැස්විය. මැදුරේ එමහත් වූ ජනකායකට ඉඩ නොවූයෙන් ජනයා විසුරුවන්නට පියවර ගත් වුවද රට වැසියා කෙරෙහි අනුකම්පාවෙන් දේවානම්පියතිස්ස මහ රජු ස්වාමිනි ,අපට අනුකම්පා කොට මේ ධර්මය ලක් වැසි දනන් හට දේශන කරන්න යැයි කල ආරාධනා මිහිදු මහරහතන් වහන්සේ පිලිගැනිමෙන් අනතුරුව රජරට පුරා අඩ බෙර ගසා වැසියා රැස් කොට ඇත් ගාල තුල ධර්ම දේශනාවක් සුදානම් කරන ලදි.
◾ මිත්තකාලක තරුණයා පැවදි වෙයි
එම දම් දෙසුම ඇසිම පිණිස ගසනා ලද අඩ බෙර ඇසු මිත්තකාලක තරුණයාද ධර්ම ශ්‍රවණය පිණිස රැස්වන පිරිස සමඟින් ඇත් ගාලට එකතු විය. පෙර පුණයශක්තින්ද නිසා එදා මිහිදු මහරහතන් වහන්සේ දේශනා කල මධුර වු දම් දෙසුම අසාසිටි මිත්තකාලක තරුණයා ඉදසිටි අසුනෙහිම සක්කායදිට්ඨි, විචිකිච්චා,සිලබ්බත පරාමාස සංයෝජන ත්‍රිත්වය ප්‍රහීණ කොට දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සොතාපන්න ඵලයේ පිහිටි සේක.
එසේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මේ ම්ත්තකාලක තරුණයා , අරිට්ඨ කුමරුවන්ගේ පැවදි වීමෙන් මෙරට භික්ෂූ සාසනය ඇරඹී තරුණයන් පැවදිවන කල්හි මිත්තකාලක නමින් මිහිදු මහරහතන් වහන්සේ ගේ උපාද්යායිත්වයෙන් කාල පිරිවෙන්පති ධම්මසේනාධිපති මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවර වහන්සේ නමක් ලෙසින් මේ ජින සාසනයට ඇතුල් විය.
කාල පිරිවෙනෙහි වාසය කරන මේ මිත්තකාලක ස්වාමීන් වහන්සේ නොඹෝකලකින්ම ධර්ම විනය මනාකොට හදරා නුවණින් අවබෝධ කොට සියලු ක්ශේෂයන් දුරු කොට සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කොට භාග්‍යවතුන් වහන්සේගේ හඳ මඬලින් උපන් ඕරස පුත්‍රයෙකු බවට, සසර බැමි බිදලූවාවූ උතුම් අරහත්වය සාක්ෂාත් කල ඛීණාසව උත්තමයෙකු බවට පත් වූ සේක.
◾ ලක්දිව සම්බුදු සසුන මුල්බැසගනී
මහාවිහාර සීමාවන් ලකුණුකොට ස්වර්ණමාලි නම් වූ ගෞතම සම්බුදු සසුනේ මහා සෑ රජාණන් වහන්සේ ඉදිකරනු වස් ගල් ටැඹද පිහිටුවා අවසන්කොට දේවානම්පියතිස්ස රජු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ස්වාමිනි එසෙනම් ලක්දිව සම්බුදු සසුන පිහිටියේදැයි විමසීය. ඊට පිළිතුරු ලෙස මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව සම්බුදු සසුන පිහිටි නමුදු මුල්බැස නොගත්තේය යනුවෙන් වදාලසේක. එසේනම් ලක්දිව සම්බුදු සසුන මුල් බැසගැනිමට කුමක් කල යුතුද යැයි විමසු කල්හි යම්දවසක ලක්දිව උපන් මවුපියන්ගේ ලක්දිව උපන් දරුවෙක් ලක්දිවදීම පැවිදිව ලක්දිවදීම විනය ඉගෙනගෙන ලක්දිව තුලදිම තවත් අයට කියවන්නේද එවිට සසුන ලක්දිව මුස්බැසගත්තා වන්නේය යනුවෙන් දේශනා කරන ලදි .එ අනුව අනුබුඳු මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහයෙන් ථූපාරාමයේදී විනය සංගායනාව සිදුවිය.
ඒ අරන්තක මිත්තකාලකයන් වහන්සේද එ දවස මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන අරහත් භික්ෂූන් වහන්සේලා විසින් ලංකාද්වීපයේ බුද්ධ සාසනය පිහිටුවනු වස් සිදු කලා වූ ථූපාරාම විනය සංගායනාවටද සහභාගී වි සාසන කෘත්‍ය ඉටුකල සේක.
