මණ්ඩලගිරිය හෙවත් මැදිරිගිරිය වටදාගෙය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය පිහිටි වටදාගෙයක් සහිත බෞද්ධ විහාරයකි.
ඉතිහාසය
මැදිරිගිරිය වටදාගෙය හා සම්බන්ධ පළමු ඉතිහාසමය තොරතුර මහාවංශයෙන් හමුවේ. ඊට අනුව තුමා (ක්‍රි.ව. 164-192) විසින් මණ්ඩලගිරි විහාරයේ උපෝසථඝරයක් කරවූ බව සඳහන් වේ. ඒ බැවු තහවුරු කෙරෙන පැරණි බ්රාහ්මීය අක්ෂර සහිත ගඩොල් කැට කිහිපයක් ද මෙම ස්ථානයෙන් හමුවී තිබේ. මේ නිසා මෙම විහාරයේ ඉතිහාසය කනිට්ඨතිස්ස රජ සමයටත් එහා දිවයන්නක් බවට විශ්වාස කෙරේ.
මැදිරිගිරිය හා සම්බන්ධ දෙවන ඉතිහාසමය සඳහන, (ක්‍රි.ව. 677-683) දවස හමුවේ. එම සමයේ විහාරයේ කුඩා ස්තූපයට වටදාගෙයක් ඉදිකල බව විස්තර වේ. මීට අමතරව (ක්‍රි.ව. 853–887) සමයේ මෙම විහාරස්ථානයේ නඩත්තු කටයුතු සඳහා ගම් වරයක් පූජා කොට තිබේ.
චෝල ආක්‍රමණ සමඟ සිදුවූ අනුරාධපුරයේ බිඳ වැටීම නිසා මැදිරිගිරිය ඇතුළු සිද්ධස්ථාන රැසක් විනාශයට පත් විය. පසුව චෝලයින් පරදා විජයබාහු රජු (ක්‍රි.ව. 1070 – 1110) පොළොන්නරුවේ රජ වීමෙන් අනතුරුව විනාශයට පත්ව තුබූ මැදිරිගිරිය විහාරය නැවත ප්‍රතිසංස්කරණය කොට එහි නඩත්තු කටයුතු සඳහා ගම්වරද පූජා කරන ලද බව මහාවංශයෙහි සඳහන් වේ.මැදිරිගිරිය වටදාගේ පිහිටා තිබෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්රදේශයේය.
ප්‍රතිසංස්කරණය
ඝන වනාන්තරයකට යටව පැවැති මෙම භූමිය 1897 වර්ෂයේදී එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගනු ලැබූ අතර පසුව එහි ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අරඹන ලදී. බෞද්ධ ස්ථානයක මුදලට වැඩ කිරීම නොවටී යැයි සැළකීම නිසා මෙම භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් බෞද්ධ ප්‍රජාව ඉවත්ව සිටි බවත්, මුස්ලිම් ප්‍රජාව විසින් එම කටයුතු සිදු කල බවත් පැවසේ. 1945 වර්ෂයේදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සෙනරත් පරණවිතානයන්ගේ අධීක්ෂණය යටතේ නිම කරන ලදී.
භූමියේ වූ පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙන් 1937 වසරේදී වටදාගෙය අවට අක්කර 600ක් පුරාවිද්‍යා තහනම් ඉඩමක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූවත්, මිනිසුන් විසින් පදිංචිවීම සදහා ඉඩම් අත්පත්කර ගැනීම නිසා වර්තමානයේ එම ප්‍රමාණය අක්කර 250කට පමණ සීමා වී තිබේ.
අනෙකුත් නටඹුන්
වටදාගෙය හැරුණු විට විහාර සංකීර්ණයෙහි පොකුණු, ශිලා ලිපි, පිළිම ගෙවල් හා ස්ථූපයක් දැක ගත හැකි වේ.
පිච්ච මල් විහාරය
වටදාගෙයට ආසන්නව එකිනෙක සම්බන්ධිතව ගොඩ නැගූ අඩි 20×20 ප්‍රමාණයේ පිළිම ගෙවල් ද්විත්වයක් දැක ගත හැකිවේ. එහි හිටි බුද්ධ ප්‍රථිමා තුනක් හා හිදි බුද්ධ ප්‍රථිමා දෙකක් දැකගත හැකිවේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- . බුදුසරණ අන්තර්ජාල කලාපය. 2013-01-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 නොවැම්බර් 23.
{{}}
: Check date values in:|accessdate=
() - "පින්කර නොමැත නොදුටු ව හොත් ඔබේ නෙතු මැදිරිගිරිය වටදාගෙයි සැබෑ තතු". සිළුමිණ. සම්ප්‍රවේශය 2015 නොවැම්බර් 23.
