මැතිව් අබේසිංහ යනු ජාත්‍යන්තර තරගාවලි රැසකදී සිය රට නියෝජනය කල ශ්‍රී ලාංකික පදක්කම්ලාභී ක්‍රීඩකයෙකි. ඔහු 50මී (23.62), 100මී නිදහස්ආර (50.53), 200මී නිදහස්ආර (1:52.14), 400මී නිදහස්ආර (4:03.90), 1500මී නිදහස්ආර (16:23.61), 50මී පසුපසආර (26.94), 200මී ඒකල මිශ්‍ර පිහිනුම් (2:07.33), 400මී ඒකල මිශ්‍ර පිහිනුම් (4:40.47) සහ 100මී සමනලආර (54.71) යන ඉසව්හී වත්මන් ශ්‍රී ලංකා වාර්තා උසුලන්නා වේ. ඔහු 2016 වසරේ ඉන්දියාවෙහි පැවති 12වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලහී වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමිකරගත් තරගකරුද විය. 2014 වර්ෂයේ ක්‍රීඩා උළෙලදී ශ්‍රී ලංකාව නියෝජනය කල ඔහු පිරිමි මීටර 100 නිදහස්ආර ඉසව්වෙහි 13වන ස්ථානය සහ පිරිමි මීටර 200 නිදහස්ආර ඉසව්වෙහි 15වන ස්ථානයට තේරී පත්විය. ඔහු FINA ලෝක ශූරතා තරගාවලියකට අදාල පරිසාධිත මට්ටම ඉක්මවූ ප්‍රථම ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයාද වේ.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
උපත | 19 මාර්තු 1996 Hazleton, පෙන්සිල්වේනියා, එජ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | 181 සෙමී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
බර | කිලෝ ග්‍රෑම් 75 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රීඩාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රීඩාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Strokes | , , | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රීඩා සමාජය | කිලර් වේල්ස් ඇක්වටික්ස් - ශ්‍රී ලංකා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විද්‍යාල කණ්ඩායම | ඔහියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුහුණුකරු | මනෝජ් අබේසිංහ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පදක්කම් සටහන
|
මූලාශ්‍ර
- "ශ්‍රී ලංකා වින්ස් ෆස්ට් ගෝල්ඩ් මෙඩල් ඉන් සවුත් ඒෂියන් ගේම්ස් 2016". 6 පෙබරවාරි 2016. සම්ප්‍රවේශය 19 ජනවාරි 2017.
- "අබේසිහ බිකම්ස් ෆස්ට් ශ්‍රී ලක්නක් ස්විමර් එවර් ටු අෘර්න් වර්ල්ඩ් චැම්ප්ස් ටයිම් ස්ටෑන්ඩර්ඩ්". 8 ජූනි 2015. සම්ප්‍රවේශය 19 ජනවාරි 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ත ව අබ ස හ යන ජ ත යන තර තරග වල ර සකද ස ය රට න ය ජනය කල ශ ර ල ක ක පදක කම ල භ ක ර ඩකය ක ඔහ 50ම 23 62 100ම න දහස ආර 50 53 200ම න දහස ආර 1 52 14 400ම න දහස ආර 4 03 90 1500ම න දහස ආර 16 23 61 50ම පස පසආර 26 94 200ම ඒකල ම ශ ර ප හ න ම 2 07 33 400ම ඒකල ම ශ ර ප හ න ම 4 40 47 සහ 100ම සමනලආර 54 71 යන ඉසව හ වත මන ශ ර ල ක ව ර ත උස ලන න ව ඔහ 2016 වසර ඉන ද ය ව හ ප වත 12වන දක ණ ආස ය ත ක ක ර ඩ උළ ලහ ව ඩ ම රන පදක කම ප රම ණයක හ ම කරගත තරගකර ද ව ය 2014 වර ෂය ක ර ඩ උළ ලද ශ ර ල ක ව න ය ජනය කල ඔහ ප ර ම ම ටර 100 න දහස ආර ඉසව ව හ 13වන ස ථ නය සහ ප ර ම ම ටර 200 න දහස ආර ඉසව ව හ 15වන ස ථ නයට ත ර පත ව ය ඔහ FINA ල ක ශ රත තරග වල යකට අද ල පර ස ධ ත මට ටම ඉක මව ප රථම ශ ර ල ක ක ප හ න ම ක ර ඩකය ද ව ම ත ව අබ ස හප ද ගල ක ත රත ර උපත19 ම ර ත 1996 Hazleton ප න ස ල ව න ය එජඋස181 ස ම බරක ල ග ර ම 75ක ර ඩ වක ර ඩ වStrokes ක ර ඩ සම ජයක ලර ව ල ස ඇක වට ක ස ශ ර ල ක ව ද ය ල කණ ඩ යමඔහ ය ර ජ ය ව ශ වව ද ය ලයප හ ණ කර මන ජ අබ ස හපදක කම සටහන ප ර ම ශ ර ල ක ව ව න ව න තරගකර 2011 7වන ආස ය න වයස ක ණ ඩ ශ රත වල ය2011 ජකර ත 100 ම න දහස ආර2013 ආස ය න තර ණ ක ර ඩ උළ ල2013 න න ජ න 100 ම න දහස ආර2016 දක ණ ආස ය න ක ර ඩ උළ ල2016 ග වහට 50 ම න දහස ආර2016 ග වහට 4 100 ම න දහස ආර2016 ග වහට 200 ම න දහස ආර2016 ග වහට 400 ම න දහස ආර2016 ග වහට 100 ම සමනලආර2016 ග වහට 400 ම ම ශ ර ප හ න ම 2016 ග වහට 200 ම ම ශ ර ප හ න ම 2016 ග වහට 4 200 ම න දහස ආර2016 ග වහට 4 100 ම ම ශ ර ප හ න ම 2016 ග වහට 50 ම පස පසආරම ල ශ ර ශ ර ල ක ව න ස ෆස ට ග ල ඩ ම ඩල ඉන සව ත ඒෂ යන ග ම ස 2016 6 ප බරව ර 2016 සම ප රව ශය 19 ජනව ර 2017 අබ ස හ බ කම ස ෆස ට ශ ර ලක නක ස ව මර එවර ට අ ර න වර ල ඩ ච ම ප ස ටය ම ස ට න ඩර ඩ 8 ජ න 2015 සම ප රව ශය 19 ජනව ර 2017