◾ රුහුණු රට මිත්‍යාවෙන් මිදෙයි
රජරට වෙහෙර විහාර තැනෙමින් සම්මාදිට්ඨියේ පිහිටන කල්හි රුහුණු රට ආර්යන් වහන්සේලා වැඩ නොසිටි නිසාවෙන් තමන්ගේ දෙමාපියන්ට, ඥාතීන්ට හා රුහුණුරට ජනතාවට අනුග්‍රහ කිරීම පිණිස මේ මිත්තකාලක මහ රහතන් වහන්සේ රුහුණු රටට වැඩම කරන්නට තීරණය කරනු ලබනව. තමගෙ ආචාර්ය්යන් වහන්සේට ඒ පිළිබඳව දැනුම් දී රුහුණු රටට වැඩම කරන්නට අවසර ඉල්ලා සිටිනු ලබන මිත්තකාලක මහ රහතන් වහන්සට වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගේ අවසරය හිමිවන අතර නමුත් එහිදි එම ප්‍රධාන මහ රහතන් වහන්සේලා විසින් රුහුණු රට තවම ආර්යන් වහන්සේලා වැඩ වාසය නොකරන මිසඳිටුවන්ගෙ ග්‍රහණය පවතින ප්‍රදේශයක් බැවින් මිත්තකාලක මහ රහතන් වහන්සේ තනිව රුහුණට වැඩිම නුසුදුසු දෙයක් දෙයක් බව දන්වා උන් වහන්සේට පිරිවර ලෙස පන්සියයක් මහ රහතන් වහන්සේලා ලබා දීමට කටයුතු සම්පාදනය කර දුන් සේක.
එම පන්සියයක් මහ රහතන් වහන්සේලා පිරිවරාගත් මිත්තකාලක මහ රහතන් වහන්සේ පිහිටි රටෙහි අගනුවර වූ අනුරාධපුරයෙ සිට පුරා මාස සතරක් ගව් ගනනක් දුර ගෙවාගෙන තුන් සිවුරු දරාගෙන පාගමනින්ම රුහුණු රටට වැඩමකල සේක.ඒ වඩිනා අතරමඟ හමුවන ජනයාගේ සසර ගමන සැපවත් කරන්නට එ මහ රහතන් වහන්සේලා අනුත්තර පුණ්‍ය ක්ෂේත්රයක්ම විය.
එසේ පැමිණි ඒ මහා සඟ පිරිස මහත්වූ හරසරින් පිලිගන්නා දෙවනපැතිස් නිරිඳුන්ගෙ සොයුරු වූ මහානාග යුව රජු මිත්තකාලක මහ රහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා නොමඳ අනුග්‍රහය ලබාදීමට කටයුතු සිදු කල සේක. යුව රජුගේ අනුග්‍රහයෙන් මිත්තකාලක මහ රහතන් වහන්සේ ප්‍රධාන මහ රහතන් වහන්සේලා ධර්මය නැමැති අමෘතයෙන් රුහුනු රට ජනයා මුසපත් කලේ සැබැම බුදු සව්වන්ගේ ගුණ මනාවට පිළිඹිබු කරමිනි.
ලංකාද්දීපයට උතුම් සඳහම් පනිවිඩය රැගෙන ආ මහා මහින්ද නැතහොත් මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට අනුබුදු මහෝත්තමයන් වහන්සේ වන්නා සේම. රුහුණු රට මිත්‍යාදෘෂ්ටියෙන් මිදුවා වූ ඒ මිත්තකාලක මහ රහතන් වහන්සේ අප රුහුණු රටට අනුබුදු රුවනක්ම වන්නේය. එකල රුහුණු ජනයා මිහිඳු මහ රහතන් වහන්සේට පමණක් දෙවෙනි වූ ගෞරවයකින් ඒ මිත්තකාලක මහ රහතන් වහන්සේ පිදූ සේක.
◾ කඹුරුගලේ මහ වෙහෙරක්ය තැනෙන්නේ.
රුහුණු රට පුරාම ධර්ම ප්‍රචාරය සිදුකොට ජනයා තිසරණයේ පිහිටවූ මිත්තකාලක මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලා පෙරලා නැවත රජරටට වැඩම කරන්නට සූදානම් වීමේදි මහානාග යුවරජු සහ රුහුණු රට වාසී ජනතාව රජරට බොහො ආර්යන් වහන්සේලා වැඩසිටියද රුහුණේ ආර්යන් වහන්සේලාගේ වාසයක් නොමැති බැවින් තමන් කෙරෙහි අනුකම්පාවෙන් රුහුණේම නතරවී ශාසන කෘත්‍ය ඉටු කරන ලෙස මිත්තකාලක මහ රහතන් වහන්සේට ආරාධනා කරන ලදි.නමුත් තමන් වහන්සේ එම ආරාධනාව පිලිගැනිමට කැමති උවත් භික්ෂූන් වහන්සේලාට පහසු විහරණය සඳහා රුහුණේ තවමත් ආරාමයක් නොමැති බව මිත්තකාලක මහ රහතන් වහන්සේ විසින් මහානාග යුවරජුට පෙන්වා දුන් සේක.
එහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධ වර්ෂ 237 දී මහානාග යුවරජු විසින්, සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් ලක්දිවට වැඩමා වදාල භාග්‍යවතුන් වහන්සේ හා සර්වසම ජීවමාන පාරිභෝගික ධාතුන් වහන්සේ වූ මහා බෝධින් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵල බෝධින් වහන්සේලාගෙන් ජනිත වූ දෙතිස්ඵල බොධින් වහන්සේ නමක් රෝපණය කරමින් සූකරත්ථතිටා වාපිය හෙවත් ඌරුසිටා වැවට උතුරින් කඹුරුගල වෙහෙර හෙවත් වර්තමාන හබුරුගල ගෞතම සම්බුද්ධ ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය රුහුණු රට ප්‍රථම ආරණ්‍ය සේනාසනය ලෙස මිත්තකාලක මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලාට අතපැන් වක්කොට පූජා කරන ලදි.
