මැක්සිමිලියන් රොබෙස්පියෙර් ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. ප්‍රංශ විප්ලවයේ දී වඩාත් ම ප්‍රසිද්ධ වූ සහ බලගතු වූ පුද්ගලයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. 1764 දී ඔහුගේ මව දරු ප්‍රසූතියක දී මරණයට පත්විය. සහෝදර සහෝදරියන් සමඟ ඔහු හැදෙනු වැඩෙනුයේ මවගේ පියා සහ නැන්දලා සමඟ ය. වයස අටේ දී පාසැල් යනවිට ඔහු කියවන්නට හා ලියන්නට දැන සිටියේය. අධ්‍යාපනයට දස්කම් පෑ රොබෙස්පියෙර් මනා හැදියාවකින් පාසැල් කාලය ගෙවූ නිසා විශේෂ තෑගි ද දිනාගති. ඔහුගේ අනුග්රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති.
Robespierre c. 1790, (), , Paris | |
නියෙදියා සහ ජාතික ආරක්ෂක කමිටුවේ සාමාජික | |
---|---|
තනතුර දරමින් 1793 ජූලි 27 – 1794 ජූලි 27 | |
ඡන්ද කොට්ඨාසය | පැරීසිය |
ජාතික සම්මේලනයේ සභාපති | |
තනතුර දරමින් 1794 ජූනි 4 – 1794 ජූනි 17 | |
තනතුර දරමින් 1793 අගොස්තු 22 – 1793 සැප්තැම්බර් 5 | |
ජාතික සම්මේලනයේ සාමාජික | |
තනතුර දරමින් 1792 සැප්තැම්බර් 20 – 1794 ජූලි 27 | |
ජාතික ව්‍යවස්ථා සභාවේ සමාජික | |
තනතුර දරමින් 1789 ජූලි 9 – 1791 සැප්තැම්බර් 30 | |
ජාතික සභාවේ සමාජික | |
තනතුර දරමින් 1789 ජූනි 17 – 1789 ජූලි 9 | |
ජනතා මහා සභාවේ තුන්වැනි තලයේ නියෙදියා Artois ව්‍යවස්ථාදායකයේ නියෙදියා | |
තනතුර දරමින් 1789 මැයි 6 – 1789 ජූනි 17 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මැක්සිමිලියන් ෆ්‍රැන්සුවා මාරී ඉසිදොරේ ඩ රොබෙස්පියර් 6 මැයි 1758 Arras, ප්‍රංශය |
විපත | 28 July 1794 පැරීසිය, ප්‍රංශය | (වයස 36)
ජාතිය | ප්‍රංශ |
දේශපාලන පක්ෂය | ජැකෝබියන් |
Lycée Louis-le-Grand | |
වෘත්තිය | නීතිඥ සහ දේශපාලක |
අත්සන | |
“බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” (ප්‍රංශ භාෂාවෙන් -On ne saurait faire une omelette sans casser des oeufs) යැයි ඔහු කීය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන සටන් පාඨයෙන් දියත් කරන ලදි. ජනතා මහා සභාවේ (Estates-General) හි ද, ජාතික ව්‍යවස්ථා සභාවේ ද සහ ජැකෝබියන් සමාජයේ සාමාජිකත්වය තිබි ඔහු මරණ දණ්ඩනයට විරුද්ධව අදහස් ගෙනහැර පෑවෙකි. හේ වහල් ක්‍රමය ආලෝපනය කරන්නටත් පෙනී සිටියේය. සමානාත්මතාවය සහ සියළු පුරවැසියන්ට චන්ද අයිතිය ලබා දීමට මෙන් ම ජනරජයක් පිහිටුවන්නට ද කැමැත්තෙන් සිටියෙකි. 18 වැනි සියවසේ බුද්ධි විචාර යුගයේ දී බිහි වූ ජෝන් ජාක් රූසෝ සහ මොන්ටෙස්කියූ වැනි දාර්ශනිකයන්ගේ දර්ශනයන් හේ ප්‍රිය කළේය. වාමාංශික බුර්ජුවාසියේ අදහස් හා විශ්වාස ඉදිරිපත් කරන්නට දක්ෂ වූ ඔහු මනා වාග් කෞශල්‍යයකින් යුතු වූ පුද්ගලයෙක් විය.