{{}}
: Check date values in:|accessdate=
()[] - "මැදිරිගිරිය වටදාගේ". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 නොවැම්බර් 22.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මණ ඩලග ර ය හ වත ම ද ර ග ර ය වටද ග ය ශ ර ල ක ව ප ළ න නර ව ද ස ත ර ක කය ම ද ර ග ර ය ප හ ට වටද ග යක සහ ත බ ද ධ ව හ රයක ම ද ර ග ර ය ප හ ට ඇත ප ර ණ මණ ඩලග ර ස ක ර ණයට අයත ප ච චමල ව හ ර ග යම ද ර ග ර ය වටද ග යඉත හ සයම ද ර ග ර ය වටද ග ය හ සම බන ධ පළම ඉත හ සමය ත රත ර මහ ව ශය න හම ව ඊට අන ව ත ම ක ර ව 164 192 ව ස න මණ ඩලග ර ව හ රය උප සථඝරයක කරව බව සඳහන ව ඒ බ ව තහව ර ක ර න ප රණ බ ර හ ම ය අක ෂර සහ ත ගඩ ල ක ට ක හ පයක ද ම ම ස ථ නය න හම ව ත බ ම න ස ම ම ව හ රය ඉත හ සය කන ට ඨත ස ස රජ සමයටත එහ ද වයන නක බවට ව ශ ව ස ක ර ම ද ර ග ර ය හ සම බන ධ ද වන ඉත හ සමය සඳහන ක ර ව 677 683 දවස හම ව එම සමය ව හ රය ක ඩ ස ත පයට වටද ග යක ඉද කල බව ව ස තර ව ම ට අමතරව ක ර ව 853 887 සමය ම ම ව හ රස ථ නය නඩත ත කටය ත සඳහ ගම වරයක ප ජ ක ට ත බ ච ල ආක රමණ සමඟ ස ද ව අන ර ධප රය බ ඳ ව ට ම න ස ම ද ර ග ර ය ඇත ළ ස ද ධස ථ න ර සක ව න ශයට පත ව ය පස ව ච ලය න පරද ව ජයබ හ රජ ක ර ව 1070 1110 ප ළ න නර ව රජ ව ම න අනත ර ව ව න ශයට පත ව ත බ ම ද ර ග ර ය ව හ රය න වත ප රත ස ස කරණය ක ට එහ නඩත ත කටය ත සඳහ ගම වරද ප ජ කරන ලද බව මහ ව ශය හ සඳහන ව ම ද ර ග ර ය වටද ග ප හ ට ත බ න න ප ළ න නර ද ස ත ර ක කය ම ද ර ග ර ය ප රද ශය ය ප රත ස ස කරණයඝන වන න තරයකට යටව ප ව ත ම ම භ ම ය 1897 වර ෂය ද එච ස ප බ ල මහත ව ස න ස ය ගන ල බ අතර පස ව එහ ප රත ස ස කරණ ව ඩ කටය ත අරඹන ලද බ ද ධ ස ථ නයක ම දලට ව ඩ ක ර ම න වට ය ය ස ළක ම න ස ම ම භ ම ය ප රත ස ස කරණ කටය ත වල න බ ද ධ ප රජ ව ඉවත ව ස ට බවත ම ස ල ම ප රජ ව ව ස න එම කටය ත ස ද කල බවත ප වස 1945 වර ෂය ද ම හ ප රත ස ස කරණ කටය ත එවකට ප ර ව ද ය ක මස ර ස ව ස ට ස නරත පරණව ත නයන ග අධ ක ෂණය යටත න ම කරන ලද භ ම ය ව ප ර ව ද ය ත මක වට න කම හ ත ව න 1937 වසර ද වටද ග ය අවට අක කර 600ක ප ර ව ද ය තහනම ඉඩමක වශය න ප රක ශයට පත කරන ල බ වත ම න ස න ව ස න පද ච ව ම සදහ ඉඩම අත පත කර ග න ම න ස වර තම නය එම ප රම ණය අක කර 250කට පමණ ස ම ව ත බ අන ක ත නටඹ න වටද ග ය හ ර ණ ව ට ව හ ර ස ක ර ණය හ ප ක ණ ශ ල ල ප ප ළ ම ග වල හ ස ථ පයක ද ක ගත හ ක ව ප ච ච මල ව හ රය වටද ග යට ආසන නව එක න ක සම බන ධ තව ග ඩ න ග අඩ 20 20 ප රම ණය ප ළ ම ග වල ද ව ත වයක ද ක ගත හ ක ව එහ හ ට බ ද ධ ප රථ ම ත නක හ හ ද බ ද ධ ප රථ ම ද කක ද කගත හ ක ව ම ව ද බලන නප ළ න නර ව වටද ග ය ත ර ය ය වටද ග ය ල ක ර මය වටද ග ය ම හ න තලය වටද ග ය ථ ප ර මය වටද ග යම ල ශ ර බ ද සරණ අන තර ජ ල කල පය 2013 01 08 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 න ව ම බර 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help ප න කර න ම ත න ද ට ව හ ත ඔබ න ත ම ද ර ග ර ය වටද ග ය ස බ තත ස ළ ම ණ සම ප රව ශය 2015 න ව ම බර 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help permanent dead link ම ද ර ග ර ය වටද ග අම ස ල ක සම ප රව ශය 2015 න ව ම බර 22 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help