මිත්තකාලක මහ රහතන් වහන්සේගේ රුහුණු ආගමනය එසෙ සිදුවීමෙන් අනතුරුව රුහුණද ආර්යන් වහන්සේලාගෙන් බැබලෙන්නට විය සිතුල්පව්වේ පමණක් මහ රහතන් වහන්සේලා විසි හතර දහසක් ,කරඬු ලෙනෙහි මහ රහතන් වහන්සේලා දොලොස් දහසක් ආදි වශයෙන් ඒ ඛීණාසවයන් වහන්සේලාගේ පාපහසින් රුහුණු රට භූමිය පූජනීයත්වයට පත් වුන සේක.
වෙළදාමෙ ගොස් රැගෙන්නට සිතා ගිය මුදල් ,භාණ්ඩ ලාභය වෙනුවට සප්ත ආර්ය ධනය නම් වූ මහා නිධානය රැගෙන රුහුණුට වැඩියා වූ මිත්තකාලක මහ රහතන් වහන්සේට අපහෙ නමස්කාරය වේවා.
◾ උතුම් සමිඳුන් පිරිනිවන් වැඩි සේක.
පුරා අසූ වසරක් පමණ රුහුණු රට ජනයාට පින් කෙතක්ව වැඩසිටි ඒ රුහුණු රටට අනුබුද්ධ වූ මිත්තකාලක මහ රහතන් වහන්සේ හබුරුගල ආරණ්‍ය සේනාසනයේදීම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව මනාව පිළිඹිබු කරමින් පිරිනිවන් පා වදාළ සේක.
එසේ පිරිනිවන් පා වදාළ ඒ උතුම් අනුබුදු සමිදුන්ගේ ශ්‍රී දේහයට මහත් ගෞරව බුහුමන් මැද ආදාහන පූජෝත්සවය පවත්වා ඒ ආදාහන චිතකයෙහි වූ උතුම් ධාතුන් වහන්සේලා මහත් වූ පුද සත්කාර මැද ලබාගන්නා ලදි.එසේ ලබාගත්තා වූ ඒ උතුම් ධාතුන් වහන්සේලා උන් වහන්සේ ජීවමාන සමයේ පරිභෝජනය කරන ලද දහස් ගණණක් මිනිසුන් දන් හැන්ද හැන්ද බැඟින් බෙදුවා වූ දන් බෙදන්නා වූ ජනයාට සුගති දොරටුවක් බඳු වූ උන් වහන්සේගේ උතුම් පාත්‍රා ධාතුන් වහන්සේගේ තැන්පත් කොට එම පාත්‍රා ධාතුන් වහන්සේගේ උන් වහන්සේගේ නමද සටහන්කොට හබුරුගල විහාරයෙහිම විශෙෂයන් තනනලද අරහන්තක සෑ රජාණන් වහන්සේගේ තැන්පත් කොට ඇත.
එදා මිත්තකාලක මහ රහතන් වහන්සේ අප හබුරුගල ආරණ්‍ය සේනාසනය තුල වැඩ සිටි ලෙන තවමත් සුරක්ෂිත දක්නට ලැබෙයි එසේම මිත්තකාලක අරහන්තක සෑ රජාණන් වහන්සේගේ පුරාවිද්‍යා කැණීම් මඟින් මිත්තකාලක මහ රහතන් වහන්සේගේ උතුම් පාත්‍රා ධාතුන් වහන්සේගේ තැන්පත් කරන කද උතුම් ධාතුන් වහන්සේලා සහ තවත් කැණීම් තුළින් වෙනත් මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ද හමුවි තිබේ. එසේම පූර්ව බ්රාහ්මීය අකෂර වලින් මිත්තකාලක මහ රහතන් වහන්සේගේ නම සඳහන් කොට තැන්පත් කොට තිබූ ඒ පාත්‍රා ධාතුන් වහන්සේ ඉතාම සුරක්ෂිතව තවමත් වැඩ සිටිනු ලබයි. එ සේම රද දවස වැඩ සිටි ආරණ්‍ය වාසී සංඝයා භාවිතා කල ගල් පඬිපෙලවල් පොකුණු හා සෙල්ලිපිද දක්නට ලැබෙයි එසේම දෙවනපැතිස් රජසමයේ මහානාග යුවරජුගේ අනුග්‍රහයෙන් මිත්තකාලක මහ රහතන් වහන්සගේ මුලිකත්වයෙන් රෝපණය කල පරම සුපූජිනිය වූම් දෙතිස්ඵල මහ බෝධින් වහන්සේ තවමත් විරාජමානව සේනාසන භූමිය තුල වැඩ සිටිනු ලබයි.
ශ්‍රී ලංකාවාසී බෞද්ධ අප මිහිඳු මහ රහතන් වහන්සේට යම් සේ ගරු කරනවාද රුහුණු රට අපද අපගේ අනුබුදුවරයාන් වහන්සේ බඳු වූ මිත්තකාලක මහ රහතන් වහන්සේටත් මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පසුව මහත් ගෞරවයෙන් පුද සත්කාර කල යුතුය.
රුහුණු රට ජනතාව මිත්‍යාදෘෂ්ටියෙන් මුදවා සම්මාදිට්ඨියෙහි පිහිටුවාලූ ඒ මිත්තකාලක මහ රහතන් වහන්සේටත් හබුරුගල ආරණ්‍ය සේනාසනයෙහි වැඩ සිටි දහස් ගනනක් වූ මහ රහතන් වහන්සේලාටත් අපගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු ...
තෙරුවන් සරණයි !