මහජන ආරක්ෂා කමිටුවේ සාමාජිකයෙක් ලෙසින් ප්‍රංශ විප්ලව කාලයේ දී ඇති වූ භීෂණ සමයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද ඔහුව ය. 1794 ජූලි මාසයේ දී ඔහුව අත් අඩංගුවට ගෙන මරණයට පත් කිරීමෙන් පසු මාස කිහිපයක දී භීෂණ සමය අවසන් වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ක ස ම ල යන ර බ ස ප ය ර ප ර ශ න ත ඥවරය ක ද ශප ලනඥය ක ප ර ශ ව ප ලවය ද වඩ ත ම ප රස ද ධ ව සහ බලගත ව ප ද ගලය ක ර බ ස ප යර උපද න න දර වන හතර ද න ක ව පව ලක ව ඩ මල සහ අවජ තකය ක හ ට යට ය 1764 ද ඔහ ග මව දර ප රස ත යක ද මරණයට පත ව ය සහ දර සහ දර යන සමඟ ඔහ හ ද න ව ඩ න ය මවග ප ය සහ න න දල සමඟ ය වයස අට ද ප ස ල යනව ට ඔහ ක යවන නට හ ල යන නට ද න ස ට ය ය අධ ය පනයට දස කම ප ර බ ස ප ය ර මන හ ද ය වක න ප ස ල ක ලය ග ව න ස ව ශ ෂ ත ග ද ද න ගත ඔහ ග අන ග ර හකයන ඔහ ව අද ෂ ය The Incorruptible ය ය හඳ න වද ද ව ර ධ න ඔහ ව ල ප ප ස ත ආඥ ද යකය ක bloodthirsty dictator ස හඳ න වත Robespierre c 1790 Parisන ය ද ය සහ ජ ත ක ආරක ෂක කම ට ව ස ම ජ කතනත ර දරම න 1793 ජ ල 27 1794 ජ ල 27ඡන ද ක ට ඨ සයප ර ස යජ ත ක සම ම ලනය සභ පත තනත ර දරම න 1794 ජ න 4 1794 ජ න 17තනත ර දරම න 1793 අග ස ත 22 1793 ස ප ත ම බර 5ජ ත ක සම ම ලනය ස ම ජ කතනත ර දරම න 1792 ස ප ත ම බර 20 1794 ජ ල 27ජ ත ක ව යවස ථ සභ ව සම ජ කතනත ර දරම න 1789 ජ ල 9 1791 ස ප ත ම බර 30ජ ත ක සභ ව සම ජ කතනත ර දරම න 1789 ජ න 17 1789 ජ ල 9ජනත මහ සභ ව ත න ව න තලය න ය ද ය Artois ව යවස ථ ද යකය න ය ද ය තනත ර දරම න 1789 ම ය 6 1789 ජ න 17ප ද ගල ක ත රත ර උපතම ක ස ම ල යන ෆ ර න ස ව ම ර ඉස ද ර ඩ ර බ ස ප යර 6 ම ය 1758 1758 05 06 Arras ප ර ශයව පත28 July 1794 1794 07 28 වයස 36 ප ර ස ය ප ර ශයජ ත යප ර ශද ශප ලන පක ෂයජ ක බ යන Lycee Louis le Grandව ත ත යන ත ඥ සහ ද ශප ලකඅත සන බ ත තර න කඩ ඔම ලට හදන න හ ක ය ප ර ශ භ ෂ ව න On ne saurait faire une omelette sans casser des oeufs ය ය ඔහ ක ය න දහස සම න ත මත වය හ සහ දරත වය යන සටන ප ඨය න ද යත කරන ලද ජනත මහ සභ ව Estates General හ ද ජ ත ක ව යවස ථ සභ ව ද සහ ජ ක බ යන සම ජය ස ම ජ කත වය ත බ ඔහ මරණ දණ ඩනයට ව ර ද ධව අදහස ග නහ ර ප ව ක හ වහල ක රමය ආල පනය කරන නටත ප න ස ට ය ය සම න ත මත වය සහ ස යළ ප රව ස යන ට චන ද අය ත ය ලබ ද මට ම න ම ජනරජයක ප හ ට වන නට ද ක ම ත ත න ස ට ය ක 18 ව න ස යවස බ ද ධ ව ච ර ය ගය ද බ හ ව ජ න ජ ක ර ස සහ ම න ට ස ක ය ව න ද ර ශන කයන ග දර ශනයන හ ප ර ය කළ ය ව ම ශ ක බ ර ජ ව ස ය අදහස හ ව ශ ව ස ඉද ර පත කරන නට දක ෂ ව ඔහ මන ව ග ක ශල යයක න ය ත ව ප ද ගලය ක ව ය මහජන ආරක ෂ කම ට ව ස ම ජ කය ක ල ස න ප ර ශ ව ප ලව ක ලය ද ඇත ව භ ෂණ සමය ප ර ග ම ය ල ස ස ලක න න ද ඔහ ව ය 1794 ජ ල ම සය ද ඔහ ව අත අඩ ග වට ග න මරණයට පත ක ර ම න පස ම ස ක හ පයක ද භ ෂණ සමය අවසන ව ය