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ත තක ලක මහ රහතන වහන ස ර හ ණ රට අන බ ද ධය ණ ධර ම ද තය නව රටට වඩ ත එකල බ ද ධ වර ෂය න වසර ස යයක ගත ව ක ලයය වජ ජ රට ව සය කල වජ ජ ප ත තක භ ක ෂ න වහන ස ල ව ස න අක ප වස ත න දහයක ක පයය ප ල ග න ම හ ත ව න ක කණ ඩ බ ර හ මණ ප ත ර යස මහ රහතන වහන ස ම ල ක ව ව ශ ල මහන වර ව ල ක ර මයට ද ළ ස දහසක මහ ස ඝය එක ක ස ක ට ස ළහ මහ රහතන වහන ස ස මන මහ රහතන වහන ස ඛ ජ ජස භ ත මහ රහතන වහන ස ස ණ සම භ ත මහ රහතන වහන ස ව සභග ම මහ රහතන වහන ස ඇත ළ ව ස ව ප ළ ස ය පත සත ස යයක මහ රහතන වහන ස ල ද එකල ස ඝර ජ මහ ත තමය න වහන ස ව සබ බක ම මහ රහතන වහන ස ද මහ ර වත මහ රහතන වහන ස ද ම ල සන ර ඪව ර ස ව දස වස ත ව ව න ශ චය ක ට ව නය ප රක රව ව සඳ ධර ම ව නය ස ග යන කරන ලද ඉන පස ඒ අෂ ඨ මහ ත ර න වහන ස ල ද ව ස න අන ගතය බලන කල හ න වත වසර ස යයක න ම ව න ම ධර ම ස ග යන වක වන නට හ ත සම ප දනය වන ද ක එම ග ටල ව ව සදන නට සමර ථ ත න ත ත ක ද ව ල වවත මන ල වවත න ත බව ද න බඹල ව ව සය කල ත ස ස මහ බ රහ මය ට මන ල ව වඩ න නට ආර ධන ක ට ස ග ගව සහ චණ ඩවජ ජ මහ රහතන වහන ස ල ට මන ල ව උපද න ත ස ස බඹ හට න ස මගප න ව ම කරන නට භ ර ද සස න ක ත ය න මව උත ම න ර ව ණ ස වය න ස ඛ තතර ව හ ක ලය ගත ව සම බ ද ධ පර න ර ව ණය න ත වන ශතකය ගතවන සමය ම ර ය ව ශය චන ද රග ප ත රජ ග ප ත බ න ද ස ර රජ ග එකස ය එකක ප ත න අතර ප රධ න ව ප යද ස ක මර න තම සහ දරයන අන නවයක මර අශ ක නම න රජකම ග න ද ක ව ජය ප රත පත ත ය ආරම භ ක ර ම න ස ව න දඹද ව ක ල ග ය ද ධය ඇත ව ය ක ල ග ද ශය තම යටටත ගත තද එ න ස ව න ඇත ව න පස ත ව ම න මහත ව ච ත ත ප ඩ වක න ස ට චණ ඩ ශ ක අධ ර ජ යය අරහන තක න ග ධ ස මණ රයන වහන ස න ස ව න උත ම ව ත සරණය ප හ ටන ලද ත සරණය ප හ ට අධ ර ජ යය ග න බ ද සස නට ල බ න ප රත ල භ හම ව ල භ සත ක ර ව න ව න ප වද ව ප ව ද දන න ස ව න ද වන ස ග ත ස ග ත ක රක මහ ස ඝය ව ස න ද ට පර ද ම ත වන ධර ම ස ග යන වට හ ත න සකස ව ය එම ස ග ත ක රක ස ඝය ග ආර ධන ව න මන ල ව ව ඩ මන ග ර ඇස ර ධර ම ව නය න ස ප ෂ තව ස ට ම ග ගල ප ත ත ත ස ස මහ රහතන වහන ස ග ම ල කත වය න ප ළල ප න වර අශ ක ර මය ද ත වන ධර ම ස ග යන ව ස ද ක ට පරව ද පන ස යයක නස සකව ද පන ස යයජ උද ද පනය ක ට කථ වත ථ පකරණය සකස ක ර ම න අභ ධර ම ප ටකයද සම ප ර ණ ව කල හ ධර ම ශ ක අධ ර ජ යය ග අන ග රහය න රටවල නවයක සඳහ පහත පර ද ධර ම ද තයන ප ටත කර ය ව මට කටය ත සම ප දනය ව ය 1 ක ශ ම ර ගන ධ ර මජ ඣන ත ක මහ රහතන වහන ස 2 මහ ස මණ ඩලය මහ ද ව මහ රහතන වහන ස 3 වනව සද ශය රක ඛ ත මහ රහතන වහන ස 4 අපරන තද ශය ය නක ධම මරක ඛ ත මහ රහතන වහන ස 5 මහ රට ඨ මහ ධම මරක ඛ ත මහ රහතන වහන ස 6 ය නක ද ශය මහ රක ඛ ත මහ රහතන වහන ස 7 ස වණ ණ ද ශය ස ණ හ උත තර මහ රහතන වහන ස ල 8 හ මවන ත ප රද ශය මජ ඣ ම මහ රහතන වහන ස 8 තම බපණ ණ මහ මහ න ද මහ රහතන වහන ස ලක ද ව දම ස ස ල න න හ ව ය මහත ව ස ව වන සම බ ද සස නට කලද සම බ ද සස න න ය ක ව මට නම තම දර ව ක සස නට ප ද ය ය ත බව ඇස ධර ම ශ ක රජ සස න ද න ය ක වන ක ම ත ත න රජව මට වඩ ප ව ද ද උත ම ස පය ද ක ප වද ව මට ප ර යව ස ට තම එකම ප ත ව මහ න ද ක මර ව ම ග ගල ප ත ත ත ස ස මහ රහතන වහන ස ග උප ද ය ය ත වය න මහ ද ව මහ රහතන වහන ස ග ආච ර ය යක ට ප වද කරවන ලද මජ ඣන ත ක මහ රහතන වහන ස ආච ර ය යක ට උපසම පද කරවන නට ය ද න මහ න ද ත ර න උපසම පද මණ ඩපය ද තචපඤ චක කර මස ථ නය න ම ස ව ප ළ ස ය සහ තව අරහත වය ස ක ෂ ත කල ස ක ව ඩ කල න යව ම ධර ම ව නය හ න ප ණත වයට පත ව මහ න ද මහ රහතන වහන ස නව රටට ධර ම ද තයන යවන කල හ ඉට ඨ ය උත ත ය සම බල භද දස ල ස මන මහ රහතන වහන ස ල ද අන ග ම භණ ඩ ක උප සකද සමඟ න ලක ද ව ධර මද ත ම හ වර සඳහ ප ටත කර එවන ලද ඍද ධ බල ත ඒ ත ර න වහන ස ල ප රධ න ධර මද ත ප ර ස ම හ න තල පර වත මස ථකයට ව ඩමකල ස ක ඒ බ ද ධ වර ෂය න වර ෂ 236 ක ව ප ස න මස ප ර පසල ස වක ප හ ද නයය තම ප ර වර සමඟ න එකල ලක ද ව නර න ද රය න ව ද වනප ත ස රජ දඩයම ක ර ඩ ව න රත ව මට ම ස සක පව ව ආශ ත වන ල බ වට බට කල හ ත ස ස යන න මය න තමන අමතන හඩක ඇස ව මත ය න ය ක තව ඊට කන ය ම කරව ය ම ස සක පව ව ව හ ව ඩ ස ට න ස ඝ ප ර ස ද ට රජ තමන වහන ස ල කව ර න ද ය ව මස කල හ සමණ මය මහ ර ජ ධම මර ජස ස ස වක තව ව අන කම ප ය ජම බ ද ප ඉධ ගත මහරජ ධර මර ජන ව බ ද රජ ණන වහන ස ග ශ ර වක ව අප ශ රමණය වම හ ඔබටම අන කම ප ප ණ ස දඹද ව න ම හ ආම හ ය වද ළ ස ක එස රජ හ ප ළ සදර කත ව හ න රත ව මහ මහ න ද මහ රහතන වහන ස අඹ ප න ඥ ත ප න ආද ය න ද වනප ත ස රජ ග න වණ ප ර ක ස ච ල ල හත ථ පද පම ස ත රය න ධර මය ද ශන කරන ලද ද ශන ව අවස නය රජ ඇත ළ හතල ස දහසක ප ර වර උත ම ත සරණය ප හ ට වද ල ස ක අග ර ව ධර ම රසය න ම සපත ව රජ ණ ම ම අම ත ස ඛ ය ත ධර ම රසය තමන ග ම ල ග ය ව ස සනටද ද ස සනට පස ද න ද නය සඳහ ම හ ඳ මහ රහතන වහන ස ප රධ න ස ඝ රත නයට ආර ධන කල ස ට යහ ම ත තක ලක නම ව ළ න ද රජරට සහ ර හ ණ රට අතර ව ළද ම හ න රත ව ම ත තක ලක නම තර ණය ක ව ළද කටය ත අවසන ක ට න වත තමන ග මව භ ම ය ව ර හ ණ රටට ප ටත ව මට ස ද නම ව ය ඒ අතර ව රය හ ජනය අතර ව ශ ක ය ප ත ර ව ශ රමණයන වහන ස ල ග ප ම ණ මත ත සරණය ප ළ බදවත කත බහ සවනට ව ට ණ ම ත තක ලක තර ණය ග සසර හ ප ර ප න මත වන නට ව ය අක ණ හඩ න ග බ ගන න ල හ ණ ය ක අක ණ හඩ න ම බ ඦ ලන න යම ස ද ප ර සසර හ සම බ ද ස සනයන හ ම ත තක ලක තර ණය කල ක සල ව ප ක ද මට ඉද ර පත ව ය එද න ම ස සක පව ව ජනය ට ආශ චර යමත භ ම යක ව ය අව ඇත ත ව ග ය ත ත අව රහ තව ම ස සක පව ව න ආව ය න ද ම න ස ත න ම ස සක පව ව ට ග ය ත ත ද ම න ස ත න ආපස ආව ය න සන ස න ව දඩයම ග ය ත ත ස ස න ව න වත ප ම ණ ය ය ම ආශ චර ය රට ප ර කන න කන ප ත රග ය ල ව ග න නක ස ය එස ත න ල ව හ ම අසම සම ව ම ණ ක ය ත ර ත වය ග න ඇස පමණ න උපන ච ත ත ප රස දය න ය ක තව ජනය ග න ඇස ත රත ර ඔස ස ම ස සක පව වට යන ම ත තක ලක තර ණය ඒ ඛ ණ සව ම ණ වරයන වහන ස ල දක න නට උත සහ කලද ර ජ අණ ඊට හරස ව ය පස ද න මහ ස ඝය රජ ම ද රට වඩ න බව අසන නට ල බ න ම ත තක ලක තර ණය න වත මව රට බල යන නට ස රස න ගමනකල ද ම ව ක ස හ ඒ ශ ක යප ත ර ශ රමනයන වහන ස ල ද ක ම උද ස මය රජ ග දර ධර ම ද ශන ව න අනත ර ව රජ ම ද ර ඉද ර පසට ජනය ශ රමණයන වහන ස ල ද ක මට එක ර ස වන කල හ ම ත තක ලක තර ණය ද එහ ර ස ව ය ම ද ර එමහත ව ජනක යකට ඉඩ න ව ය න ජනය ව ස ර වන නට ප යවර ගත ව වද රට ව ස ය ක ර හ අන කම ප ව න ද ව නම ප යත ස ස මහ රජ ස ව ම න අපට අන කම ප ක ට ම ධර මය ලක ව ස දනන හට ද ශන කරන න ය ය කල ආර ධන ම හ ද මහරහතන වහන ස ප ල ග න ම න අනත ර ව රජරට ප ර අඩ බ ර ගස ව ස ය ර ස ක ට ඇත ග ල ත ල ධර ම ද ශන වක ස ද නම කරන ලද ම ත තක ලක තර ණය ප වද ව ය එම දම ද ස ම ඇස ම ප ණ ස ගසන ලද අඩ බ ර ඇස ම ත තක ලක තර ණය ද ධර ම ශ රවණය ප ණ ස ර ස වන ප ර ස සමඟ න ඇත ග ලට එකත ව ය ප ර ප ණයශක ත න ද න ස එද ම හ ද මහරහතන වහන ස ද ශන කල මධ ර ව දම ද ස ම අස ස ට ම ත තක ලක තර ණය ඉදස ට අස න හ ම සක ක යද ට ඨ ව ච ක ච ච ස ලබ බත පර ම ස ස ය ජන ත ර ත වය ප රහ ණ ක ට දහසක නය න ප රත මණ ඩ ත ස ත පන න ඵලය ප හ ට ස ක එස ස ත පන න ආර ය ශ ර වකයන වහන ස නමක ව ම ම ත තක ලක තර ණය අර ට ඨ ක මර වන ග ප වද ව ම න ම රට භ ක ෂ ස සනය ඇරඹ තර ණයන ප වද වන කල හ ම ත තක ලක නම න ම හ ද මහරහතන වහන ස ග උප ද ය ය ත වය න ක ල ප ර ව න පත ධම මස න ධ පත මහරහතන වහන ස ග ශ ෂ යවර වහන ස නමක ල ස න ම ජ න ස සනයට ඇත ල ව ය ක ල ප ර ව න හ ව සය කරන ම ම ත තක ලක ස ව ම න වහන ස න ඹ කලක න ම ධර ම ව නය මන ක ට හදර න වණ න අවබ ධ ක ට ස යල ක ශ ෂයන ද ර ක ට ස ව ප ළ ස ඹ ය ව ද අෂ ට ව ම ක ෂය ද ෂඩභ ඥ ව ද ස ක ෂ ත ක ට භ ග යවත න වහන ස ග හඳ මඬල න උපන ඕරස ප ත රය ක බවට සසර බ ම බ දල ව ව උත ම අරහත වය ස ක ෂ ත කල ඛ ණ සව උත තමය ක බවට පත ව ස ක ලක ද ව සම බ ද සස න ම ල බ සගන මහ ව හ ර ස ම වන ලක ණ ක ට ස වර ණම ල නම ව ග තම සම බ ද සස න මහ ස රජ ණන වහන ස ඉද කරන වස ගල ට ඹද ප හ ට ව අවසන ක ට ද ව නම ප යත ස ස රජ ම හ ඳ මහ රහතන වහන ස ග න ස ව ම න එස නම ලක ද ව සම බ ද සස න ප හ ට ය ද ය ව මස ය ඊට ප ළ ත ර ල ස ම හ ඳ මහ රහතන වහන ස ලක ද ව සම බ ද සස න ප හ ට නම ද ම ල බ ස න ගත ත ය යන ව න වද ලස ක එස නම ලක ද ව සම බ ද සස න ම ල බ සග න මට ක මක කල ය ත ද ය ය ව මස කල හ යම දවසක ලක ද ව උපන මව ප යන ග ලක ද ව උපන දර ව ක ලක ද වද ම ප ව ද ව ලක ද වද ම ව නය ඉග නග න ලක ද ව ත ලද ම තවත අයට ක යවන න ද එව ට සස න ලක ද ව ම ස බ සගත ත වන න ය යන ව න ද ශන කරන ලද එ අන ව අන බ ඳ ම හ ඳ මහ රහතන වහන ස ග උපද ස පර ද ද ව නම ප යත ස ස රජ ග අන ග රහය න ථ ප ර මය ද ව නය ස ග යන ව ස ද ව ය ඒ අරන තක ම ත තක ලකයන වහන ස ද එ දවස ම හ ඳ මහ රහතන වහන ස ප රධ න අරහත භ ක ෂ න වහන ස ල ව ස න ල ක ද ව පය බ ද ධ ස සනය ප හ ට වන වස ස ද කල ව ථ ප ර ම ව නය ස ග යන වටද සහභ ග ව ස සන ක ත ය ඉට කල ස ක ර හ ණ රට ම ත ය ව න ම ද ය රජරට ව හ ර ව හ ර ත න ම න සම ම ද ට ඨ ය ප හ ටන කල හ ර හ ණ රට ආර යන වහන ස ල ව ඩ න ස ට න ස ව න තමන ග ද ම ප යන ට ඥ ත න ට හ ර හ ණ රට ජනත වට අන ග රහ ක ර ම ප ණ ස ම ම ත තක ලක මහ රහතන වහන ස ර හ ණ රටට ව ඩම කරන නට ත රණය කරන ලබනව තමග ආච ර ය යන වහන ස ට ඒ ප ළ බඳව ද න ම ද ර හ ණ රටට ව ඩම කරන නට අවසර ඉල ල ස ට න ලබන ම ත තක ලක මහ රහතන වහන සට ව ඩ හ ට භ ක ෂ න වහන ස ල ග අවසරය හ ම වන අතර නම ත එහ ද එම ප රධ න මහ රහතන වහන ස ල ව ස න ර හ ණ රට තවම ආර යන වහන ස ල ව ඩ ව සය න කරන ම සඳ ට වන ග ග රහණය පවත න ප රද ශයක බ ව න ම ත තක ලක මහ රහතන වහන ස තන ව ර හ ණට ව ඩ ම න ස ද ස ද යක ද යක බව දන ව උන වහන ස ට ප ර වර ල ස පන ස යයක මහ රහතන වහන ස ල ලබ ද මට කටය ත සම ප දනය කර ද න ස ක එම පන ස යයක මහ රහතන වහන ස ල ප ර වර ගත ම ත තක ලක මහ රහතන වහන ස ප හ ට රට හ අගන වර ව අන ර ධප රය ස ට ප ර ම ස සතරක ගව ගනනක ද ර ග ව ග න ත න ස ව ර දර ග න ප ගමන න ම ර හ ණ රටට ව ඩමකල ස ක ඒ වඩ න අතරමඟ හම වන ජනය ග සසර ගමන ස පවත කරන නට එ මහ රහතන වහන ස ල අන ත තර ප ණ ය ක ෂ ත රයක ම ව ය එස ප ම ණ ඒ මහ සඟ ප ර ස මහත ව හරසර න ප ල ගන න ද වනප ත ස න ර ඳ න ග ස ය ර ව මහ න ග ය ව රජ ම ත තක ලක මහ රහතන වහන ස ග ධර ම ප රච රණ කටය ත සඳහ න මඳ අන ග රහය ලබ ද මට කටය ත ස ද කල ස ක ය ව රජ ග අන ග රහය න ම ත තක ලක මහ රහතන වහන ස ප රධ න මහ රහතන වහන ස ල ධර මය න ම ත අම තය න ර හ න රට ජනය ම සපත කල ස බ ම බ ද සව වන ග ග ණ මන වට ප ළ ඹ බ කරම න ල ක ද ද පයට උත ම සඳහම පන ව ඩය ර ග න ආ මහ මහ න ද න තහ ත ම හ ඳ මහ රහතන වහන ස ලක ද වට අන බ ද මහ ත තමයන වහන ස වන න ස ම ර හ ණ රට ම ත ය ද ෂ ට ය න ම ද ව ව ඒ ම ත තක ලක මහ රහතන වහන ස අප ර හ ණ රටට අන බ ද ර වනක ම වන න ය එකල ර හ ණ ජනය ම හ ඳ මහ රහතන වහන ස ට පමණක ද ව න ව ග රවයක න ඒ ම ත තක ලක මහ රහතන වහන ස ප ද ස ක කඹ ර ගල මහ ව හ රක ය ත න න න ර හ ණ රට ප ර ම ධර ම ප රච රය ස ද ක ට ජනය ත සරණය ප හ ටව ම ත තක ලක මහ රහතන වහන ස ප රධ න පන ස යයක මහ රහතන වහන ස ල ප රල න වත රජරටට ව ඩම කරන නට ස ද නම ව ම ද මහ න ග ය වරජ සහ ර හ ණ රට ව ස ජනත ව රජරට බ හ ආර යන වහන ස ල ව ඩස ට යද ර හ ණ ආර යන වහන ස ල ග ව සයක න ම ත බ ව න තමන ක ර හ අන කම ප ව න ර හ ණ ම නතරව ශ සන ක ත ය ඉට කරන ල ස ම ත තක ලක මහ රහතන වහන ස ට ආර ධන කරන ලද නම ත තමන වහන ස එම ආර ධන ව ප ල ග න මට ක මත උවත භ ක ෂ න වහන ස ල ට පහස ව හරණය සඳහ ර හ ණ තවමත ආර මයක න ම ත බව ම ත තක ලක මහ රහතන වහන ස ව ස න මහ න ග ය වරජ ට ප න ව ද න ස ක එහ ප රත ඵලයක ල ස බ ද ධ වර ෂ 237 ද මහ න ග ය වරජ ව ස න ස ඝම ත ත මහ රහත ත රණ න වහන ස ව ස න ලක ද වට ව ඩම වද ල භ ග යවත න වහන ස හ සර වසම ජ වම න ප ර භ ග ක ධ ත න වහන ස ව මහ බ ධ න වහන ස ග න හටගත අෂ ඨඵල බ ධ න වහන ස ල ග න ජන ත ව ද ත ස ඵල බ ධ න වහන ස නමක ර පණය කරම න ස කරත ථත ට ව ප ය හ වත ඌර ස ට ව වට උත ර න කඹ ර ගල ව හ ර හ වත වර තම න හබ ර ගල ග තම සම බ ද ධ ආරණ ය ස න සනය ප හ ට භ ම ය ර හ ණ රට ප රථම ආරණ ය ස න සනය ල ස ම ත තක ලක මහ රහතන වහන ස ප රධ න පන ස යයක මහ රහතන වහන ස ල ට අතප න වක ක ට ප ජ කරන ලද ම ත තක ලක මහ රහතන වහන ස ග ර හ ණ ආගමනය එස ස ද ව ම න අනත ර ව ර හ ණද ආර යන වහන ස ල ග න බ බල න නට ව ය ස ත ල පව ව පමණක මහ රහතන වහන ස ල ව ස හතර දහසක කරඬ ල න හ මහ රහතන වහන ස ල ද ල ස දහසක ආද වශය න ඒ ඛ ණ සවයන වහන ස ල ග ප පහස න ර හ ණ රට භ ම ය ප ජන යත වයට පත ව න ස ක ව ළද ම ග ස ර ග න නට ස ත ග ය ම දල භ ණ ඩ ල භය ව න වට සප ත ආර ය ධනය නම ව මහ න ධ නය ර ග න ර හ ණ ට ව ඩ ය ව ම ත තක ලක මහ රහතන වහන ස ට අපහ නමස ක රය ව ව උත ම සම ඳ න ප ර න වන ව ඩ ස ක ප ර අස වසරක පමණ ර හ ණ රට ජනය ට ප න ක තක ව ව ඩස ට ඒ ර හ ණ රටට අන බ ද ධ ව ම ත තක ලක මහ රහතන වහන ස හබ ර ගල ආරණ ය ස න සනය ද ම ස ස ක ර ධර මයන ග අන ත යත ව මන ව ප ළ ඹ බ කරම න ප ර න වන ප වද ළ ස ක එස ප ර න වන ප වද ළ ඒ උත ම අන බ ද සම ද න ග ශ ර ද හයට මහත ග රව බ හ මන ම ද ආද හන ප ජ ත සවය පවත ව ඒ ආද හන ච තකය හ ව උත ම ධ ත න වහන ස ල මහත ව ප ද සත ක ර ම ද ලබ ගන න ලද එස ලබ ගත ත ව ඒ උත ම ධ ත න වහන ස ල උන වහන ස ජ වම න සමය පර භ ජනය කරන ලද දහස ගණණක ම න ස න දන හ න ද හ න ද බ ඟ න බ ද ව ව දන බ දන න ව ජනය ට ස ගත ද රට වක බඳ ව උන වහන ස ග උත ම ප ත ර ධ ත න වහන ස ග ත න පත ක ට එම ප ත ර ධ ත න වහන ස ග උන වහන ස ග නමද සටහන ක ට හබ ර ගල ව හ රය හ ම ව ශ ෂයන තනනලද අරහන තක ස රජ ණන වහන ස ග ත න පත ක ට ඇත එද ම ත තක ලක මහ රහතන වහන ස අප හබ ර ගල ආරණ ය ස න සනය ත ල ව ඩ ස ට ල න තවමත ස රක ෂ ත දක නට ල බ ය එස ම ම ත තක ලක අරහන තක ස රජ ණන වහන ස ග ප ර ව ද ය ක ණ ම මඟ න ම ත තක ලක මහ රහතන වහන ස ග උත ම ප ත ර ධ ත න වහන ස ග ත න පත කරන කද උත ම ධ ත න වහන ස ල සහ තවත ක ණ ම ත ළ න ව නත මහ රහතන වහන ස ල ග ධ ත න වහන ස ල ද හම ව ත බ එස ම ප ර ව බ ර හ ම ය අකෂර වල න ම ත තක ලක මහ රහතන වහන ස ග නම සඳහන ක ට ත න පත ක ට ත බ ඒ ප ත ර ධ ත න වහන ස ඉත ම ස රක ෂ තව තවමත ව ඩ ස ට න ලබය එ ස ම රද දවස ව ඩ ස ට ආරණ ය ව ස ස ඝය භ ව ත කල ගල පඬ ප ලවල ප ක ණ හ ස ල ල ප ද දක නට ල බ ය එස ම ද වනප ත ස රජසමය මහ න ග ය වරජ ග අන ග රහය න ම ත තක ලක මහ රහතන වහන සග ම ල කත වය න ර පණය කල පරම ස ප ජ න ය ව ම ද ත ස ඵල මහ බ ධ න වහන ස තවමත ව ර ජම නව ස න සන භ ම ය ත ල ව ඩ ස ට න ලබය ශ ර ල ක ව ස බ ද ධ අප ම හ ඳ මහ රහතන වහන ස ට යම ස ගර කරනව ද ර හ ණ රට අපද අපග අන බ ද වරය න වහන ස බඳ ව ම ත තක ලක මහ රහතන වහන ස ටත ම හ ඳ මහ රහතන වහන ස ග න පස ව මහත ග රවය න ප ද සත ක ර කල ය ත ය ර හ ණ රට ජනත ව ම ත ය ද ෂ ට ය න ම දව සම ම ද ට ඨ ය හ ප හ ට ව ල ඒ ම ත තක ලක මහ රහතන වහන ස ටත හබ ර ගල ආරණ ය ස න සනය හ ව ඩ ස ට දහස ගනනක ව මහ රහතන වහන ස ල ටත අපග නමස ක රය ව ව ස ද ස ද ස ද ත ර වන සරණය